Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්!

ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්!

හල්දුම්මුල්ල - එස්. සෙනෙවිරත්න

ඉකුත් සතියේ ඉරිදා දිනෙක විශේෂ බස් රථයකින් ජපන් තරුණ කාන්තාවන් විශාල පිරිසක් හපුතලේ ඉරිදා පොළට පැමිණියෝය.

මේ අය අත සටහන් පොත්ද තිබුණු අතර ඉරිදා පොළ පිටිය පුරා ඇවිද දර්ශන ඡායාරූපගත කරමින් වෙළෙදුන්ගෙන් එළවළුවල මිල ගණන් විමසන්නට විය.

මෙහිදී ගමේ ගොඩේ සිට එන මැදිමහළු වෙළෙඳුන් කාටත් අලෙවි කරන එළවළු, පලතුරු මිල ඔවුන්ට පවසන ලදී.

ඔවුන් ඉතා සතුටින් ඒවා සටහන් කරගෙන ඇත. මෙම වෙළෙඳුන් වර්ෂාවට අටවාගෙන තිබුණ කූඩාරම්ද ජපන් කාන්තාවන් විසින් චිත්ර මගින් සටහන් කර ගත්තාය.

මෙසේ මිල ගණන් අසමින් ඇවිද ගිය තවත් ජපන් කාන්තාවක් දෙමළ තරුණයකුගෙන් ද, මුස්ලිම් තරුණයකුගෙන්ද තොරතුරු විමසුවාය.

මෙහිදී මුස්ලිම් තරුණයා සිතුවේ තමන්ගේ එළවළු ටික මේ අවස්ථාවේ දී වැඩිම මිලකට අලෙවි කර ගැනීමට හැකි වෙතැයි යනුවෙනි.

බෝංචි කිලෝ එකක් කීයද රු. 250.00 යි මුස්ලිම් තරුණයා ඉංගී්රසියෙන්ම කීය.

එවිට ජපන් තරුණිය ගොත ගසමින් හැම තැනම රු. 100.00 යි ඔයාගේ බෝංචිවල විශේෂය මොකක්ද කියා ඇසුවාය.

මුස්ලිම් තරුණයා මුහුණ රතුකරගෙන නිහඬ වූවේය. අවට සිටි වෙළෙඳුන් මේ තරුණයාට හොඳට බැන්නේ විදේශිකයන් මුලාකර වෙළෙ¹ම් කරන්න යැම හොඳ නැති බව කියමිනි. මින් ඉදිරියට මෙවැනි පහත් වැඩ නොකරන මෙන් ඔහුට වෙළෙදුන් විසින් අවවාද කරනු ලැබීය.

http://www.divaina.com/2014/05/28/provin07.html

බලපල්ලා අපිට කරන්න බැරි දේ මේ ජපන් කෙල්ල කරලා පෙන්නුවා ,ඒ රටවල්වල වෙන කිසිම ජාතියකට උඩ පනින්න දෙන්නේ නෑ.

[QUOTE="bohokal, post: 16713397, member: 10276"] [b]ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්![/b] [SIZE="4"]ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්! හල්දුම්මුල්ල - එස්. සෙනෙවිරත්න ඉකුත් සතියේ ඉරිදා දිනෙක විශේෂ බස් රථයකින් ජපන් තරුණ කාන්තාවන් විශාල පිරිසක් හපුතලේ ඉරිදා පොළට පැමිණියෝය. මේ අය අත සටහන් පොත්ද තිබුණු අතර ඉරිදා පොළ පිටිය පුරා ඇවිද දර්ශන ඡායාරූපගත කරමින් වෙළෙදුන්ගෙන් එළවළුවල මිල ගණන් විමසන්නට විය. මෙහිදී ගමේ ගොඩේ සිට එන මැදිමහළු වෙළෙඳුන් කාටත් අලෙවි කරන එළවළු, පලතුරු මිල ඔවුන්ට පවසන ලදී. ඔවුන් ඉතා සතුටින් ඒවා සටහන් කරගෙන ඇත. මෙම වෙළෙඳුන් වර්ෂාවට අටවාගෙන තිබුණ කූඩාරම්ද ජපන් කාන්තාවන් විසින් චිත්ර මගින් සටහන් කර ගත්තාය. මෙසේ මිල ගණන් අසමින් ඇවිද ගිය තවත් ජපන් කාන්තාවක් දෙමළ තරුණයකුගෙන් ද,[COLOR="Red"] මුස්ලිම් තරුණයකුගෙන්ද[/COLOR] තොරතුරු විමසුවාය. මෙහිදී[COLOR="Red"] මුස්ලිම් තරුණයා[/COLOR] සිතුවේ තමන්ගේ එළවළු ටික මේ අවස්ථාවේ දී වැඩිම මිලකට අලෙවි කර ගැනීමට හැකි වෙතැයි යනුවෙනි. බෝංචි කිලෝ එකක් කීයද රු. 250.00 යි මුස්ලිම් තරුණයා ඉංගී්රසියෙන්ම කීය. එවිට ජපන් තරුණිය ගොත ගසමින් හැම තැනම රු. 100.00 යි ඔයාගේ බෝංචිවල විශේෂය මොකක්ද කියා ඇසුවාය. මුස්ලිම් තරුණයා මුහුණ රතුකරගෙන නිහඬ වූවේය. අවට සිටි වෙළෙඳුන් මේ තරුණයාට හොඳට බැන්නේ විදේශිකයන් මුලාකර වෙළෙ¹ම් කරන්න යැම හොඳ නැති බව කියමිනි. මින් ඉදිරියට මෙවැනි පහත් වැඩ නොකරන මෙන් ඔහුට වෙළෙදුන් විසින් අවවාද කරනු ලැබීය. [url]http://www.divaina.com/2014/05/28/provin07.html[/url] [COLOR="Red"]බලපල්ලා අපිට කරන්න බැරි දේ මේ ජපන් කෙල්ල කරලා පෙන්නුවා ,ඒ රටවල්වල වෙන කිසිම ජාතියකට උඩ පනින්න දෙන්නේ නෑ. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom