Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන මට හිතුන කරුණු ටිකක් දාන්න ඕන කියල හිතුවා. මතකයේ තියෙන දේවල් තමයි ලියල තියෙන්නේ, වැරදි මොනවහරි තියෙනවනම් කියන්න. දිග වැඩි හින්ද ත්‍රෙඩ් 3 කට වෙන් කරලා දාන්නම්. මේ පළවෙනි එක.

සකල සිරින් පිරි සිරි ලංකාවේ ඈත අතීතයේ පටන් මෝටර් සයිකල් භාවිතාවී ඇති බව ඉතිහාස කතාවල සඳහන් වේ. සුද්දාගේ කාලයෙන් පසුව මෙරට තුල මෝටර් බයිසිකල් හිමිකරුවෙකු සිටියේ නම් ඔහු ඉතා ධනවත් පවුලක තරුණයෙකු විය. මන්ද සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදීගැනීමට හැකියාව නොතිබූ බැවිනි. ඒ කාලේ ගොඩක්ම තිබිලා තියෙන්නේ යුරෝපයේ (බොහෝවිට එංගලන්තයේ) නිෂ්පාදිත මෝටර් බයිසිකල්.

ඊට පස්සේ 70 දශකය වන විට ජපන් බයික් වසංගතයක් වගේ ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වාට්ටුවක් බයික් අනතුරු වලින් රෝගී වූ තරුණයන්ගෙන් පිරී ගියාලු. ඒ වාට්ටුව Honda වාට්ටුව කියල හැඳින්වුව කියලා අපේ ලොකු අප්පච්චිගේ බාප්පා මට කිව්වා.

80 දශකයේ ඉඳල සාමාන්‍ය ජනතාව අතර තව තවත් ජපන් බයික් ජනප්‍රිය වෙන්න ගත්තා. 80, 90 කාලේ ජනප්‍රිය වෙච්ච බයික් තමයි Honda CD Twin, Benly, Roadmaster, Chaly, MD90 (තැපැල් නයින්ටිය), CD90, CB125, XR, XL, VTZ, CBR, Yamaha Mate, DT, TZR, FZR, SR125, Kawasaki KH125. සාමාන්‍ය ආර්ථික තත්වයක් තියෙන අය MD90, CD90, Mate, DT වගේ බයික් පදිද්දී සල්ලිකාරයෝ පැද්දේ TZR, XR, VTZ, CBR වගේ ඒවා.

මේ කාලේදී ජපන් බයික් බ්‍රෑන්ඩ් නිව් විදිහට ලංකාවට ආවා. මම ෂුවර් පිට එහෙම කියන්නේ අපේ ලොකු අප්පොච්චගේ බෝස්ගේ ඩ්‍රයිවර්ගේ පුතාගේ යාලුවෙක් CB125 එකක් ගෙනලල තියෙනවා අනූවේ මුල් ගණන් වල.  එකේ ගහන CB125 ස්ටිකර් දෙක වෙනම හම්බවෙලා තියෙන්නේ . ඒ දෙක අලවල තියෙන්නේ බයික් එක ගෙදර ගෙනාවට පස්සේ….

මම හරියටම දන්නේ නෑ කොයි කාලේ ඉඳලද ජපන් recondition බයික් ගෙනාවේ සහ කෑලි ගෙනල්ල මෙහේ සෙට් කරන්න පටන්ගත්තේ කියලා. (දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.)

ඊටත් පස්සේ දෙදාස් ගණන්වල ඉඳල Hornet, Jade, XR, XR Baja, CB400, DJbel, AX1, CBR, Bandit, D-Tracker, TW, WR, Volty, GN 125 වගේ බයික් ජනප්‍රිය වෙන්න ගත්තා.

මේ කාලේ වෙනකොට ජපන් බයික් 99.99 %ක්ම ගෙනාවේ කෑලි ගලවල. ටැක්ස් ගෙවන්නේ ස්පෙයාර් පාර්ට් කියල. ඊටපස්සේ කෑලි ටික මූට්ටු කරලා සම්පූර්ණ බයික් එක විදිහට රෙජිස්ටර් කරනවා. කොහොමද රෙජිස්ටර් කරන්නේ??? ඒක ඉතින් RMV එකේ මාමලා නැන්දලාගෙන් තමයි අහන්න ඕන.

ඔහොම යනකොට ජපන්/යුරෝපියන් නොවන බයික් ජාති කීපයකුත් එහෙන් මෙහෙන් ආවා. Loncin, Ceygra, Ranomoto, ජාලින් උදාහරණ කීපයක්.

මේ කාලෙදිම වගේ ඉන්දියන් බයික් ටික ටික ජනප්‍රිය වෙන්න ගත්තා. බජාජ් තමයි මුලින්ම සාර්ථක විදිහට ලංකාවේ මාකට් ඒකට රිංගුවේ. මුලින්ම ජනප්‍රිය වුනේ Caliber, boxer වගේ basic බයික්. බජාජ් ත්‍රිවිල් එක ලංකාවේ අනාදිමත් කාලෙක ඉඳල ජනප්‍රිය හින්ද ඒ විශ්වාසය උඩ මිනිස්සු බජාජ් මෝටර් බයික් ගන්න පෙළඹුණා කිව්වොත් නිවරදියි.

ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තරුණයින් අතර සාර්ථක විදිහට ජනප්‍රිය වෙන්න ගත්ත ඉන්දියන් බයික් එක තමයි Pulsar. එදා ඉඳලා අද වෙනකන් ඒ ජනප්‍රියත්වය තාමත් ඒ විදිහටම පවතිනවා. මුලින්ම ආපු පල්සර් 150, 180 සහ 200 තමයි නැගලම ගියේ. තාමත් හොඳ තත්වයේ තියෙන පරණ පල්සර් බයික් මම දැකල තියෙනවා. 220CC එකකුත් ආව තඩි හොම්බක් එක්ක, එක නම් වැඩිය ජනප්‍රිය වුනේ නෑ.

ඒ අතර Discover (අපේ කස්ටිය කියන්නේ ඩිස්කවරි කියලා) එකත් හොඳ ජනප්‍රියත්වයක් ලැබුවා. මුලින්ම ආවේ 135 එක. පස්සේ පල්සර් 135 ගහන්න ගත්තම Discover එක 150 වුනා. CT100 සහ Platina කියන්නෙත් හොඳට තෙල් කරපු සාර්ථක නිෂ්පාදනයන් දෙකක්.

බජාජ් එකත් එක්ක තරඟෙට ආපු අනිත් කොම්පැනි දෙක තමයි TVS එකයි , Hero Honda එකයි. පස්සේ Hero Honda එක දෙකට කැඩුනා Hero Motor Corp. සහ Honda කියලා. TVS Metro, Hero Honda Glamour, Passion කියන්නේ හොඳට ජනප්‍රිය වෙච්ච මොඩල් තමයි.

ඔය අතරේ 2000 මැද භාගයේ විතර ලොකු පෙරලියක් කරමින් Yamaha FZ බයික් එක ලංකාවට ආව. පල්සර් එකට තරඟයක් දෙන්න පුළුවන් විදිහේ හොඳ බයික් එකකට කියල ආවේ මේක තමයි. ප්ලාස්ටික් ගොඩක් වුනත් සිත් ඇදගන්නා සුළු පෙනුමක් තිබ්බා. Handling හොඳයි, සාමාන්‍ය වශයෙන් හොඳට තෙල් කරනවා. මේ වගේ කරුනුත් එක්ක පල්සර් ඒකට තිබ්බ මාකට් ෂෙයාර් එක ගොඩක් දුරට FZ එකෙන් අල්ලගත්ත කිව්වොත් නිවැරදියි.

මතක් වුන වෙලාවේ කියන්න ඕන බජාජ් බයික් ලංකාවට ගේන්නේ David Peiris එකෙන්, TVS, TVS ලංකා එකෙන්, Yamaha AMW එකෙන්.

මේ කාලේදී බයික් පදින එවුන් දෙකට බෙදෙනවා ජපන් සහ ඉන්දියන් කියල. යුරෝපියන් බයික් පදින එවුන් ඉන්නේ බොහොම අතලොස්සක්. උන්ව අමතක කරමු. ජපන් පදින එවුන් ඉන්දියක් එවුන්ව බයිට් කරනවා ඉන්දියන් ලදරන් පදිනවා කියල. ඉන්දියන් පදින එවුන් ලොකු ලයින් දෙනවා ඉන්දියන් ඒවත් අලුත්, ජපන් ඒවා පරණයි කියල.

ඇත්තටම මේ කාලේදී (මේ කියන්නේ බොහොම මෑතක් වෙන තෙක්) ඉන්දියන් සහ ජපන් බයික් අතර ගානේ ලොකු වෙනසක් තිබ්බේ නෑ. (ජපන් recon = ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් + 100,000 වගේ) එත් ඉන්දියන් බයික් brand new වීම, fuel efficient වීම සහ නඩත්තු වියදම් අඩු වීම කියන කාරණා මත ගොඩක් අය ඉන්දියන් බයික් එකකට ගියා. හැබැයි අව්රුදු දෙක තුනක් පාවිච්චි කරනකොට බයික් එක ගන්න දෙයක් නෑ. කුණු කොල්ලෙට තමයි විකුනන්න වෙන්නේ. ජපන් බයික් වල කල් පැවැත්ම හොඳයි අව්රුදු ගානක් පට්ට ගහන්න පුළුවන් සහ හොඳ ගානකට නැවත විකුනන්නත් පුළුවන්. දීර්ඝ කාලීනව බැලුවම ජපන් බයික් වාසියි.

මතු සම්බන්ධයි......

[QUOTE="randext86, post: 21939904, member: 175597"] [b]ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)[/b] [CENTER][SIZE="4"][SIZE="3"][CENTER][COLOR="Red"]අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන මට හිතුන කරුණු ටිකක් දාන්න ඕන කියල හිතුවා. මතකයේ තියෙන දේවල් තමයි ලියල තියෙන්නේ, වැරදි මොනවහරි තියෙනවනම් කියන්න. දිග වැඩි හින්ද ත්‍රෙඩ් 3 කට වෙන් කරලා දාන්නම්. මේ පළවෙනි එක.[/COLOR][/CENTER] - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - [COLOR="Navy"][SIZE="4"]සකල සිරින් පිරි සිරි ලංකාවේ ඈත අතීතයේ පටන් මෝටර් සයිකල් භාවිතාවී ඇති බව ඉතිහාස කතාවල සඳහන් වේ. සුද්දාගේ කාලයෙන් පසුව මෙරට තුල මෝටර් බයිසිකල් හිමිකරුවෙකු සිටියේ නම් ඔහු ඉතා ධනවත් පවුලක තරුණයෙකු විය. මන්ද සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදීගැනීමට හැකියාව නොතිබූ බැවිනි. ඒ කාලේ ගොඩක්ම තිබිලා තියෙන්නේ යුරෝපයේ (බොහෝවිට එංගලන්තයේ) නිෂ්පාදිත මෝටර් බයිසිකල්. [/SIZE][/COLOR][SIZE="4"] [IMG]http://i68.tinypic.com/jqm0za.jpg[/IMG] [COLOR="Navy"]ඊට පස්සේ 70 දශකය වන විට ජපන් බයික් වසංගතයක් වගේ ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වාට්ටුවක් බයික් අනතුරු වලින් රෝගී වූ තරුණයන්ගෙන් පිරී ගියාලු. ඒ වාට්ටුව Honda වාට්ටුව කියල හැඳින්වුව කියලා අපේ ලොකු අප්පච්චිගේ බාප්පා මට කිව්වා. 80 දශකයේ ඉඳල සාමාන්‍ය ජනතාව අතර තව තවත් ජපන් බයික් ජනප්‍රිය වෙන්න ගත්තා. 80, 90 කාලේ ජනප්‍රිය වෙච්ච බයික් තමයි Honda CD Twin, Benly, Roadmaster, Chaly, MD90 (තැපැල් නයින්ටිය), CD90, CB125, XR, XL, VTZ, CBR, Yamaha Mate, DT, TZR, FZR, SR125, Kawasaki KH125. සාමාන්‍ය ආර්ථික තත්වයක් තියෙන අය MD90, CD90, Mate, DT වගේ බයික් පදිද්දී සල්ලිකාරයෝ පැද්දේ TZR, XR, VTZ, CBR වගේ ඒවා. [/COLOR] [IMG]http://i67.tinypic.com/4vid7a.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/xpas07.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2ufestz.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/4pz6eh.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2ihv50z.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/5zk5ue.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2rg268x.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/314fs4k.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/20r5nck.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/152jonr.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/24fh8bt.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/28aja1c.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2vxixy9.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/10y44dg.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/2rclild.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]මේ කාලේදී ජපන් බයික් බ්‍රෑන්ඩ් නිව් විදිහට ලංකාවට ආවා. මම ෂුවර් පිට එහෙම කියන්නේ අපේ ලොකු අප්පොච්චගේ බෝස්ගේ ඩ්‍රයිවර්ගේ පුතාගේ යාලුවෙක් CB125 එකක් ගෙනලල තියෙනවා අනූවේ මුල් ගණන් වල. :P:P:P එකේ ගහන CB125 ස්ටිකර් දෙක වෙනම හම්බවෙලා තියෙන්නේ . ඒ දෙක අලවල තියෙන්නේ බයික් එක ගෙදර ගෙනාවට පස්සේ…. [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]මම හරියටම දන්නේ නෑ කොයි කාලේ ඉඳලද ජපන් recondition බයික් ගෙනාවේ සහ කෑලි ගෙනල්ල මෙහේ සෙට් කරන්න පටන්ගත්තේ කියලා. (දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.)[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Navy"]ඊටත් පස්සේ දෙදාස් ගණන්වල ඉඳල Hornet, Jade, XR, XR Baja, CB400, DJbel, AX1, CBR, Bandit, D-Tracker, TW, WR, Volty, GN 125 වගේ බයික් ජනප්‍රිය වෙන්න ගත්තා.[/COLOR] [/SIZE] [IMG]http://i65.tinypic.com/2s0yclh.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/29xc3h0.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/fo3y3p.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2629wlu.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/xeifqq.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2enw1v5.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2emkiet.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2myybd.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/27wrwag.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/ir5gfd.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/bhdgdy.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/im8jmc.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2qmdph3.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]මේ කාලේ වෙනකොට ජපන් බයික් 99.99 %ක්ම ගෙනාවේ කෑලි ගලවල. ටැක්ස් ගෙවන්නේ ස්පෙයාර් පාර්ට් කියල. ඊටපස්සේ කෑලි ටික මූට්ටු කරලා සම්පූර්ණ බයික් එක විදිහට රෙජිස්ටර් කරනවා. කොහොමද රෙජිස්ටර් කරන්නේ??? ඒක ඉතින් RMV එකේ මාමලා නැන්දලාගෙන් තමයි අහන්න ඕන.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඔහොම යනකොට ජපන්/යුරෝපියන් නොවන බයික් ජාති කීපයකුත් එහෙන් මෙහෙන් ආවා. Loncin, Ceygra, Ranomoto, ජාලින් උදාහරණ කීපයක්. - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - මේ කාලෙදිම වගේ ඉන්දියන් බයික් ටික ටික ජනප්‍රිය වෙන්න ගත්තා. බජාජ් තමයි මුලින්ම සාර්ථක විදිහට ලංකාවේ මාකට් ඒකට රිංගුවේ. මුලින්ම ජනප්‍රිය වුනේ Caliber, boxer වගේ basic බයික්. බජාජ් ත්‍රිවිල් එක ලංකාවේ අනාදිමත් කාලෙක ඉඳල ජනප්‍රිය හින්ද ඒ විශ්වාසය උඩ මිනිස්සු බජාජ් මෝටර් බයික් ගන්න පෙළඹුණා කිව්වොත් නිවරදියි. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තරුණයින් අතර සාර්ථක විදිහට ජනප්‍රිය වෙන්න ගත්ත ඉන්දියන් බයික් එක තමයි Pulsar. එදා ඉඳලා අද වෙනකන් ඒ ජනප්‍රියත්වය තාමත් ඒ විදිහටම පවතිනවා. මුලින්ම ආපු පල්සර් 150, 180 සහ 200 තමයි නැගලම ගියේ. තාමත් හොඳ තත්වයේ තියෙන පරණ පල්සර් බයික් මම දැකල තියෙනවා. 220CC එකකුත් ආව තඩි හොම්බක් එක්ක, එක නම් වැඩිය ජනප්‍රිය වුනේ නෑ. [IMG]http://i66.tinypic.com/693p7q.jpg[/IMG] ඒ අතර Discover (අපේ කස්ටිය කියන්නේ ඩිස්කවරි කියලා) එකත් හොඳ ජනප්‍රියත්වයක් ලැබුවා. මුලින්ම ආවේ 135 එක. පස්සේ පල්සර් 135 ගහන්න ගත්තම Discover එක 150 වුනා. CT100 සහ Platina කියන්නෙත් හොඳට තෙල් කරපු සාර්ථක නිෂ්පාදනයන් දෙකක්. බජාජ් එකත් එක්ක තරඟෙට ආපු අනිත් කොම්පැනි දෙක තමයි TVS එකයි , Hero Honda එකයි. පස්සේ Hero Honda එක දෙකට කැඩුනා Hero Motor Corp. සහ Honda කියලා. TVS Metro, Hero Honda Glamour, Passion කියන්නේ හොඳට ජනප්‍රිය වෙච්ච මොඩල් තමයි. [/COLOR][/SIZE] [COLOR="Navy"]ඔය අතරේ 2000 මැද භාගයේ විතර ලොකු පෙරලියක් කරමින් Yamaha FZ බයික් එක ලංකාවට ආව. පල්සර් එකට තරඟයක් දෙන්න පුළුවන් විදිහේ හොඳ බයික් එකකට කියල ආවේ මේක තමයි. ප්ලාස්ටික් ගොඩක් වුනත් සිත් ඇදගන්නා සුළු පෙනුමක් තිබ්බා. Handling හොඳයි, සාමාන්‍ය වශයෙන් හොඳට තෙල් කරනවා. මේ වගේ කරුනුත් එක්ක පල්සර් ඒකට තිබ්බ මාකට් ෂෙයාර් එක ගොඩක් දුරට FZ එකෙන් අල්ලගත්ත කිව්වොත් නිවැරදියි.[/COLOR] [IMG]http://i66.tinypic.com/14y98ie.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]මතක් වුන වෙලාවේ කියන්න ඕන බජාජ් බයික් ලංකාවට ගේන්නේ David Peiris එකෙන්, TVS, TVS ලංකා එකෙන්, Yamaha AMW එකෙන්.[/COLOR][/SIZE] - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - [COLOR="navy"]මේ කාලේදී බයික් පදින එවුන් දෙකට බෙදෙනවා ජපන් සහ ඉන්දියන් කියල. යුරෝපියන් බයික් පදින එවුන් ඉන්නේ බොහොම අතලොස්සක්. උන්ව අමතක කරමු. ජපන් පදින එවුන් ඉන්දියක් එවුන්ව බයිට් කරනවා ඉන්දියන් ලදරන් පදිනවා කියල. ඉන්දියන් පදින එවුන් ලොකු ලයින් දෙනවා ඉන්දියන් ඒවත් අලුත්, ජපන් ඒවා පරණයි කියල. ඇත්තටම මේ කාලේදී (මේ කියන්නේ බොහොම මෑතක් වෙන තෙක්) ඉන්දියන් සහ ජපන් බයික් අතර ගානේ ලොකු වෙනසක් තිබ්බේ නෑ. (ජපන් recon = ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් + 100,000 වගේ) එත් ඉන්දියන් බයික් brand new වීම, fuel efficient වීම සහ නඩත්තු වියදම් අඩු වීම කියන කාරණා මත ගොඩක් අය ඉන්දියන් බයික් එකකට ගියා. හැබැයි අව්රුදු දෙක තුනක් පාවිච්චි කරනකොට බයික් එක ගන්න දෙයක් නෑ. කුණු කොල්ලෙට තමයි විකුනන්න වෙන්නේ. ජපන් බයික් වල කල් පැවැත්ම හොඳයි අව්රුදු ගානක් පට්ට ගහන්න පුළුවන් සහ හොඳ ගානකට නැවත විකුනන්නත් පුළුවන්. දීර්ඝ කාලීනව බැලුවම ජපන් බයික් වාසියි. [/COLOR] [/SIZE][/SIZE][/SIZE][/CENTER][SIZE="4"][/SIZE] [COLOR="Navy"][SIZE="3"]මතු සම්බන්ධයි......[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom