Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන මට හිතුන කරුණු ටිකක් දාන්න ඕන කියල හිතුවා. මතකයේ තියෙන දේවල් තමයි ලියල තියෙන්නේ, වැරදි මොනවහරි තියෙනවනම් කියන්න. දිග වැඩි හින්ද ත්‍රෙඩ් 3 කට වෙන් කරලා දාන්නම්. මේ තුන්වෙනි සහ අවසාන එක. පලවෙනි සහ දෙවෙනි කොටස් වලට පහල link වලින් යන්න.

ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

එතකොට දැන් ජපන් බයික් වලට මොකද වුනේ?

කෑලි විදිහට ලංකාවට ගෙනාපු බයික් රෙජිස්ටර් කරන එක තහනම් කළා. 2017 ජනවාරි ඉවර වෙනකම් සහන කාලයක් දුන්න එහෙම ගෙනාපු ඒවා දඩ මුදලකට යටත්ව රෙජිස්ටර් කරන්න. සහන කාලය දික් කළා මාර්තු 31 වෙනකන්. 250cc වෙනකන් දඩය රු.250,000ක් 250-450cc වෙනකන් රු.450,000 ක්. සහන කාලය ඇතුලත රෙජිස්ටර් නොකරපුවා තමයි දැන් විකුනන්න දාල තියෙන්නේ unregistered කියලා. 600cc, 1000cc බයික් තියෙනවා ලක්ෂ 5ට 6ට. එහෙම බයික් තියාගෙන හිටියොත් පොලොසියෙන් ඇවිල්ල අරන් යනවා.

එතකොට දැන් ජපන් බයික් රෙජිස්ටර් කරන්න දෙන්නෙම නැද්ද?

එහෙම එකක් නෑ. කැමති කෙනෙකුට ජපානෙන් නෙමෙයි ලෝකේ ඕනම රටකින් බයික් එකක් ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි නීත්‍යානුකුල විදිහට. අදාළ ලියකියවිලි තියෙන්න ඕන. බයික් එකකට අදාළ බදු මුදල් ගෙවන්න ඕනා. (මට මතක විදිහට වටිනාකමින් 90%ක් හෝ 100%ක් වගේ ගානක් තමයි ටැක්ස් එක.) අනිත් කාරණය තමයි බයික් එක අව්රුදු 3කට වඩා පැරණි නොවිය යුතුයි. ඊට පරණ නම් තව බර ගානක ටැක්ස් එකක් ගෙවන්න ඕන.

නිකන් ගණන් හදලා බලන්නකෝ…. අපි හිතමු ජපානෙන් TW එකක් ගේනවා කියල. Auction එකෙන් ගන්නකොටම ලක්ෂ 4 පනිනවා (අවුරුදු 3 කට වඩා පැරණි නැති) එතකොට ටැක්ස් ගැහුවම බයික් එක ලක්ෂ 8 ක් (Freight, insurance & handling charges එකතු වුනාම තවත් ගැන වැඩියි). ලක්ෂ අටක් දීල 200cc බයික් එකක් ගන්නේ කවුද? ලඟදි මම fb එකේ දැක්ක කොල්ලෙක් genuine විදිහට CB4 එකක් ගෙනල්ල ලක්ෂ 20ක් ගිහිල්ල එක හින්ද දැන් ඉතින් ජපන් බයික් එකක් ගෙන්නුවොත් ඉන්දියන් එකකට වඩා දෙගුණයකට වඩා වැඩිය යනවා.

මෑතක් වෙනතුරු ලංකාවේ පදින්න අවසර තිබුනේ 250cc වෙනකන් bike විතරයි. හේතුව පොලිස් බයික් වල උපරිම capacity එක 250 හින්ද ලු (සභාවේ සිනා....) අපි කවුරුත් දන්නවා පොලිසියට ගෙනාව 600cc යමහා බයික් ඊට පස්සේ මෑතකදී 450cc වෙනකන් බයික් සාමාන්‍ය පාවිච්චිය සඳහා අවසර දුන්න. ඔන්න දැන් තමයි කල්පනාවෙන් බලන්න ඕන කාරණා ටික පටන් ගන්නේ.

ඔන්න එනවා ඉන්දියාවෙන් 250cc ට වැඩි බයික්. මුලින්ම ආවේ Royal Enfield 350 ගාන ලක්ෂ 7ක් ද කොහෙද. මේ ලඟදි ආව FZ 250 ලක්ෂ 7කට වැඩියි. බජාජ් Dominar ආවා 400cc, ලක්ෂ 10ට වැඩියි. ඉන්දියන් KTM ත් ගෙනල්ල තියෙන්නේ . දැන් මොකක්ද වෙන්නේ.

ජපන් බයික් ගේන්න බැරි තැනට වැඩේ සිද්ධ කරනවා >>> 450cc වෙනකන් රෙජිස්ටර් කරන්න ඉඩ දෙනවා >>> ඉන්දියන් 250 – 450cc බයික් ගේනවා >>> ජපන් ගන්න බැරි හින්දා කොල්ලෝ ඉන්දියන් ඒවා ගන්නවා.

මාරයි නේ......!!!

මම ජපන් ඉන්දියන් කියලා බොරුවට බයික් වෙන් කරන්න කැමති නෑ. එත් හිතල බලපන් FZ 250 ගාන ලක්ෂ 7+යි, එන්ජිම 250cc හැබැයි එන්ජින් පවර් එක 20hp. Dominar ලක්ෂ 10+යි. එන්ජිම 400cc හැබැයි පවර් එක 35hpයි. (both single cylinder) හොනට් එකක් ගත්තොත් එන්ජිම 250 පවර් එක 40ක්. CB400 එකක පවර් එක 53ක්. (both 4 cylinder) මෙහෙම වෙන්නේ ඇයි?? I don’t know why.

මේකටම අදාළ තව අතුරු කතාවක් තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ තියෙන පාරවල්වල හැටියට 250cc හොඳටම ඇති. (ඕනෑවටත් වඩා වැඩියි.) 160ට 180ට මීටරේ තිබුනට 60ට වඩා යන්න හරි හමන් පාරක් වත් නෑ නේ. 250යක 1st එකේ ඉඳල 2nd එකට දානකොටම speed එක 60 ට වැඩියි. එක හින්ද කොහොමටවත් ලංකාවට high capacity බයික් අනවශ්‍යයි. සමහරු කියනවා බයික් වලට highway පදින්න දෙන්නලු. හම්මියෝ……. නෝමල් පාරේ මෙහෙම නම් highway යන්න දුන්නොත්...... සදා සොත්ති තමයි.

මේ කතන්දරේ සුබවාදී පැත්තක් ඇත්තෙම නැද්ද?

තියෙනවා. සරලව කරුණු දෙකක් මතුකරන්න පුළුවන්. එක තමයි රටක් විදිහට ලැබෙන ප්‍රධාන ආදායමක් තමයි බදු මුදල්. එකෙනුත් ලංකාව වගේ රටක් ගත්තොත් රථවාහන බදු කියන්න ලොකු කොටසක්. එතකොට spare part විදිහට ජපන් බයික් කෑලි ගෙනල්ල එකලස් කරලා හොරට රෙජිස්ටර් කරාම රටට ලොකු පාඩුවක් වෙන්නේ. එක ඇත්තටම බදු වංචාවක්.

දෙවෙනි කාරණය තමයි ජපන් බයික් වල තියෙන ලොකුම කේස් එකක් තමයි චැසි නම්බර් කොටන එක හොනට් චැසි 105 නම්බර් කොටලා 115 විදිහට රෙජිස්ටර් කරනවා. 130 - 150 විදිහට රෙජිස්ටර් කරනවා. ඔය වගේ කේස් ගොඩයි. එතකොට හිතල බැලුවද ඉස්සර තිබ්බ හොනට් ජේඩ් දැන් කෝ කියලා M නොම්මර T ,U,V නොම්මර ආපු බයික් දැන් කෝ? ඒත් එක්කම දැකල තියෙනවද පරණ රෙජිස්ටර් කරපු හොනට්, ජේඩ් වල පොත විතරක් වෙනම විකුනන්න තියෙනවා. මොකද වෙලා තියෙන්නේ. චැසි නම්බර් කොටලා ආපහු දානවා රෙජිස්ට්‍රේෂන්. ඊට පස්සේ අලුත් නොම්මරයක් එක්ක වැඩි ගානකට විකුනනවා. අර කතාවක් තියෙන්නේ එකම කුකුල් ආත්මයට අයිති ශරීර කීපයක් එකම freezer එක ඇතුලේ තියෙනවා කියලා. ඒ වගේ එකම බයික් එක චැසි නම්බර් කීපයක් යටතේ නැවත නැවත රෙජිස්ටර් වෙලා දැන් ඉතින් ඒ සෙල්ලම් ඉවරයි.

වෙනත් කාරණයකුත් තියෙනවා මතක් කරන්න. ඒ තමයි ජපන් ප්‍රධාන බයික් කොම්පැනි හතර (Honda, Yamaha, Suzuki සහ Kawasaki) වගේම Ducati, KTM, BMW, Aprilia, Norton, Triumph වගේ Euro කොමපැනිවත් 250cc වලින් පහල බයික් නිෂ්පාදනය කරන්නේ නෑ. ඔක්කොම 250+ තමයි ගහන්නේ අඩු capacity ඒවා ගහන්නේ ඉන්දියා, පකිස්තාන්, තායිලන්ඩ්, තායිවාන්, වියට්නාම් වගේ රටවල් වල. එක නිසා දැන් ඉතින් ගන්නවානම් ඉන්දියන් බයික් එකක් හෝ Demak වගේ මැලේසියන් බයික් එකක් තමයි.

Second hand ගෙනාවනම් අවුරදු 3කට වඩා පරණ වෙන්න බෑ. 3ට වැඩිය පරණ බයික් වලට මාර ටැක්ස් එකක් ගහන්නේ. 250cc හෝ අඩු ජපන් බයික් ඔක්කොම පරණ ඒවා. උදා: හොනට් අඩුම වශයෙන් අව්රුදු 10ක් පරණයි. ජේඩ් අවම අව්රුදු 20ක් පරණයි. ලංකාවේ ජනප්‍රිය බයික් වලින් තාමත් continue වෙන්නේ (Made in Japan) WR, TW, VTR250, Volty (TU250X) වගේ කීපයක් විතරයි. (තව ඇති, මතක් වුනේ මේ ටික විතරයි. CBR250, D-Tracker එහෙමත් තාම හදනවා හැබැයි ජපන් නෙමෙයි ) 250න් පහල ගොඩක් ඒවා ස්කූටර් ටයිප් තමයි.

Yamaha TW200 2018 Model

Honda VTR250 2017 Model

Suzuki Volty 2017 Model

එක හින්ද කොහොමත් ජපන් බයික් හීන ඉවරයි කියලා තමයි කියන්න තියෙන්නේ

වලක්වා ගත හැකිව තිබු දේවල්, වැළක්විය යුතුව තිබු දේවල් සහ නොවැලක්විය හැකි දේවල් ගොඩාක් හින්ද ආයෙත් ජපන් බයික් පදින්න හම්බවෙන්නේ නෑ.

ජපන් බයික් පදින්න ඕනනම් වෙන රටකට ගිහිල්ල පැදගනිල්ලා....

තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ටිකත් ටයිප් කලේ බොහොම අමාරුවෙන්. ඒ හින්ද නවතිනවා.. අපි ගියා... ජය වේවා....!!!

[QUOTE="randext86, post: 21943419, member: 175597"] [b]ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)[/b] [CENTER][COLOR="Red"][SIZE="3"]අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන මට හිතුන කරුණු ටිකක් දාන්න ඕන කියල හිතුවා. මතකයේ තියෙන දේවල් තමයි ලියල තියෙන්නේ, වැරදි මොනවහරි තියෙනවනම් කියන්න. දිග වැඩි හින්ද ත්‍රෙඩ් 3 කට වෙන් කරලා දාන්නම්. මේ තුන්වෙනි සහ අවසාන එක. පලවෙනි සහ දෙවෙනි කොටස් වලට පහල link වලින් යන්න.[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806891"]ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806980"]ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)[/URL] - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - [COLOR="Navy"][SIZE="5"][B]එතකොට දැන් ජපන් බයික් වලට මොකද වුනේ?[/B][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]කෑලි විදිහට ලංකාවට ගෙනාපු බයික් රෙජිස්ටර් කරන එක තහනම් කළා. 2017 ජනවාරි ඉවර වෙනකම් සහන කාලයක් දුන්න එහෙම ගෙනාපු ඒවා දඩ මුදලකට යටත්ව රෙජිස්ටර් කරන්න. සහන කාලය දික් කළා මාර්තු 31 වෙනකන්. 250cc වෙනකන් දඩය රු.250,000ක් 250-450cc වෙනකන් රු.450,000 ක්. සහන කාලය ඇතුලත රෙජිස්ටර් නොකරපුවා තමයි දැන් විකුනන්න දාල තියෙන්නේ unregistered කියලා. 600cc, 1000cc බයික් තියෙනවා ලක්ෂ 5ට 6ට. එහෙම බයික් තියාගෙන හිටියොත් පොලොසියෙන් ඇවිල්ල අරන් යනවා. [SIZE="5"][B]එතකොට දැන් ජපන් බයික් රෙජිස්ටර් කරන්න දෙන්නෙම නැද්ද?[/B][/SIZE] එහෙම එකක් නෑ. කැමති කෙනෙකුට ජපානෙන් නෙමෙයි ලෝකේ ඕනම රටකින් බයික් එකක් ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි නීත්‍යානුකුල විදිහට. අදාළ ලියකියවිලි තියෙන්න ඕන. බයික් එකකට අදාළ බදු මුදල් ගෙවන්න ඕනා. (මට මතක විදිහට වටිනාකමින් 90%ක් හෝ 100%ක් වගේ ගානක් තමයි ටැක්ස් එක.) අනිත් කාරණය තමයි බයික් එක අව්රුදු 3කට වඩා පැරණි නොවිය යුතුයි. ඊට පරණ නම් තව බර ගානක ටැක්ස් එකක් ගෙවන්න ඕන. නිකන් ගණන් හදලා බලන්නකෝ…. අපි හිතමු ජපානෙන් TW එකක් ගේනවා කියල. Auction එකෙන් ගන්නකොටම ලක්ෂ 4 පනිනවා (අවුරුදු 3 කට වඩා පැරණි නැති) එතකොට ටැක්ස් ගැහුවම බයික් එක ලක්ෂ 8 ක්:(:(:( (Freight, insurance & handling charges එකතු වුනාම තවත් ගැන වැඩියි). ලක්ෂ අටක් දීල 200cc බයික් එකක් ගන්නේ කවුද? ලඟදි මම fb එකේ දැක්ක කොල්ලෙක් genuine විදිහට CB4 එකක් ගෙනල්ල ලක්ෂ 20ක් ගිහිල්ල:baffled::baffled: එක හින්ද දැන් ඉතින් ජපන් බයික් එකක් ගෙන්නුවොත් ඉන්දියන් එකකට වඩා දෙගුණයකට වඩා වැඩිය යනවා. මෑතක් වෙනතුරු ලංකාවේ පදින්න අවසර තිබුනේ 250cc වෙනකන් bike විතරයි. හේතුව පොලිස් බයික් වල උපරිම capacity එක 250 හින්ද ලු (සභාවේ සිනා....:lol::lol:) අපි කවුරුත් දන්නවා පොලිසියට ගෙනාව 600cc යමහා බයික් ඊට පස්සේ මෑතකදී 450cc වෙනකන් බයික් සාමාන්‍ය පාවිච්චිය සඳහා අවසර දුන්න. ඔන්න දැන් තමයි කල්පනාවෙන් බලන්න ඕන කාරණා ටික පටන් ගන්නේ. ඔන්න එනවා ඉන්දියාවෙන් 250cc ට වැඩි බයික්. මුලින්ම ආවේ Royal Enfield 350 ගාන ලක්ෂ 7ක් ද කොහෙද. මේ ලඟදි ආව FZ 250 ලක්ෂ 7කට වැඩියි. බජාජ් Dominar ආවා 400cc, ලක්ෂ 10ට වැඩියි. ඉන්දියන් KTM ත් ගෙනල්ල තියෙන්නේ . දැන් මොකක්ද වෙන්නේ. ජපන් බයික් ගේන්න බැරි තැනට වැඩේ සිද්ධ කරනවා >>> 450cc වෙනකන් රෙජිස්ටර් කරන්න ඉඩ දෙනවා >>> ඉන්දියන් 250 – 450cc බයික් ගේනවා >>> ජපන් ගන්න බැරි හින්දා කොල්ලෝ ඉන්දියන් ඒවා ගන්නවා. මාරයි නේ......!!! මම ජපන් ඉන්දියන් කියලා බොරුවට බයික් වෙන් කරන්න කැමති නෑ. එත් හිතල බලපන් FZ 250 ගාන ලක්ෂ 7+යි, එන්ජිම 250cc හැබැයි එන්ජින් පවර් එක 20hp. Dominar ලක්ෂ 10+යි. එන්ජිම 400cc හැබැයි පවර් එක 35hpයි. (both single cylinder) හොනට් එකක් ගත්තොත් එන්ජිම 250 පවර් එක 40ක්. CB400 එකක පවර් එක 53ක්. (both 4 cylinder) මෙහෙම වෙන්නේ ඇයි?? I don’t know why. [SIZE="4"][COLOR="Red"]මේකටම අදාළ තව අතුරු කතාවක් තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ තියෙන පාරවල්වල හැටියට 250cc හොඳටම ඇති. (ඕනෑවටත් වඩා වැඩියි.) 160ට 180ට මීටරේ තිබුනට 60ට වඩා යන්න හරි හමන් පාරක් වත් නෑ නේ. 250යක 1st එකේ ඉඳල 2nd එකට දානකොටම speed එක 60 ට වැඩියි. එක හින්ද කොහොමටවත් ලංකාවට high capacity බයික් අනවශ්‍යයි. සමහරු කියනවා බයික් වලට highway පදින්න දෙන්නලු. හම්මියෝ……. නෝමල් පාරේ මෙහෙම නම් highway යන්න දුන්නොත්...... සදා සොත්ති තමයි.[/COLOR][/SIZE] [SIZE="5"][B]මේ කතන්දරේ සුබවාදී පැත්තක් ඇත්තෙම නැද්ද?[/B][/SIZE] තියෙනවා. සරලව කරුණු දෙකක් මතුකරන්න පුළුවන්. එක තමයි රටක් විදිහට ලැබෙන ප්‍රධාන ආදායමක් තමයි බදු මුදල්. එකෙනුත් ලංකාව වගේ රටක් ගත්තොත් රථවාහන බදු කියන්න ලොකු කොටසක්. එතකොට spare part විදිහට ජපන් බයික් කෑලි ගෙනල්ල එකලස් කරලා හොරට රෙජිස්ටර් කරාම රටට ලොකු පාඩුවක් වෙන්නේ. එක ඇත්තටම බදු වංචාවක්. දෙවෙනි කාරණය තමයි ජපන් බයික් වල තියෙන ලොකුම කේස් එකක් තමයි චැසි නම්බර් කොටන එක හොනට් චැසි 105 නම්බර් කොටලා 115 විදිහට රෙජිස්ටර් කරනවා. 130 - 150 විදිහට රෙජිස්ටර් කරනවා. ඔය වගේ කේස් ගොඩයි. එතකොට හිතල බැලුවද ඉස්සර තිබ්බ හොනට් ජේඩ් දැන් කෝ කියලා M නොම්මර T ,U,V නොම්මර ආපු බයික් දැන් කෝ? ඒත් එක්කම දැකල තියෙනවද පරණ රෙජිස්ටර් කරපු හොනට්, ජේඩ් වල පොත විතරක් වෙනම විකුනන්න තියෙනවා. මොකද වෙලා තියෙන්නේ. චැසි නම්බර් කොටලා ආපහු දානවා රෙජිස්ට්‍රේෂන්. ඊට පස්සේ අලුත් නොම්මරයක් එක්ක වැඩි ගානකට විකුනනවා. අර කතාවක් තියෙන්නේ එකම කුකුල් ආත්මයට අයිති ශරීර කීපයක් එකම freezer එක ඇතුලේ තියෙනවා කියලා. ඒ වගේ එකම බයික් එක චැසි නම්බර් කීපයක් යටතේ නැවත නැවත රෙජිස්ටර් වෙලා:angry::angry::angry: දැන් ඉතින් ඒ සෙල්ලම් ඉවරයි. වෙනත් කාරණයකුත් තියෙනවා මතක් කරන්න. ඒ තමයි ජපන් ප්‍රධාන බයික් කොම්පැනි හතර (Honda, Yamaha, Suzuki සහ Kawasaki) වගේම Ducati, KTM, BMW, Aprilia, Norton, Triumph වගේ Euro කොමපැනිවත් 250cc වලින් පහල බයික් නිෂ්පාදනය කරන්නේ නෑ. ඔක්කොම 250+ තමයි ගහන්නේ අඩු capacity ඒවා ගහන්නේ ඉන්දියා, පකිස්තාන්, තායිලන්ඩ්, තායිවාන්, වියට්නාම් වගේ රටවල් වල. එක නිසා දැන් ඉතින් ගන්නවානම් ඉන්දියන් බයික් එකක් හෝ Demak වගේ මැලේසියන් බයික් එකක් තමයි. Second hand ගෙනාවනම් අවුරදු 3කට වඩා පරණ වෙන්න බෑ. 3ට වැඩිය පරණ බයික් වලට මාර ටැක්ස් එකක් ගහන්නේ. 250cc හෝ අඩු ජපන් බයික් ඔක්කොම පරණ ඒවා. උදා: හොනට් අඩුම වශයෙන් අව්රුදු 10ක් පරණයි. ජේඩ් අවම අව්රුදු 20ක් පරණයි. ලංකාවේ ජනප්‍රිය බයික් වලින් තාමත් continue වෙන්නේ (Made in Japan) WR, TW, VTR250, Volty (TU250X) වගේ කීපයක් විතරයි. (තව ඇති, මතක් වුනේ මේ ටික විතරයි. CBR250, D-Tracker එහෙමත් තාම හදනවා හැබැයි ජපන් නෙමෙයි ) 250න් පහල ගොඩක් ඒවා ස්කූටර් ටයිප් තමයි. [IMG]http://i68.tinypic.com/20u66ti.jpg[/IMG] Yamaha TW200 2018 Model [IMG]http://i64.tinypic.com/2wh1ehh.jpg[/IMG] Honda VTR250 2017 Model [IMG]http://i63.tinypic.com/33pdp3q.jpg[/IMG] Suzuki Volty 2017 Model එක හින්ද කොහොමත් ජපන් බයික් හීන ඉවරයි කියලා තමයි කියන්න තියෙන්නේ :(:(:( [SIZE="5"][COLOR="red"][B]වලක්වා ගත හැකිව තිබු දේවල්, වැළක්විය යුතුව තිබු දේවල් සහ නොවැලක්විය හැකි දේවල් ගොඩාක් හින්ද ආයෙත් ජපන් බයික් පදින්න හම්බවෙන්නේ නෑ.[/B] [/COLOR][/SIZE] ජපන් බයික් පදින්න ඕනනම් වෙන රටකට ගිහිල්ල පැදගනිල්ලා.... තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ටිකත් ටයිප් කලේ බොහොම අමාරුවෙන්. ඒ හින්ද නවතිනවා.. අපි ගියා... ජය වේවා....!!! [/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom