Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ජපන් බයික් Honda CD125 Benly
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාලුවෝ හෑමදාම කියනවනේ ජපන් බයික් ගෑන දාන්න කියලා. ඔන්න මම වෑඩේ පටන් ගත්තා. මුලින්ම කියන්න ඔනේ යාලුවොත් මෙවට කෑලි එකතු කරන්න. මොකද මට වඩා ජපන් බයික් ගෑන කප් ගහපු පොරවල් එලකිරියෙ ඉන්නවා

ජපන් කිව්වොත් හොනට් ජේඩ්. අහලම එපා වෙලා ඈති. මම අද කියන්න යන්නේ අපිට නිතරම හම්බවෙන හුගාක් අය පාවිච්චි කරන යන්තරයක් ගෑන.

පිලිගන්න.....

හොන්ඩා CD 125 බෙන්ලී (නොහොත් හොන්ඩා ජුලවාලා)

ගෑස්සෙන්නේ පෑද්දෙන්නේ නෑතුව ආරක්ශාකාරීව දුර පදින්න මෙන්න මේකතමා සුපිරිම භාන්ඩේ

ලන්කාවේ මේකේ මොඩල් හෑට හුටහ මාරක් තියෙනවා

ඔයිල් කුල්ඩ් මොඩල්, ඔන්ලයිට් නිකල් පෝක්, සඉඩ් ස්ටෑන්ඩ්, ලයිට් රන් ඔෆ් මොඩල් තටු මොඩල් කතන්දර ගොඩයි

මේකේ මිල වෑඩිම භාන්ඩේ තමා ඔයිල් කූල් නිකල් පෝක් තට්ට. මේක සිරා භාන්ඩයක්

1961දි තමා මූ හදන්න ගත්තේ. මේ මුල්ම මොඩල් එකක්

1961 CB92R Benly S.S. Racer 125

මේක සින්ගල් කාබියුලේටර් 125cc OHC parallel twin linked ගියර 4රේ බයික් එකක්. මේකේ චෑසි නොම්බරේ පටන් ගන්නේ CB92R-200001න්

honda benly bj56

කොහොම උනත් බෙන්ලි නාමයනම් මිට ටිකක් පරනයි. බෙන්ලියක් ගහන්න පටන්ගන්නේ 1959 දී. මේක තමා මුල්ම කරලියට ආපු සම්පුර්න බෙන්ලිය

1959-64 CS92 Benly 125

මුගෙන් තමයි බෙන්ලියේ සිල්වර් ටෑන්කි කවර එන්න පටන් ගන්නේ. අද දක්වාම අපිට දකින්න තියෙන බෙන්ලිවල මේ ලක්ශනය තියෙනවා

හෑබෑයි මු හතරෑස් ඉදිරිපස ලාම්පුවක් එක්ක ආවේ

scramblers වගේ සයිලන්සරයත් ඉහලින් ආවෙ

ඈන්ජිම ගෑන කිව්වොත් 124cc OHC parallel twin ගියර් 4රේ තනි කාබ් ඈන්ජිමක්

මුගේ චෑසිය පටන්ගන්නේ CS92-010001න්

මේ 1967 Honda Touring CD125 මොඩල් එක

ඔන්න දෑන් ඔය පරන මගුල් අත ඈරලා අලුත් එක ගෑන කතා කරමු

වත්මන් තටු මොඩල් එකට කලි ආපු ගියර් 4 රේ බෙන්ලියත් අපිට නිතරම දකින්න පුලුවන්, ඒත් එක ටිකක් මිල අඩුයි

ඔයිල් කූල් ඈන්ජිම එන එක තමයි අලුත්ම එක. ඒත් ඒක තාම ලංකාවේ එච්චර සුලබ නෑ. අපි ඒක නිසා ලන්කාවේ මාර්කට්ම ගියර් පහේ තටු බෙන්ලිය ගෑන කතාකරමු

මේකේ විශේශ ලක්ශන වෙන්නේ පෝක් එක නිකල් කවරයක් තියෙනවා. ඔන් ලයිට්. සයිඩ් ස්ටෑන්ඩ් එකට ඉන්ඩිකේටර් එකක් වගේම රන් ඔෆ් ස්විච් එකකුත් තියෙනවා

මෙන්න සතා

මුගේ විස්තර සලකා බලමු

මේක ආවේ කලු පාට විතරයි

කලින් කිව්වා වගේම මුගෙ මෝල සිව් පහර -(4ස්ටොක්) සිලින්ඩර OHC දෙකේ වායු සිසිලන මෝලක්

ඒවගෙම අලුත් එකේ ඉග්නිශියන් එක CDI

ඩිස්ප්ලේස්මන්ට් එක 124cc (7.57 cu. in)

උපරිම බලය 11 hp (8.0 kW) @ 9000 rpm

Torque: 9.8 Nm (1.0 kgf-m) (7.2 ft.lb) @ 6500 rpm

Compression: 9.4:1

බෝර් එක33mm x 41mm

ඉන්දන ක්‍රමය Carburetor

ගියර් 5යි

1st Gear:

2.846:1

2nd Gear:

1.777:1

3rd Gear:

1.333:1

4th Gear:

1.083:1

5th Gear:

0.913:1

බර 133 kg (293 lb)

මේකේ වෑදගත්ම දේ තමයි Seat height එක.Seat height = 730mm (28.7 in.) පදින එකත් එක්ක බයික් එකේ ගුරුටව කේන්ද්‍රය හෙන පහල තියෙන්නේ. ඒක නිසා ලේසියකට අනතිරක් වෙන්නේ නෑ. ලිස්සන්නේ නෑ. පෑත්ත වෑටෙන්නේ නෑ. ඒ වගෙම හොදට බරට බ්රේක් අහනවා

Wheelbase: 1280mm (50.4 in.)

දිග: 1980mm (78 in.)

උස: 1050mm (41.3 in.)

පලල: 780mm (30.7 in.)

Ground clearance: 140mm (5.5 in.)

Front brakes: Mechanical expanding

Rear brakes: Mechanical expanding

ටෑන්කියට පෑට්‍රල් ලීටර් 10ක දාරිතාවකුත් තියෙන්වා

මචන්ලා මේක ඔරිගිනල් පේන්ට් තියෙනවනම් අව්වට දාලා හොදට බලපල්ලා කලුපාට පේන්ට් එකට යටින් සුදු පාටට හරි කොල පාටට හරි පාටක් දිලිසෙනවා පේනවා. ඒක තමා ඔරිගිනල් පේන්ට් එක

නිකල් පෝක් කියන්නේ මෙන්න මේකයි

සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ පෑත්තෙන් තියෙන තෑබිලි පාට එක

මේකේ හොදම වටිනාකම තියෙන්නේ සයිලන්සර් දෙකේ. ඔරිගිනල් සයිලන්සර් දෙකේ බීට් එක වෙන කිසිම එකකින් ගන්න බෑ

ඔරිගිනල් සයිලන්සර් ඔරිගිනල් පේන්ට් නිකල් කෑලි ටික බටර් වගේ තියෙන තට්ටක් තියෙනවනම් "ඔනේම" මිලකට විකුනන්න පුලුවන්. වෑඩිපුර 50000-70000ක් පවතින මිලට වඩා දුන්නත් ගන්න මිනිස්සු පොරකන්න තරම් ඉන්නවා.

මගේ යාලුවෙක්ගේ තට්ටක් තියෙනවා, අති සුපිරියක් (කතාකරන්න දෙයක් නෑ),ස්ටාර්ට් කලාම සද්දයක් නෑතිම තරම්,නිකල් කෑලි ටික කන්නාඩි වගේ, ඔරිගිනල් රවුම් කන්නාඩි දෙකේ පටන් තියෙනවා. ඒක පොලක් ගාව එහෙම නෑවෑත්තුවහම සරම් අදින මුදලාලිලා සරම ගෑටගහ ගෑටගහ ඈවිත් ඉල්ලලා වාත වෙනවා. මම හිත්න්නේ ඌට ඒක 250000කට උනත් වික්කහෑකි

විශේශයෙන් කියන්න ඔනේ මේක අතිශයින්ම ආරක්ශාකාරී ඒ වගෙම ඉතාම සෑපපහසු වාහනයක්.සුපිරියක තෙලුත් 45 පෑනලා කරනවා.කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන්

තව තව බඩු ඉස්සරහට එනවා, සෑලකිල්ලේ හෑටියට තමයි ඉතින් මාත් සලකන්නේ

කියවලා ආතල් එකක් ගත්තනම් රෙපක් වත් දිලා පලයල්ලා.. අඩුම බම්ප් එකක්වත් දාපන් මචෝ

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8.Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9.අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා.

[QUOTE="රත්තරං, post: 12137241, member: 391748"] [SIZE="5"]අපේ යාලුවෝ හෑමදාම කියනවනේ ජපන් බයික් ගෑන දාන්න කියලා. ඔන්න මම වෑඩේ පටන් ගත්තා. මුලින්ම කියන්න ඔනේ යාලුවොත් මෙවට කෑලි එකතු කරන්න. මොකද මට වඩා ජපන් බයික් ගෑන කප් ගහපු පොරවල් එලකිරියෙ ඉන්නවා ජපන් කිව්වොත් හොනට් ජේඩ්. අහලම එපා වෙලා ඈති. මම අද කියන්න යන්නේ අපිට නිතරම හම්බවෙන හුගාක් අය පාවිච්චි කරන යන්තරයක් ගෑන. පිලිගන්න..... [IMG]http://www.bdwf.net/forum/images/smilies/clap[1].gif[/IMG][IMG]http://www.bdwf.net/forum/images/smilies/clap[1].gif[/IMG][IMG]http://i904.photobucket.com/albums/ac245/jtm27/Decorated%20images/applause.gif[/IMG][IMG]http://www.bdwf.net/forum/images/smilies/clap[1].gif[/IMG][IMG]http://www.bdwf.net/forum/images/smilies/clap[1].gif[/IMG] හොන්ඩා CD 125 බෙන්ලී (නොහොත් හොන්ඩා ජුලවාලා) [IMG]http://www.motorcycledb.com/images/Honda/Honda-CD-125-T-Benly-7573.jpg[/IMG] ගෑස්සෙන්නේ පෑද්දෙන්නේ නෑතුව ආරක්ශාකාරීව දුර පදින්න මෙන්න මේකතමා සුපිරිම භාන්ඩේ ලන්කාවේ මේකේ මොඩල් හෑට හුටහ මාරක් තියෙනවා ඔයිල් කුල්ඩ් මොඩල්, ඔන්ලයිට් නිකල් පෝක්, සඉඩ් ස්ටෑන්ඩ්, ලයිට් රන් ඔෆ් මොඩල් තටු මොඩල් කතන්දර ගොඩයි මේකේ මිල වෑඩිම භාන්ඩේ තමා ඔයිල් කූල් නිකල් පෝක් තට්ට. මේක සිරා භාන්ඩයක් 1961දි තමා මූ හදන්න ගත්තේ. මේ මුල්ම මොඩල් එකක් 1961 CB92R Benly S.S. Racer 125 [IMG]http://www.motorera.com/honda/h0125/benly125/cb92r-61.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-Y5J51jUC_Rc/TjxsTHZT9fI/AAAAAAAABcI/Wk_jFvMn8_E/s400/Honda+Benly+Super+Sport+1963.jpg[/IMG] මේක සින්ගල් කාබියුලේටර් 125cc OHC parallel twin linked ගියර 4රේ බයික් එකක්. මේකේ චෑසි නොම්බරේ පටන් ගන්නේ CB92R-200001න් honda benly bj56 [IMG]http://throttleyard.com/wp-content/plugins/PostviaEmail/images/1956_Honda_Benly_JC56_Speedometer_resize.jpg[/IMG] කොහොම උනත් බෙන්ලි නාමයනම් මිට ටිකක් පරනයි. බෙන්ලියක් ගහන්න පටන්ගන්නේ 1959 දී. මේක තමා මුල්ම කරලියට ආපු සම්පුර්න බෙන්ලිය [IMG]http://www.motorera.com/honda/h0125/benly125/cs92benly.jpg[/IMG] 1959-64 CS92 Benly 125 මුගෙන් තමයි බෙන්ලියේ සිල්වර් ටෑන්කි කවර එන්න පටන් ගන්නේ. අද දක්වාම අපිට දකින්න තියෙන බෙන්ලිවල මේ ලක්ශනය තියෙනවා හෑබෑයි මු හතරෑස් ඉදිරිපස ලාම්පුවක් එක්ක ආවේ scramblers වගේ සයිලන්සරයත් ඉහලින් ආවෙ ඈන්ජිම ගෑන කිව්වොත් 124cc OHC parallel twin ගියර් 4රේ තනි කාබ් ඈන්ජිමක් මුගේ චෑසිය පටන්ගන්නේ CS92-010001න් [IMG]http://www.motorera.com/honda/h0125/benly125/cs92benly.jpg[/IMG] මේ 1967 Honda Touring CD125 මොඩල් එක [IMG]http://www.motorera.com/honda/h0125/benly125/cd125-67.jpg[/IMG] ඔන්න දෑන් ඔය පරන මගුල් අත ඈරලා අලුත් එක ගෑන කතා කරමු වත්මන් තටු මොඩල් එකට කලි ආපු ගියර් 4 රේ බෙන්ලියත් අපිට නිතරම දකින්න පුලුවන්, ඒත් එක ටිකක් මිල අඩුයි ඔයිල් කූල් ඈන්ජිම එන එක තමයි අලුත්ම එක. ඒත් ඒක තාම ලංකාවේ එච්චර සුලබ නෑ. අපි ඒක නිසා ලන්කාවේ මාර්කට්ම ගියර් පහේ තටු බෙන්ලිය ගෑන කතාකරමු මේකේ විශේශ ලක්ශන වෙන්නේ පෝක් එක නිකල් කවරයක් තියෙනවා. ඔන් ලයිට්. සයිඩ් ස්ටෑන්ඩ් එකට ඉන්ඩිකේටර් එකක් වගේම රන් ඔෆ් ස්විච් එකකුත් තියෙනවා මෙන්න සතා [IMG]http://3.bp.blogspot.com/-oVUoXsr3J6w/TbA2_rufwUI/AAAAAAAAACU/FW8lP5yBfAo/s320/Honda-CD-125-T-Benly-1.jpg[/IMG] [IMG]http://www.bikez.com/pictures/honda/2002/20173_0_1_2_cd%20125%20t%20benly_Moshiur-Dhaka.jpg[/IMG] මුගේ විස්තර සලකා බලමු මේක ආවේ කලු පාට විතරයි කලින් කිව්වා වගේම මුගෙ මෝල සිව් පහර -(4ස්ටොක්) සිලින්ඩර OHC දෙකේ වායු සිසිලන මෝලක් ඒවගෙම අලුත් එකේ ඉග්නිශියන් එක CDI ඩිස්ප්ලේස්මන්ට් එක 124cc (7.57 cu. in) උපරිම බලය 11 hp (8.0 kW) @ 9000 rpm Torque: 9.8 Nm (1.0 kgf-m) (7.2 ft.lb) @ 6500 rpm Compression: 9.4:1 බෝර් එක33mm x 41mm ඉන්දන ක්‍රමය Carburetor ගියර් 5යි 1st Gear: 2.846:1 2nd Gear: 1.777:1 3rd Gear: 1.333:1 4th Gear: 1.083:1 5th Gear: 0.913:1 බර 133 kg (293 lb) මේකේ වෑදගත්ම දේ තමයි Seat height එක.Seat height = 730mm (28.7 in.) පදින එකත් එක්ක බයික් එකේ ගුරුටව කේන්ද්‍රය හෙන පහල තියෙන්නේ. ඒක නිසා ලේසියකට අනතිරක් වෙන්නේ නෑ. ලිස්සන්නේ නෑ. පෑත්ත වෑටෙන්නේ නෑ. ඒ වගෙම හොදට බරට බ්රේක් අහනවා Wheelbase: 1280mm (50.4 in.) දිග: 1980mm (78 in.) උස: 1050mm (41.3 in.) පලල: 780mm (30.7 in.) Ground clearance: 140mm (5.5 in.) Front brakes: Mechanical expanding Rear brakes: Mechanical expanding ටෑන්කියට පෑට්‍රල් ලීටර් 10ක දාරිතාවකුත් තියෙන්වා මචන්ලා මේක ඔරිගිනල් පේන්ට් තියෙනවනම් අව්වට දාලා හොදට බලපල්ලා කලුපාට පේන්ට් එකට යටින් සුදු පාටට හරි කොල පාටට හරි පාටක් දිලිසෙනවා පේනවා. ඒක තමා ඔරිගිනල් පේන්ට් එක නිකල් පෝක් කියන්නේ මෙන්න මේකයි [IMG]http://www.wemoto.com/library/honda-cd125-benly-1995/honda-cd125-benly-1995-frwh_thn.jpg[/IMG] සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ පෑත්තෙන් තියෙන තෑබිලි පාට එක [IMG]http://www.wemoto.com/library/honda-cd125-benly-1995/honda-cd125-benly-1995-cl_thn.jpg[/IMG] මේකේ හොදම වටිනාකම තියෙන්නේ සයිලන්සර් දෙකේ. ඔරිගිනල් සයිලන්සර් දෙකේ බීට් එක වෙන කිසිම එකකින් ගන්න බෑ ඔරිගිනල් සයිලන්සර් ඔරිගිනල් පේන්ට් නිකල් කෑලි ටික බටර් වගේ තියෙන තට්ටක් තියෙනවනම් "ඔනේම" මිලකට විකුනන්න පුලුවන්. වෑඩිපුර 50000-70000ක් පවතින මිලට වඩා දුන්නත් ගන්න මිනිස්සු පොරකන්න තරම් ඉන්නවා. මගේ යාලුවෙක්ගේ තට්ටක් තියෙනවා, අති සුපිරියක් (කතාකරන්න දෙයක් නෑ),ස්ටාර්ට් කලාම සද්දයක් නෑතිම තරම්,නිකල් කෑලි ටික කන්නාඩි වගේ, ඔරිගිනල් රවුම් කන්නාඩි දෙකේ පටන් තියෙනවා. ඒක පොලක් ගාව එහෙම නෑවෑත්තුවහම සරම් අදින මුදලාලිලා සරම ගෑටගහ ගෑටගහ ඈවිත් ඉල්ලලා වාත වෙනවා. මම හිත්න්නේ ඌට ඒක 250000කට උනත් වික්කහෑකි විශේශයෙන් කියන්න ඔනේ මේක අතිශයින්ම ආරක්ශාකාරී ඒ වගෙම ඉතාම සෑපපහසු වාහනයක්.සුපිරියක තෙලුත් 45 පෑනලා කරනවා.කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන් [IMG]http://www.wemoto.com/library/honda-cd125-benly-1995/honda-cd125-benly-1995-osen.jpg[/IMG] තව තව බඩු ඉස්සරහට එනවා, සෑලකිල්ලේ හෑටියට තමයි ඉතින් මාත් සලකන්නේ කියවලා ආතල් එකක් ගත්තනම් රෙපක් වත් දිලා පලයල්ලා.. අඩුම බම්ප් එකක්වත් දාපන් මචෝ[/SIZE] හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8.Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9.අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom