Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නේ ලැන්වේජ් ස්කූල් එකකට යන හැටි ගැන තමයි. ඒ විදිය කියන්නම්.

අප්‍රේල්, ජුලි, ඔක්තෝබර්, දෙසැම්බර් කියන කාලවල තමයි ඉස්කෝල වල ඉන්ටේක් තියෙන්නෙ.

එහේ ලැන්වේජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට යන්න යන්න නම් දන්න තරමින්

*අවුරුදු 12ක් මෙහෙ අධ්‍යාපනය ලබා තිබීම

*පැය 180ක ජපන් භාශා පාඨමාලාවක් හදාරා තිබීම.

*JLPT or NAT ලෙවල් 5 සමත්වී තිබීම වගේ සුදුසුකම් තියෙන්න ඕන. (වන්නි පැතිවල

ඉස්කෝල වලට නම් විබාගේ නැතුවත් ගියෑකි. සමහර ඉස්කෝල දැන් ලෙවල් 4 ඉල්ලනවා)

*ලක්ශ 20ක් පමණ මුදල් පෙන්නන්න ඕන

හැබැයි මේවට එක එක උපක්‍රම රටයවන ඒජන්ට් ලා ලඟ තියෙනවා, හැබැයි මතක තියාගන්න

හරියන්න වගෙම පොඩ්ඩක් එහාමෙහා උනොත් කෙලින්ම රිජෙක්ට්.

ඔය මං උඩින් කියපුවා ජිල්මාර්ට් නැතුව හරියටම තියෙනවා නම් වීසා ලැබීමේ චාන්ස් එක වැඩී

අවම ලෙවල් 5 පාස් වෙන්න ඕන. (භාශා දැනුම ඇතුව යන එක තමන්ටම තමයි ප්‍රයෝජනවත්

වෙන්නෙ ගිය ගමන් පහසුවෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න එහෙම)

දැන් කෝස් නම් සෑහෙන්න තියෙනවා. සසකාවා තමයි විශ්වාසම තැන. හොයලා බලන්න පාස් රේට්

එක හොඳ තැනක්. ගොඩක් ඉන්නෙ ළමයින්ගෙන් ගාණ කඩන් අවුරුදු ගනන් ක්ලාස් ඇදගෙන යන අය.

JLPT අවුරුද්දට 2පාරක් (JUL,DEC)

NAT අවුරුද්දට 6පාරක් තියෙනවා (FEB,APR,JUN,AUG,OCT,DEC)

තමන්ගේ කැපවීම මත තමයි ඉතින් විභාහේ කොච්චර ඉක්මණට පාස් වෙනවද කියන එක රැඳෙන්නෙ

මාස 6ක පාසල් ගාස්තු පමනක් ලකශ 7-8 (තේරුමක් නැති වැඩක්)

අවුරුද්දක පාසල් ගාස්ත් ගෙවලා යනවා නම් ලක්ශ 10-13

අවුරුද්දක පාසල් ගාස්තු + හොස්ටල් ලක්ශ 15-17 වගේ රේට් එකක් තමයි යන්නෙ..

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මං මේ දාලා තියෙන්නෙ ලැන්වේජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට

යද්දි උදව් වෙන දේවල්, වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න තව විස්තර දන්න අය.

යන්න ට්‍රයි කරන අයට කියන්නෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ඒජන්ට් කෙනෙක්ම තෝරගන්න.

මොකද සුරංගනා ලෝක මවලා සල්ලි කඩන් අතුරුදහන් වෙන ලෝකොත්තරයෝ වගේම අවුරුද්දක සල්ලි

අපෙන් අරන් ඉස්කෝලෙට මාස 6ක් ගෙවල ළමයි අමාරුවේ දාන පොරවල් ඉන්නවා මේ සබ්ජෙක්ට් එකේ.

good luck

[QUOTE="yasiru2k, post: 16908212, member: 327268"] මම දන්නේ ලැන්වේජ් ස්කූල් එකකට යන හැටි ගැන තමයි. ඒ විදිය කියන්නම්. අප්‍රේල්, ජුලි, ඔක්තෝබර්, දෙසැම්බර් කියන කාලවල තමයි ඉස්කෝල වල ඉන්ටේක් තියෙන්නෙ. එහේ ලැන්වේජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට යන්න යන්න නම් දන්න තරමින් *අවුරුදු 12ක් මෙහෙ අධ්‍යාපනය ලබා තිබීම *පැය 180ක ජපන් භාශා පාඨමාලාවක් හදාරා තිබීම. *JLPT or NAT ලෙවල් 5 සමත්වී තිබීම වගේ සුදුසුකම් තියෙන්න ඕන. (වන්නි පැතිවල ඉස්කෝල වලට නම් විබාගේ නැතුවත් ගියෑකි. සමහර ඉස්කෝල දැන් ලෙවල් 4 ඉල්ලනවා) *ලක්ශ 20ක් පමණ මුදල් පෙන්නන්න ඕන හැබැයි මේවට එක එක උපක්‍රම රටයවන ඒජන්ට් ලා ලඟ තියෙනවා, හැබැයි මතක තියාගන්න හරියන්න වගෙම පොඩ්ඩක් එහාමෙහා උනොත් කෙලින්ම රිජෙක්ට්. ඔය මං උඩින් කියපුවා ජිල්මාර්ට් නැතුව හරියටම තියෙනවා නම් වීසා ලැබීමේ චාන්ස් එක වැඩී [SIZE=4] අවම ලෙවල් 5 පාස් වෙන්න ඕන. (භාශා දැනුම ඇතුව යන එක තමන්ටම තමයි ප්‍රයෝජනවත් වෙන්නෙ ගිය ගමන් පහසුවෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න එහෙම) [SIZE=4] දැන් කෝස් නම් සෑහෙන්න තියෙනවා. සසකාවා තමයි විශ්වාසම තැන. හොයලා බලන්න පාස් රේට් එක හොඳ තැනක්. ගොඩක් ඉන්නෙ ළමයින්ගෙන් ගාණ කඩන් අවුරුදු ගනන් ක්ලාස් ඇදගෙන යන අය. [SIZE=4] JLPT අවුරුද්දට 2පාරක් (JUL,DEC) NAT අවුරුද්දට 6පාරක් තියෙනවා (FEB,APR,JUN,AUG,OCT,DEC) තමන්ගේ කැපවීම මත තමයි ඉතින් විභාහේ කොච්චර ඉක්මණට පාස් වෙනවද කියන එක රැඳෙන්නෙ මාස 6ක පාසල් ගාස්තු පමනක් ලකශ 7-8 (තේරුමක් නැති වැඩක්) අවුරුද්දක පාසල් ගාස්ත් ගෙවලා යනවා නම් ලක්ශ 10-13 අවුරුද්දක පාසල් ගාස්තු + හොස්ටල් ලක්ශ 15-17 වගේ රේට් එකක් තමයි යන්නෙ.. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මං මේ දාලා තියෙන්නෙ ලැන්වේජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට යද්දි උදව් වෙන දේවල්, වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න තව විස්තර දන්න අය. යන්න ට්‍රයි කරන අයට කියන්නෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ඒජන්ට් කෙනෙක්ම තෝරගන්න. මොකද සුරංගනා ලෝක මවලා සල්ලි කඩන් අතුරුදහන් වෙන ලෝකොත්තරයෝ වගේම අවුරුද්දක සල්ලි අපෙන් අරන් ඉස්කෝලෙට මාස 6ක් ගෙවල ළමයි අමාරුවේ දාන පොරවල් ඉන්නවා මේ සබ්ජෙක්ට් එකේ. good luck [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/size][/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom