Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් යමු

[ATTACH]51924[/ATTACH]

දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ජපන් යන එක .සුද්දෝන්ගේ රටකට ගේමක් නැතුව බැහැගන්න තිබ්බ අන්තිම චාන්ස් එක තමයි UK ,එත් ඉතින් අපේ අය කෙලව ගත්තනේ එකට .ලංකාවේ මිනිස්සු විතරක්ම නෙමෙයි ඕකට වගකියන්න ඕන ,ඉන්දියන් කාරයෝ ,පකිස්තාන්කාරයෝ ,බංගලාදේශ්කාරයෝ තමයි ඔය තත්වෙට වාට්ටුවේ .ඕනවට වඩා හොර වැඩ කරන්න යන්න නරකයි .කාලයක් කරද්දී ඒ මිනිස්සු (සුද්දෝ ) මේවා අනලයිස් කරන්න ගන්නවා .මුන් බලනවා මේ වගේ තර්ඩ් ක්ලාස් රටවල් වලින් මෙච්චර මිනිස්සු එන්නේ කොහොමද කියල ,ගොඩක් උන් ගියේ ස්ටුඩන්ට් තමයි වයස 30 හේ 40 හේ උන් හිටන් ගිය කිසි ගේමක් නැතුව .සිර කියන්නේ අපේ පැත්තේ වඩේ දාපු පොරකුත් ගියා .මෙහෙම යන්න හේතුව උනේ ඔය ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව ,නවසිලන්තේ කැනඩාව සහ සියලුම යුරෝපා රටවල් වලට කිසිම විදියකින් ලේසියෙන් යන්න අපේ අයට බැරි වෙන්න තමයි නීති හදල තිබුනේ ඒවගේ නම් තාමත් එහෙමයි .එත් UK වල එහෙම තිබ්බේ නෑ.එක නිසා අපේ උන් ගම් පිටින් යන්න පටන් ගත්ත .අපේ ආයතනයෙන් 1000 කට වඩා UK යවල තියනවා .ඔය යන උන් ගොඩක්ම ගිහින් කලේ ඉගෙන ගන්න එකට වඩා වැඩ කරන එක .ඒ දවස වල ලක්ෂ 6-7 කට සේරම කරගෙන යන්න පුළුවන්කම තිබ්බ .දැන් නම් සොරි තමයි .නීතිවල ලොකු වෙනසක් කරලා නෑ එත් කරලා තියන එක වෙනස්කමක් හින්ද උන්ට හිතුනොත් අපිට විස දෙනවා නැත්තම් නොදී ඉන්නවා ,ඉස්සර තිබ්බේ ස්කෝර් බේස් සිස්ටම් එකක් ,අදාළ ලකුණු ටික අපි අරගෙන තියනවා නම් එකෙන්ම විස එක දෙනවා .එත් දැන් ඉන්ටවිව් එකක් තියනවා ,අපි කොච්චර හොදට කලත් බොරු හේතුවක් දාල විස රිෆියුස් කරනවා ,අපි දැන් UK නොකරන තැනටම ඇවිත් තියෙන්නේ .එත් ලොකු යුනි වලට ඉල්ලන ජෙනුයින් අයට විස හම්බෙනවා ,හැබැයි ඒවත් හම්බෙන්නේ පරක්කු කරලා උපරිමේට අපිව චාටර් කරලා තමයි. අපිට එහෙම ඒවා අවොත් අනිවා කරනවා ,එත් ගොඩක් මිනිස්සු එන්නේ පොඩි කොලේජ් එකකට දාල ලක්ෂ 8 කින් විතර සේරම ඉවර කරගෙන UK යන්න .ඒවා නම් දැන් හඳේ .හැබැයි හොද යුනි එකකට ලක්ෂ 15 ක් විතර වියදම් කරන්න පුළුවන් නම් විස ගන්න පුළුවන් .එක නිසා දැන් අපේ අයට UK එපා වෙලා තියෙන්නේ .ඔය අතරේ තමයි ජපන් සීන් එක අවේ .ජපන් යන්න පුළුවන් කොලබ යනවා වගේ .හැබැයි ස්ටුඩන්ට් ,කිසිම සුදුසුකමක් ඕන නෑ ලොකුවට.ලක්ෂ 12 කින් විතර සේරම කරගෙන ඉවර කරන්න පුළුවන්.සේරම කිව්වේ අවුරුද්දක කොලේජ් ෆි එක ,විස ෆි ,ටිකට් වලට යන ගාන සහ මුල් මාසේ දෙකේ හොස්ටල් ෆි එක .A/L වගේ වෙනකම් ඉස්කෝලේ ගිහින් තියනවා නම් හොදටම ඇති .අනික එක NATකියල exam එකක් තියනවා ජැපනීස් ලන්වේජ් එක සම්බන්ද ,එක හරිම සරලයි ,ඕන කෙනෙක්ට පාස් වෙන්න පුළුවන් එකෙන්ම .විස නම් එකෙන්ම හම්බෙනවා දැනට .ගියාට පස්සෙත් ෆස්ට් ඉයර් එකේ තියෙන්නේ උන්ගේ භාෂාව ඉගෙන ගන්න එක .ඉගෙන ගන්න ගමන් සතියකට පැය 28 ක් වැඩ කරන්න පුළුවන් .ගියපු උන් නම් කියන්නේ මාසෙකට ලක්ෂ දෙක හමාරක් විතර හොයන්න පුළුවන් කියල .ඒවා මම 100 % හරිද කියන්න දන්නේ නෑ ,ගියපු උන් තමයි කියන්නේ .රට යන්න හිතන ඉන්න උන් පුළුවන් නම් ජපන් ට්‍රයි කරහල්ල දැන්ම නැත්තම් තව අවුරුදු කින් විතර මේකටත් සොරි තමයි .මම කියන්නේ නෑ අපේ තැනටම එන්න කියල ,කොලබ පැත්තේ උන්ට එහෙම එන්නත් අමාරුයි නේ මිගමු පැත්තේ නම් අපේ එක තමයි හොදම ,කුරුණෑගල ,හලාවත ,නුවර එහෙමත් ඒජන්ට්ල අපිට කියල කරගන්නවා .ලොකු දෙයක් නෑ එත් මොනව හරි උනොත් අපිට වගකීම දාන්න පුළුවන්නේ උන්ට එකෙන්ම එකයි මම හිතන්නේ ඔය විදියට කරන්නේ .UK හොදට කරන කාලේ කොලබින් හිටන් අපිට ඒජන්ට් ල හිටිය .යන එකෙක් දැන්ම යමල්ල ,මොකද මේක තාම ලංකාවට අලුත්

බොහොම කලකිරුන මේකට දල තියන කමෙන්ට් ටික දැකල .එකයි මේ ටිකත් එකතු කරන්න හිතුනේ.මම දාල තියෙන්නේ බොරු කියන එක තමයි ලොකුම චෝදනාව විශේෂයෙන් ජපන් ගැන .සමහරු අහනවා ලක්ෂ 12 ට ඩිග්රි කරන්නේ කොහොමද කියල .මම මේකේ කොහෙවත් දාල තිබුනේ නෑ මේ යන්නේ ඩිග්රි එකකට කියල .මම කිව්වේ අඩුම ගානක් වියදම් කරලා ජපානෙට යන්නේ කොහොමද කියන එක ගැන .මම UK ගැන කියද්දීත් කිව්වා ලක්ෂ 8 කට වගේ ඉස්සර ගියා කියල .ඒවත් පොඩි පොඩි කොලේජස් ,ඉංග්ලන්ඩ් යන්න ඕනවට තමයි ඒවගේ ඉගෙන ගන්න විදියට ස්ටුඩන්ට් යන්නේ .ගිහිල්ල කියක් හරි හොයාගෙන එනවා .සිරාවටම ඉගෙන ගන්නවා නම් ජපනේවත් UK වත නෙමෙයි හොදම රටවල් .එක වගේම අපේ ලගට එන අයගෙන් 90 % විතරම එන්නේ ඔය මම කියපු විදියට UK හරි ජපන් හරි යන්න ආසාව තියන අය .මම ඔය කාරණා දෙක ඔලුවේ තියාගෙන තමයි මේක ලිව්වේ .එක ඕන එකෙක්ට තේරෙනවා මම කියද්දී A/L විතරයි කරලා තියෙන්න ඕන අඩු තරමේ A/L පාස් වෙන්නවත් ඕන නෑ කියල කියනකොට .එත් එහෙම උන්ටත් ජපානේ චාන්ස් එකක් තියනවා මම හිතන්නේ .ඒ කොහොම උනත් මම මේක ලිව්වේ ලොකු ලොකු ඩිග්රි ගහන්න යන උන්ට නෙමෙයි .එහෙම අයට මම ලිව්වා පෝලන්ඩ් ගැන ලොකු විස්තරයක් .පෝලන්ඩ් තමයි අපිට ඉගෙන ගන්න තියන හොදම රට මට තේරෙන විදියට .ලෝකේ හොදම යුනිවල ඉන්ගිනියරින් ,මෙඩිසින් කරන්න පුළුවන් .ඉන්ගින්ජිනියරින් වලට නම් අවුරුද්දකට සුපිරිම යුනි එකක උනත් යන්නේ ලක්ෂ 3.5 .එක තමයි අඩුම ගාන.ඉංග්ලිෂ් වලින් කරන්න පුළුවන්.එකම ප්‍රශ්නෙකට තියෙන්නේ ඒවාට A/L එහෙම හොදට පාස් වෙලා තියෙන්නේ ඕන ,ඉංග්ලිෂ් එහෙමත් හොදට ඕන සාමාන්‍යයෙන් .ඒවගේ ඇඩ්මිෂන් ගන්න එක තමයි පොඩ්ඩක් අමාරු .ජපන් UK රටවල් දෙකට ගොඩක්ම යන්නේ සල්ලි හොයන බලාපොරොත්තුවෙන් .මගේ අත්දැකීම එක තමයි .ජපන් වල එක කොච්චර සාර්ථකද කියන්න මම දන්නේ නෑ එත් UK වල මෙලෙ තියන මිනිහෙකුට සල්ලි හොයාගෙන එන්න පුළුවන් .ඔය පොඩි පොඩි කොලේජ් වලට ගිහින් ඒවා ටික කාලෙකින් වහපුහම අපේ අය ෆුල් ටයිම් වැඩ කරනවා ඉට පස්සේ අයෙ විස හදාගන්නවා (හරි නම් කොලේජ් බෑන් කරපුහම ස්ටුඩන්ට් ලංකාවට අයෙ එන්න ඕන ,එත් අපේ උන් ඕකට පොඩි ගේමක් ගහනවා ,විස වැදිලා තියන තරම් කල හොරෙන් ඉදල වැඩ කරලා ඊට පස්සේ අයෙ පොඩි කොලේජ් එකකට විස ගන්නවා එහෙ ඉදන්ම. මේක ගොඩක් දෙනෙක් දන්නා දෙයක් නෙමෙයි ).මම ඔන්න ඔය ගනට දාල තමයි ජපානේ ගැනත් කතා කලේ මගේ අදහස නම් ජපන් ගිහින් සල්ලි ගොඩක් වියදම් කරලා ඉගෙන ගන්නවට වඩා හොදයි පෝලන්ඩ් වගේ රටකට ගිහින් ඉගෙන ගන්න එක .ඒවගේම තව කෙනෙක් කියල තිබ්බ ලක්ෂ 2ක් විතර ජපනේදී හොයන්න නම් ගොඩක් කැප කිරීම් කරන්න ඕන ,විශේෂයෙන් නිදි මරන්න ඕන කියල ,ඇත්ත වෙන්න ඇති කතාව.ඕස්ට්‍රේලියාවේ එහෙම ඉන්න අපේ කොල්ලෝ දවසකට පැය 3-4 නිදාගෙන ඉතිරිටික වැඩ කරන උන් ඉන්නවා .එක මොන රටට ගියත් වෙනවා සල්ලි නැත්තම් අතේ .තව කෙනෙක් කියල තිබ්බ මම මේක දැම්මේ කට්ටියව රවට්ටන්න කියල මට කියන්න තියෙන්නේ මේකයි මනුස්සයෙක්ව රවට්ටන්න පුලුවන්ද එහෙම ?? නිකන් හරි අපේ ඔෆිස් එකට කෙනෙක් ඇවිල කතා කරොත් එයාලට සේරම විස්තර දන ගන්න පුළුවන්නේ (එත් මගේ අම්මෝ උබල නම් එන්න එපා ,ඊට පස්සේ පොඩ්ඩක් මොකක් හරි උනොත් කියයි මම හොර කියල ).මම කිව්වේ අපි ගාවට එන්නම කියල නෙමෙයි ,පුළුවන් හොද තැනකින් කර ගන්නවා නම් මේක තමයි කාලේ කියල .කෙනෙක් කියනවා මේවා මහා ලොකු දේවල් නෙමෙයි කැමති කෙනෙක් ඉන්නවා නම් අහන්න කියල ,මට කවවත් රවට්ටන්න ඕන නෑ ,ඇත්තටම ඔය විස ඇප්ලයි කරන ඒවා ලොකු දේවල් නෙමෙයි .තනියම විස ඇප්ලයි කරන හැටි මුල ඉදලම විස්තර කරන ත්‍රෙඩ් එකක් පටන් ගත්ත .එකත මම මගදී නතර කරලා දැම්ම ,තේරුමක් නෑ වගේ හිතුන කමෙන්ට් දැක්කම .අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රට යන්න ඉන්න අයට හැමෝගෙන්ම විස්තර අහල හරි දේ තීරණේ කරන්න .හැම වෙලාවේම රටක ඉන්න අය කියන්නේ අනේ එන්න එපා මෙහෙ අමාරුවෙන් ඉන්න අව මෝඩකමට ඉන්නවා කියල ,කොච්චර හිතවතෙක් නෑදෑක් උනත් එහෙම තමයි .බොහොම සුළු පිරිසයි අනේ මෙහෙ හොදයි එන්න කියන්නේ .ඒවගේම ඔය කිසිම රටක ගිහින් සෙට්ල් වෙන එක ලේසි නෑ කොහෙත්ම ,අපිට ලොකු කට්ටක් කන්න වෙනවා ඒවාට මුණ දෙන්න බලාගෙනම ගියාම හරි .රට යන හැටි ගැන විස්තර ගොඩක් දාන්න කියල හිතන හිටියේ එත් තේරුමක් නෑ වගේ ,මේකේ තියන අඩු පාඩු ගැන නිකන් කින්ඩියට රිප්ලයි කරන ජපන් ඉන්න ,අත්දැකීම් තියන අය ඒවා ගැන thred දාන්නේ නැත්තේ අයි කියන එක තමයි මට තියන ප්‍රශ්නේ .

[QUOTE="Mahesh_Perera, post: 16818663, member: 501060"] [COLOR="DarkRed"][SIZE="5"][B][B]ජපන් යමු [/B][/B] [ATTACH]51924._xfImport[/ATTACH] [COLOR="DarkRed"]දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ජපන් යන එක .සුද්දෝන්ගේ රටකට ගේමක් නැතුව බැහැගන්න තිබ්බ අන්තිම චාන්ස් එක තමයි UK ,එත් ඉතින් අපේ අය කෙලව ගත්තනේ එකට .ලංකාවේ මිනිස්සු විතරක්ම නෙමෙයි ඕකට වගකියන්න ඕන ,ඉන්දියන් කාරයෝ ,පකිස්තාන්කාරයෝ ,බංගලාදේශ්කාරයෝ තමයි ඔය තත්වෙට වාට්ටුවේ .ඕනවට වඩා හොර වැඩ කරන්න යන්න නරකයි .කාලයක් කරද්දී ඒ මිනිස්සු (සුද්දෝ ) මේවා අනලයිස් කරන්න ගන්නවා .මුන් බලනවා මේ වගේ තර්ඩ් ක්ලාස් රටවල් වලින් මෙච්චර මිනිස්සු එන්නේ කොහොමද කියල ,ගොඩක් උන් ගියේ ස්ටුඩන්ට් තමයි වයස 30 හේ 40 හේ උන් හිටන් ගිය කිසි ගේමක් නැතුව .සිර කියන්නේ අපේ පැත්තේ වඩේ දාපු පොරකුත් ගියා .මෙහෙම යන්න හේතුව උනේ ඔය ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව ,නවසිලන්තේ කැනඩාව සහ සියලුම යුරෝපා රටවල් වලට කිසිම විදියකින් ලේසියෙන් යන්න අපේ අයට බැරි වෙන්න තමයි නීති හදල තිබුනේ ඒවගේ නම් තාමත් එහෙමයි .එත් UK වල එහෙම තිබ්බේ නෑ.එක නිසා අපේ උන් ගම් පිටින් යන්න පටන් ගත්ත .අපේ ආයතනයෙන් 1000 කට වඩා UK යවල තියනවා .ඔය යන උන් ගොඩක්ම ගිහින් කලේ ඉගෙන ගන්න එකට වඩා වැඩ කරන එක .ඒ දවස වල ලක්ෂ 6-7 කට සේරම කරගෙන යන්න පුළුවන්කම තිබ්බ .දැන් නම් සොරි තමයි .නීතිවල ලොකු වෙනසක් කරලා නෑ එත් කරලා තියන එක වෙනස්කමක් හින්ද උන්ට හිතුනොත් අපිට විස දෙනවා නැත්තම් නොදී ඉන්නවා ,ඉස්සර තිබ්බේ ස්කෝර් බේස් සිස්ටම් එකක් ,අදාළ ලකුණු ටික අපි අරගෙන තියනවා නම් එකෙන්ම විස එක දෙනවා .එත් දැන් ඉන්ටවිව් එකක් තියනවා ,අපි කොච්චර හොදට කලත් බොරු හේතුවක් දාල විස රිෆියුස් කරනවා ,අපි දැන් UK නොකරන තැනටම ඇවිත් තියෙන්නේ .එත් ලොකු යුනි වලට ඉල්ලන ජෙනුයින් අයට විස හම්බෙනවා ,හැබැයි ඒවත් හම්බෙන්නේ පරක්කු කරලා උපරිමේට අපිව චාටර් කරලා තමයි. අපිට එහෙම ඒවා අවොත් අනිවා කරනවා ,එත් ගොඩක් මිනිස්සු එන්නේ පොඩි කොලේජ් එකකට දාල ලක්ෂ 8 කින් විතර සේරම ඉවර කරගෙන UK යන්න .ඒවා නම් දැන් හඳේ .හැබැයි හොද යුනි එකකට ලක්ෂ 15 ක් විතර වියදම් කරන්න පුළුවන් නම් විස ගන්න පුළුවන් .එක නිසා දැන් අපේ අයට UK එපා වෙලා තියෙන්නේ .ඔය අතරේ තමයි ජපන් සීන් එක අවේ .ජපන් යන්න පුළුවන් කොලබ යනවා වගේ .හැබැයි ස්ටුඩන්ට් ,කිසිම සුදුසුකමක් ඕන නෑ ලොකුවට.ලක්ෂ 12 කින් විතර සේරම කරගෙන ඉවර කරන්න පුළුවන්.සේරම කිව්වේ [SIZE="5"][COLOR="DarkRed"][COLOR="Black"][SIZE="7"]අවුරුද්දක [/SIZE][/COLOR][/COLOR][/SIZE]කොලේජ් ෆි එක ,විස ෆි ,ටිකට් වලට යන ගාන සහ මුල් මාසේ දෙකේ හොස්ටල් ෆි එක .A/L වගේ වෙනකම් ඉස්කෝලේ ගිහින් තියනවා නම් හොදටම ඇති .අනික එක NATකියල exam එකක් තියනවා ජැපනීස් ලන්වේජ් එක සම්බන්ද ,එක හරිම සරලයි ,ඕන කෙනෙක්ට පාස් වෙන්න පුළුවන් එකෙන්ම .විස නම් එකෙන්ම හම්බෙනවා දැනට .ගියාට පස්සෙත් ෆස්ට් ඉයර් එකේ තියෙන්නේ උන්ගේ භාෂාව ඉගෙන ගන්න එක .ඉගෙන ගන්න ගමන් සතියකට පැය 28 ක් වැඩ කරන්න පුළුවන් .ගියපු උන් නම් කියන්නේ මාසෙකට ලක්ෂ දෙක හමාරක් විතර හොයන්න පුළුවන් කියල .ඒවා මම 100 % හරිද කියන්න දන්නේ නෑ ,ගියපු උන් තමයි කියන්නේ .රට යන්න හිතන ඉන්න උන් පුළුවන් නම් ජපන් ට්‍රයි කරහල්ල දැන්ම නැත්තම් තව අවුරුදු කින් විතර මේකටත් සොරි තමයි .මම කියන්නේ නෑ අපේ තැනටම එන්න කියල ,කොලබ පැත්තේ උන්ට එහෙම එන්නත් අමාරුයි නේ මිගමු පැත්තේ නම් අපේ එක තමයි හොදම ,කුරුණෑගල ,හලාවත ,නුවර එහෙමත් ඒජන්ට්ල අපිට කියල කරගන්නවා .ලොකු දෙයක් නෑ එත් මොනව හරි උනොත් අපිට වගකීම දාන්න පුළුවන්නේ උන්ට එකෙන්ම එකයි මම හිතන්නේ ඔය විදියට කරන්නේ .UK හොදට කරන කාලේ කොලබින් හිටන් අපිට ඒජන්ට් ල හිටිය .යන එකෙක් දැන්ම යමල්ල ,මොකද මේක තාම ලංකාවට අලුත් [/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR][/COLOR] ------------------------------------------------------------------------------ [SIZE="6"][COLOR="Black"]බොහොම කලකිරුන මේකට දල තියන කමෙන්ට් ටික දැකල .එකයි මේ ටිකත් එකතු කරන්න හිතුනේ.මම දාල තියෙන්නේ බොරු කියන එක තමයි ලොකුම චෝදනාව විශේෂයෙන් ජපන් ගැන .සමහරු අහනවා ලක්ෂ 12 ට ඩිග්රි කරන්නේ කොහොමද කියල .මම මේකේ කොහෙවත් දාල තිබුනේ නෑ මේ යන්නේ ඩිග්රි එකකට කියල .මම කිව්වේ අඩුම ගානක් වියදම් කරලා ජපානෙට යන්නේ කොහොමද කියන එක ගැන .මම UK ගැන කියද්දීත් කිව්වා ලක්ෂ 8 කට වගේ ඉස්සර ගියා කියල .ඒවත් පොඩි පොඩි කොලේජස් ,ඉංග්ලන්ඩ් යන්න ඕනවට තමයි ඒවගේ ඉගෙන ගන්න විදියට ස්ටුඩන්ට් යන්නේ .ගිහිල්ල කියක් හරි හොයාගෙන එනවා .සිරාවටම ඉගෙන ගන්නවා නම් ජපනේවත් UK වත නෙමෙයි හොදම රටවල් .එක වගේම අපේ ලගට එන අයගෙන් 90 % විතරම එන්නේ ඔය මම කියපු විදියට UK හරි ජපන් හරි යන්න ආසාව තියන අය .මම ඔය කාරණා දෙක ඔලුවේ තියාගෙන තමයි මේක ලිව්වේ .එක ඕන එකෙක්ට තේරෙනවා මම කියද්දී A/L විතරයි කරලා තියෙන්න ඕන අඩු තරමේ A/L පාස් වෙන්නවත් ඕන නෑ කියල කියනකොට .එත් එහෙම උන්ටත් ජපානේ චාන්ස් එකක් තියනවා මම හිතන්නේ .ඒ කොහොම උනත් මම මේක ලිව්වේ ලොකු ලොකු ඩිග්රි ගහන්න යන උන්ට නෙමෙයි .එහෙම අයට මම ලිව්වා පෝලන්ඩ් ගැන ලොකු විස්තරයක් .පෝලන්ඩ් තමයි අපිට ඉගෙන ගන්න තියන හොදම රට මට තේරෙන විදියට .ලෝකේ හොදම යුනිවල ඉන්ගිනියරින් ,මෙඩිසින් කරන්න පුළුවන් .ඉන්ගින්ජිනියරින් වලට නම් අවුරුද්දකට සුපිරිම යුනි එකක උනත් යන්නේ ලක්ෂ 3.5 .එක තමයි අඩුම ගාන.ඉංග්ලිෂ් වලින් කරන්න පුළුවන්.එකම ප්‍රශ්නෙකට තියෙන්නේ ඒවාට A/L එහෙම හොදට පාස් වෙලා තියෙන්නේ ඕන ,ඉංග්ලිෂ් එහෙමත් හොදට ඕන සාමාන්‍යයෙන් .ඒවගේ ඇඩ්මිෂන් ගන්න එක තමයි පොඩ්ඩක් අමාරු .ජපන් UK රටවල් දෙකට ගොඩක්ම යන්නේ සල්ලි හොයන බලාපොරොත්තුවෙන් .මගේ අත්දැකීම එක තමයි .ජපන් වල එක කොච්චර සාර්ථකද කියන්න මම දන්නේ නෑ එත් UK වල මෙලෙ තියන මිනිහෙකුට සල්ලි හොයාගෙන එන්න පුළුවන් .ඔය පොඩි පොඩි කොලේජ් වලට ගිහින් ඒවා ටික කාලෙකින් වහපුහම අපේ අය ෆුල් ටයිම් වැඩ කරනවා ඉට පස්සේ අයෙ විස හදාගන්නවා (හරි නම් කොලේජ් බෑන් කරපුහම ස්ටුඩන්ට් ලංකාවට අයෙ එන්න ඕන ,එත් අපේ උන් ඕකට පොඩි ගේමක් ගහනවා ,විස වැදිලා තියන තරම් කල හොරෙන් ඉදල වැඩ කරලා ඊට පස්සේ අයෙ පොඩි කොලේජ් එකකට විස ගන්නවා එහෙ ඉදන්ම. මේක ගොඩක් දෙනෙක් දන්නා දෙයක් නෙමෙයි ).මම ඔන්න ඔය ගනට දාල තමයි ජපානේ ගැනත් කතා කලේ මගේ අදහස නම් ජපන් ගිහින් සල්ලි ගොඩක් වියදම් කරලා ඉගෙන ගන්නවට වඩා හොදයි පෝලන්ඩ් වගේ රටකට ගිහින් ඉගෙන ගන්න එක .ඒවගේම තව කෙනෙක් කියල තිබ්බ ලක්ෂ 2ක් විතර ජපනේදී හොයන්න නම් ගොඩක් කැප කිරීම් කරන්න ඕන ,විශේෂයෙන් නිදි මරන්න ඕන කියල ,ඇත්ත වෙන්න ඇති කතාව.ඕස්ට්‍රේලියාවේ එහෙම ඉන්න අපේ කොල්ලෝ දවසකට පැය 3-4 නිදාගෙන ඉතිරිටික වැඩ කරන උන් ඉන්නවා .එක මොන රටට ගියත් වෙනවා සල්ලි නැත්තම් අතේ .තව කෙනෙක් කියල තිබ්බ මම මේක දැම්මේ කට්ටියව රවට්ටන්න කියල මට කියන්න තියෙන්නේ මේකයි මනුස්සයෙක්ව රවට්ටන්න පුලුවන්ද එහෙම ?? නිකන් හරි අපේ ඔෆිස් එකට කෙනෙක් ඇවිල කතා කරොත් එයාලට සේරම විස්තර දන ගන්න පුළුවන්නේ (එත් මගේ අම්මෝ උබල නම් එන්න එපා ,ඊට පස්සේ පොඩ්ඩක් මොකක් හරි උනොත් කියයි මම හොර කියල ).මම කිව්වේ අපි ගාවට එන්නම කියල නෙමෙයි ,පුළුවන් හොද තැනකින් කර ගන්නවා නම් මේක තමයි කාලේ කියල .කෙනෙක් කියනවා මේවා මහා ලොකු දේවල් නෙමෙයි කැමති කෙනෙක් ඉන්නවා නම් අහන්න කියල ,මට කවවත් රවට්ටන්න ඕන නෑ ,ඇත්තටම ඔය විස ඇප්ලයි කරන ඒවා ලොකු දේවල් නෙමෙයි .තනියම විස ඇප්ලයි කරන හැටි මුල ඉදලම විස්තර කරන ත්‍රෙඩ් එකක් පටන් ගත්ත .එකත මම මගදී නතර කරලා දැම්ම ,තේරුමක් නෑ වගේ හිතුන කමෙන්ට් දැක්කම .අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රට යන්න ඉන්න අයට හැමෝගෙන්ම විස්තර අහල හරි දේ තීරණේ කරන්න .හැම වෙලාවේම රටක ඉන්න අය කියන්නේ අනේ එන්න එපා මෙහෙ අමාරුවෙන් ඉන්න අව මෝඩකමට ඉන්නවා කියල ,කොච්චර හිතවතෙක් නෑදෑක් උනත් එහෙම තමයි .බොහොම සුළු පිරිසයි අනේ මෙහෙ හොදයි එන්න කියන්නේ .ඒවගේම ඔය කිසිම රටක ගිහින් සෙට්ල් වෙන එක ලේසි නෑ කොහෙත්ම ,අපිට ලොකු කට්ටක් කන්න වෙනවා ඒවාට මුණ දෙන්න බලාගෙනම ගියාම හරි .රට යන හැටි ගැන විස්තර ගොඩක් දාන්න කියල හිතන හිටියේ එත් තේරුමක් නෑ වගේ ,මේකේ තියන අඩු පාඩු ගැන නිකන් කින්ඩියට රිප්ලයි කරන ජපන් ඉන්න ,අත්දැකීම් තියන අය ඒවා ගැන thred දාන්නේ නැත්තේ අයි කියන එක තමයි මට තියන ප්‍රශ්නේ . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom