Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජපන් හපන් එස් 05
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1945 අගෝස්තු 06වන දින ජපානයේ හිරෝෂිමා නුවරත්, අගෝස්තු 09 වන දින නාගසාකි නුවරත් අළු දූලි බවට පත්කරමින් ලොව පළමු හා එකම පරමාණු බෝම්බ යුගලය ගෞරවනීය අමෙරිකාව විසින් එල්ල කරනු ලැබිණි.අමෙරිකානු ත්‍රස්තවාදයෙන් දරුණු ලෙස ප්‍රහාරයට ලක්ව, අනාගතයක සුබ සිහින බොඳ කර ගැනීමට ජපානයට සිදුවේ යැයි කිසිවකු එදා සිතුවේ නම් එය වරදක් නොවේ. අන් රටවල මානව හිමිකම් කඩවීම ගැන හැඬූ කිඹුල් කඳුලින් වෙසෙන

අමෙරිකාව විසින් හෙළන ලද ඉහත පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් මුල් සිව්මස තුළදී පමණක් අහිංසක ජපාන වැසියන් 150, 000 ත් 240, 000 ත් අතර ප්රමාණයකගේ ජීවත්වීමේ මානව හිමිකම මිලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී.

ගොඩනැගිලි ඇතුළු දේපල සියල්ල එකම අළු ගොඩක් බවට පරිවර්තනය වී තිබුණි. මිල කළ නොහැකි මිනිස් ජීවිත තැන් තැන් වල පිළිස්සී ගොඩ ගැසී තිබුණි. මිනිය නොහැකි තරම් පිරිසක් බාහිරව ගතටත්, අභ්‍යන්තරව සිතටත් දරුණු ලෙස හිරිහැරවීම් වලට ලක්ව තිබුණි. ජීවත් වු පිරිසගේද බලාපොරොත්තුවේ, විශ්වාසයේ සහ ආත්ම ශක්තියේ කොඳු නාරටිය බිඳී තිබුණි. අවිනිශ්චිතභාවය, අසරණකම වැනි අඳුරු බලවේග වල හැපී ඔවුහු සුණු විසුණු වී සිටියහ.අවාසනාවේ රළු බිත්තියේ ජපනා තදින් හැපුණි.

හැපුණ ජපනා හපනා වීම ———————————-

එදා ප්‍රහාරයට ලක්වූ ජපානයමදැයි සැක ඇතිවන තරමටම වර්තමාන ජපානය සංවර්ධනයේ හිණිපෙත්තටම නැඟ ඇත. අමෙරිකා විසින් එදා බිමට සමතලා කරනු ලැබූ නගර ඇතුළුව සමස්ත ජපානය අද ප්රතාපවත්, වේගවත් විශ්වසනීය සංවර්ධනයකට හා පැහැබර අනාගතයකට හිමිකම් කියන බව නොරහසකි. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය, ලෙව පුරා තම වෙළෙඳ බලය පතුරුවා අවසානය. ජපනා හපනා ලෙස අප ව්‍යවහාර කරන්නේ මෙම යෝධ සංවර්ධනය හේතුවෙනි.එසේ නම් දශක හයකට පෙර හැපී බිඳුණු ජපානය අද ලොව පුරා දස්කම් -විස්කම් පෙන්වීමට තරම් බලසම්පන්න වීමට හා නැණ සම්පන්න වීමට සාධක, හේතු හා රහස් සෙවීම වටී. එසේ සෙවීමේදී එක් විශ්මජනක යමක් හමුවේ. එය සංකල්පයකි. එම සංකල්පයෙන් රටක්, ජාතියක් ගොඩනැඟීම අපහසු නොවන බවට උදාහරණ ජපානය විසින් සපයා ඇත. එය ක්‍රියාත්මක කිරීමද කජු කනවා වැනිය. ප්‍රතිඵල කිරි ගහට ඇන්නා වැනිය. එබැවින් මෙම සංකල්පය ලොව පුරා විවිධ ආයතන වල, රටවල භාවිත වේ. නොදන්නා අයට දැනගැනීමටත්, දන්නා අයට වඩා හොඳින් විමර්ශනය කිරීමටත්, පසුව ක්‍රියාවට නැංවීම උදෙසා මෙම සංකල්පය විශ්ලේෂණය කර බලමු.

සංකල්පය ———

මෙම විශ්මජනක සංකල්පය හඳුන්වනු ලබන්නේ එස් 5 සංකල්පය ලෙසය. එලෙස හැඳින්වෙන්නේ මෙය ජපන් භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේද”එස්”අකුරෙන් හැඳින්වෙන ශීර්ෂ 5කින් සමන්විත වීම නිසාවෙනි. විශේෂයෙන්ම මෙය සේවාස්ථාන නිසිපරිදි සංවිධානය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත වන අතර බොහෝදෙනෙකු තම පෞද්ගලික නිවෙස් වල පවා මෙම සංකල්පය භාවිත කරයි. තම පරිසරය නිසි පරිදි සංවිධානය කර ගැනීමේ විනයානුකූල ආම්පන්නයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රසිද්ධ නිෂ්පාදන ආයතන සියල්ලකම පාහේ ඉතා සාර්ථකව මෙම සංකල්පය යොදා ගනී.

එස් 5 සංකල්පය ඉතාමත් සරල සංකල්පයක් වන අතර ඔබ නොදැනුවත්වම මින් කිහිපයක් හෝ භාවිත කරනු විය හැකිය. නමුත් සැබෑ ප්‍රතිඵලයක් හා විශ්වසනීය වෙනසක් සහිත සුබ අනාගතයකට ප්‍රවිෂ්ට වීමට නම් සංකල්පයේ අඩංගු කරුණු 5 ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පයට ආයතනයක් පමණක් නොව රටක් පවා සංවර්ධනයේ මාවතේ ඉහළටම රැගෙන යාමට අවශ්‍ය අයෝමය ශක්තිය ඇත. එය විශේෂයෙන්ම මෙහි සරල බව මත රඳා පවතී.

[QUOTE="sirajstc, post: 7133113, member: 91140"] [CENTER][SIZE=3][URL="http://ipcblogger.net/munir/files/2010/03/images73.jpg"][IMG]http://ipcblogger.net/munir/files/2010/03/images73.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3]1945 අගෝස්තු 06වන දින ජපානයේ හිරෝෂිමා නුවරත්, අගෝස්තු 09 වන දින නාගසාකි නුවරත් අළු දූලි බවට පත්කරමින් ලොව පළමු හා එකම පරමාණු බෝම්බ යුගලය ගෞරවනීය අමෙරිකාව විසින් එල්ල කරනු ලැබිණි.අමෙරිකානු ත්‍රස්තවාදයෙන් දරුණු ලෙස ප්‍රහාරයට ලක්ව, අනාගතයක සුබ සිහින බොඳ කර ගැනීමට ජපානයට සිදුවේ යැයි කිසිවකු එදා සිතුවේ නම් එය වරදක් නොවේ. අන් රටවල මානව හිමිකම් කඩවීම ගැන හැඬූ කිඹුල් කඳුලින් වෙසෙන [/SIZE] [SIZE=3]අමෙරිකාව විසින් හෙළන ලද ඉහත පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් මුල් සිව්මස තුළදී පමණක් අහිංසක ජපාන වැසියන් 150, 000 ත් 240, 000 ත් අතර ප්රමාණයකගේ ජීවත්වීමේ මානව හිමිකම මිලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී. :( [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගොඩනැගිලි ඇතුළු දේපල සියල්ල එකම අළු ගොඩක් බවට පරිවර්තනය වී තිබුණි. මිල කළ නොහැකි මිනිස් ජීවිත තැන් තැන් වල පිළිස්සී ගොඩ ගැසී තිබුණි. මිනිය නොහැකි තරම් පිරිසක් බාහිරව ගතටත්, අභ්‍යන්තරව සිතටත් දරුණු ලෙස හිරිහැරවීම් වලට ලක්ව තිබුණි. ජීවත් වු පිරිසගේද බලාපොරොත්තුවේ, විශ්වාසයේ සහ ආත්ම ශක්තියේ කොඳු නාරටිය බිඳී තිබුණි. අවිනිශ්චිතභාවය, අසරණකම වැනි අඳුරු බලවේග වල හැපී ඔවුහු සුණු විසුණු වී සිටියහ.අවාසනාවේ රළු බිත්තියේ ජපනා තදින් හැපුණි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැපුණ ජපනා හපනා වීම ———————————- [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එදා ප්‍රහාරයට ලක්වූ ජපානයමදැයි සැක ඇතිවන තරමටම වර්තමාන ජපානය සංවර්ධනයේ හිණිපෙත්තටම නැඟ ඇත. අමෙරිකා විසින් එදා බිමට සමතලා කරනු ලැබූ නගර ඇතුළුව සමස්ත ජපානය අද ප්රතාපවත්, වේගවත් විශ්වසනීය සංවර්ධනයකට හා පැහැබර අනාගතයකට හිමිකම් කියන බව නොරහසකි. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය, ලෙව පුරා තම වෙළෙඳ බලය පතුරුවා අවසානය. ජපනා හපනා ලෙස අප ව්‍යවහාර කරන්නේ මෙම යෝධ සංවර්ධනය හේතුවෙනි.එසේ නම් දශක හයකට පෙර හැපී බිඳුණු ජපානය අද ලොව පුරා දස්කම් -විස්කම් පෙන්වීමට තරම් බලසම්පන්න වීමට හා නැණ සම්පන්න වීමට සාධක, හේතු හා රහස් සෙවීම වටී. එසේ සෙවීමේදී එක් විශ්මජනක යමක් හමුවේ. එය සංකල්පයකි. එම සංකල්පයෙන් රටක්, ජාතියක් ගොඩනැඟීම අපහසු නොවන බවට උදාහරණ ජපානය විසින් සපයා ඇත. එය ක්‍රියාත්මක කිරීමද කජු කනවා වැනිය. ප්‍රතිඵල කිරි ගහට ඇන්නා වැනිය. එබැවින් මෙම සංකල්පය ලොව පුරා විවිධ ආයතන වල, රටවල භාවිත වේ. නොදන්නා අයට දැනගැනීමටත්, දන්නා අයට වඩා හොඳින් විමර්ශනය කිරීමටත්, පසුව ක්‍රියාවට නැංවීම උදෙසා මෙම සංකල්පය විශ්ලේෂණය කර බලමු. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සංකල්පය ——— [/SIZE] [SIZE=3]මෙම විශ්මජනක සංකල්පය හඳුන්වනු ලබන්නේ එස් 5 සංකල්පය ලෙසය. එලෙස හැඳින්වෙන්නේ මෙය ජපන් භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේද”එස්”අකුරෙන් හැඳින්වෙන ශීර්ෂ 5කින් සමන්විත වීම නිසාවෙනි. විශේෂයෙන්ම මෙය සේවාස්ථාන නිසිපරිදි සංවිධානය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත වන අතර බොහෝදෙනෙකු තම පෞද්ගලික නිවෙස් වල පවා මෙම සංකල්පය භාවිත කරයි. තම පරිසරය නිසි පරිදි සංවිධානය කර ගැනීමේ විනයානුකූල ආම්පන්නයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රසිද්ධ නිෂ්පාදන ආයතන සියල්ලකම පාහේ ඉතා සාර්ථකව මෙම සංකල්පය යොදා ගනී. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එස් 5 සංකල්පය ඉතාමත් සරල සංකල්පයක් වන අතර ඔබ නොදැනුවත්වම මින් කිහිපයක් හෝ භාවිත කරනු විය හැකිය. නමුත් සැබෑ ප්‍රතිඵලයක් හා විශ්වසනීය වෙනසක් සහිත සුබ අනාගතයකට ප්‍රවිෂ්ට වීමට නම් සංකල්පයේ අඩංගු කරුණු 5 ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පයට ආයතනයක් පමණක් නොව රටක් පවා සංවර්ධනයේ මාවතේ ඉහළටම රැගෙන යාමට අවශ්‍ය අයෝමය ශක්තිය ඇත. එය විශේෂයෙන්ම මෙහි සරල බව මත රඳා පවතී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom