Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ජපන් හෝ කොරියන් රැකියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසි

1.ලක්ෂ 2.5ට වඩා වැටුපක් ගැනීමට හැකි වීම.( පේ ෂිට් එකක් එක්ක පඩිය බැංකුවට යන්නේ )

2.කොරියානු කොරියානු කම්කරු නිතිය යටතේ අපිටත් නිතිය සහය ලැබීම ( අපිට කොම්පැනි අයිතිකාරයට නඩුවක් උනත් දාන්න පුළුවන් සල්ලි දෙන්නේ නැතුව හොර කරොත්) එහෙම කෙස්

කොරියාවේ ගොඩක් තියෙනවා... උන් නීති උපදෙස් නිකන් දෙන්නේ

3. අන්ලිමිටඩ් ඉන්ටනෙට්. ලෝකේ වේගවත්ම ඉන්ටනෙට් අත්දැකීම ලබා ගැනීමට හැකි වීම.

4. ඉර්තු 4ම තියෙන රටක්. හිම දැකල නැත්තම් එකටත් අවස්ථාවක් ලැබෙනවා විශේෂයෙන් මේකාලේ

5. තමන්ගේ පඩියෙන් පොඩි ගානක් කපලා එකට කොම්පැනි එකේ අයිති එකාත් ගානක් දාල අපේ සේවා කාලය ඉවර උනහම අපිට එද්දී අතටත් ගානක් ලැබෙනවා. පොඩි ගානක් එහෙම නෙමෙයි.. මගේ එකම රුම් එකේ හිටපු එකාට පෙන්ෂන් එක විතරක් ලක්ෂ 30ක් හම්බ උනා..(4.10ම හිටිය)

6. ලංකාවෙන් යන්න හදද්දී බැංකු වලින් ලෝන් එකක් දෙනවා.. අපිට ලෝන් එක එක මාසෙන් ගෙවල ඉවර කරන්න පුළුවන් පඩියක් කොරියාවේදී දෙනවා.. ආසයි නේ..

අවාසි

1. රැකියාවේ ඇති අවදානම

ලංකාවේ කොල්ලෝ ගොඩක් ඉන්නවා ඇඟිලි අත් එහෙම මැෂින් වලට කැපිච්ච එවුන් තමන්ගේ පෙර පිනකට තමයි ලේසි ජොබ් එකක් හම්බ වෙන්නේ.. ඒක එක එක කෙනාට ලැබෙන විදිහ

2. අධික ශීතල විඳීමට සිදු වීම( -18ක් විතර වෙනකන් සමහර අවුරුදු වල ගිහින් තිබුනා. සිතලෙත් ඉතින් වැඩ තමයි.. හිම අයින් කරන්නත් ඕනේ...

3. නිවාඩු නැති තරම්... ඉරිදත් වැඩ කරන්න වෙන දවස් තියෙනවා. වැකේෂන් එන්න පුළුවන් කතා කරලා ඉල්ලා ගන්න ඕනේ

4. කොරියන් කෑම. ගිය මුල් ටිකේ බත් එක දැකල අඬන්න වෙනවා.. හැබැයි උන්ගේ කෑම සෙට් උනහම ලංකාවේ කෑම කන්න හිතෙන්නේ නෑ.. පට්ට ගුණයි

5. භාෂාව.. ලොකුම අවුල උන්ට ඉංග්රීසි බැහැ.. බෙහෙතක් ගන්න ගියත් උන්ගේ බාශාවෙන් තමයි ලෙඩේ කියන්න වෙන්නේ දන්න කෙනෙක් එක්ක තමයි මුල් ටිකේ බෙහෙතක් ගන්න ගියෙත්.

6.කොරියෝ කැ#$යෝ කියල තමයි කියන්නේ.. කිසි මනුස්ස කමක් නම් ගැවිල වත් නෑ.. අනුකම්පා එහෙම හිත වල නෑ වැඩේ වෙනකන් විතරයි

[QUOTE="shameera89, post: 24997281, member: 478989"] [SIZE="4"][COLOR="#1759b6"][B] වාසි:) 1.ලක්ෂ 2.5ට වඩා වැටුපක් ගැනීමට හැකි වීම.( පේ ෂිට් එකක් එක්ක පඩිය බැංකුවට යන්නේ ) 2.කොරියානු කොරියානු කම්කරු නිතිය යටතේ අපිටත් නිතිය සහය ලැබීම ( අපිට කොම්පැනි අයිතිකාරයට නඩුවක් උනත් දාන්න පුළුවන් සල්ලි දෙන්නේ නැතුව හොර කරොත්) එහෙම කෙස් කොරියාවේ ගොඩක් තියෙනවා... උන් නීති උපදෙස් නිකන් දෙන්නේ 3. අන්ලිමිටඩ් ඉන්ටනෙට්. ලෝකේ වේගවත්ම ඉන්ටනෙට් අත්දැකීම ලබා ගැනීමට හැකි වීම. 4. ඉර්තු 4ම තියෙන රටක්. හිම දැකල නැත්තම් එකටත් අවස්ථාවක් ලැබෙනවා විශේෂයෙන් මේකාලේ 5. තමන්ගේ පඩියෙන් පොඩි ගානක් කපලා එකට කොම්පැනි එකේ අයිති එකාත් ගානක් දාල අපේ සේවා කාලය ඉවර උනහම අපිට එද්දී අතටත් ගානක් ලැබෙනවා. පොඩි ගානක් එහෙම නෙමෙයි.. මගේ එකම රුම් එකේ හිටපු එකාට පෙන්ෂන් එක විතරක් ලක්ෂ 30ක් හම්බ උනා..:shocked:(4.10ම හිටිය) 6. ලංකාවෙන් යන්න හදද්දී බැංකු වලින් ලෝන් එකක් දෙනවා.. අපිට ලෝන් එක එක මාසෙන් ගෙවල ඉවර කරන්න පුළුවන් පඩියක් කොරියාවේදී දෙනවා.. ආසයි නේ.. අවාසි:sorry: 1. රැකියාවේ ඇති අවදානම ලංකාවේ කොල්ලෝ ගොඩක් ඉන්නවා ඇඟිලි අත් එහෙම මැෂින් වලට කැපිච්ච එවුන් තමන්ගේ පෙර පිනකට තමයි ලේසි ජොබ් එකක් හම්බ වෙන්නේ.. ඒක එක එක කෙනාට ලැබෙන විදිහ 2. අධික ශීතල විඳීමට සිදු වීම( -18ක් විතර වෙනකන් සමහර අවුරුදු වල ගිහින් තිබුනා. සිතලෙත් ඉතින් වැඩ තමයි.. හිම අයින් කරන්නත් ඕනේ...:( 3. නිවාඩු නැති තරම්... ඉරිදත් වැඩ කරන්න වෙන දවස් තියෙනවා. වැකේෂන් එන්න පුළුවන් කතා කරලා ඉල්ලා ගන්න ඕනේ 4. කොරියන් කෑම. ගිය මුල් ටිකේ බත් එක දැකල අඬන්න වෙනවා.. හැබැයි උන්ගේ කෑම සෙට් උනහම ලංකාවේ කෑම කන්න හිතෙන්නේ නෑ.. පට්ට ගුණයි 5. භාෂාව.. ලොකුම අවුල උන්ට ඉංග්රීසි බැහැ.. බෙහෙතක් ගන්න ගියත් උන්ගේ බාශාවෙන් තමයි ලෙඩේ කියන්න වෙන්නේ දන්න කෙනෙක් එක්ක තමයි මුල් ටිකේ බෙහෙතක් ගන්න ගියෙත්. 6.කොරියෝ කැ#$යෝ කියල තමයි කියන්නේ.. කිසි මනුස්ස කමක් නම් ගැවිල වත් නෑ.. අනුකම්පා එහෙම හිත වල නෑ වැඩේ වෙනකන් විතරයි [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom