Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1883760

අමාරුවේ වැටෙන්න එපා - රිෆියුජි වීසා කියා දෙයක් ජපානයේ නැහැ; ශිෂ්‍ය වීසාත් නොලැබෙන තත්ත්වයක්!

** පසුගිය දෙසැම්බරයේ මැද භාගයේ දිනක මා ජපානය වෙත පැමිණියේ එහි ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහන් කීපයකට සහභාගිවීම සඳහා කෙරුණ ආරාධනාවක් මතය. එම සංගමයේ ගරු සභාපතිවරයා වූ සමන් ප්‍රියංකර සොහොයුරාගේ පූර්ණ අනුග්‍රහය මත සිදු කෙරුණ මෙම සංචාරය සම්බන්ධීකරණය කළ වෛද්‍ය අචල ජයතිලක ද මා සමග විය.

අපගේ ගමනාන්තය වූවේ ටෝකියෝවේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළය. පසුගිය 20 වැනිදා උදෑසන 7.55 ට අප එහි ළගා වූවේ පැය හතහමාරක කාලයක් තිස්සේ කිලෝ මීටර් 4266 ක දුරක් ගෙවා දමමින් කළ දීර්ඝ පියාසැරියකින් අනතුරුවය.

සිය ආචාර්ය උපාධිය පිණිස ජපානයේ පස් වසරක් ගත කළා වූත්, තම රාජකාරී කටයුතු සඳහා නිරන්තරයෙන් ජපානය වෙත ගමන් බිමන්වල යෙදෙන්නාවුත් වෛද්‍ය අචල ජයතිලකට පවා එහිදී විනාඩි දහ පහළොවක අසාමාන්‍ය පමාවකට මුහුණ දෙන්නට සිදු වූවේ මා ජපානයට මුල් වරට පා තබන ශී‍්‍ර ලාංකිකයකු වීම හේතු කොට ගෙනය. ඒ අනුව ජපානයට ඇතුළුවීම සඳහා ඔවුන් සිය අවසරය මා වෙත ලබා දුන්නේ සියුම් ලෙස කෙරුණු කරුණු විමසා බැලීමකින් ද ජපානයේ මගේ අනුග්‍රාහකයා වන සමන් ප්‍රියංකර මහතාට දුරකථනයෙන් අමතා තවදුරටත් මෙම කරුණු සනාථ කර ගැනීමකින් ද අනතුරුවය.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයෙන් අනුමත වීසා ද ජපානයේ සිට මා සහ තානාපති කාර්යාලය වෙත ලැබුණු සියලූ ලිය කියවිලි ද නොඅඩුව පවතිද්දීත් මා හට මෙවැනි ගැටලූවකට මුහුණ පෑමට සිදු වූවේ, අද මේ මොහොත වනවිට ජපානයට ඇතුළුවන සියලූම ශ්‍රී ලාංකිකයන් වෙත සැක මුසුව බැලීමට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැඩි ලෙස පෙළඹී සිටින බැවිනි. ඔවුන් තුළ වූ එම සැකයට හේතුව කුමක් දැයි වටහා ගැනීමේ අවස්ථාවක් ඊළග මොහොතේදීම මා හට උදාවිය. ඒ අපගේ ගමන්මලූ තෝරා බේරා ගනිමින් සිටින අතරතුරදීය.

මොහොතකට පෙර මගේ ගමනේ අල ගිය තැන්, මුල ගිය තැන් විමසීමේ යෙදී සිටි නිලධාරියා තමාට යමක් අතපසු වූ විට නැෙගන සිනහවක් ද සහිතව ෆෝර්ම කොලයක් අතකින් ගෙන මා වෙත දිව එමින් සිටියේය. ඉක්බිති මෙය සම්පුර්ණ කොට අත්සන් කර දෙන මෙන් ඉතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මගේ පුදුමයට කරුණක් වූවේ සියයට අනූවක් පමණ ජපන් බසින් කටයුතු කරන මෙම ගුවන් තොටුපළෙහි, මෙම ෆෝරමයෙහි වූ ප්‍රශ්න කීපය දෙමළෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද මුද්‍රණය කර තිබීමය.

‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යනුවෙන් ඉතා කෙටියෙන් පිළිතුර සටහන් කළ යුතු වූ මෙහි, ‘‘ඔබ කිසි විටක රාජ්‍ය විරෝධී හෝ සමාජ විරෝධී හෝ ප්රචණ්ඩ ක්‍රියාවන්හි හෝ යෙදී සිටියා ද නැති ද ’’ ආදී වශයෙන් ප්‍රශ්න හත අටක් තිබූ බව මතකය. කෙටියෙන්ම කියන්නට තිබෙන්නේ ඔබට යළිත් ලංකාවට පා තබන්නට බැරි තත්ත්වයක් ඇතිවී නොමැති යැයි එයින් තහවුරු කර ගන්නා බවය. ඉක්බිති තමා කිසි දිනක සරණාගතයකු ලෙස ජපානයට පැමිණීම සඳහා වීසා නොඉල්ලන බවට සහතික වෙමින් අත්සන් කළ යුතුව ඇත. ඒ සමගම මින් ඉදිරියට මොන ප්‍රශ්නයක් ඇති වුවත් එම පුද්ගලයාට සරණාගතයකු ලෙස ජපානයෙන් වීසා ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමි වෙයි. මෙම ෆෝරමය උපයෝගි කර ගනිමින් ආරම්භයේදීම වීසා ප්‍රතික්ෂේප කළ යුතු පුද්ගලයන් ලෙහෙසියෙන්ම හඳුනා ගැන්මට එම බලධාරීන්ට අවස්ථාව උදාවෙයි. ජපානය පිළිබඳව දීර්ඝකාලීන අත්දැකීම් සහිත මගේ මිතුරන් පැවසුවේ එහි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ ඊයේ පෙරේදා සිට බවය. කොයි හැටි වෙතත් ඔවුන් මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළ පෙනී යන්නේ සරණාගතයන් ලෙස වීසා ඉල්ලීම ජපාන ආගමන විගමන අංශයට බරපතළ හිසරදයක් වී ඇති බවය. සරණාගත අයදුම් කරුවන් අතරිනුත් ඔවුනට වැඩිම කරදරය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් යැයි සිතීමට ඉඩ ඇත්තේ මෙම ෆෝරමය සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද මුද්‍රණය කර තිබීම හේතු කොටගෙනය. නීතිගරුකව එරටට පැමිණෙන සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියනටද අපහසුතාවයන් ඇති කරවන තරමට ඔඩු දුවා ඇති ‘‘සරණගත වීසා’’ කතාව කුමක් දැයි විමසා බැලීමට මා යොමු වූවේ මෙම අත්දැකීමත් සමගය.

ටෝකියෝවේ නරීටා ගුවන් තොටුපළෙහි සිට මාගේ නවාතැන වූ චිබා හි කමගායා දක්වා පැමිණෙන අතරතුර මම මේ පිළිබඳව විමසා බැලීමි. ගමන අතර තුර ගෙවී ගිය කෙටි කාලය තුළ සමන් ප්‍රියංකර සොයුරා කළ පැහැදිලි කිරීමෙන් පෙනී ගියේ මේ පිටුපස ඇත්තේ හද කම්පා කරවන කතාන්තර මාලාවක් බවය. ඒ කම්පාව තවත් තීව්ර වන්නේ ඒ සියල්ලම ගොඩනැගී ඇත්තේ සරණාගතයන් ලෙස වීසා ලබා ජීවිතය යස ඉසුරින් පුරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් මුල් කරගෙන වන බැවිනි.

** මේ අනුව එදින රාත්‍රි භාගයේදී මෙම ඛේදවාචී තත්ත්වය ගැනත්, මේ මොහොතේ පවා එයට ගොදුරු වෙමින් සිටින්නන් හා එය සිදුවන්නේ කොයි ආකාරයටද යන්න පිළිබඳවත් තවත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමේ අවස්ථාව මාවත උදාවිය. දැනට දශක තුනකට අධික කාලයක් තිස්සේ ජපානය තුළ ස්ථාවර පදනමක් ඇති කර ගනිමින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් මෙන්ම දශකයකට ඔබ්බේ සිට නිසි පරිදි රැකියාවල යෙදෙමින් සාර්ථකව දිවි ගෙවන කීප දෙනෙකු ද සහිත වූ මෙම හමුවේදී පෙනී ගිය කාරණයක් වූවේ විවිධාකාර තැරැව්කරුවන්ට අසුවී ජපානයට පැමිණෙන්නන් මෙහි තිබෙන සත්‍ය තත්ත්වය ගැන කිසිවක්ම නොදන්නා බවය. ඔවුන්ගේ මෙම නොදන්නා කමින් ප්‍රයෝජනය ගන්නා තැරැව්කරුවන් නැතිනම් බෝකර්ලා එක් අයකුගෙන් ලක්ෂ දොළහේ පහළොවේ සිට ලක්ෂ විසි දෙක දක්වා මුදල් ලබා ගනිමින් තරුණ තරුණියන් මෙරටට එවමින් සිටින බවත්, මෙම පිරිසෙන් ඉතා වැඩි කොටසක් මෙරටදී අන්ත අසරණව කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් ඔව්හු පෙන්වා දුන්හ. එසේ වී තිබෙන්නේ බ්රෝකර්ලා පෙන්වා දෙන ආකාරයට රැකියාවක නිරත වී කනවා බොනවාට වඩා වැටුපක් ලබා ගැනීමේ අවස්ථාවක් මේ අයට නොලැබෙන බැවින් යැයි පෙන්වා දුන් ශී‍්‍ර ලංකා සංගමයේ බලධාරීහු පවතින සත්‍ය තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද අවධාරණය කළහ.

ජපානය තුළ වසර තිහකට අධික කාලයක් මුළුල්ලේ ජීවත්වන එහි ශී‍්‍ර ලංකා සංගමයේ සභාපතිවරයා වන සමන් ප්‍රියංකර මහතාගේ අදහසට අනුව මේ ආකාරයට ජපානය වෙත තරුණ තරුණියන් රැගෙන එන්නන් ඔවුනට දෙන එක බලාපොරොත්තුවක් වන්නේ ‘‘රිෆියුජි වීසා’’ නොහොත් ‘‘සරණාගත වීසා’’ ලබාදෙන බවය. ඉන් පසු සරණාගතයන් ලෙස මෙහි ජීවත්වෙමින් වැඩ කිරීමේ බලපත්‍රයක් ගෙන ලොකු මුදලක් උපයා ගත හැකි බවත්, පසුව ක්‍රම ක්‍රමයෙන් ජපන් පොළොව මත ස්ථාවර විය හැකි බවත් තැරැව්කරුවන් විසින් ඔවුනගේ ඔළුවට දමන කතාවය. ඔවුන් තව දුරටත් මෙම පිිරිසව බ්‍රේන් වොෂ්’’ කරනු ලබන්නේ කොයි ආකාරයෙන් වුවත් ජපානයට පා තැබූ පසු මසකට ලක්ෂ පහක් පමණ උපයා ගත හැකි බවත් ලක්ෂ 3 ක් ඉතිරි කළ හැකි බවත් පවසමිනි. ‘‘මේ දෙකම අමූලික බොරු’’ යැයි සමන් ප්‍රියංකර මහතා අවධාරණය කරයි.

‘‘පළමුවෙන්ම කියන්න තියෙන්නෙ රිෆියුජි වීසා කියා දෙයක් දැන් නැති බවයි. නමුත් කෙනකු සරණාගතයකු ලෙස අයදුම් කළ විට මානව හිමිකම් ප්රඥාප්තිවලට ගරු කරන රටක් වශයෙන් ඔහුට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනවා. ජපානය තුළ රැඳී සිටීම සඳහා පමණක් ඉන් පසු ඔවුනට කිසිම තැනක වැඩ කිරීම තහනම්.

මෙම බලපත්‍රයත් මාසයෙන් මාසයට හෝ මාසයේ සිට මාස 6 දක්වා කාලය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෙනී සිට දිගු කර ගත යුතුයි. යම් විදියකින් කොහේ හෝ රස්සාවක් කර අසුවුණොත් මේ තාවකාලික බලපත්‍රයන් තහනම් කර ඔහුව ආපසු යවනවා. හරියටම කියනවා නම් ජපානයේ මුළු ඉතිහාසයේම රිෆිියුජි වීසා නැතිනම් සරණාගත වීසා දී තිබෙන්නේ 15 කට අඩු පිරිසකට බව මම හොඳින්ම දන්නවා. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න තිබෙන්නේ රිෆියුජි වීසා බලාපොරොත්තුව පැමිණෙන කිසිවකුට එය නොලැබෙන බවත්, ඔවුන් විශාල අමාරුවක වැටෙන බවත් පමණයැයි ප්‍රියංකර මහතා කියයි.

ඔහු විසින් කරනු ලැබූ පැහැදිලි කිරීමට අනුව දැනට වසර එකහමාරක් පමණ වනතුරු සරණාගතයන් ලෙස පැමිණි පිරිසට යම් රැකියාවක නිරත වීමේ අවස්ථාව ඉතිරිව තිබිණි. ඒ ඔවුන් සඳහා ද තාවකාලිකව වැඩ කිරීමේ බලපත්‍රයක් එනම් ‘‘වර්කින් ෆර්මිට්’’ එකක් නිකුත් කරනු ලැබූ බැවිනි. එහෙත් දැන් එය නවතා දමා ඇති බැවින් එවැන්නකුට කිසිදු තැනක රැකියාවක් ලබාගත නොහැක. බලපත්‍රයක් නොමැතිව රැකියාවක නිරත විය නොහැකි වන්නාක් මෙන්ම එවැන්නන් රැකියාවක යොදා ගැනීම ද ජපානය තුළ නීති විරෝධීය. අම්මා අප්පාට වුව නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටක් වන ජපානය තුළ එය සමග වෙට්ටු දැමීමට කිසිවකු උත්සාහ නොදරයි.

දැනට වසර එකහමාරකට පෙර රට තුළ ඇතිකරනු ලැබූ ‘‘මයි නම්බර්’’ නමැති ක්‍රම වේදයද මේ ආකාරයේ රැකියා සොයා යන්නවුන්ට බලවත් බාධකයක්ව පවතී. ‘‘මයි නම්බර්’’ යනු අප රටේ ජාතික හැඳුනුම්පතටත් වඩා පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගන්නා අංකයකි. එය ජපන් ජාතිකයන්ට මෙන්ම එරට තුළ නීත්‍යානුකූලව වෙසෙන විජාතිකයන්ට ද හිමි වූවකි. රජය විසින් එරට තුළ ජීවත්වන පුද්ගලයන් නීත්‍යානුකූල දැයි නැති දැයි හඳුනා ගන්නේ මෙම අංකය යම් ආයතනයක් විසින් කෙනකු රැකියාවකට ගනු ලබන්නේ ඔහුගේ හෝ ඇයගේ ‘‘මයි නම්බර්’’ සංකේතය ඉල්ලාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඔහුගේ වැටුප බැංකුව වෙත යවනු ලබන්නේ එම අංකයට අනුවය. මෙම අංකය පරිගණකයෙන් විමසා බැලූ විට ඔහු පිළිබඳව වූ සියලූ ජීව දත්තයන් පෙන්නුම් කරන්නකි.

නමුත් වැඩ කිරීමේ බලපත්‍රයක් නොමැතිව ද යම් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාවක් කෙනකුට ඉතාමත්ම කලාතුරකින් උදාවිය හැකිය. ඒ ගොවිපොළවල් වැනි ස්ථානවලය. බැංකුවට නොයවා අතින් වැටුප් ගෙවනු ලබන මෙවැනි තැන්වලදී ඔවුනට ලැබෙන්නේ ඉතාමත්ම අඩු වැටුපකි.

හාම්පුතා සහ එකගතාවකට එමින් මාසයෙන් මාසයට කාලය දිගු කරමින් කලාතුරකින් හෝ මෙවැනි රැකියාවක නිරත වීමට ඉඩ ලැබුණත් රක්ෂණ සහතිකයක් නොමැති වීම හේතුකොටගෙන ඔහු උණ හෙම්බිරිස්සාවටත් බේතක් හේතක් ගත නොහැකි අසරණයකු බවටද පත් වෙයි. මක් නිසාද යත් මෙරටදී සාමාන්‍ය බේත් වේලක් සඳහා වුව ද එහි අගය ලංකාවේ මුදලින් රුපියල් තිස් දහස ඉක්මවන බැවිනි. අපට දැන ගන්නට ලැබුණු ආකාරයට රක්ෂණ සහතිකයකින් තොරව බේතක් හේතක් ගැනීමට ගියවිට අය කිරීම තවත් ඉහළ යයි.

තැරැව්කරුවන්ට රැවටී ශී‍්‍ර ලංකාවෙන් පැමිණි පිරිස මුහුණ දෙන වඩාත් ශෝචනීයම කොටස වන්නේ මෙයයි. මන්ද යත් පොදුවේ ගත් කල මේ හැම දෙනෙකුම පාහේ දැඩි මානසික ආතතියකින් පෙළෙන්නන් වන බැවිනි. තමන්ගේ ඉඩකඩම් උකස් තබා ලබා ගත් ලක්ෂ ගණනක මුදල සඳහා පොලී ගෙවිය යුතුවීම, දෙමවුපිය සහෝදර සහෝදරියන් තැබූ බලාපොරොත්තු ඉටුකළ හැකි වේද යන සැක සංකාවලින් පෙළීම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳව ඇති දැඩි අනාරක්ෂිත භාවය, නුපුරුදු දේශගුණයකට හුරුපුරුදු වීම, භාෂාව පැත්තෙන් හෝ මෙරටට අවශ්‍ය නිසි වෘත්තීය දැනුමකින් තොර වීම, ඉච්ඡාභංගත්වය ආදි කාරණා මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මේ ආකාරයේ හේතු සාධක එක් එක් පුද්ගලයාගේ පෞරුෂයන් අනුව විවිධාකාරයෙන් බලපාන අවස්ථා තිබේ. නමුත් පොදුවේ දක්නට ලැබෙන කරුණ වන්නේ ඔබ අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයකු නම් ජපානය තුළදී තමන්ගේ දෛවය උරගා බලන්නට කිසිසේත්ම පැමිණිය යුතු නැති බවය. මන්දයත් ජපන් ජාතිකයාට වුවද අවුරුදු තිහ තිස්පහ ඉක්මවූ පසු අලූත් තැනක රස්සාවකට යෑම අසීරු කරුණක් වී ඇති බැවිනි. මේ ඛේදවාචකය ඉතා හොඳින් තේරුම් ගත හැකි හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවෙන් පැමිණි මෙම ගුරුවරයාගේ කතාවය.

ඔහු ඉන්නට හිටින්නට ගෙයක් දොරක් පමණක් නොව අතිරේක ආදායම් මාර්ගයක් ලෙස සිල්ලර කඩයක්ද පවත්වාගෙන ගිය මැදි වයසේ ගුරුවරයෙකි. ගම මාතරය. තැරැව්කරුවෙකුට ලක්ෂ ගණනක් ලබාදී ජපානයට පැමිණි ඔහුද පෙර අප සඳහන් කළ ආකාරයේ විවිධ අලකලංචි රැසකට මුහුණ දීමෙන් අනතුරුව කොහේ හෝ තැනක රැකියාවක් සොයාගෙන තිබේ.

නිසි වේලාවට වැඩ කරන, තමන් කරන කාර්යයේ උස් පහත්කම් නොසලකන ජපන් සංස්කෘතිය තුළට ශ්‍රී ලංකාවේ මැදි වයසේ ගුරුවරයකුට පිවිසීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. ඒවාද මුල් කරගත් හේතු කාරණා කීපයක් නිසා ඔහුට රැකියාව අහිමි විය. රැකියා බලපත්‍රයක් නැතිවීම මෙන්ම වයසේ බලපෑමද නිසා ඔහුට ඉන් අනතුරුව කිසිදු තැනක රැකියාවක් සොයාගත නොහැකි විය. කෑමක් බීමක් ලබා ගැනීමට කිසිදු මුදලක් මෙන්ම ඉන්නට හිටින්නට තැනක්ද නැතිවූ ඔහු උග්‍ර වූ මානසික ආතතිය නිසා උමතු වූවෙකුගේ තත්ත්වයට පත්විය. කඩපිල්වල නිදා ගනිමින් පාරවල් දිගේ ඉබාගාතේ ඇවිද ගිය ඔහු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයාට හමුවී ඇත්තේ කොයි ආකාරයකින්වත් ගොඩගත නොහැකි තත්ත්වයට පත්ව සිටියදීය. ඒ මොහොතේ කළ හැකි ප්‍රතිකාරයන්ගෙන් අනතුරුව පෙනී ගියේ ඔහුට ඉතිරිව ඇති හොඳම හා එකම විකල්පය ආපසු ශ්‍රී ලංකාවට යෑම බවය. සභාපතිවරයා මේ පිළිබඳව පැවසීමට ඔහුගේ බිරියට දුරකථනයෙන් ඇමතූ නමුදු මහත් පුදුමයට මෙන් ඇය මෙම සද්භාවයෙන් කළ යෝජනාවට එක හෙළා විරුද්ධ වූවාය. නමුත් ඒ වන විටත් හඳුනාගත නොහැකි තරමට දුර්වලව සිටි මේ පුද්ගලයාගේ ජීවිතය හෝ බේරා ගැනීමට කළ යුතුව තිබුණේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරකොට එමගින් ශ්‍රී ලංකාවට යැවීම පමණකි. ඒ අනුව ඔහු දුම්රියෙන් තානාපති කාර්යාලය වෙත යැවීමට කටයුතු සලස්වන ලද අතර එහිදී ඔහු භාරගෙන තානාපති කාර්යාලයට කැටුව යෑමේ වගකීම අසල පදිංචිව සිටි වෛද්‍ය අචල ජයතිලකට භාරවී තිබිණි. නමුත් ඔහු කැඳවාගෙන යෑමට දුම්රිය පොළ වෙත ආ වෛද්‍ය අචලට දක්නට ලැබුණේ රෝගී ඇඳක තබාගෙන ගිලන් රියක් වෙත රැගෙන යන ගුරුවරයාය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙන්ම ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවද පෙනෙන තෙක් මානයේදී ඔහුගේ උදව්කරුවන්ව හමුවීමට නොදී මරුවා ඔහු කැඳවාගෙන ගියේය.

** දරාගත නොහැකි මානසික පීඩනය විසින් ඇති කළ අධි රුධිර පීඩනය විසින් ඔහුට හර්දයාබාධයක් ඇති කරවීම මරණයට හේතුවී තිබිණි. මෙරටදී මියගිය අයකුගේ දේහය ශ්‍රී ලංකාවට එවීමද අධික වියදමක් දැරිය යුතු කටයුත්තකි. ශ්‍රී ලංකා සංගමයේ බලධාරීහු ඉමහත් පරිශ්‍රමයකින් මෙම ගුරුවරයා මෙරටට එවූ තැරැව්කරුවා සොයා ඒ කටයුත්තට අත නොගසන්නට එම ගුරුවරයාට සිය උපන් බිමෙහි මිහිදන් වීමේ අවස්ථාවද නොලැබී යන්නට ඉඩ තිබිණි.

මෙය වයස නම්වූ සාධකය මුල්කර ගනිමින් ඇතිවූ ඛේදවාචකයක් බව ඇත්තය. එහෙත් මේ ආකාරයට මෙරටට පැමිණෙන තරුණ තරුණියන් මුහුණ දෙන තත්ත්වයද ඊට වෙනස් යැයි කිසිසේත්ම නොසිතිය යුතුය. එක් තරුණියක් පසුගිය දිනක සිය රුධිරයේ සීනි ප්‍රතිශතය උග්‍ර වීම නිසා මියගොස් තිබුණේ ප්‍රතිකාර ගැනීම සඳහා යෑමට තරම්වත් විවේකයක් ඇයට නොතිබූ නිසාය. සමහර තරුණියන් කොතෙක් අසරණ තත්ත්වයට පත්ව සිටීද යත් ඔවුන් ජීවත්වීම සඳහා තෝරාගෙන ඇති රැකියාව ශ්‍රී ලංකාවට කිසිසේත්ම ගෞරවයක් ගෙන දෙන්නක් නොවේ.

මේ ආකාරයට පැමිණි තරුණ තරුණියන් ජපානයේ පිහිටි ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලදී මෙන්ම එරටෙහි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ වැඩබිම් අභියසදීද නිතර දෙවේලේ මුණගැසිය හැකිය. මෙම ගමනේදී ටෝකියෝ අසල ලෝක සඟ සමුළුව පැවැත්වූ ශාලාවේදී අපට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සිව්දෙනකු හමුවිය. වැඩිපුර කතාවට නොපැමිණියද එක් අයෙකු පැවසුවේ තමා සතියකට පැය 28 ක් වැඩ කරන බවය. ඔවුන්ද මෙරටෙහි ජපන් භාෂාව ඉගෙනීමට පැමිණියෝ වෙති.

අද ශ්‍රී ලංකාවෙහි සිට ජපානයට තරුණ තරුණියන් එවනු ලබන අලූත්ම මාධ්‍යය වී ඇත්තේ ජපන් භාෂාව ඉගෙනීමේ මුවාවෙන් එහි විද්‍යාලවලට එවීමය. මන්දයත් ඒ සඳහා වීසා ලබාගත හැකි බැවිනි. ජපන් වීසා ලැබෙන බවට තැරැව්කරුවන් විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක් ගෙන යනු ලබන්නේ මෙම භාෂා විද්‍යාල දඩමීමා කර ගනිමිනි. එම විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වීසා ලැබෙන බවත්, ඒවා සඳහා තරමක් ලොකු මුදලක් ගෙවිය යුතු බවත් ඇත්තය. එහෙත් එය ඔය තැරැව්කරුවන් ඉල්ලන තරමේ ලොකු මුදලක් නොවේ. ඇතැම් තැරැව්කරුවන් මේ සඳහා ලක්ෂ 22 ක පමණ මුදලක් ලබාගන්නා බවද, එසේ මුදල් දී පැමිණි පිරිස් මෙහි සිටින බවද අපට දැන ගන්නට ලැබිණි. තැරැව්කරුවන් පවසන්නේ භාෂා විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරම රැකියාවකද නිරත වෙමින් මුදල් උපයාගත හැකි බවත්, එම කාලසීමාවෙන් අනතුරුව සරණාගත වීසා ලබාගෙන මෙහි නැවතී මසකට ලක්ෂ පහක් පමණ උපයාගෙන ලක්ෂ තුනක් ඉතිරි කර ගත හැකි බවය.

නමුත් ඇත්තම තත්ත්වය නම් සතියකට පැය 28 ක් වැඩකර පාසල් ගාස්තුව වත් ගෙවාගන්න බැහැ යැයි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයා පවසයි. එයට හේතුව පැහැදිලි කරන ඔහු පවසන්නේ භාෂා විද්‍යාල ශිෂ්‍යයකුට වැඩ කිරීමට අවසර ඇත්තේ දිනකට පැය 4 ක් පමණක් බවය. ඔහුට ‘‘වර්කින් ෆර්මිට්’’ එක දී ඇත්තේ ඒ ප්‍රමාණයටය. ඒ අනුව සතිය පුරා වැඩ කරනු ලැබුවත් ඔහුට උපයාගත හැක්කේ පැය 28 ක් සඳහා ලැබෙන මුදල පමණි. එම මුදල කන්නට බොන්නට යාන්තම් ප්‍රමාණවත් වුවත් කිසිසේත්ම ඉතිරියක් කරන්නට නම් ඉඩ සලස්වන්නක් නොවේ.

මෙම අත්දැකීමට මුහුණ දුන් තරුණයකු පැවසූ ආකාරයට ඇත්තටම ඔවුන් වැඩි දෙනකු පැමිණ ඇත්තේ ඉගෙන ගැනීමේ මුවාවෙන් මුදල් හම්බ කිරීමට නිසා මේ තත්ත්වය තමන්ට බලවත් ගැටලූවක් වන බවය. මක්නිසාද යත් කළයුත්තේ භාෂා විද්‍යාලයට පැමිණීම නිසි පරිදි සිදු කළ යුතු වීමය. තැරැව්කාරයන්ගේ ගේම කුමක් වුවත් භාෂා විද්‍යාලයේ කටයුතු ජපනාගේ පිළිවෙළට සිදුවන බැවිනි. යමෙකු පැය හතරකට වඩා වැඩ කරන්නට ගියහොත් පාසලෙහි පැමිණීම සම්පූර්ණ කළ නොහැක. එය නිසි පරිදි සිදු නොවුවහොත් අනිවාර්යයෙන්ම වීසා අවලංගු කෙරෙනු ඇති අතර ආපසු යා යුතු වෙයි.

‘‘සමහරු පැය හතරෙ වර්කින් ෆර්මිට් එකෙන් තැන් කීපයක වැඩ කරල වැඩිපුර ගණනක් හොයා ගන්නවා. ඒත් එහෙම කරන විට භාෂා විද්‍යාලෙ පැමිණීම සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඒක අහු වෙනවා. ආයෙ වීසා ලැබෙන්නෙ නෑ. ඉතින් රිෆියුජී දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. රිෆියුජී දැම්ම කියල අපිට කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. දැන් තියෙන නීති රීති එක්ක අපට රස්සාවක් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි හැම දෙනාම තැරැව්කාරයන්ට රැවටිලා ලොකු අමාරුවක වැටිල ඉන්නෙ...’’ නම හෙළි නොකළ ශිෂ්‍යයා පැවසීය. ලක්ෂ 16 ක්දී පැමිණ සිටි ඔහු ඉන් ලක්ෂ හතක් ලබාගෙන තිබුණේ 8% ක පොළියකටය.

ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ උප සභාපතිවරයා වන අනිල් පි‍්‍රයන්ත මහතා පවසන්නේ අතින් සල්ලි වියදම් කර ඉගෙන ගැනීම ම පරමාර්ථය කොට ගනිමින් පැමිණෙන අයද මේ අතර සිටින බවය. ඒ අතින් ඉතාම අර පරිස්සමින් වියදම් කර අධ්‍යාපනයද නිසි පරිදි ලබා ගනිමින් ගොඩයන්නවුන්ද සිටිය හැකි බව ඔහුගේ අදහසයි.

මේ මාතෘකාව යටතේ ඇති තවත් අපූරු කතාවක් වන්නේ යමක් කමක් ඇති සමහර දෙමව්පියන්ද තමන්ගේ නාස්තිකාර පුත්‍රයන් හොඳ ළමයින් කිරීමේ අරමුණින් ලක්ෂ ගණනක් නිර්ලෝභීව වැයකර මෙම භාෂා විද්‍යාලවලට යොමු කිරීමය. නමුත් මේ දෙමව්පියන් නොදන්නා කණගාටුදායකම කරුණ වන්නේ මේ හැම කෙනකුම පාහේ ශ්‍රී ලංකාවටත් වඩා නරක සමාජ කණ්ඩායම්වලට මෙහිදී එකතුවන බවය. මත්ද්‍රව්‍ය සිය ආත්මය කරගත් එම කණ්ඩායම්වලින් ගැළවීම ශ්‍රී ලංකාවේදී තරම්වත් පහසු කරුණක් නොවන්නේ ඔවුන් ගැන සොයා බලන්නටද මෙහි කිසිවෙකු නොමැති බැවිනි. ඒ හැරුණු කල ශ්‍රී ලංකාවේ වනාතමුල්ල ජාතියේම තැනක් ජපානයේද ඇති බවත් ඔවුන් කොටුවන්නේද එතැනටම බවත් මෙරටෙහි සිටින ශ්‍රී ලංකිකයෝ පවසති.

මේ සියලූ කාරණා ගැන දැඩි ලෙස සොයා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෝ ජපාන ආගමන විගමන දෙපාර්තමේන්තුව ශිෂ්‍ය වීසා ලබාදීමද අන්තිමටම අඩුකර තිබේ. සමන් පි‍්‍රයංකර මහතා හෙළිකරන දත්තවලට අනුව ගිය වසරේ ලංකාවෙන් ශිෂ්‍ය වීසා ඉල්ලූ 600 ක පමණ ප්‍රමාණයෙන් මේ වනවිට වීසා ලැබී ඇත්තේ 17 දෙනකුට පමණි. එම නිසා ඔබ තැරැව්කරුවාට කවර ගණනක් ගෙවනු ලැබුවද ඔහුට ඔබ වෙනුවෙන් ශිෂ්‍ය වීසා හෝ ලබාදීමේ අවස්ථාව දැනටමත් මඟහැරී අවසන් බව කිව හැකිය. මේ සියල්ලටම හේතු ජපානයෙන් ‘‘සරණාගත වීසා’’ ඉල්ලීම ප්‍රතිශතයක් වශයෙන් වැඩියෙන්ම කර ඇත්තේ අප වීමය.

යස ඉසුරු සොයා ජපානයට පැමිණි අනාථ වන්නන් පිළිබඳ මෙම ඛේදවාචී සටහන අවසන් කිරීමට ප්‍රථම ඔබට කියනු පිණිස තවත් සතුටුදායක සහ දුක්මුසු කතාවක් කීමට මා වෙත ඉතිරිව තිබේ.

සතුටුදායක කතාව නම් ලබන වසරේ විදේශිකයන් පනස්හතර ලක්ෂයකට ජපානයේ රැකියා කිරීමේ අවස්ථාව ලබාදීමට එරට සූදානම් වන බවය. වසර 10 ක කාලයක් ඒ සඳහා වීසා ලබාදීමට සූදානම් වන අතර ඒ සඳහා ලෝකයේ රටවල් 9 ක් තෝරාගෙන ඇත. දුක්මුසුම කතාව නම් ඒ රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් නොවන බවය!

මෙහෙම පෝස්ට් එකකුත් තිබුනා එලකිරියේ ...

[QUOTE="prabu123, post: 24081028, member: 295176"] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1883760[/URL] [SIZE=4][B]අමාරුවේ වැටෙන්න එපා - රිෆියුජි වීසා කියා දෙයක් ජපානයේ නැහැ; ශිෂ්‍ය වීසාත් නොලැබෙන තත්ත්වයක්![/B] [IMG]http://www.nippon.com/en/files/d00304_list.jpg[/IMG] ** පසුගිය දෙසැම්බරයේ මැද භාගයේ දිනක මා ජපානය වෙත පැමිණියේ එහි ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහන් කීපයකට සහභාගිවීම සඳහා කෙරුණ ආරාධනාවක් මතය. එම සංගමයේ ගරු සභාපතිවරයා වූ සමන් ප්‍රියංකර සොහොයුරාගේ පූර්ණ අනුග්‍රහය මත සිදු කෙරුණ මෙම සංචාරය සම්බන්ධීකරණය කළ වෛද්‍ය අචල ජයතිලක ද මා සමග විය. අපගේ ගමනාන්තය වූවේ ටෝකියෝවේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළය. පසුගිය 20 වැනිදා උදෑසන 7.55 ට අප එහි ළගා වූවේ පැය හතහමාරක කාලයක් තිස්සේ කිලෝ මීටර් 4266 ක දුරක් ගෙවා දමමින් කළ දීර්ඝ පියාසැරියකින් අනතුරුවය. සිය ආචාර්ය උපාධිය පිණිස ජපානයේ පස් වසරක් ගත කළා වූත්, තම රාජකාරී කටයුතු සඳහා නිරන්තරයෙන් ජපානය වෙත ගමන් බිමන්වල යෙදෙන්නාවුත් වෛද්‍ය අචල ජයතිලකට පවා එහිදී විනාඩි දහ පහළොවක අසාමාන්‍ය පමාවකට මුහුණ දෙන්නට සිදු වූවේ මා ජපානයට මුල් වරට පා තබන ශී‍්‍ර ලාංකිකයකු වීම හේතු කොට ගෙනය. ඒ අනුව ජපානයට ඇතුළුවීම සඳහා ඔවුන් සිය අවසරය මා වෙත ලබා දුන්නේ සියුම් ලෙස කෙරුණු කරුණු විමසා බැලීමකින් ද ජපානයේ මගේ අනුග්‍රාහකයා වන සමන් ප්‍රියංකර මහතාට දුරකථනයෙන් අමතා තවදුරටත් මෙම කරුණු සනාථ කර ගැනීමකින් ද අනතුරුවය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයෙන් අනුමත වීසා ද ජපානයේ සිට මා සහ තානාපති කාර්යාලය වෙත ලැබුණු සියලූ ලිය කියවිලි ද නොඅඩුව පවතිද්දීත් මා හට මෙවැනි ගැටලූවකට මුහුණ පෑමට සිදු වූවේ, අද මේ මොහොත වනවිට ජපානයට ඇතුළුවන සියලූම ශ්‍රී ලාංකිකයන් වෙත සැක මුසුව බැලීමට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැඩි ලෙස පෙළඹී සිටින බැවිනි. ඔවුන් තුළ වූ එම සැකයට හේතුව කුමක් දැයි වටහා ගැනීමේ අවස්ථාවක් ඊළග මොහොතේදීම මා හට උදාවිය. ඒ අපගේ ගමන්මලූ තෝරා බේරා ගනිමින් සිටින අතරතුරදීය. මොහොතකට පෙර මගේ ගමනේ අල ගිය තැන්, මුල ගිය තැන් විමසීමේ යෙදී සිටි නිලධාරියා තමාට යමක් අතපසු වූ විට නැෙගන සිනහවක් ද සහිතව ෆෝර්ම කොලයක් අතකින් ගෙන මා වෙත දිව එමින් සිටියේය. ඉක්බිති මෙය සම්පුර්ණ කොට අත්සන් කර දෙන මෙන් ඉතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මගේ පුදුමයට කරුණක් වූවේ සියයට අනූවක් පමණ ජපන් බසින් කටයුතු කරන මෙම ගුවන් තොටුපළෙහි, මෙම ෆෝරමයෙහි වූ ප්‍රශ්න කීපය දෙමළෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද මුද්‍රණය කර තිබීමය. ‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යනුවෙන් ඉතා කෙටියෙන් පිළිතුර සටහන් කළ යුතු වූ මෙහි, ‘‘ඔබ කිසි විටක රාජ්‍ය විරෝධී හෝ සමාජ විරෝධී හෝ ප්රචණ්ඩ ක්‍රියාවන්හි හෝ යෙදී සිටියා ද නැති ද ’’ ආදී වශයෙන් ප්‍රශ්න හත අටක් තිබූ බව මතකය. කෙටියෙන්ම කියන්නට තිබෙන්නේ ඔබට යළිත් ලංකාවට පා තබන්නට බැරි තත්ත්වයක් ඇතිවී නොමැති යැයි එයින් තහවුරු කර ගන්නා බවය. ඉක්බිති තමා කිසි දිනක සරණාගතයකු ලෙස ජපානයට පැමිණීම සඳහා වීසා නොඉල්ලන බවට සහතික වෙමින් අත්සන් කළ යුතුව ඇත. ඒ සමගම මින් ඉදිරියට මොන ප්‍රශ්නයක් ඇති වුවත් එම පුද්ගලයාට සරණාගතයකු ලෙස ජපානයෙන් වීසා ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමි වෙයි. මෙම ෆෝරමය උපයෝගි කර ගනිමින් ආරම්භයේදීම වීසා ප්‍රතික්ෂේප කළ යුතු පුද්ගලයන් ලෙහෙසියෙන්ම හඳුනා ගැන්මට එම බලධාරීන්ට අවස්ථාව උදාවෙයි. ජපානය පිළිබඳව දීර්ඝකාලීන අත්දැකීම් සහිත මගේ මිතුරන් පැවසුවේ එහි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ ඊයේ පෙරේදා සිට බවය. කොයි හැටි වෙතත් ඔවුන් මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළ පෙනී යන්නේ සරණාගතයන් ලෙස වීසා ඉල්ලීම ජපාන ආගමන විගමන අංශයට බරපතළ හිසරදයක් වී ඇති බවය. සරණාගත අයදුම් කරුවන් අතරිනුත් ඔවුනට වැඩිම කරදරය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් යැයි සිතීමට ඉඩ ඇත්තේ මෙම ෆෝරමය සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද මුද්‍රණය කර තිබීම හේතු කොටගෙනය. නීතිගරුකව එරටට පැමිණෙන සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියනටද අපහසුතාවයන් ඇති කරවන තරමට ඔඩු දුවා ඇති ‘‘සරණගත වීසා’’ කතාව කුමක් දැයි විමසා බැලීමට මා යොමු වූවේ මෙම අත්දැකීමත් සමගය. ටෝකියෝවේ නරීටා ගුවන් තොටුපළෙහි සිට මාගේ නවාතැන වූ චිබා හි කමගායා දක්වා පැමිණෙන අතරතුර මම මේ පිළිබඳව විමසා බැලීමි. ගමන අතර තුර ගෙවී ගිය කෙටි කාලය තුළ සමන් ප්‍රියංකර සොයුරා කළ පැහැදිලි කිරීමෙන් පෙනී ගියේ මේ පිටුපස ඇත්තේ හද කම්පා කරවන කතාන්තර මාලාවක් බවය. ඒ කම්පාව තවත් තීව්ර වන්නේ ඒ සියල්ලම ගොඩනැගී ඇත්තේ සරණාගතයන් ලෙස වීසා ලබා ජීවිතය යස ඉසුරින් පුරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් මුල් කරගෙන වන බැවිනි. ** මේ අනුව එදින රාත්‍රි භාගයේදී මෙම ඛේදවාචී තත්ත්වය ගැනත්, මේ මොහොතේ පවා එයට ගොදුරු වෙමින් සිටින්නන් හා එය සිදුවන්නේ කොයි ආකාරයටද යන්න පිළිබඳවත් තවත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමේ අවස්ථාව මාවත උදාවිය. දැනට දශක තුනකට අධික කාලයක් තිස්සේ ජපානය තුළ ස්ථාවර පදනමක් ඇති කර ගනිමින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් මෙන්ම දශකයකට ඔබ්බේ සිට නිසි පරිදි රැකියාවල යෙදෙමින් සාර්ථකව දිවි ගෙවන කීප දෙනෙකු ද සහිත වූ මෙම හමුවේදී පෙනී ගිය කාරණයක් වූවේ විවිධාකාර තැරැව්කරුවන්ට අසුවී ජපානයට පැමිණෙන්නන් මෙහි තිබෙන සත්‍ය තත්ත්වය ගැන කිසිවක්ම නොදන්නා බවය. ඔවුන්ගේ මෙම නොදන්නා කමින් ප්‍රයෝජනය ගන්නා තැරැව්කරුවන් නැතිනම් බෝකර්ලා එක් අයකුගෙන් ලක්ෂ දොළහේ පහළොවේ සිට ලක්ෂ විසි දෙක දක්වා මුදල් ලබා ගනිමින් තරුණ තරුණියන් මෙරටට එවමින් සිටින බවත්, මෙම පිරිසෙන් ඉතා වැඩි කොටසක් මෙරටදී අන්ත අසරණව කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් ඔව්හු පෙන්වා දුන්හ. එසේ වී තිබෙන්නේ බ්රෝකර්ලා පෙන්වා දෙන ආකාරයට රැකියාවක නිරත වී කනවා බොනවාට වඩා වැටුපක් ලබා ගැනීමේ අවස්ථාවක් මේ අයට නොලැබෙන බැවින් යැයි පෙන්වා දුන් ශී‍්‍ර ලංකා සංගමයේ බලධාරීහු පවතින සත්‍ය තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද අවධාරණය කළහ. ජපානය තුළ වසර තිහකට අධික කාලයක් මුළුල්ලේ ජීවත්වන එහි ශී‍්‍ර ලංකා සංගමයේ සභාපතිවරයා වන සමන් ප්‍රියංකර මහතාගේ අදහසට අනුව මේ ආකාරයට ජපානය වෙත තරුණ තරුණියන් රැගෙන එන්නන් ඔවුනට දෙන එක බලාපොරොත්තුවක් වන්නේ ‘‘රිෆියුජි වීසා’’ නොහොත් ‘‘සරණාගත වීසා’’ ලබාදෙන බවය. ඉන් පසු සරණාගතයන් ලෙස මෙහි ජීවත්වෙමින් වැඩ කිරීමේ බලපත්‍රයක් ගෙන ලොකු මුදලක් උපයා ගත හැකි බවත්, පසුව ක්‍රම ක්‍රමයෙන් ජපන් පොළොව මත ස්ථාවර විය හැකි බවත් තැරැව්කරුවන් විසින් ඔවුනගේ ඔළුවට දමන කතාවය. ඔවුන් තව දුරටත් මෙම පිිරිසව බ්‍රේන් වොෂ්’’ කරනු ලබන්නේ කොයි ආකාරයෙන් වුවත් ජපානයට පා තැබූ පසු මසකට ලක්ෂ පහක් පමණ උපයා ගත හැකි බවත් ලක්ෂ 3 ක් ඉතිරි කළ හැකි බවත් පවසමිනි. ‘‘මේ දෙකම අමූලික බොරු’’ යැයි සමන් ප්‍රියංකර මහතා අවධාරණය කරයි. ‘‘පළමුවෙන්ම කියන්න තියෙන්නෙ රිෆියුජි වීසා කියා දෙයක් දැන් නැති බවයි. නමුත් කෙනකු සරණාගතයකු ලෙස අයදුම් කළ විට මානව හිමිකම් ප්රඥාප්තිවලට ගරු කරන රටක් වශයෙන් ඔහුට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනවා. ජපානය තුළ රැඳී සිටීම සඳහා පමණක් ඉන් පසු ඔවුනට කිසිම තැනක වැඩ කිරීම තහනම්. මෙම බලපත්‍රයත් මාසයෙන් මාසයට හෝ මාසයේ සිට මාස 6 දක්වා කාලය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෙනී සිට දිගු කර ගත යුතුයි. යම් විදියකින් කොහේ හෝ රස්සාවක් කර අසුවුණොත් මේ තාවකාලික බලපත්‍රයන් තහනම් කර ඔහුව ආපසු යවනවා. හරියටම කියනවා නම් ජපානයේ මුළු ඉතිහාසයේම රිෆිියුජි වීසා නැතිනම් සරණාගත වීසා දී තිබෙන්නේ 15 කට අඩු පිරිසකට බව මම හොඳින්ම දන්නවා. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න තිබෙන්නේ රිෆියුජි වීසා බලාපොරොත්තුව පැමිණෙන කිසිවකුට එය නොලැබෙන බවත්, ඔවුන් විශාල අමාරුවක වැටෙන බවත් පමණයැයි ප්‍රියංකර මහතා කියයි. ඔහු විසින් කරනු ලැබූ පැහැදිලි කිරීමට අනුව දැනට වසර එකහමාරක් පමණ වනතුරු සරණාගතයන් ලෙස පැමිණි පිරිසට යම් රැකියාවක නිරත වීමේ අවස්ථාව ඉතිරිව තිබිණි. ඒ ඔවුන් සඳහා ද තාවකාලිකව වැඩ කිරීමේ බලපත්‍රයක් එනම් ‘‘වර්කින් ෆර්මිට්’’ එකක් නිකුත් කරනු ලැබූ බැවිනි. එහෙත් දැන් එය නවතා දමා ඇති බැවින් එවැන්නකුට කිසිදු තැනක රැකියාවක් ලබාගත නොහැක. බලපත්‍රයක් නොමැතිව රැකියාවක නිරත විය නොහැකි වන්නාක් මෙන්ම එවැන්නන් රැකියාවක යොදා ගැනීම ද ජපානය තුළ නීති විරෝධීය. අම්මා අප්පාට වුව නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටක් වන ජපානය තුළ එය සමග වෙට්ටු දැමීමට කිසිවකු උත්සාහ නොදරයි. දැනට වසර එකහමාරකට පෙර රට තුළ ඇතිකරනු ලැබූ ‘‘මයි නම්බර්’’ නමැති ක්‍රම වේදයද මේ ආකාරයේ රැකියා සොයා යන්නවුන්ට බලවත් බාධකයක්ව පවතී. ‘‘මයි නම්බර්’’ යනු අප රටේ ජාතික හැඳුනුම්පතටත් වඩා පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගන්නා අංකයකි. එය ජපන් ජාතිකයන්ට මෙන්ම එරට තුළ නීත්‍යානුකූලව වෙසෙන විජාතිකයන්ට ද හිමි වූවකි. රජය විසින් එරට තුළ ජීවත්වන පුද්ගලයන් නීත්‍යානුකූල දැයි නැති දැයි හඳුනා ගන්නේ මෙම අංකය යම් ආයතනයක් විසින් කෙනකු රැකියාවකට ගනු ලබන්නේ ඔහුගේ හෝ ඇයගේ ‘‘මයි නම්බර්’’ සංකේතය ඉල්ලාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඔහුගේ වැටුප බැංකුව වෙත යවනු ලබන්නේ එම අංකයට අනුවය. මෙම අංකය පරිගණකයෙන් විමසා බැලූ විට ඔහු පිළිබඳව වූ සියලූ ජීව දත්තයන් පෙන්නුම් කරන්නකි. නමුත් වැඩ කිරීමේ බලපත්‍රයක් නොමැතිව ද යම් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාවක් කෙනකුට ඉතාමත්ම කලාතුරකින් උදාවිය හැකිය. ඒ ගොවිපොළවල් වැනි ස්ථානවලය. බැංකුවට නොයවා අතින් වැටුප් ගෙවනු ලබන මෙවැනි තැන්වලදී ඔවුනට ලැබෙන්නේ ඉතාමත්ම අඩු වැටුපකි. හාම්පුතා සහ එකගතාවකට එමින් මාසයෙන් මාසයට කාලය දිගු කරමින් කලාතුරකින් හෝ මෙවැනි රැකියාවක නිරත වීමට ඉඩ ලැබුණත් රක්ෂණ සහතිකයක් නොමැති වීම හේතුකොටගෙන ඔහු උණ හෙම්බිරිස්සාවටත් බේතක් හේතක් ගත නොහැකි අසරණයකු බවටද පත් වෙයි. මක් නිසාද යත් මෙරටදී සාමාන්‍ය බේත් වේලක් සඳහා වුව ද එහි අගය ලංකාවේ මුදලින් රුපියල් තිස් දහස ඉක්මවන බැවිනි. අපට දැන ගන්නට ලැබුණු ආකාරයට රක්ෂණ සහතිකයකින් තොරව බේතක් හේතක් ගැනීමට ගියවිට අය කිරීම තවත් ඉහළ යයි. තැරැව්කරුවන්ට රැවටී ශී‍්‍ර ලංකාවෙන් පැමිණි පිරිස මුහුණ දෙන වඩාත් ශෝචනීයම කොටස වන්නේ මෙයයි. මන්ද යත් පොදුවේ ගත් කල මේ හැම දෙනෙකුම පාහේ දැඩි මානසික ආතතියකින් පෙළෙන්නන් වන බැවිනි. තමන්ගේ ඉඩකඩම් උකස් තබා ලබා ගත් ලක්ෂ ගණනක මුදල සඳහා පොලී ගෙවිය යුතුවීම, දෙමවුපිය සහෝදර සහෝදරියන් තැබූ බලාපොරොත්තු ඉටුකළ හැකි වේද යන සැක සංකාවලින් පෙළීම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳව ඇති දැඩි අනාරක්ෂිත භාවය, නුපුරුදු දේශගුණයකට හුරුපුරුදු වීම, භාෂාව පැත්තෙන් හෝ මෙරටට අවශ්‍ය නිසි වෘත්තීය දැනුමකින් තොර වීම, ඉච්ඡාභංගත්වය ආදි කාරණා මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මේ ආකාරයේ හේතු සාධක එක් එක් පුද්ගලයාගේ පෞරුෂයන් අනුව විවිධාකාරයෙන් බලපාන අවස්ථා තිබේ. නමුත් පොදුවේ දක්නට ලැබෙන කරුණ වන්නේ ඔබ අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයකු නම් ජපානය තුළදී තමන්ගේ දෛවය උරගා බලන්නට කිසිසේත්ම පැමිණිය යුතු නැති බවය. මන්දයත් ජපන් ජාතිකයාට වුවද අවුරුදු තිහ තිස්පහ ඉක්මවූ පසු අලූත් තැනක රස්සාවකට යෑම අසීරු කරුණක් වී ඇති බැවිනි. මේ ඛේදවාචකය ඉතා හොඳින් තේරුම් ගත හැකි හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවෙන් පැමිණි මෙම ගුරුවරයාගේ කතාවය. ඔහු ඉන්නට හිටින්නට ගෙයක් දොරක් පමණක් නොව අතිරේක ආදායම් මාර්ගයක් ලෙස සිල්ලර කඩයක්ද පවත්වාගෙන ගිය මැදි වයසේ ගුරුවරයෙකි. ගම මාතරය. තැරැව්කරුවෙකුට ලක්ෂ ගණනක් ලබාදී ජපානයට පැමිණි ඔහුද පෙර අප සඳහන් කළ ආකාරයේ විවිධ අලකලංචි රැසකට මුහුණ දීමෙන් අනතුරුව කොහේ හෝ තැනක රැකියාවක් සොයාගෙන තිබේ. නිසි වේලාවට වැඩ කරන, තමන් කරන කාර්යයේ උස් පහත්කම් නොසලකන ජපන් සංස්කෘතිය තුළට ශ්‍රී ලංකාවේ මැදි වයසේ ගුරුවරයකුට පිවිසීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. ඒවාද මුල් කරගත් හේතු කාරණා කීපයක් නිසා ඔහුට රැකියාව අහිමි විය. රැකියා බලපත්‍රයක් නැතිවීම මෙන්ම වයසේ බලපෑමද නිසා ඔහුට ඉන් අනතුරුව කිසිදු තැනක රැකියාවක් සොයාගත නොහැකි විය. කෑමක් බීමක් ලබා ගැනීමට කිසිදු මුදලක් මෙන්ම ඉන්නට හිටින්නට තැනක්ද නැතිවූ ඔහු උග්‍ර වූ මානසික ආතතිය නිසා උමතු වූවෙකුගේ තත්ත්වයට පත්විය. කඩපිල්වල නිදා ගනිමින් පාරවල් දිගේ ඉබාගාතේ ඇවිද ගිය ඔහු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයාට හමුවී ඇත්තේ කොයි ආකාරයකින්වත් ගොඩගත නොහැකි තත්ත්වයට පත්ව සිටියදීය. ඒ මොහොතේ කළ හැකි ප්‍රතිකාරයන්ගෙන් අනතුරුව පෙනී ගියේ ඔහුට ඉතිරිව ඇති හොඳම හා එකම විකල්පය ආපසු ශ්‍රී ලංකාවට යෑම බවය. සභාපතිවරයා මේ පිළිබඳව පැවසීමට ඔහුගේ බිරියට දුරකථනයෙන් ඇමතූ නමුදු මහත් පුදුමයට මෙන් ඇය මෙම සද්භාවයෙන් කළ යෝජනාවට එක හෙළා විරුද්ධ වූවාය. නමුත් ඒ වන විටත් හඳුනාගත නොහැකි තරමට දුර්වලව සිටි මේ පුද්ගලයාගේ ජීවිතය හෝ බේරා ගැනීමට කළ යුතුව තිබුණේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරකොට එමගින් ශ්‍රී ලංකාවට යැවීම පමණකි. ඒ අනුව ඔහු දුම්රියෙන් තානාපති කාර්යාලය වෙත යැවීමට කටයුතු සලස්වන ලද අතර එහිදී ඔහු භාරගෙන තානාපති කාර්යාලයට කැටුව යෑමේ වගකීම අසල පදිංචිව සිටි වෛද්‍ය අචල ජයතිලකට භාරවී තිබිණි. නමුත් ඔහු කැඳවාගෙන යෑමට දුම්රිය පොළ වෙත ආ වෛද්‍ය අචලට දක්නට ලැබුණේ රෝගී ඇඳක තබාගෙන ගිලන් රියක් වෙත රැගෙන යන ගුරුවරයාය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙන්ම ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවද පෙනෙන තෙක් මානයේදී ඔහුගේ උදව්කරුවන්ව හමුවීමට නොදී මරුවා ඔහු කැඳවාගෙන ගියේය. ** දරාගත නොහැකි මානසික පීඩනය විසින් ඇති කළ අධි රුධිර පීඩනය විසින් ඔහුට හර්දයාබාධයක් ඇති කරවීම මරණයට හේතුවී තිබිණි. මෙරටදී මියගිය අයකුගේ දේහය ශ්‍රී ලංකාවට එවීමද අධික වියදමක් දැරිය යුතු කටයුත්තකි. ශ්‍රී ලංකා සංගමයේ බලධාරීහු ඉමහත් පරිශ්‍රමයකින් මෙම ගුරුවරයා මෙරටට එවූ තැරැව්කරුවා සොයා ඒ කටයුත්තට අත නොගසන්නට එම ගුරුවරයාට සිය උපන් බිමෙහි මිහිදන් වීමේ අවස්ථාවද නොලැබී යන්නට ඉඩ තිබිණි. මෙය වයස නම්වූ සාධකය මුල්කර ගනිමින් ඇතිවූ ඛේදවාචකයක් බව ඇත්තය. එහෙත් මේ ආකාරයට මෙරටට පැමිණෙන තරුණ තරුණියන් මුහුණ දෙන තත්ත්වයද ඊට වෙනස් යැයි කිසිසේත්ම නොසිතිය යුතුය. එක් තරුණියක් පසුගිය දිනක සිය රුධිරයේ සීනි ප්‍රතිශතය උග්‍ර වීම නිසා මියගොස් තිබුණේ ප්‍රතිකාර ගැනීම සඳහා යෑමට තරම්වත් විවේකයක් ඇයට නොතිබූ නිසාය. සමහර තරුණියන් කොතෙක් අසරණ තත්ත්වයට පත්ව සිටීද යත් ඔවුන් ජීවත්වීම සඳහා තෝරාගෙන ඇති රැකියාව ශ්‍රී ලංකාවට කිසිසේත්ම ගෞරවයක් ගෙන දෙන්නක් නොවේ. මේ ආකාරයට පැමිණි තරුණ තරුණියන් ජපානයේ පිහිටි ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලදී මෙන්ම එරටෙහි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ වැඩබිම් අභියසදීද නිතර දෙවේලේ මුණගැසිය හැකිය. මෙම ගමනේදී ටෝකියෝ අසල ලෝක සඟ සමුළුව පැවැත්වූ ශාලාවේදී අපට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සිව්දෙනකු හමුවිය. වැඩිපුර කතාවට නොපැමිණියද එක් අයෙකු පැවසුවේ තමා සතියකට පැය 28 ක් වැඩ කරන බවය. ඔවුන්ද මෙරටෙහි ජපන් භාෂාව ඉගෙනීමට පැමිණියෝ වෙති. අද ශ්‍රී ලංකාවෙහි සිට ජපානයට තරුණ තරුණියන් එවනු ලබන අලූත්ම මාධ්‍යය වී ඇත්තේ ජපන් භාෂාව ඉගෙනීමේ මුවාවෙන් එහි විද්‍යාලවලට එවීමය. මන්දයත් ඒ සඳහා වීසා ලබාගත හැකි බැවිනි. ජපන් වීසා ලැබෙන බවට තැරැව්කරුවන් විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක් ගෙන යනු ලබන්නේ මෙම භාෂා විද්‍යාල දඩමීමා කර ගනිමිනි. එම විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වීසා ලැබෙන බවත්, ඒවා සඳහා තරමක් ලොකු මුදලක් ගෙවිය යුතු බවත් ඇත්තය. එහෙත් එය ඔය තැරැව්කරුවන් ඉල්ලන තරමේ ලොකු මුදලක් නොවේ. ඇතැම් තැරැව්කරුවන් මේ සඳහා ලක්ෂ 22 ක පමණ මුදලක් ලබාගන්නා බවද, එසේ මුදල් දී පැමිණි පිරිස් මෙහි සිටින බවද අපට දැන ගන්නට ලැබිණි. තැරැව්කරුවන් පවසන්නේ භාෂා විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරම රැකියාවකද නිරත වෙමින් මුදල් උපයාගත හැකි බවත්, එම කාලසීමාවෙන් අනතුරුව සරණාගත වීසා ලබාගෙන මෙහි නැවතී මසකට ලක්ෂ පහක් පමණ උපයාගෙන ලක්ෂ තුනක් ඉතිරි කර ගත හැකි බවය. නමුත් ඇත්තම තත්ත්වය නම් සතියකට පැය 28 ක් වැඩකර පාසල් ගාස්තුව වත් ගෙවාගන්න බැහැ යැයි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයා පවසයි. එයට හේතුව පැහැදිලි කරන ඔහු පවසන්නේ භාෂා විද්‍යාල ශිෂ්‍යයකුට වැඩ කිරීමට අවසර ඇත්තේ දිනකට පැය 4 ක් පමණක් බවය. ඔහුට ‘‘වර්කින් ෆර්මිට්’’ එක දී ඇත්තේ ඒ ප්‍රමාණයටය. ඒ අනුව සතිය පුරා වැඩ කරනු ලැබුවත් ඔහුට උපයාගත හැක්කේ පැය 28 ක් සඳහා ලැබෙන මුදල පමණි. එම මුදල කන්නට බොන්නට යාන්තම් ප්‍රමාණවත් වුවත් කිසිසේත්ම ඉතිරියක් කරන්නට නම් ඉඩ සලස්වන්නක් නොවේ. මෙම අත්දැකීමට මුහුණ දුන් තරුණයකු පැවසූ ආකාරයට ඇත්තටම ඔවුන් වැඩි දෙනකු පැමිණ ඇත්තේ ඉගෙන ගැනීමේ මුවාවෙන් මුදල් හම්බ කිරීමට නිසා මේ තත්ත්වය තමන්ට බලවත් ගැටලූවක් වන බවය. මක්නිසාද යත් කළයුත්තේ භාෂා විද්‍යාලයට පැමිණීම නිසි පරිදි සිදු කළ යුතු වීමය. තැරැව්කාරයන්ගේ ගේම කුමක් වුවත් භාෂා විද්‍යාලයේ කටයුතු ජපනාගේ පිළිවෙළට සිදුවන බැවිනි. යමෙකු පැය හතරකට වඩා වැඩ කරන්නට ගියහොත් පාසලෙහි පැමිණීම සම්පූර්ණ කළ නොහැක. එය නිසි පරිදි සිදු නොවුවහොත් අනිවාර්යයෙන්ම වීසා අවලංගු කෙරෙනු ඇති අතර ආපසු යා යුතු වෙයි. ‘‘සමහරු පැය හතරෙ වර්කින් ෆර්මිට් එකෙන් තැන් කීපයක වැඩ කරල වැඩිපුර ගණනක් හොයා ගන්නවා. ඒත් එහෙම කරන විට භාෂා විද්‍යාලෙ පැමිණීම සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඒක අහු වෙනවා. ආයෙ වීසා ලැබෙන්නෙ නෑ. ඉතින් රිෆියුජී දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. රිෆියුජී දැම්ම කියල අපිට කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. දැන් තියෙන නීති රීති එක්ක අපට රස්සාවක් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි හැම දෙනාම තැරැව්කාරයන්ට රැවටිලා ලොකු අමාරුවක වැටිල ඉන්නෙ...’’ නම හෙළි නොකළ ශිෂ්‍යයා පැවසීය. ලක්ෂ 16 ක්දී පැමිණ සිටි ඔහු ඉන් ලක්ෂ හතක් ලබාගෙන තිබුණේ 8% ක පොළියකටය. ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ උප සභාපතිවරයා වන අනිල් පි‍්‍රයන්ත මහතා පවසන්නේ අතින් සල්ලි වියදම් කර ඉගෙන ගැනීම ම පරමාර්ථය කොට ගනිමින් පැමිණෙන අයද මේ අතර සිටින බවය. ඒ අතින් ඉතාම අර පරිස්සමින් වියදම් කර අධ්‍යාපනයද නිසි පරිදි ලබා ගනිමින් ගොඩයන්නවුන්ද සිටිය හැකි බව ඔහුගේ අදහසයි. මේ මාතෘකාව යටතේ ඇති තවත් අපූරු කතාවක් වන්නේ යමක් කමක් ඇති සමහර දෙමව්පියන්ද තමන්ගේ නාස්තිකාර පුත්‍රයන් හොඳ ළමයින් කිරීමේ අරමුණින් ලක්ෂ ගණනක් නිර්ලෝභීව වැයකර මෙම භාෂා විද්‍යාලවලට යොමු කිරීමය. නමුත් මේ දෙමව්පියන් නොදන්නා කණගාටුදායකම කරුණ වන්නේ මේ හැම කෙනකුම පාහේ ශ්‍රී ලංකාවටත් වඩා නරක සමාජ කණ්ඩායම්වලට මෙහිදී එකතුවන බවය. මත්ද්‍රව්‍ය සිය ආත්මය කරගත් එම කණ්ඩායම්වලින් ගැළවීම ශ්‍රී ලංකාවේදී තරම්වත් පහසු කරුණක් නොවන්නේ ඔවුන් ගැන සොයා බලන්නටද මෙහි කිසිවෙකු නොමැති බැවිනි. ඒ හැරුණු කල ශ්‍රී ලංකාවේ වනාතමුල්ල ජාතියේම තැනක් ජපානයේද ඇති බවත් ඔවුන් කොටුවන්නේද එතැනටම බවත් මෙරටෙහි සිටින ශ්‍රී ලංකිකයෝ පවසති. මේ සියලූ කාරණා ගැන දැඩි ලෙස සොයා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෝ ජපාන ආගමන විගමන දෙපාර්තමේන්තුව ශිෂ්‍ය වීසා ලබාදීමද අන්තිමටම අඩුකර තිබේ. සමන් පි‍්‍රයංකර මහතා හෙළිකරන දත්තවලට අනුව ගිය වසරේ ලංකාවෙන් ශිෂ්‍ය වීසා ඉල්ලූ 600 ක පමණ ප්‍රමාණයෙන් මේ වනවිට වීසා ලැබී ඇත්තේ 17 දෙනකුට පමණි. එම නිසා ඔබ තැරැව්කරුවාට කවර ගණනක් ගෙවනු ලැබුවද ඔහුට ඔබ වෙනුවෙන් ශිෂ්‍ය වීසා හෝ ලබාදීමේ අවස්ථාව දැනටමත් මඟහැරී අවසන් බව කිව හැකිය. මේ සියල්ලටම හේතු ජපානයෙන් ‘‘සරණාගත වීසා’’ ඉල්ලීම ප්‍රතිශතයක් වශයෙන් වැඩියෙන්ම කර ඇත්තේ අප වීමය. යස ඉසුරු සොයා ජපානයට පැමිණි අනාථ වන්නන් පිළිබඳ මෙම ඛේදවාචී සටහන අවසන් කිරීමට ප්‍රථම ඔබට කියනු පිණිස තවත් සතුටුදායක සහ දුක්මුසු කතාවක් කීමට මා වෙත ඉතිරිව තිබේ. [/SIZE][SIZE=4] සතුටුදායක කතාව නම් ලබන වසරේ විදේශිකයන් පනස්හතර ලක්ෂයකට ජපානයේ රැකියා කිරීමේ අවස්ථාව ලබාදීමට එරට සූදානම් වන බවය. වසර 10 ක කාලයක් ඒ සඳහා වීසා ලබාදීමට සූදානම් වන අතර ඒ සඳහා ලෝකයේ රටවල් 9 ක් තෝරාගෙන ඇත. දුක්මුසුම කතාව නම් ඒ රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් නොවන බවය![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red][SIZE=7][B]මෙහෙම පෝස්ට් එකකුත් තිබුනා එලකිරියේ ... [/B][/SIZE][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom