ජපානයේ හොරු පෙයාර්ස් ගෙඩි 5000ක් හොරෙන් කඩයි..🍐🍐🍐☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    දෙවනි පාරලු හොරෙන් කඩපු..වගා කරන ඵක ඵපා නොවුනොත් තමයි පුදුමේ...බලනකොට ලංකාව හොඳයි නේ...🤔

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,318
    113
    ගොඩක් රස නිසාද දන්නේ නෑ හොරකම් කරල තියෙන්නේ.
     
    • Like
    Reactions: Bitter Truth

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,101
    113
    On a Cloud
    ඇපල්, පෙයාස් කන්නම බලන් ගියපු හෙළ රන් දෙරණෙ පිරිසකගේ වැඩක් නෙවේ නේද?
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ගොඩක් රස නිසාද දන්නේ නෑ හොරකම් කරල තියෙන්නේ.
    මොකක් හරි අධික වටිනාකමක් තියෙන වර්ගයක් වෙන්න ඇති නේද?

    ජපන් fruits තමයි ලෝකේ ගණන්ම..:yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    මාර සීන් එක මම අහල තියෙන්නෙ ජපානෙ හොරු නෑ කියලා. මම මෙහෙම කතාවකුත් අහල තියෙනවා. ජපානෙ ගෙදරක වැරදිලා හරි අමතක වෙලා හරි දොරක් ඇරලා ගියොත් ඒක ඒ විදිහටම කොහෙ හරි ගිහිල්ල එනකන් කිසි දේකට බය වෙන්න ඕන නෑ කියල කියනවා. හොරු පනින්නැතුව තියෙනව කියලා කියකනවා. මේකත් එක්ක බලද්දි ඒ කතා පරස්පරයි. 🤷‍♂️
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මාර සීන් එක මම අහල තියෙන්නෙ ජපානෙ හොරු නෑ කියලා. මම මෙහෙම කතාවකුත් අහල තියෙනවා. ජපානෙ ගෙදරක වැරදිලා හරි අමතක වෙලා හරි දොරක් ඇරලා ගියොත් ඒක ඒ විදිහටම කොහෙ හරි ගිහිල්ල එනකන් කිසි දේකට බය වෙන්න ඕන නෑ කියල කියනවා. හොරු පනින්නැතුව තියෙනව කියලා කියකනවා. මේකත් එක්ක බලද්දි ඒ කතා පරස්පරයි. 🤷‍♂️

    oya kathawa man Denmark ganath ahala thiyenawa. Dora arala unath yanna puluwan kiyala. eth man denmark vlog ekaka dakka denmark kenekma kiyanawa eyage geta horu panna kathawak.
     
    • Haha
    Reactions: Candid-B

    dillido

    Active member
  • Sep 17, 2025
    160
    206
    43
    පුට් සයිකල් ලු වැඩියෙන්ම උස්සන්නේ ජපානේ.. :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ලංකාවෙත් ඔහොම තමයි බන්
    මම කලින් කියලා ඇති මගේ හොඳම යාලුවෙක්ගෙ TJC අඹ ෆාම් එකක් තියනවා. මේකෙත් ෆාම් එක මායිම අයිනෙ තියන ගස්වල ගෙඩි හොරෙන් කඩන සීන් එකක් තිබුනා.
    ඒව එහෙම කලින් කඩලා කන්නත් බැහැලු හරියට පැහෙන්නෙ නැතිව
    සිංහලු පෙරේත කමට දැක්කම කඩනවා
    පස්සෙ උන් අර electric fence එකක් ගැහුවා alarm/cctv system එකකුත් එක්ක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    oya kathawa man Denmark ganath ahala thiyenawa. Dora arala unath yanna puluwan kiyala. eth man denmark vlog ekaka dakka denmark kenekma kiyanawa eyage geta horu panna kathawak.
    ලංකාවෙ උන්ද දන්නෙත් නෑ බන් හොරකන් කරන්නෙ. ඔය පෙයාස් එහෙම. 🤷‍♂️ :(