Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ දන්නේ නැද්ද ඇයි කියලා?

හොරකං කරන්න චාන්ස් එකක් සෙට් උනොත් අනිවාර්යෙන් කරනවා ලාංකිකයෝ 100 ක් ගත්තම 90+.

බොන්න චාන්ස් එකක් සෙට් උනොත් බිලා බිලා බිලා වමනේ දාලා රෙවිලා කුණුහරප කියලා කෑ ගහලා වටේ උන්ට ගහන්න ගිහින් .. එහෙමයි ඒක ඉවර වෙන්නේ.

ගෑනියෙක් දැක්කම කට ලෙව කකා පස්ස හැරී හැරී බලලා හොරෙන් ** ගහනවා.

මොකක් හරි වෙච්චි ගමන් පොඩ්ඩක් නැත්තන් වලියක්. ඉවසීම 0 යි. සත්තු වගේ.

...etc

සුළු පිරිසක් නෙවේ ලංකාවේ ගහනයෙන් 50% වගේ එහෙම තමයි.

ඒ උනාට උඹ කියන අනිත් ඇමරිකාව, යුරෝපේ එහෙම උන් බහුතරය නෙවේ.

ලංකාවේ වැඩි හරියක් ඉන්දියාවේ hygiene එක ලඟින් යන්නේ. පාරේ රෙන එක විතරද කොහෙද නැත්තේ.

attitudes බිදුවයි. මැනස් 0 යි. ගියොත් තැනකට රෙනවමයි.

මිනිස්සු violent.

උඹ කියන්නේ නෑ කියලා ද? මම කියන්නේ ලංකාවේ 50%+ එහෙමයි කියලා.

එතකොට අපි ලස්සනට highlight වෙනවා.

තව හේතුවක් මට කියන්න පුළුවන්. ලංකාව ලෝකේ black listed වෙච්චි රටක් විවිධ දේවල් වලින්.

ඉහත සඳහන් 2500 ප්‍රෞඩ හෙළ ගතිගුණ,

යුද්ධ,

88/89 කාලවල වල වගේ සමුල ඝාතන ...etc.

වගේ ඒවා නිසා.

එතකොට පඩේකටවත් ගණන් ගන්නේ නැති black listed වෙච්චි රටකින් එකෙක් ඇවිල්ලා මොකක් හරි කරාම ඒක වැඩිපුර highlight වෙනවා.

එතකොට මෙහෙ ඉන්න හෙළ පුතාල දැන ගන්න ඕන ඒ වගේ රටකට යන්න කලින් "රට study" කරලා, පස්සේ ගියාට පස්සේ සිරිමත් වගේ යහපත් පුතෙක් වගේ ඉන්න. "වෙන පුතෙක්" නොවී.

[QUOTE="shenic_v2.0.0, post: 24273812, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]උඹ දන්නේ නැද්ද ඇයි කියලා? හොරකං කරන්න චාන්ස් එකක් සෙට් උනොත් අනිවාර්යෙන් කරනවා ලාංකිකයෝ 100 ක් ගත්තම 90+. බොන්න චාන්ස් එකක් සෙට් උනොත් බිලා බිලා බිලා වමනේ දාලා රෙවිලා කුණුහරප කියලා කෑ ගහලා වටේ උන්ට ගහන්න ගිහින් .. එහෙමයි ඒක ඉවර වෙන්නේ. ගෑනියෙක් දැක්කම කට ලෙව කකා පස්ස හැරී හැරී බලලා හොරෙන් ** ගහනවා. මොකක් හරි වෙච්චි ගමන් පොඩ්ඩක් නැත්තන් වලියක්. ඉවසීම 0 යි. සත්තු වගේ. ...etc සුළු පිරිසක් නෙවේ ලංකාවේ ගහනයෙන් 50% වගේ එහෙම තමයි. ඒ උනාට උඹ කියන අනිත් ඇමරිකාව, යුරෝපේ එහෙම උන් බහුතරය නෙවේ. ලංකාවේ වැඩි හරියක් ඉන්දියාවේ hygiene එක ලඟින් යන්නේ. පාරේ රෙන එක විතරද කොහෙද නැත්තේ. attitudes බිදුවයි. මැනස් 0 යි. ගියොත් තැනකට රෙනවමයි. මිනිස්සු violent. උඹ කියන්නේ නෑ කියලා ද? මම කියන්නේ ලංකාවේ 50%+ එහෙමයි කියලා. එතකොට අපි ලස්සනට highlight වෙනවා. තව හේතුවක් මට කියන්න පුළුවන්. ලංකාව ලෝකේ black listed වෙච්චි රටක් විවිධ දේවල් වලින්. ඉහත සඳහන් 2500 ප්‍රෞඩ හෙළ ගතිගුණ, යුද්ධ, 88/89 කාලවල වල වගේ සමුල ඝාතන ...etc. වගේ ඒවා නිසා. එතකොට පඩේකටවත් ගණන් ගන්නේ නැති black listed වෙච්චි රටකින් එකෙක් ඇවිල්ලා මොකක් හරි කරාම ඒක වැඩිපුර highlight වෙනවා. එතකොට මෙහෙ ඉන්න හෙළ පුතාල දැන ගන්න ඕන ඒ වගේ රටකට යන්න කලින් "රට study" කරලා, පස්සේ ගියාට පස්සේ සිරිමත් වගේ යහපත් පුතෙක් වගේ ඉන්න. [B][U]"වෙන පුතෙක්"[/U][/B] නොවී. :growl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom