Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

යහපාලනෙත් උදාවෙන්න යන එකේ සංවර්ධනය වූ රටක් වන ජපානයේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා. ඒ හින්දා මම වගේම ජපානයේ ඉන්න විදේශිකයෙකුගේ ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්ථනය කළා. හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න. ඉදිරියටත් තව තොරතුරු ගේන්නම්.

1. යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ.

2. පොලිස් මහත්වරු හරිම මිත්රශීලියි. ටැක්සියක යන්න සල්ලි නයට දෙයි අවශ්‍යනම්.

3. හොර සල්ලි කියන්නේ මොනවාද? ජපානයේ ඒ පිලිබඳ අදහසක් නැහැ..

4. බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකලයවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ.

5. තිබහ හැදුනම බොන්න ටැප් තියෙනවා. ගොඩක් එහෙම තියෙන ටැප් වල වතුර එන්නේ උඩ අතට.

6. කවදාවත් ඉතුරු සල්ලි ගනින්න හිතන්නේ නෑ. කවදාවත් වැරදිලත් නෑ.

7. ඕනේ කෙනෙකුට හිසනමා ආචාර කරනවා. මෙහෙදී අපිට කට්ටිය ඔලුව නමනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.

8. මෙහෙදී කොලිටි එක ගැන හිතල බය වෙන්න දෙයක් නෑ. ලැප්ටොප් එකක් ගත්තත් ආයේ බලන්න දෙයක් නෑ.

9. පාර පනිද්දී වට පිට බලන්න ඕනේ නෑ.කොළ මිනිහා වැටුනම විශ්වාසෙන් යන්නයි තියෙන්නේ. ත්‍රීවිල් කාරයෝ හප්පන්නේ නෑ(ත්‍රීවිල් ඇත්තෙම නෑ)

10. ගෙදට්ට ආපු හැටියේ දොර ළඟ සපත්තු,සෙරප්පු ගලවනවා. ගෙදර ඇතුලේ සෙරප්පු දාන්නේ නෑ.

11. දොර අරින්න කලින් කවුද කියල අහන්නේ නෑ.

12. ගෙදර ඉවත දමන කුණු වෙන වෙනම පිළිවෙලකට වෙන් කරනවා. ඒ ඒ කුණු ඉවතලන්න වෙනම දිනදර්ශනයක් ලැබෙනවා. රෝස, කහ,සුදු ආදී වෙනම කුණු ඉවතලන බෑග් මිලදී ගන්නවා.

13. එළවලු වලට කැමැත්තක් ඇතිවෙනවා.

14. සොෆ්ට්වෙයා හොර කොපි තහනම් කියන එක වැටහෙනවා.

15. රෙස්ටුරන්ට් වල අලුත් වෙනසක් හොයන්න මහන්සි වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට එකම මෙනු එක, එකම මිල හැම එකේම තියෙන්නේ.

16. කුඩ තියන්න හැම ගොඩනැගිල්ලකම ඉස්සරහ රාක්කයක් තියෙනවා. කවුරුත් හොරකම් කරන්නේ නෑ.

17. හොද එළවලු තෝරන්න මහන්සි වෙන්නේ නෑ.ඔක්කොම හොඳයි.

18. කේවල් කරලා බඩු ගන්න පුරුද්ද නැතිවෙනවා. මෙහෙ හැම දේකම මිල ස්ථිරයි.

19. ගෙදර දොර හැර අනික් ආයතන,කඩ වල දොරවල් අරින්නේ කොහොමද කියල දන්නේ නෑ. මොකද ඒ හැම දොරක්ම ඉබේ ඇරෙනවා.

20. “සුමිමසෙන්”(“සමාවෙන්න” කියන අරුතට ගොඩක් සමානයි=”Excuse me”) කියන වචනය නිතරම කියවෙන්න පටන් ගන්නවා.

21. රණ්ඩු සරුවල් වලට පැටලෙන්නේ කොහොමද කියල අමතක වෙලා යනවා.ජපානය එතරම් සාමකාමියි.

22. හැම පොදු වැසිකිළියකම ටොයිලට් පේපර් තියෙනවා.

23. වොලට් 2ක් ගෙනියන්න පුරුදු වෙනවා.එකක් සල්ලි කොළ,අනික කාසි.

24. එලියට ගමනක් යද්දී ආබාධිත, කුඩා ළමයි ඉන්නවනම් ගෝ කාට් ගෙනියන්න පසුබට වෙන්න ඕනේ නෑ. පොදු ගමන්, ආයතන වල එලෙවේටර් තියෙනවා.

25. කාලගුණ අනාවැකි විශ්වාස කරන්න පුරුදු වෙනවා. කුඩයක් ගෙනියන්නේ ඇපල් ෆෝන් එකේ වෙදර් ඇප්එක බලල.

26. ආහාර කුඩා ප්‍රමාණයක් මිලට ගන්න දෙපාරක් හිතන්නේ නෑ.

27. සී ෆුඩ් වල මිල අනෙක් මස් වලට වඩා අඩුයි කියල හිතන්න පටන් ගැනෙනවා.

28. තැන තැන කුණු දාන එක සහ කෙල ගහන එක ජරා පුරුද්දක් කියල හිතෙන්න පටන් ගන්නවා

29. උච්චාරණ විධි වෙනස්කම නිසා කිසිවිටෙකත් පහත් කොට සලකනවා කියල හැගීමක් දැනෙන්නේ නෑ. ජපන් ජාතිකයන් ඉංග්රීටසි කතාකරන්නේ(කලාතුරකින්) ඉතාමත් වෙනස් විධියකට. ඒ නිසා වෙනස් ජාතීන් ජපන් කතාකරද්දී ඔවුන් උච්චාරණය පිලිබඳ තකන්නේ නැහැ.

30. කඩේක බඩු මිලදී නොගත්තට, අතපත ගාල විතරක් ආවට මුකුත් කියන්නෙවත් අපිට අපහසුවක් දැනෙන්නවත් කිසිවිටකත් ඉඩ නොතබයි.

31. පිරිසිදු නගරයක් මිනිස් අවශ්යතතාවයක් කියල දැනෙන්න ගන්නවා.

32. හැම කොනකම, හැම පොදු තැනකම විකුණුම් මැෂින් අනිවාර්යයෙන් තියෙනවා කියන විශ්වාසය ඇතිවෙනවා.

33. ලාභ බඩුවේ හිලක් කියන සංකල්පය බොරු කියල හිතෙනවා.(ජපානයේ ආදායමේ හැටියට ජපන් ජාතිකයන්ට යෙන් 100 යනු අඩු මුදලකි.) යෙන් 100 කඩ මෙහෙ බහුලව තිබෙනවා.

34. හැම කඩයකටම මිනිස්සු එනවා කියන හැගීම ඇතිවෙනවා

35. ඇක්සිඩන්ට් කියන්නේ කලාතුරකින් වෙන දෙයක් කියන හැගීම ඇතිවෙනවා

36. අතපසුවීම් කියන්නේ කලාතුරකින් වෙන දේවල් කියල හිතෙන්න ගන්නවා.

37. සෑම කෑමක්ම පිරිසිදු ගුනාත්මකයි කියල හිතෙන්න ගන්නවා

38. පොදු ප්ර්වාහන සේවා නියමිත වෙලාවට අනුව ඇති නිසා අපේ වැඩකටයුතු වලට ගමන් බිමන් යායුතු වෙලාව නිශ්චිතව තීරණය කරන්න පුරුදු වෙනවා.

39. හිත හොඳ වයසක සීයල ආච්චිලා සමග සුහද කතාබහ සුපුරුදු දෙයක් වෙනවා

40. ඇඩ් වල තියෙන දේ ඇත්තටම තියෙනවා කියල හිතන්න පුරුදු වෙනවා

41. කවුරුත් පේන්න නැතිවුනත් ෆෝන් ඒකෙන් කතා කරද්දීත් ඔලුව වනන්න,නමන්න පුරුදු වෙනවා. සාමාන්යැයෙන් මිනිස්සු “හයි හයි ” කියා කියා ඔලුව නමනවා

42. කෝච්චියේ සෙනගට බහින්න එළියේ ඉන්න අයට ඉඩදෙන්න දොර දෙපැත්තෙන් හිටගන්න පුරුදු වෙනවා

43. එලෙවේටර් වල අනික් අය වෙනුවෙන් දොර අරින්න වහන්න බට්න් ඔබන්න ඉදිරිපත් වෙන්න පුරුදු වෙනවා.

44. කවදාවත් හෝන් ගහන්නේ නැතිව බයිසිකලේ බෙල් එක ගහන්නේ නැතිව වාහන පදවන්න පුරුදු වෙනවා.

45. බෑග් එකේ සිප් එක ඇරිලා තිබ්බට බය වෙන්න දෙයක් නෑ. සිප් එක ඇරලා බෑග් එක තැනක අමතක වුනත් ආයෙත් එද්දී ඒ තිබ්බ විදියටම බෑග් ඒකයි බඩුයි තියෙනව.

46. ඉංග්රීතසි කතාකිරීමේදී ජපන් වචන කියවෙන්න පටන් ගැනෙනවා.

47. දුවන පඩිපෙලේදී වම් පැත්තෙන් පමණක් හිටගෙන ඉන්න පුරුදු වෙනවා. පසු කර යන්නන්ට සෑම විටම දකුණු පැත්ත හිමි කර දෙන්න පුරුදු වෙනවා.

48. ටොපි කොළ වගේ කුණු හැම වෙලේම බෑග් එකේ දාගන්න පුරුදු වෙනවා. ගෙදර ඇවිත් නියමිත(පොලිතීන්, බෝතල්,දිරාපත්වන,වීදුරු) කුණු බැහැර කරන මලු වලට දාන්න පුරුදු වෙනවා.

49. සිගරට් පප්පල පොර්ටබල් අළු බඳුනක් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ.

50. පාර පනින්න කොළ වටෙනකම්ම ඉන්නවා. වාහන පැත්ත පලාතක නැති උනත් ඒ දේ එහෙමමයි.

51. පෝලිම් දාන්න ජපන්නු හරි රුසියෝ. ඕනේ දෙකට කිසි කථාවක් නැතිව ලස්සන පෝලිමක් හදාගෙන ඉන්නවා.

http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x333x51.jpeg.pagespeed.ic.hFfbpvhBzG.jpg

52. පොදු සේවා සපයන්නන්ගෙන් හිස නමා ආචාර ලැබීම අනිවාර්යයෙන් ලැබෙනවා.

53. දිග පර්ස් එක පිටුපස පොකට්ටුවල බහා ඇතිවිට පර්ස් එකෙන් බහුතරය පොකට්ටුවෙන් පිටතට වන්නට ඇති දසුන සුලභයි.

54. පොදු පාක් වල මද වෙලාවක් රැදී සිට යලි ගමන් කරන්නට පුරුදු වෙනවා

55. පාරේ පස්, දුහුවිලි නැති නිසා සපත්තු පොලිෂ් කරන පුරුද්ද ටික ටික අඩුවෙනවා

56. අධි සුඛෝපභෝගී වැසිකිලි පහසුකම් අත්විදීමට පුරුදු වේ. බොහෝ පොදු වැසිකිලි ඉලෙක්ට්රොධනික් ලෙස ක්රිපයාත්මක වේ. ජලය පශ්චාත් භාගයට විදීම පාලනය ඇතුළු ඔබට සිතැඟි පරිදි පසු මළපහ ක්‍රියාවන් මෙමගින් අත්විඳිය හැකිය.

57. නියමිත ස්ථාන වල සිගරට් බොන්න පුරුදු වේ (පාරේ සිගරට් නොබී සිගරට් බීමට වෙන් කර ඇති ස්මොකින් ඒරියා භාවිතය)

58. එළවලු බාගෙට හෝදන්න පුරුදු වේ. බොහෝ විට නොසෝදාම භාවිතයට ගනියි. ඉතාමත් පිරිසිදු තත්ත්වය යටතේ මේවා විකිණීමට ඇති නිසා.

59. භූමි කම්පාවක් ආවත් කලබල වෙන්නේ නෑ(භූමි කම්පා බහුලයි. ඒ නිසා ගානක් නෑ.). මෙය පොදු ප්රභවාහනයේ යෙදෙන මගීන්ටත්, කඩයකදී බඩු මිලදී ගැනීමට එන පාරිභෝගිකයන්ටත් අදාලයි. එක් ක්රිභයාවලියක් අවසන් වෙනතුරු ඉවසීමෙන් ඉන්න පුරුදු වෙනවා.

60. කෝච්චියේ යන්න, බිල් ගෙවන්න, වැඩට යන්න..මේ සියල්ල කලට වෙලාවට කරන්න පුරුදු වෙනවා.

තව කීපයක් තියෙනවා.ඒවා ටිකත් මම මේ ලිස්ට් එකටම දාන්නම්

61.බස් වල කොන්දොස්තරලා නැති හින්දා ඩ්‍රයිවර් ගාව තියෙන මැෂින් ඒකෙන් අපිම සල්ලි දාලා ඇතුළු වෙනවා.

62.කෝච්චි ටිකට් මැෂින් වලින් ටිකට් අපිම ගන්නවා

63.වැඩ කරලා ඉවර උනාම සගයන්ට හිස නමා “ඔත්සුකරේ සම දෙශ්තා”(මහන්සි වෙලා වැඩකලා) කියන්න පුරුදු වෙනවා.

64.වැඩට විනාඩි කිහිපයක් හෝ කලින් යනවා. යන එන වෙලාව ටයිම් මැෂින් එකේ කාඩ් එක මගින් තමන්ම සලකුණු කරනවා.

මේ ලිපිය සිංහලට පරිවර්තනය කලේ ඇත්තටම මේ දේවල් මගේ නේත්තරා දෙකෙන්ම දකින නිසා. මේකේ ඉංග්‍රීසි මුල් ලිපිය . මෙම ඉංග්‍රීසි මුල් ලිපිය මට පෙන්වූ cj4ever අපේ අයියා බන්ඩියටත් ස්තුතියි.

හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න.

[QUOTE="kat4ever, post: 17721809, member: 36980"] [b]ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.[/b] [SIZE="4"]යහපාලනෙත් උදාවෙන්න යන එකේ සංවර්ධනය වූ රටක් වන ජපානයේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා:yes:. ඒ හින්දා මම වගේම ජපානයේ ඉන්න විදේශිකයෙකුගේ ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්ථනය කළා. හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න. ඉදිරියටත් තව තොරතුරු ගේන්නම්.:D[/SIZE] [SIZE="5"] 1. යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/300x231x1.jpeg.pagespeed.ic.1sQkiV-sQC.jpg[/IMG] 2. පොලිස් මහත්වරු හරිම මිත්රශීලියි. ටැක්සියක යන්න සල්ලි නයට දෙයි අවශ්‍යනම්. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x400x2.jpeg.pagespeed.ic.9Zyr_uZat0.jpg[/IMG] 3. හොර සල්ලි කියන්නේ මොනවාද? ජපානයේ ඒ පිලිබඳ අදහසක් නැහැ.. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/511x349x3.jpeg.pagespeed.ic.aVQkab1oV6.jpg[/IMG] 4. බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකලයවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/481x360x4.jpeg.pagespeed.ic.kbuUiErHGj.jpg[/IMG] 5. තිබහ හැදුනම බොන්න ටැප් තියෙනවා. ගොඩක් එහෙම තියෙන ටැප් වල වතුර එන්නේ උඩ අතට. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/350x246x5.jpeg.pagespeed.ic.frW9b1Xu7v.jpg[/IMG] 6. කවදාවත් ඉතුරු සල්ලි ගනින්න හිතන්නේ නෑ. කවදාවත් වැරදිලත් නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/550x413x6.jpeg.pagespeed.ic.hHvmUDalQ_.jpg[/IMG] 7. ඕනේ කෙනෙකුට හිසනමා ආචාර කරනවා. මෙහෙදී අපිට කට්ටිය ඔලුව නමනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x351x7.jpeg.pagespeed.ic.zJ-JUod7vx.jpg[/IMG] 8. මෙහෙදී කොලිටි එක ගැන හිතල බය වෙන්න දෙයක් නෑ. ලැප්ටොප් එකක් ගත්තත් ආයේ බලන්න දෙයක් නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/510x400x8.jpeg.pagespeed.ic.iw5cPPyVV9.jpg[/IMG] 9. පාර පනිද්දී වට පිට බලන්න ඕනේ නෑ.කොළ මිනිහා වැටුනම විශ්වාසෙන් යන්නයි තියෙන්නේ. ත්‍රීවිල් කාරයෝ හප්පන්නේ නෑ(ත්‍රීවිල් ඇත්තෙම නෑ) [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x233x9.jpeg.pagespeed.ic.vzXZPQtXU0.jpg[/IMG] 10. ගෙදට්ට ආපු හැටියේ දොර ළඟ සපත්තු,සෙරප්පු ගලවනවා. ගෙදර ඇතුලේ සෙරප්පු දාන්නේ නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x468x10.jpeg.pagespeed.ic.JwhzR8cZdj.jpg[/IMG] 11. දොර අරින්න කලින් කවුද කියල අහන්නේ නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/480x480x11.gif.pagespeed.ic.0aCreMfmVF.png[/IMG] 12. ගෙදර ඉවත දමන කුණු වෙන වෙනම පිළිවෙලකට වෙන් කරනවා. ඒ ඒ කුණු ඉවතලන්න වෙනම දිනදර්ශනයක් ලැබෙනවා. රෝස, කහ,සුදු ආදී වෙනම කුණු ඉවතලන බෑග් මිලදී ගන්නවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x12.jpeg.pagespeed.ic.2BmxtV-dGh.jpg[/IMG] 13. එළවලු වලට කැමැත්තක් ඇතිවෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/508x303x13.jpeg.pagespeed.ic._rwmLzOihx.jpg[/IMG] 14. සොෆ්ට්වෙයා හොර කොපි තහනම් කියන එක වැටහෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/400x533x14.jpeg.pagespeed.ic.DjouqjK2uS.jpg[/IMG] 15. රෙස්ටුරන්ට් වල අලුත් වෙනසක් හොයන්න මහන්සි වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට එකම මෙනු එක, එකම මිල හැම එකේම තියෙන්නේ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/368x490x15.jpeg.pagespeed.ic.RkmUsTw6sJ.jpg[/IMG] 16. කුඩ තියන්න හැම ගොඩනැගිල්ලකම ඉස්සරහ රාක්කයක් තියෙනවා. කවුරුත් හොරකම් කරන්නේ නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/480x360x16.jpeg.pagespeed.ic.ZS2U7PLzWf.jpg[/IMG] 17. හොද එළවලු තෝරන්න මහන්සි වෙන්නේ නෑ.ඔක්කොම හොඳයි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/512x384x17.jpeg.pagespeed.ic.G6ad4f4cq8.jpg[/IMG] 18. කේවල් කරලා බඩු ගන්න පුරුද්ද නැතිවෙනවා. මෙහෙ හැම දේකම මිල ස්ථිරයි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x400x18.jpeg.pagespeed.ic.gNXbYs5Ny3.jpg[/IMG] 19. ගෙදර දොර හැර අනික් ආයතන,කඩ වල දොරවල් අරින්නේ කොහොමද කියල දන්නේ නෑ. මොකද ඒ හැම දොරක්ම ඉබේ ඇරෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/350x262x19.jpeg.pagespeed.ic.1Er_97AlpA.jpg[/IMG] 20. “සුමිමසෙන්”(“සමාවෙන්න” කියන අරුතට ගොඩක් සමානයි=”Excuse me”) කියන වචනය නිතරම කියවෙන්න පටන් ගන්නවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x20.jpeg.pagespeed.ic.AfzBZ2HIzo.jpg[/IMG] 21. රණ්ඩු සරුවල් වලට පැටලෙන්නේ කොහොමද කියල අමතක වෙලා යනවා.ජපානය එතරම් සාමකාමියි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/540x404x21.jpeg.pagespeed.ic.PB4JgN1vFp.jpg[/IMG] 22. හැම පොදු වැසිකිළියකම ටොයිලට් පේපර් තියෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/400x300x22.jpeg.pagespeed.ic.DRoUMp7eUN.jpg[/IMG] 23. වොලට් 2ක් ගෙනියන්න පුරුදු වෙනවා.එකක් සල්ලි කොළ,අනික කාසි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/400x497x23.jpeg.pagespeed.ic.gDQXoy8Jbj.jpg[/IMG] 24. එලියට ගමනක් යද්දී ආබාධිත, කුඩා ළමයි ඉන්නවනම් ගෝ කාට් ගෙනියන්න පසුබට වෙන්න ඕනේ නෑ. පොදු ගමන්, ආයතන වල එලෙවේටර් තියෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/400x290x24.jpeg.pagespeed.ic.__Vsvgmmxp.jpg[/IMG] 25. කාලගුණ අනාවැකි විශ්වාස කරන්න පුරුදු වෙනවා. කුඩයක් ගෙනියන්නේ ඇපල් ෆෝන් එකේ වෙදර් ඇප්එක බලල. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x25.jpeg.pagespeed.ic.BISdmkXjzU.jpg[/IMG] 26. ආහාර කුඩා ප්‍රමාණයක් මිලට ගන්න දෙපාරක් හිතන්නේ නෑ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/512x384x26.jpeg.pagespeed.ic.Cf37fhN0vg.jpg[/IMG] 27. සී ෆුඩ් වල මිල අනෙක් මස් වලට වඩා අඩුයි කියල හිතන්න පටන් ගැනෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/320x317x27.jpeg.pagespeed.ic.74z878UJ-T.jpg[/IMG] 28. තැන තැන කුණු දාන එක සහ කෙල ගහන එක ජරා පුරුද්දක් කියල හිතෙන්න පටන් ගන්නවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/370x278x28.jpeg.pagespeed.ic.3mTdraGnsL.jpg[/IMG] 29. උච්චාරණ විධි වෙනස්කම නිසා කිසිවිටෙකත් පහත් කොට සලකනවා කියල හැගීමක් දැනෙන්නේ නෑ. ජපන් ජාතිකයන් ඉංග්රීටසි කතාකරන්නේ(කලාතුරකින්) ඉතාමත් වෙනස් විධියකට. ඒ නිසා වෙනස් ජාතීන් ජපන් කතාකරද්දී ඔවුන් උච්චාරණය පිලිබඳ තකන්නේ නැහැ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x350x29.jpeg.pagespeed.ic.9SZrWhotg7.jpg[/IMG] 30. කඩේක බඩු මිලදී නොගත්තට, අතපත ගාල විතරක් ආවට මුකුත් කියන්නෙවත් අපිට අපහසුවක් දැනෙන්නවත් කිසිවිටකත් ඉඩ නොතබයි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/575x384x30.jpeg.pagespeed.ic.PqaM4DJ7j8.jpg[/IMG] 31. පිරිසිදු නගරයක් මිනිස් අවශ්යතතාවයක් කියල දැනෙන්න ගන්නවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x400x31.jpeg.pagespeed.ic.tCkpjN47IH.jpg[/IMG] 32. හැම කොනකම, හැම පොදු තැනකම විකුණුම් මැෂින් අනිවාර්යයෙන් තියෙනවා කියන විශ්වාසය ඇතිවෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/513x384x32.jpeg.pagespeed.ic.GdfrCwgXd8.jpg[/IMG] 33. ලාභ බඩුවේ හිලක් කියන සංකල්පය බොරු කියල හිතෙනවා.(ජපානයේ ආදායමේ හැටියට ජපන් ජාතිකයන්ට යෙන් 100 යනු අඩු මුදලකි.) යෙන් 100 කඩ මෙහෙ බහුලව තිබෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/515x342x33.jpeg.pagespeed.ic.6t-uNKKv6K.jpg[/IMG] 34. හැම කඩයකටම මිනිස්සු එනවා කියන හැගීම ඇතිවෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x34.jpeg.pagespeed.ic.NlRTTLRo2C.jpg[/IMG] 35. ඇක්සිඩන්ට් කියන්නේ කලාතුරකින් වෙන දෙයක් කියන හැගීම ඇතිවෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/480x319x35.jpeg.pagespeed.ic.17VJUzqGHi.jpg[/IMG] 36. අතපසුවීම් කියන්නේ කලාතුරකින් වෙන දේවල් කියල හිතෙන්න ගන්නවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/512x512x36.jpeg.pagespeed.ic.5Ln6hgogb_.jpg[/IMG] 37. සෑම කෑමක්ම පිරිසිදු ගුනාත්මකයි කියල හිතෙන්න ගන්නවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/300x225x37.jpeg.pagespeed.ic.Gxxx8DG1LA.jpg[/IMG] 38. පොදු ප්ර්වාහන සේවා නියමිත වෙලාවට අනුව ඇති නිසා අපේ වැඩකටයුතු වලට ගමන් බිමන් යායුතු වෙලාව නිශ්චිතව තීරණය කරන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/480x360x38.jpeg.pagespeed.ic.SM3qVr8mHL.jpg[/IMG] 39. හිත හොඳ වයසක සීයල ආච්චිලා සමග සුහද කතාබහ සුපුරුදු දෙයක් වෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/467x386x39.jpeg.pagespeed.ic._5y5O1C--H.jpg[/IMG] 40. ඇඩ් වල තියෙන දේ ඇත්තටම තියෙනවා කියල හිතන්න පුරුදු වෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/413x306x40.jpeg.pagespeed.ic.RnJduwAORt.jpg[/IMG] 41. කවුරුත් පේන්න නැතිවුනත් ෆෝන් ඒකෙන් කතා කරද්දීත් ඔලුව වනන්න,නමන්න පුරුදු වෙනවා. සාමාන්යැයෙන් මිනිස්සු “හයි හයි ” කියා කියා ඔලුව නමනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/400x300x41.jpeg.pagespeed.ic.ZVGWRx1Y61.jpg[/IMG] 42. කෝච්චියේ සෙනගට බහින්න එළියේ ඉන්න අයට ඉඩදෙන්න දොර දෙපැත්තෙන් හිටගන්න පුරුදු වෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/42.jpeg.pagespeed.ce.oDjjhzf5p1.jpg[/IMG] 43. එලෙවේටර් වල අනික් අය වෙනුවෙන් දොර අරින්න වහන්න බට්න් ඔබන්න ඉදිරිපත් වෙන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x43.jpeg.pagespeed.ic.ST5ZSibPNg.jpg[/IMG] 44. කවදාවත් හෝන් ගහන්නේ නැතිව බයිසිකලේ බෙල් එක ගහන්නේ නැතිව වාහන පදවන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x331x44.jpeg.pagespeed.ic.lVODz3lUS7.jpg[/IMG] 45. බෑග් එකේ සිප් එක ඇරිලා තිබ්බට බය වෙන්න දෙයක් නෑ. සිප් එක ඇරලා බෑග් එක තැනක අමතක වුනත් ආයෙත් එද්දී ඒ තිබ්බ විදියටම බෑග් ඒකයි බඩුයි තියෙනව. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/589x278x45.jpeg.pagespeed.ic.QcDCQLWunk.jpg[/IMG] 46. ඉංග්රීතසි කතාකිරීමේදී ජපන් වචන කියවෙන්න පටන් ගැනෙනවා. 47. දුවන පඩිපෙලේදී වම් පැත්තෙන් පමණක් හිටගෙන ඉන්න පුරුදු වෙනවා. පසු කර යන්නන්ට සෑම විටම දකුණු පැත්ත හිමි කර දෙන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x667x47.jpeg.pagespeed.ic.-cyM_uMbt_.jpg[/IMG] 48. ටොපි කොළ වගේ කුණු හැම වෙලේම බෑග් එකේ දාගන්න පුරුදු වෙනවා. ගෙදර ඇවිත් නියමිත(පොලිතීන්, බෝතල්,දිරාපත්වන,වීදුරු) කුණු බැහැර කරන මලු වලට දාන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/48.jpeg.pagespeed.ce.O35TYH9ewq.jpg[/IMG] 49. සිගරට් පප්පල පොර්ටබල් අළු බඳුනක් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/49.jpeg.pagespeed.ce.qyy7MkWCod.jpg[/IMG] 50. පාර පනින්න කොළ වටෙනකම්ම ඉන්නවා. වාහන පැත්ත පලාතක නැති උනත් ඒ දේ එහෙමමයි. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/546x323x50.jpeg.pagespeed.ic.rLSPzzKh1S.jpg[/IMG] 51. පෝලිම් දාන්න ජපන්නු හරි රුසියෝ. ඕනේ දෙකට කිසි කථාවක් නැතිව ලස්සන පෝලිමක් හදාගෙන ඉන්නවා. [url]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x333x51.jpeg.pagespeed.ic.hFfbpvhBzG.jpg[/url] 52. පොදු සේවා සපයන්නන්ගෙන් හිස නමා ආචාර ලැබීම අනිවාර්යයෙන් ලැබෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/500x436x52.jpeg.pagespeed.ic.GzbdBcdCsl.jpg[/IMG] 53. දිග පර්ස් එක පිටුපස පොකට්ටුවල බහා ඇතිවිට පර්ස් එකෙන් බහුතරය පොකට්ටුවෙන් පිටතට වන්නට ඇති දසුන සුලභයි.[IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/382x512x53.jpeg.pagespeed.ic.-6p7RZFJuV.jpg[/IMG] 54. පොදු පාක් වල මද වෙලාවක් රැදී සිට යලි ගමන් කරන්නට පුරුදු වෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x440x54.jpeg.pagespeed.ic.-4d53tcaXl.jpg[/IMG] 55. පාරේ පස්, දුහුවිලි නැති නිසා සපත්තු පොලිෂ් කරන පුරුද්ද ටික ටික අඩුවෙනවා [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x428x55.jpeg.pagespeed.ic.0P6ocftCM5.jpg[/IMG] 56. අධි සුඛෝපභෝගී වැසිකිලි පහසුකම් අත්විදීමට පුරුදු වේ. බොහෝ පොදු වැසිකිලි ඉලෙක්ට්රොධනික් ලෙස ක්රිපයාත්මක වේ. ජලය පශ්චාත් භාගයට විදීම පාලනය ඇතුළු ඔබට සිතැඟි පරිදි පසු මළපහ ක්‍රියාවන් මෙමගින් අත්විඳිය හැකිය. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x450x56.jpeg.pagespeed.ic.988oF1i80L.jpg[/IMG] 57. නියමිත ස්ථාන වල සිගරට් බොන්න පුරුදු වේ (පාරේ සිගරට් නොබී සිගරට් බීමට වෙන් කර ඇති ස්මොකින් ඒරියා භාවිතය)[IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x400x57.jpeg.pagespeed.ic.3udejRl_Hk.jpg[/IMG] 58. එළවලු බාගෙට හෝදන්න පුරුදු වේ. බොහෝ විට නොසෝදාම භාවිතයට ගනියි. ඉතාමත් පිරිසිදු තත්ත්වය යටතේ මේවා විකිණීමට ඇති නිසා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/475x317x58.jpeg.pagespeed.ic.x7bkIK0d6S.jpg[/IMG] 59. භූමි කම්පාවක් ආවත් කලබල වෙන්නේ නෑ(භූමි කම්පා බහුලයි. ඒ නිසා ගානක් නෑ.). මෙය පොදු ප්රභවාහනයේ යෙදෙන මගීන්ටත්, කඩයකදී බඩු මිලදී ගැනීමට එන පාරිභෝගිකයන්ටත් අදාලයි. එක් ක්රිභයාවලියක් අවසන් වෙනතුරු ඉවසීමෙන් ඉන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/380x233x59.jpeg.pagespeed.ic.rCMHrq32ap.jpg[/IMG] 60. කෝච්චියේ යන්න, බිල් ගෙවන්න, වැඩට යන්න..මේ සියල්ල කලට වෙලාවට කරන්න පුරුදු වෙනවා. [IMG]http://naruhodo.jp.net/wp-content/uploads/2014/05/600x400x60.jpeg.pagespeed.ic.9AidaCflVg.jpg[/IMG] තව කීපයක් තියෙනවා.ඒවා ටිකත් මම මේ ලිස්ට් එකටම දාන්නම් 61.බස් වල කොන්දොස්තරලා නැති හින්දා ඩ්‍රයිවර් ගාව තියෙන මැෂින් ඒකෙන් අපිම සල්ලි දාලා ඇතුළු වෙනවා. 62.කෝච්චි ටිකට් මැෂින් වලින් ටිකට් අපිම ගන්නවා 63.වැඩ කරලා ඉවර උනාම සගයන්ට හිස නමා “ඔත්සුකරේ සම දෙශ්තා”(මහන්සි වෙලා වැඩකලා) කියන්න පුරුදු වෙනවා. 64.වැඩට විනාඩි කිහිපයක් හෝ කලින් යනවා. යන එන වෙලාව ටයිම් මැෂින් එකේ කාඩ් එක මගින් තමන්ම සලකුණු කරනවා. මේ ලිපිය සිංහලට පරිවර්තනය කලේ ඇත්තටම මේ දේවල් මගේ නේත්තරා දෙකෙන්ම දකින නිසා. මේකේ [URL="http://naruhodo.jp.net/60-habits-formed-in-japan-never-work-foreign-country/"]ඉංග්‍රීසි මුල් ලිපිය[/URL] . මෙම ඉංග්‍රීසි මුල් ලිපිය මට පෙන්වූ cj4ever අපේ අයියා බන්ඩියටත් ස්තුතියි:yes:.[/SIZE] [COLOR="Blue"][SIZE="6"]හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom