Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ ආගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ ආගම්

ජපානයේ ආගම් කියන්නෙ ටිකක් සංකීර්න මාතෘකාවක්.

සමහර වෙලාවට ජපන්නු අපි තරම් ආගමික නෑ. ඒත් සමහර වෙලාවට අපිට වඩා ඉතාමත් ආගමිකයි. තමන් නිරාගමිකයි කියල ජපනෙක් පහුවෙනිද පන්සලක ඉන්නව දකින්න පුළුවන්. කොටින්ම ආගම කියන සංකල්පය ජපන් සමාජයේ භාවිතා වෙන්නෙ වෙනස්ම විදිහකට.

මුලින්ම බලමු ජපානයේ තියෙන ආගම් මොනවද කියල.

ජපානයේ ප්‍රධාන ආගම් තුනක් තියෙනවා.

1. ෂින්ටෝ

2. බෞද්ධ

3. ක්‍රිස්තියානි

ෂින්ටෝ

"ෂින්ටෝ" ආගම "කමි නො මිචි" කියලත් හඳුන්වනවා. ඒ යෙදුම් දෙකේම තේරුම "භූතාත්මයන් ගේ මග (way of the spirits)" කියන එක. ෂින්ටෝ ආගම තමයි ජපනුන් ගෙ ස්වදේශික ආගම. ඒක ජපන් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් එක්කම ජපානයේම වර්ධනය වුන ආගමක්.

ෂින්ටෝ ආගමේ සංකල්පය ඉතාම සරළයි. සියළුම ප්‍රානීන් මියගිය පසු භූතාත්මයක් බවට පත්වෙනවා. මේ භූතාත්ම හඳුන්වන්නේ "කමි" කියල. බොහෝ විට ඉංග්‍රීසියෙන් "කමි" කියන එක පරිවර්තනය කරනවා "gods" කියල. ඇත්තෙන්ම වඩා නිවැරදි පරිවර්තනය "spirits". ෂින්ටෝ ආගමේ පදනම වෙන්නෙ සෑම සප්රානික - අප්‍රානික වස්තුවකම "කමි" භූතාත්මයන් ඉන්නවා කියන එක. මේ භූතාත්ම සමහර විට හොඳයි. සමහර විට නරකයි. සමහර විට හොඳ නරක දෙකම තියෙනවා. භූතාත්මයන් සඳහා පුද සත්කාර කරල ඔවුන් ව සතුටින් තියන එක තමයි ෂින්ටෝ ආගමේ පදනම.

නරියෙක් ගෙ වෙසින් ඉන්න කමි භූතාත්මයක්

ෂින්ටෝ ආගම ඇත්තෙන්ම සොබාව ධර්මය වන්දනාවක්. ෂින්ටෝ ආගමේ "හොඳ - නරක" හෝ "පව් - පින්" ගැන කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට තියෙන ප්‍රකෘතිය ඒ හැටියෙන් ඇදහීම තමයි කරන්නෙ.

ෂින්ටෝ ආගමේ පූජාස්ථාන හැඳින්වෙන්නෙ "කමිදන" (shrines) කියල.

ෂින්ටෝ ආගමේ පූජකයන් නෑ. සමහර කමිදන වලට අනුබද්ධව ආගමික වතාවත් වෙනුවෙන් කැපවුන පිරිසක් ඉන්නවා. ඔවුන් ආගමික පූජකයන් නෙවෙයි. හරියට අපේ දේවාල වල කපු මහත්තුරු වගේ.

බෞද්ධ

ජපානයට බුද්ධාගම එන්නෙ හයවෙනි සියවසේ කොරියාවෙ ඉඳල. ජපානයේ මහායාන, වජ්රයාන සහ සෙන් කියන බෞද්ධ සම්ප්‍රදායන් තුනම තියෙනවා. මහායාන සම්ප්රදායේ නිකායන් ගණනාවක් ජපානයේ තියෙනවා.

වැඩිම දෙනක් අදහන බෞද්ධ නිකාය හැඳින්වෙන්නෙ "ශුද්ධභූමි බෞද්ධ" කියල. ඒ මහායාන සම්ප්රදායේ බෞද්ධ නිකායක්. මහායාන සම්ප්රදායේම "නිචිරෙන්" නිකායත් සැලකිය යුතු පිරිසක් අදහනවා. "ෂින්ගොං" නිකාය අයත් වෙන්නෙ වජ්රයාන සම්ප්‍රදායට. ඊට අමතර සෙන් සම්ප්‍රදායත් සෑහෙන දුරට ජනප්‍රියයි.

1868 සිද්ධ වුන දේශපාලන පෙරළියත් එක්ක ජපන් රජය රාජ්‍යය ආගම විදිහට ෂින්ටෝ ආගම ප්‍රචලිත කරන්නත්, බෞද්ධ ආගම මර්ධනය කරන්නත් පෙළඹුනා. ඒකෙන් ජපානයේ බෞද්ධ ආගම විශාල වශයෙන් පිරිහුනා. නමුත් මෑත කාලයේ බෞද්ධ ආහම නැවත පුනරුදයක් අත් දකිමින් ඉන්නවා.

වැස්සේ පිඬු සිඟා වඩින ජපන් භික්ෂූන්

විශේෂයෙන් ජපානයේ වර්තමාන රජයට අයිති සභාගයේ දෙවැනියට විශාල පක්ෂයේ නම "කොමේටෝ". ඔවුන් නිචිරෙන් බෞද්ධ නිකායට අයත් සංවිධානයක් වන "සොකා ගක්කායි" සංවිධානයේ දේශපාලන අංශය. මේ නිසා බෞද්ධයන්ට සැලකිය යුතු දේශපාලන බලයක් ජපානයේ තියෙනවා.

කොමේටෝ පක්ෂයේ රැලියක්

ක්‍රිස්තියානි

ක්‍රිස්තියානිය ජපානයට එන්නෙ 1549 දි පෘතුගීසින් එක්ක. ඊට පස්සෙ ඕලන්ද, ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මන් සහ ඇමරිකන් ජාතිකයන් එක්ක විවිධ ක්‍රිස්තියානි නිකායන් ජපානයට ආවා.

ක්‍රිස්තියානින් ප්‍රතිශතයක් වශයෙන් කුඩා වුනත්, ජපානයේ අගමැති වරුන් ගෙන් අට දෙනෙක්ම ක්‍රිස්තියානි භක්තිකයන් වීම විශේෂ කරුණක්.

මේ තුනට අමතරව ඉස්ලාමය ඇතුළු ආගම් කීපයක්ම ඉතා සුළු වශයෙන් ජපානයේ තියෙනවා. ඒව අදහන්නෙ ජපානයේ පදිංචි විදේශිකයන්.

ආගම් ඇදහීමේ ප්‍රතිශතයන්

ආගම් ඇදහීමේ ප්‍රතිශතයක් ගණනය කිරීම ඉතා අපහසු වගේම සංකීර්ණ කටයුත්තක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා.

1. බොහෝ දෙනා බෞද්ධ සහ ෂින්ටෝ ආගම් දෙකම සමගාමීව අදහනවා

2. බොහෝ දෙනා ෂින්ටෝ ආගම "ආගමක්" විදිහට සලකන්නෙ නෑ. ඒ නිසා සංගණන වලදී ෂින්ටෝ ආගම අදහන අය තමන් නිරාගමිකයන් විදිහට හඳුන්වා ගන්නවා.

3. ආගම් අදහන සමහරු හරියට තිතටම ආගමික ඉගැන්වීම් පිළිපැද්දේ නැතිනම් තමාව ඒ ආගමේ කෙනෙක් කියල හඳුන්වාහන්න මැලි වෙනවා.

4. ෂින්ටෝ හෝ බෞද්ධ ආගම් අදහන අයත් සමහර විට ක්‍රිස්තියානි ආගමික උත්සව (උදා : නත්තල) සමරනවා.

මේ නිසා ජපානයේ ආගම් ගැන තියෙන සංගණන වාර්තා බොහෝ විට නොමග යවන සුළුයි.

සාමාන්‍යයෙන් පිළිගැනෙන විදිහට ඒ ඒ ආගම අදහන ප්‍රතිශතයන් මේ වගේ:

බෞද්ධ - 10%

ෂින්ටෝ සහ බෞද්ධ - 26%

ෂින්ටෝ - 55%

ක්‍රිස්තියානි - 2%

නිරාගමික - 7%

එතකොට ජපානයේ බෞද්ධ ආගම අදහන ප්‍රතිශතය 35% වෙනව. ඒ වගේම ෂින්ටෝ ආගම අදහන ප්‍රතිශතය 80% වෙනවා.

ජපනුන් ගෙ ආගමික ආකල්ප

ජපන්නු එදිනෙදා ජීවිතයේදී ආගමට ලැදි නෑ. නමුත් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඔවුන් පිළිපදින බොහෝ සිරිත් බෞද්ධ හෝ ෂින්ටෝ මූලයන් ගෙන් පැවත එන ඒවා. ඒ වගේම විශේෂ අවස්ථා වලදී (මගුලක්, මරණයක්, දරුවෙක් ඉපදීමක්, අළුත් අවුරුද්දක් වගේ) ජපන්නු අති මහත් බහුතරයක් ආගමික වතාවත් වල යෙදෙනවා.

ජපනුන් ආගම ගැන දක්වන ආකල්පය තේරුම් ගන්න මගේ පුද්ගලික අත්දැකීම් කීපයක් එක් කරන්නම්.

එක පාරක් මම ජපන් බෞද්ධ පන්සලකට ගියා. අපි ගිය පිරිසේ ජපන් ජාතිකයන් කීපදෙනෙක් හිටියා. යන ගමන් අතරමගදි එක කාන්තාවක්ගෙන් මම ඇහුවා "ඔබ බෞද්ධද?" කියල. එයා කිව්ව නෑ කියල. ඒත් පන්සලට ගියාම මෙයා බුදු පිළිම වලට වඳිනවා. මම ඇහුවා "ඔබ බෞද්ධ නෙවෙයි කිව්ව නේද, එහෙනං ඇයි වඳින්නෙ?" කියල. ඒකට උත්තරේ ලැබුනෙ "මම පන්සිල් රකින්නෙ නෑ. ඒ නිසා මම බෞද්ධ නෙවෙයි" කියල.

මම දන්න බොහොම ජේෂ්ඨ ජපන් ඉංජිනේරුවෙක් තමාගේ ඔෆිස් එකේ ෂින්ටෝ සුරුවමක් තියාගෙන කමි භූතාත්මයන්ට දිනපතා වතාවත් කරනවා.

තවත් ජපන් ඉංජිනේරුවෙක් හිටියා, ඔහුම කියන විදිහට ඔහු අවුරුදු ගානකින් පන්සලකට ගිහිල්ල නෑ. ඒත් එක පාරක් මැරිච්ච තාත්තා හීනෙන් දැක්ක කියල පන්සල් ගිහිල්ල දානෙකුත් දීල තිබ්බ.

තව පාරක් ජපන් කාන්තාවො දෙන්නෙක් එක්ක ආගම් ගැන කතාබහක නිරත වෙද්දි ඒ දෙන්නම කිව්ව ඒ අය බෞද්ධ නෙවෙයි කියල කියල. ඒ වගේම ජපානයේ වගේ නෙවෙයි ලංකාවෙ පිරිසිදු බුද්ධාගම තියෙනව නේද කියලත් මගෙන් ඇහුව. මමත් ඉතින් බොහොම අභිමානයෙන් "ඔව්" කිව්ව. ඒත් කතාබහේදී වැටහුනේ මේ දෙන්න ෂින්ටෝ සහ බෞද්ධ ආගමික වතාවත් වල යෙදෙනව කියල. මම ඇහුව "ඇයි බෞද්ධ නෙවෙයි කියන්නෙ?" කියල. එක්කෙනෙක් කියනවා එයා නත්තල සමරනව කියල. මම කිව්ව ඒක සංස්කෘතික දෙයක් විතරයි කියල. අනිත් එක්කෙනා කියනව "මම මත්පැන් බොනව ඒ නිසා මම බෞද්ධයෙක් නෙවෙයි" කියල.

ලංකාවෙ අපි බෞද්ධ වුනාට අරක්කු බොන හැටි කියන්න ආපු ආශාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.

ජපන්නු ෂින්ටෝ ආගම වෙනම "ආගමක්" විදිහට හිතන්නෙ නෑ. ඒක තමයි ඩිෆෝල්ට් තත්වය කියලයි හිතන්නෙ. "ආගම්" විදිහට සලකන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගම්.

ඒ වගේම යම් කෙනෙක් "ආගමිකයෙක්" කියල සලකන්නෙ ඔහු ඒ ආගමේ මූලික කරුණු වත් හරියටම පිළිපදිනව නම්. ආගම කියන්නෙ උපතින් ලැබෙන දෙයක් විදිහට සලකන්නෙ නෑ.

මම හිතන්නෙ සුද්ද එන්න කලින් ලංකාවෙ තිබ්බෙත් මීට ඉතාම සමාන තත්වයක්. අපේ පරණ අය අදටත් ක්‍රිස්තියානි භක්තිකයන් හඳුන්වන්නෙ "ආගමේ අය" කියල. ඒ වගේම අපේ පැරැන්නො බුදු දහම අදහන අතරෙම දේව ඇදහිලි කිරීම පරස්පරයක් විදිහට දැක්කෙ නෑ.

http://paadadaasapuva.blogspot.com/2017/04/blog-post_13.html

[QUOTE="dynamite1234, post: 21576957, member: 502516"] [B][U][SIZE="5"]ජපානයේ ආගම් [/SIZE][/U][/B] [CENTER][IMG]https://4.bp.blogspot.com/-z3HPqbfO7ew/WO920rU0JQI/AAAAAAAABK8/IqJW-w44w2s7oXEGm8rUkgT8hmXt6RaiACLcB/s400/1938835239_17665942d1.jpg[/IMG] [/CENTER] [SIZE="4"]ජපානයේ ආගම් කියන්නෙ ටිකක් සංකීර්න මාතෘකාවක්. සමහර වෙලාවට ජපන්නු අපි තරම් ආගමික නෑ. ඒත් සමහර වෙලාවට අපිට වඩා ඉතාමත් ආගමිකයි. තමන් නිරාගමිකයි කියල ජපනෙක් පහුවෙනිද පන්සලක ඉන්නව දකින්න පුළුවන්. කොටින්ම ආගම කියන සංකල්පය ජපන් සමාජයේ භාවිතා වෙන්නෙ වෙනස්ම විදිහකට. මුලින්ම බලමු ජපානයේ තියෙන ආගම් මොනවද කියල. ජපානයේ ප්‍රධාන ආගම් තුනක් තියෙනවා. 1. ෂින්ටෝ 2. බෞද්ධ 3. ක්‍රිස්තියානි [B][U][COLOR="Red"]ෂින්ටෝ [/COLOR][/U][/B] "ෂින්ටෝ" ආගම "කමි නො මිචි" කියලත් හඳුන්වනවා. ඒ යෙදුම් දෙකේම තේරුම "භූතාත්මයන් ගේ මග (way of the spirits)" කියන එක. ෂින්ටෝ ආගම තමයි ජපනුන් ගෙ ස්වදේශික ආගම. ඒක ජපන් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් එක්කම ජපානයේම වර්ධනය වුන ආගමක්. ෂින්ටෝ ආගමේ සංකල්පය ඉතාම සරළයි. සියළුම ප්‍රානීන් මියගිය පසු භූතාත්මයක් බවට පත්වෙනවා. මේ භූතාත්ම හඳුන්වන්නේ "කමි" කියල. බොහෝ විට ඉංග්‍රීසියෙන් "කමි" කියන එක පරිවර්තනය කරනවා "gods" කියල. ඇත්තෙන්ම වඩා නිවැරදි පරිවර්තනය "spirits". ෂින්ටෝ ආගමේ පදනම වෙන්නෙ සෑම සප්රානික - අප්‍රානික වස්තුවකම "කමි" භූතාත්මයන් ඉන්නවා කියන එක. මේ භූතාත්ම සමහර විට හොඳයි. සමහර විට නරකයි. සමහර විට හොඳ නරක දෙකම තියෙනවා. භූතාත්මයන් සඳහා පුද සත්කාර කරල ඔවුන් ව සතුටින් තියන එක තමයි ෂින්ටෝ ආගමේ පදනම. [CENTER][IMG]https://4.bp.blogspot.com/-uuHph1NUg2M/WO93goytXMI/AAAAAAAABLE/MfAP8fp6NCUCTRCZHA0HoHWtMLLmult0wCEw/s400/8ade7b979cf47fdb7a77b4854cc582a8.jpg[/IMG] [CENTER][I][SIZE="3"]නරියෙක් ගෙ වෙසින් ඉන්න කමි භූතාත්මයක්[/SIZE][/I][/CENTER] [/CENTER] ෂින්ටෝ ආගම ඇත්තෙන්ම සොබාව ධර්මය වන්දනාවක්. ෂින්ටෝ ආගමේ "හොඳ - නරක" හෝ "පව් - පින්" ගැන කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට තියෙන ප්‍රකෘතිය ඒ හැටියෙන් ඇදහීම තමයි කරන්නෙ. ෂින්ටෝ ආගමේ පූජාස්ථාන හැඳින්වෙන්නෙ "කමිදන" (shrines) කියල. [CENTER][IMG]https://3.bp.blogspot.com/-jfB_SkdjAEU/WO94jMIbFVI/AAAAAAAABLM/nxCETJ3Qr3AGQtchTcp0rpNeSMbfmKxyACLcB/s400/Oomatono_Tsunoten_Shinto_Shrine_in_Inagi_taken_in_May_2009.jpg[/IMG][/CENTER] ෂින්ටෝ ආගමේ පූජකයන් නෑ. සමහර කමිදන වලට අනුබද්ධව ආගමික වතාවත් වෙනුවෙන් කැපවුන පිරිසක් ඉන්නවා. ඔවුන් ආගමික පූජකයන් නෙවෙයි. හරියට අපේ දේවාල වල කපු මහත්තුරු වගේ. [CENTER][IMG]https://3.bp.blogspot.com/-454MMAsVGWE/WO941VifbVI/AAAAAAAABLQ/wwbO_jFXRM8HqsoMqPRL0Jurc4VOeto2ACLcB/s400/priest-white.jpg[/IMG] [/CENTER] [B][U][COLOR="red"]බෞද්ධ[/COLOR][/U][/B] ජපානයට බුද්ධාගම එන්නෙ හයවෙනි සියවසේ කොරියාවෙ ඉඳල. ජපානයේ මහායාන, වජ්රයාන සහ සෙන් කියන බෞද්ධ සම්ප්‍රදායන් තුනම තියෙනවා. මහායාන සම්ප්රදායේ නිකායන් ගණනාවක් ජපානයේ තියෙනවා. වැඩිම දෙනක් අදහන බෞද්ධ නිකාය හැඳින්වෙන්නෙ "ශුද්ධභූමි බෞද්ධ" කියල. ඒ මහායාන සම්ප්රදායේ බෞද්ධ නිකායක්. මහායාන සම්ප්රදායේම "නිචිරෙන්" නිකායත් සැලකිය යුතු පිරිසක් අදහනවා. "ෂින්ගොං" නිකාය අයත් වෙන්නෙ වජ්රයාන සම්ප්‍රදායට. ඊට අමතර සෙන් සම්ප්‍රදායත් සෑහෙන දුරට ජනප්‍රියයි. [CENTER][IMG]https://2.bp.blogspot.com/-g_0Y7g0s1bE/WO97H3YS_nI/AAAAAAAABLk/3BcewCAE0cgl-nQD8P9-p2-eRxfhrGPwQCLcB/s400/img_1138.jpg[/IMG][/CENTER] 1868 සිද්ධ වුන දේශපාලන පෙරළියත් එක්ක ජපන් රජය රාජ්‍යය ආගම විදිහට ෂින්ටෝ ආගම ප්‍රචලිත කරන්නත්, බෞද්ධ ආගම මර්ධනය කරන්නත් පෙළඹුනා. ඒකෙන් ජපානයේ බෞද්ධ ආගම විශාල වශයෙන් පිරිහුනා. නමුත් මෑත කාලයේ බෞද්ධ ආහම නැවත පුනරුදයක් අත් දකිමින් ඉන්නවා. [CENTER][IMG]https://4.bp.blogspot.com/-hTsnhwla5J4/WO972eI5h8I/AAAAAAAABLo/KXeJCezpHpE4q8_NWnEpYGVqMCkihtgZwCLcB/s400/japanese-buddhist-monks-1.jpg[/IMG] [/CENTER][I][CENTER][SIZE="3"]වැස්සේ පිඬු සිඟා වඩින ජපන් භික්ෂූන්[/SIZE][/CENTER][/I] විශේෂයෙන් ජපානයේ වර්තමාන රජයට අයිති සභාගයේ දෙවැනියට විශාල පක්ෂයේ නම "කොමේටෝ". ඔවුන් නිචිරෙන් බෞද්ධ නිකායට අයත් සංවිධානයක් වන "සොකා ගක්කායි" සංවිධානයේ දේශපාලන අංශය. මේ නිසා බෞද්ධයන්ට සැලකිය යුතු දේශපාලන බලයක් ජපානයේ තියෙනවා. [CENTER][IMG]https://2.bp.blogspot.com/-w3k7yDAsYj8/WO-DcTyIgrI/AAAAAAAABL4/vGlWbwn2Bg4ePwxJLcVQZiF-4PUFdP7tACLcB/s400/thediplomat_2014-05-22_07-59-57-386x257.jpg[/IMG] [/CENTER] [I][SIZE="3"][CENTER]කොමේටෝ පක්ෂයේ රැලියක්[/CENTER][/SIZE][/I] [B][U][COLOR="red"]ක්‍රිස්තියානි[/COLOR][/U][/B] ක්‍රිස්තියානිය ජපානයට එන්නෙ 1549 දි පෘතුගීසින් එක්ක. ඊට පස්සෙ ඕලන්ද, ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මන් සහ ඇමරිකන් ජාතිකයන් එක්ක විවිධ ක්‍රිස්තියානි නිකායන් ජපානයට ආවා. ක්‍රිස්තියානින් ප්‍රතිශතයක් වශයෙන් කුඩා වුනත්, ජපානයේ අගමැති වරුන් ගෙන් අට දෙනෙක්ම ක්‍රිස්තියානි භක්තිකයන් වීම විශේෂ කරුණක්. [CENTER][IMG]https://2.bp.blogspot.com/-t-8MFC0-KZg/WO-Fm9H-J8I/AAAAAAAABMI/5hBYXo6M4U8ozKf-CtuTMTVucO-ttfyCwCLcB/s400/japanese-church-japan-560x343.jpg[/IMG] [/CENTER] මේ තුනට අමතරව ඉස්ලාමය ඇතුළු ආගම් කීපයක්ම ඉතා සුළු වශයෙන් ජපානයේ තියෙනවා. ඒව අදහන්නෙ ජපානයේ පදිංචි විදේශිකයන්. [B][U][COLOR="red"]ආගම් ඇදහීමේ ප්‍රතිශතයන්[/COLOR][/U][/B] ආගම් ඇදහීමේ ප්‍රතිශතයක් ගණනය කිරීම ඉතා අපහසු වගේම සංකීර්ණ කටයුත්තක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. 1. බොහෝ දෙනා බෞද්ධ සහ ෂින්ටෝ ආගම් දෙකම සමගාමීව අදහනවා 2. බොහෝ දෙනා ෂින්ටෝ ආගම "ආගමක්" විදිහට සලකන්නෙ නෑ. ඒ නිසා සංගණන වලදී ෂින්ටෝ ආගම අදහන අය තමන් නිරාගමිකයන් විදිහට හඳුන්වා ගන්නවා. 3. ආගම් අදහන සමහරු හරියට තිතටම ආගමික ඉගැන්වීම් පිළිපැද්දේ නැතිනම් තමාව ඒ ආගමේ කෙනෙක් කියල හඳුන්වාහන්න මැලි වෙනවා. 4. ෂින්ටෝ හෝ බෞද්ධ ආගම් අදහන අයත් සමහර විට ක්‍රිස්තියානි ආගමික උත්සව (උදා : නත්තල) සමරනවා. මේ නිසා ජපානයේ ආගම් ගැන තියෙන සංගණන වාර්තා බොහෝ විට නොමග යවන සුළුයි. සාමාන්‍යයෙන් පිළිගැනෙන විදිහට ඒ ඒ ආගම අදහන ප්‍රතිශතයන් මේ වගේ: බෞද්ධ - 10% ෂින්ටෝ සහ බෞද්ධ - 26% ෂින්ටෝ - 55% ක්‍රිස්තියානි - 2% නිරාගමික - 7% [CENTER][IMG]https://1.bp.blogspot.com/-mZ2khZYoU7g/WO-IHuGA-oI/AAAAAAAABMU/x38QNxgWI2UbXOlLogKFinIHnw64fvwpgCLcB/s640/graph.png[/IMG] [/CENTER] එතකොට ජපානයේ බෞද්ධ ආගම අදහන ප්‍රතිශතය 35% වෙනව. ඒ වගේම ෂින්ටෝ ආගම අදහන ප්‍රතිශතය 80% වෙනවා. [B][U][COLOR="Red"]ජපනුන් ගෙ ආගමික ආකල්ප [/COLOR][/U][/B] ජපන්නු එදිනෙදා ජීවිතයේදී ආගමට ලැදි නෑ. නමුත් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඔවුන් පිළිපදින බොහෝ සිරිත් බෞද්ධ හෝ ෂින්ටෝ මූලයන් ගෙන් පැවත එන ඒවා. ඒ වගේම විශේෂ අවස්ථා වලදී (මගුලක්, මරණයක්, දරුවෙක් ඉපදීමක්, අළුත් අවුරුද්දක් වගේ) ජපන්නු අති මහත් බහුතරයක් ආගමික වතාවත් වල යෙදෙනවා. ජපනුන් ආගම ගැන දක්වන ආකල්පය තේරුම් ගන්න මගේ පුද්ගලික අත්දැකීම් කීපයක් එක් කරන්නම්. එක පාරක් මම ජපන් බෞද්ධ පන්සලකට ගියා. අපි ගිය පිරිසේ ජපන් ජාතිකයන් කීපදෙනෙක් හිටියා. යන ගමන් අතරමගදි එක කාන්තාවක්ගෙන් මම ඇහුවා "ඔබ බෞද්ධද?" කියල. එයා කිව්ව නෑ කියල. ඒත් පන්සලට ගියාම මෙයා බුදු පිළිම වලට වඳිනවා. මම ඇහුවා "ඔබ බෞද්ධ නෙවෙයි කිව්ව නේද, එහෙනං ඇයි වඳින්නෙ?" කියල. ඒකට උත්තරේ ලැබුනෙ "මම පන්සිල් රකින්නෙ නෑ. ඒ නිසා මම බෞද්ධ නෙවෙයි" කියල. මම දන්න බොහොම ජේෂ්ඨ ජපන් ඉංජිනේරුවෙක් තමාගේ ඔෆිස් එකේ ෂින්ටෝ සුරුවමක් තියාගෙන කමි භූතාත්මයන්ට දිනපතා වතාවත් කරනවා. තවත් ජපන් ඉංජිනේරුවෙක් හිටියා, ඔහුම කියන විදිහට ඔහු අවුරුදු ගානකින් පන්සලකට ගිහිල්ල නෑ. ඒත් එක පාරක් මැරිච්ච තාත්තා හීනෙන් දැක්ක කියල පන්සල් ගිහිල්ල දානෙකුත් දීල තිබ්බ. තව පාරක් ජපන් කාන්තාවො දෙන්නෙක් එක්ක ආගම් ගැන කතාබහක නිරත වෙද්දි ඒ දෙන්නම කිව්ව ඒ අය බෞද්ධ නෙවෙයි කියල කියල. ඒ වගේම ජපානයේ වගේ නෙවෙයි ලංකාවෙ පිරිසිදු බුද්ධාගම තියෙනව නේද කියලත් මගෙන් ඇහුව. මමත් ඉතින් බොහොම අභිමානයෙන් "ඔව්" කිව්ව. ඒත් කතාබහේදී වැටහුනේ මේ දෙන්න ෂින්ටෝ සහ බෞද්ධ ආගමික වතාවත් වල යෙදෙනව කියල. මම ඇහුව "ඇයි බෞද්ධ නෙවෙයි කියන්නෙ?" කියල. එක්කෙනෙක් කියනවා එයා නත්තල සමරනව කියල. මම කිව්ව ඒක සංස්කෘතික දෙයක් විතරයි කියල. අනිත් එක්කෙනා කියනව "මම මත්පැන් බොනව ඒ නිසා මම බෞද්ධයෙක් නෙවෙයි" කියල. ලංකාවෙ අපි බෞද්ධ වුනාට අරක්කු බොන හැටි කියන්න ආපු ආශාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. ජපන්නු ෂින්ටෝ ආගම වෙනම "ආගමක්" විදිහට හිතන්නෙ නෑ. ඒක තමයි ඩිෆෝල්ට් තත්වය කියලයි හිතන්නෙ. "ආගම්" විදිහට සලකන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගම්. ඒ වගේම යම් කෙනෙක් "ආගමිකයෙක්" කියල සලකන්නෙ ඔහු ඒ ආගමේ මූලික කරුණු වත් හරියටම පිළිපදිනව නම්. ආගම කියන්නෙ උපතින් ලැබෙන දෙයක් විදිහට සලකන්නෙ නෑ. මම හිතන්නෙ සුද්ද එන්න කලින් ලංකාවෙ තිබ්බෙත් මීට ඉතාම සමාන තත්වයක්. අපේ පරණ අය අදටත් ක්‍රිස්තියානි භක්තිකයන් හඳුන්වන්නෙ "ආගමේ අය" කියල. ඒ වගේම අපේ පැරැන්නො බුදු දහම අදහන අතරෙම දේව ඇදහිලි කිරීම පරස්පරයක් විදිහට දැක්කෙ නෑ. [url]http://paadadaasapuva.blogspot.com/2017/04/blog-post_13.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom