Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ ඇති ඔබ මවිතයට පත් කරවන බුදු පිළිමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ ඇති ඔබ මවිතයට පත් කරවන බුදු පිළිමය

ජපානයේ Sapporoහි ටකිනෝ සුසාන භූමියේ පිහිටුවා ඇති මෙය කෙනෙකුට ලැවෙන්ඩර් කඳුකර ප්‍රදේශයක් පෙනෙන විදිහට, කඳු පාමුලින් වට වී ඇති පිළිමයේ හිස දකිනු ඇති අතර බුදුරජාණන් වහන්සේව වඩා ගෞරවාන්විතව අගය කිරීම සඳහා සුසාන භූමියට අවශ්‍ය වූ අතර ජපානයට ඉතාම ගෞරවයෙන් සැලකූ ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටාඩෝ ඇන්ඩෝ විසින් ඉතා අලංකාර විසඳුමක් නිර්මාණය කිරීමට කටයුතු කළේය

ඇන්ඩෝ විසින් ලෙවන්ඩර් කඳු මුදුනට පහළින් පිහිටි මීටර් 13.5 (අඩි 44) ක් සැඟවී සිටීම සඳහා පිළිමයෙහි හිස පසෙකට දැමීමට යෝජනා කළේය.මෙයට යටින් අඩි 131ක් දිග උමං මාර්ගයක්ද පිහිටුවා ඇත.

මහා ශාලාව ළඟා වන විට, නරඹන්නෝ බුදුරුව වෙත උඩට නගිති.හිස අහසේ හැළියකින් වට වී තිබෙන අයුරු

මෙහි කඳුකර ප්‍රදේශයේ lavenders 150,000ක් වගා කර තිබෙන අතර වසන්ත ඍතුවේ දී කොළ පාටටත් ගිම්හාන කාලයේදී ලා දම් පාටටත් ශීත ඍතුවේ හිමෙන් වට වෙන ලෙසටත් නිමකොට ඇත..

මෙම සුසන භුමිය විවෘත කරන්නේ අප්‍රියෙල් මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා උදේ 9 ඉඳන් සවස 4 වෙනකනුත් ,නොවැම්බර් සිට මාර්තු දක්වා උදේ 10 ඉඳන් සවස 3 වෙනකනුත් තමා ඉතින්.

තවද මෙම බුද්ධ ප්‍රතිමාව ටකිනෝ සුසාන භූමියේ සංකේතයක් ලෙසද හැඳින්වේ.

මේ video එකත් බලන්නකෝ

[youtube]qQkycy8oAlk[/youtube]

තවත් කෙනෙක්ට බලන්න bump එකක්වත් දාගෙන යන්න එහෙනම්.අපි ගියා

[QUOTE="rock pora, post: 22218369, member: 357037"] [b]ජපානයේ ඇති ඔබ මවිතයට පත් කරවන බුදු පිළිමය[/b] [SIZE=3]ජපානයේ Sapporoහි ටකිනෝ සුසාන භූමියේ පිහිටුවා ඇති මෙය කෙනෙකුට ලැවෙන්ඩර් කඳුකර ප්‍රදේශයක් පෙනෙන විදිහට, කඳු පාමුලින් වට වී ඇති පිළිමයේ හිස දකිනු ඇති අතර බුදුරජාණන් වහන්සේව වඩා ගෞරවාන්විතව අගය කිරීම සඳහා සුසාන භූමියට අවශ්‍ය වූ අතර ජපානයට ඉතාම ගෞරවයෙන් සැලකූ ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටාඩෝ ඇන්ඩෝ විසින් ඉතා අලංකාර විසඳුමක් නිර්මාණය කිරීමට කටයුතු කළේය [IMG]http://i.imgur.com/tsY8njw.jpg[/IMG] ඇන්ඩෝ විසින් ලෙවන්ඩර් කඳු මුදුනට පහළින් පිහිටි මීටර් 13.5 (අඩි 44) ක් සැඟවී සිටීම සඳහා පිළිමයෙහි හිස පසෙකට දැමීමට යෝජනා කළේය.මෙයට යටින් අඩි 131ක් දිග උමං මාර්ගයක්ද පිහිටුවා ඇත. [IMG]http://i.imgur.com/NVt6LET.jpg[/IMG] [IMG]http://i.imgur.com/ssrXP4n.jpg[/IMG] [IMG]http://i.imgur.com/SLodsK3.jpg[/IMG] මහා ශාලාව ළඟා වන විට, නරඹන්නෝ බුදුරුව වෙත උඩට නගිති.හිස අහසේ හැළියකින් වට වී තිබෙන අයුරු [IMG]http://i.imgur.com/GgSYIrN.jpg[/IMG] මෙහි කඳුකර ප්‍රදේශයේ lavenders 150,000ක් වගා කර තිබෙන අතර වසන්ත ඍතුවේ දී කොළ පාටටත් ගිම්හාන කාලයේදී ලා දම් පාටටත් ශීත ඍතුවේ හිමෙන් වට වෙන ලෙසටත් නිමකොට ඇත.. මෙම සුසන භුමිය විවෘත කරන්නේ අප්‍රියෙල් මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා උදේ 9 ඉඳන් සවස 4 වෙනකනුත් ,නොවැම්බර් සිට මාර්තු දක්වා උදේ 10 ඉඳන් සවස 3 වෙනකනුත් තමා ඉතින්. [IMG]http://i.imgur.com/Ihg4wdS.jpg[/IMG] [IMG]http://i.imgur.com/sQ7Xapj.jpg[/IMG] [IMG]http://i.imgur.com/uRHln9c.jpg[/IMG] [IMG]http://i.imgur.com/w2uTcFo.jpg[/IMG] [IMG]http://i.imgur.com/ilVRD3Y.jpg[/IMG] [IMG]http://i.imgur.com/0FKHNBV.jpg[/IMG] [IMG]http://i.imgur.com/32vktli.jpg[/IMG] [IMG]http://i.imgur.com/YoyG0oq.jpg[/IMG] [IMG]http://i.imgur.com/W6TdV0O.jpg[/IMG] [IMG]http://i.imgur.com/FbZh441.jpg[/IMG] [IMG]http://i.imgur.com/mXKTR9l.jpg[/IMG] තවද මෙම බුද්ධ ප්‍රතිමාව ටකිනෝ සුසාන භූමියේ සංකේතයක් ලෙසද හැඳින්වේ. මේ video එකත් බලන්නකෝ [youtube]qQkycy8oAlk[/youtube] තවත් කෙනෙක්ට බලන්න bump එකක්වත් දාගෙන යන්න එහෙනම්.අපි ගියා :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom