Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ-බීමතින්රි-ය-දඩය-ලක්ෂ-25-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ-බීමතින්රි-ය-දඩය-ලක්ෂ-25-

ජපානයේ බීමතින් රිය පැදවුවහොත් දඩය ලක්ෂ 25,එම දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්රී ලංකිකයන් සොයාගනී

ජපානය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තිබෙන රටක්,මේ රටේ ජනතාව බොහොමයක් නිතිගරුකයි.ඒ වගේම අන් අයට බොහොම ආචාරශිලිව සලකනවා.

කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව ජපානයේ සිටින මිත්රයෙකු අපවෙත පැවසිය.

මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්රී ලාංකිකයන් සොයාගෙන තිබෙනවා.

ජපානයේ තැබෑරුමක තනිවම මත්පැන් පානයකරන ශ්රී ලාංකිකයන් සිදුකරන්නේ මත්පැන් පානය තනිව මේසයක් මත සිටීමය.මේ දකින ජපන් ජාතිකයන් වාහම පොලිසියට දැනුම්දෙයි.කෙසේ වෙතත් ක්ෂණිකව පොලීසිය එතනට පැමිණෙයි.

පොලිසිය පැමිණ බොහොම ගරුත්වයෙන් බිමත් පුද්ගලයා සමග පොලිසිය පිලිසදරකට එක්වෙයි.බොහෝ ගරුත්වයෙන්.

පොලිසිය – මහත්මයා ඔබ ආවේ කා සමගද?

ශ්රී ලාංකිකයා -මිතුරෙකු එනවා කිව්වා ඔහු අවේ නැහැ.

පොලිසිය – ඔබගේ ලිපිනය දෙන්න පුලුවන්ද?

ශ්රී ලාංකිකයා ලිපිනය ලබාදෙයි.පොලිසිය විසින් google map එක බලයි.

පොලිසිය – සර් දැන් බිලා ඉවරද?

ශ්රී ලාංකිකයා – ඔව්.

පොලිසිය -අපි යමු සර් දැන්.

පොලිසිය විසින් ඔහු කරට අතක් දමා පොලිස් වාහනයට නන්වාගනී දොර විවර්ත කර හිස වදින නිසා හිසට අතක්ද තබා ඔහුව පොලිස් වාහනයේ නංවා ගන්නා අතර.ඔහු පැමිණි වාහනයේ වෙනත් පොලිස් නිලධාරියෙක් පදවාගෙන එයි.පසුව ඔහුගේ නවාතැනට රැගෙනවිත් “සර් බොහොම ස්තුතියි බීමතින් රිය නොපැදවුවාට.මින් පසුව එවැනි මිතුරන් සමග බොන්න යන්න එපා.”යනුවෙන් පවසා ඔවුන් එතනින් නික්ම යයි.

ශ්රී ලාංකිකයන් මාස දෙකකට වරක් පමණ මෙසේ කරන බව ඔහු අප සමග පැවසිය.

මෙය වීර ක්රියාවක් නොවේ.මෙහි අපේ ජනතාවට,පොලිසියට ඉගෙනගන්නට බොහෝ දේ ඇත.

Read more: http://harigossip.com/2017/04/12/jlk/#ixzz4e11jys1p

[QUOTE="yosh371, post: 21448624, member: 329295"] [b]ජපානයේ-බීමතින්රි-ය-දඩය-ලක්ෂ-25-[/b] [SIZE="4"][B]ජපානයේ බීමතින් රිය පැදවුවහොත් දඩය ලක්ෂ 25,එම දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්රී ලංකිකයන් සොයාගනී[/B][/SIZE] [B] [SIZE="2"]ජපානය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තිබෙන රටක්,මේ රටේ ජනතාව බොහොමයක් නිතිගරුකයි.ඒ වගේම අන් අයට බොහොම ආචාරශිලිව සලකනවා. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව ජපානයේ සිටින මිත්රයෙකු අපවෙත පැවසිය. මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්රී ලාංකිකයන් සොයාගෙන තිබෙනවා. ජපානයේ තැබෑරුමක තනිවම මත්පැන් පානයකරන ශ්රී ලාංකිකයන් සිදුකරන්නේ මත්පැන් පානය තනිව මේසයක් මත සිටීමය.මේ දකින ජපන් ජාතිකයන් වාහම පොලිසියට දැනුම්දෙයි.කෙසේ වෙතත් ක්ෂණිකව පොලීසිය එතනට පැමිණෙයි. පොලිසිය පැමිණ බොහොම ගරුත්වයෙන් බිමත් පුද්ගලයා සමග පොලිසිය පිලිසදරකට එක්වෙයි.බොහෝ ගරුත්වයෙන්. පොලිසිය – මහත්මයා ඔබ ආවේ කා සමගද? ශ්රී ලාංකිකයා -මිතුරෙකු එනවා කිව්වා ඔහු අවේ නැහැ. පොලිසිය – ඔබගේ ලිපිනය දෙන්න පුලුවන්ද? ශ්රී ලාංකිකයා ලිපිනය ලබාදෙයි.පොලිසිය විසින් google map එක බලයි. පොලිසිය – සර් දැන් බිලා ඉවරද? ශ්රී ලාංකිකයා – ඔව්. පොලිසිය -අපි යමු සර් දැන්. පොලිසිය විසින් ඔහු කරට අතක් දමා පොලිස් වාහනයට නන්වාගනී දොර විවර්ත කර හිස වදින නිසා හිසට අතක්ද තබා ඔහුව පොලිස් වාහනයේ නංවා ගන්නා අතර.ඔහු පැමිණි වාහනයේ වෙනත් පොලිස් නිලධාරියෙක් පදවාගෙන එයි.පසුව ඔහුගේ නවාතැනට රැගෙනවිත් “සර් බොහොම ස්තුතියි බීමතින් රිය නොපැදවුවාට.මින් පසුව එවැනි මිතුරන් සමග බොන්න යන්න එපා.”යනුවෙන් පවසා ඔවුන් එතනින් නික්ම යයි. ශ්රී ලාංකිකයන් මාස දෙකකට වරක් පමණ මෙසේ කරන බව ඔහු අප සමග පැවසිය. මෙය වීර ක්රියාවක් නොවේ.මෙහි අපේ ජනතාවට,පොලිසියට ඉගෙනගන්නට බොහෝ දේ ඇත.[/SIZE] [/B] Read more: [url]http://harigossip.com/2017/04/12/jlk/#ixzz4e11jys1p[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom