Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ රැකියා..

ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන කොමෙන්ට්ස් වලින් සහ ඍනාත්මක ප්‍රතිචාර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ජපානයට එන්න පුළුවන් දැනට තියන හොඳම ක්‍රමය SSW හෝ Training වීසා පමණයි කියල. ඉතින් ජපානයට රැකියාවක් සඳහා එන්න පුළුවන් කොහොමද, සුදුසුකම් තියන අයට රැකියාවකට අයදුම් කරන්න පුළුවන් කොහොමද කියල අද ලිපියෙන් බලමු.

ඔක්කොටම ඉස්සෙල්ල වැදගත් දෙයක් කියන්න ඕන, මේ පහලින් කියන දේවල් ස්ටුඩන්ට් වීසා හෝ SSW, Trainee ගැන නෙවෙයි. සුදුසුකම් තියන කෙනෙකුට ලංකාවේ ඉඳන් ජපානයේ රැකියාවකට අයදුම් කරන්න පුලුවන්ද යන කාරණය ගැන පමණයි.

ජපානයේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

මේකට උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම්, ජපානයේ රැකියාවක් කරන්න වීසා එකක් අවශ්‍යයි නේ. SSW, Trainee වීසා වලට අමතරව රැකියා කරන බොහෝ දෙනෙකුට ලබා දෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකක්. ජපන් රජයෙන් මේ වීසා එකක් නිකුත් කිරීම සඳහා අවම සුදුසුකම් ටිකක් සඳහන් කරලා තියනවා. ඒ කියන්නේ මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. (මම මේ කියන්නේ වෙන රටක ඉඳන් ජපානයේ රැකියාවකට එන්න බලාපොරොත්තුවෙන ය සඳහා) ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම, රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

අපි මෙහෙම හිතමු, ඔයාගේ යාලුවෙක් ඉන්නවා ජපානේ, එයා වැඩකරන කොම්පැනියේ ජොබ් එකකට වෙකන්සි එකක් තියනවා. එයා ගිහින් කොම්පැනියෙන් ඇහනවා ලංකාවෙන් කෙනෙක් ගන්න පුලුවන්ද කියල. මේකට කොම්පැනියෙන් ඔව් කියල යාළුවා ඔයාට කියනවා මෙහෙම ජොබ් එකක් තියනවා එන්න පුළුවන් කියල. හැබැයි ඔයාට තියෙන්නේ තනියම ඉගෙනගත්ත දැනුමක් සහ ලංකාවේ ආයතනයකින් දෙන ඩිප්ලෝමා එකක් නම්, අර ජපානේ තියන කොම්පැනි එක කැමති උනත් ඔයාට ජපානෙට එන්න වීසා ගන්න බෑ. මොකද ඔයාට ජපන් රජය මගින් ඒ වීසා එකට අදාලව ඉල්ලලා තියන සුදුසුකම් නැති නිසා.

ජපන් රැකියාවකට යන්න ජපන් භාෂාව අත්‍යාවශ්‍යයි ද?

අත්‍යාවශ්‍ය නෑ (මේ කියන්නේ SSW හෝ Trainee වීසා ගැන නෙවෙයි)

මම උඩින් කිව්වනේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකකට ජපන් රජය මොනවගේ සුදුසුකම් ද ඉල්ලලා තියෙන්නේ කියලා. එතන ජපන් භාෂාව කියන එක ඇතුලත් වෙලා නෑ. ඒ කියන්නේ වීසා එක සඳහා ජපන් භාෂාව අවශ්‍ය නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කොම්පැනි එකේ වැඩකරන්න ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල.

හරි අපි මෙහෙම හිතමු. ඔයා ඉන්ටර්නෙට් එකේ හොයලා හරි යාලුවෙක් මාර්ගයෙන් හරි ජපානේ තියන ජොබ් එකකට අයදුම් කරනවා. වීසා එකට අදාළ සුදුසුකම් සියල්ල ඔයාට තියනවා, ඒ කියන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් සහ යම් රැකියා පළපුරුද්දක්. ඔයා ජපානයේ අයදුම් කරපු රැකියාවට ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල කොම්පැනියෙන් කියනවා. එහෙනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයට ඇවිත් රැකියාව කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලට ජපන් භාෂාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයකට වීසා වලට අයදුම් කරලා COE එක ගන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. මෙන්න මේ කාලේදී ඔයාට පුළුවන් ජපන් පොඩ්ඩක් ඉගෙනගන්න.

ජපානයේ රැකියාවක් කරන්න අමාරුයි, වැඩ විතරයි, රොබෝලා වගේ. ගන්න පඩිය වියදම් වෙනවා, ඉතුරුවක් නෑ.

මෙන්න මේ වගේ කතා ඇත්තද?

මේකට සරල පිළිතුරක් දෙන්නම්, ජපානේ ඉන්න ඕනෑම කෙනෙක් තව කෙනෙකුට කියන්නේ එයාගේ අත්දැකීම් හෝ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් දෙයක්. ඒක නිසා කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරලා තීරණ ගන්න එපා. මේ උඩින් කියල තියන දේවල් බොරු නෙවෙයි හැබැයි 100% එහෙම නෙවෙයි. ජපානයේ ඔයා කරන රැකියාව අනුව ඉහල පඩි ගන්න පුළුවන් විශේෂයෙන් IT, construction, engineering ක්ෂේත්‍ර වල අයට පඩි වැඩියි. ඉතින් ඔයාට හොඳ සුදුසුකම් තියනවා නම් බය වෙන්න දෙයක් නෑ.

අනිත් කාරණේ තමයි work culture එක. 100% ජපන් කොම්පැනි වල නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි ඔයා රැකියාවකට යන්නේ international කොම්පැනියකට, එහෙම නැත්තන් විශාල ජපන් ආයතනයකට (Toyota, Mitsubishi, etc..) හෝ, IT ක්ෂේත්රයේ රැකියාවකට නම් බය වෙන්න එපා. බොහෝ ආයතන වල දැන් තියෙන්නේ USA, Eurpoe වල තියන work culture එක. Work from Home, Flexible Working Hours, Hybrid work වගේ දේවල් තියනවා. මේවා ඉතින් කරන රැකියාව අනුව වෙනස් වෙනවා.

ජපානයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද?

මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. වෙනත් රටවල් වගේ ජපානයේ රැකියාවකට යන්න ලේසි නෑ. මේකට ප්‍රධාන හේතුවක් තමයි භාෂාව සහ කොම්පැනි වලින් වෙනත් රටක කෙනෙක් sponsor කරලා ඒ පුද්ගලයාගේ වගකීම ගන්න මැලි වීම. මේකට ලොකු හේතුවක් තමයි ජපානේ Labor Laws හරි බලවත් වීම. ඒ කියන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එහෙම නඩු දැම්මොත් බොහෝ වෙලාවට වාසිය තියෙන්නේ රැකියාව කරපු කෙනාට.

හැබැයි, දැන් දැන් ජපන් ආයතන වලින් වෙනත් රටවල් වලින් රැකියාවලට බඳවා ගන්න එක වැඩි වෙලා තියනවා, විශේෂයෙන් IT, Engineering වගේ ක්ෂේත්‍ර වලට. මේ වගේ රැකියා වලට ජපන් භාෂාව ඉල්ලන්නෙත් නෑ. ඒක නිසා සුදුසුකම් තියනවා නම් එන්න පුළුවන්, ඉතින් මේ රැකියාවක් හොයාගන්න ක්‍රම දෙක තුනක් තියනවා.

ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයල කෙලින්ම අයදුම් කරන්න. එහෙම නැත්තන් Recruiting Agency එකක් හරහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් හොඳට හොයල බලන්න ඕන, සමහර රැකියා තියනවා contract එකට දෙන, මේවගේ ගිවිසුම් එහෙම හොඳට බලන්න ඕන. සමහර Recruiting Agency තියනවා කොම්පැනි එක්ක සම්බන්ධවෙලා වසර දෙකකට වගේ ගිවිසුම් හදල වෙන රටවල් වල ඉඳන් රැකියාවට ගන්නවා. හැබැයි පඩිය ඒ අදාළ රැකියාවට සාමාන්‍යයෙන් දෙනවට වඩා අඩුයි.

ඉතින් ඔයාලත් ජපානයේ රැකියාවක් හොයනවා නම් මෙන්න මේ පහලින් තියන websites වලටත් ගිහින් පොඩ්ඩක් බලන්න. සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න. වෙනත් රටවල් වලින් ගන්නවා කියල සඳහන් කරලා නැත්නම් ඊමේල් එකක් දාල අහන්න. කිසිම දෙයක් කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන්නේ නෑ න්, ඒක නිසා පුළුවන් තරම් උත්සහ කරන්න. හැමෝටම ජය වේවා.

https://gitcareer.resocia.jp/

https://www.robertwalters.co.jp/en/

https://www.skillhouse.co.jp/en

https://jobsinjapan.com/jobs/...

https://www.daijob.com/en/jobs/search_result?ability_of_language=48&levels_of_language[]=1&job_search_form_hidden=1&company_features[]=32768

https://www.active-connector.com/jobs/allsearch.php?freeword=&jlevel=10535&career%5B11074%5D=2&searchbtn=ALL+SEARCH+JOB&jobtype=

https://www.careercross.com/en/job-search/result/72095312

https://www.gittap.jp/jobs

තව, LinkedIn ජොබ්ස් වලත් බලන්න.

www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl

[QUOTE="අල මල්ලි, post: 27889805, member: 414869"] ජපානයේ රැකියා.. ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන කොමෙන්ට්ස් වලින් සහ ඍනාත්මක ප්‍රතිචාර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ජපානයට එන්න පුළුවන් දැනට තියන හොඳම ක්‍රමය SSW හෝ Training වීසා පමණයි කියල. ඉතින් ජපානයට රැකියාවක් සඳහා එන්න පුළුවන් කොහොමද, සුදුසුකම් තියන අයට රැකියාවකට අයදුම් කරන්න පුළුවන් කොහොමද කියල අද ලිපියෙන් බලමු. ඔක්කොටම ඉස්සෙල්ල වැදගත් දෙයක් කියන්න ඕන, මේ පහලින් කියන දේවල් ස්ටුඩන්ට් වීසා හෝ SSW, Trainee ගැන නෙවෙයි. සුදුසුකම් තියන කෙනෙකුට ලංකාවේ ඉඳන් ජපානයේ රැකියාවකට අයදුම් කරන්න පුලුවන්ද යන කාරණය ගැන පමණයි. ජපානයේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? මේකට උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම්, ජපානයේ රැකියාවක් කරන්න වීසා එකක් අවශ්‍යයි නේ. SSW, Trainee වීසා වලට අමතරව රැකියා කරන බොහෝ දෙනෙකුට ලබා දෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකක්. ජපන් රජයෙන් මේ වීසා එකක් නිකුත් කිරීම සඳහා අවම සුදුසුකම් ටිකක් සඳහන් කරලා තියනවා. ඒ කියන්නේ මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. (මම මේ කියන්නේ වෙන රටක ඉඳන් ජපානයේ රැකියාවකට එන්න බලාපොරොත්තුවෙන ය සඳහා) ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම, රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත. අපි මෙහෙම හිතමු, ඔයාගේ යාලුවෙක් ඉන්නවා ජපානේ, එයා වැඩකරන කොම්පැනියේ ජොබ් එකකට වෙකන්සි එකක් තියනවා. එයා ගිහින් කොම්පැනියෙන් ඇහනවා ලංකාවෙන් කෙනෙක් ගන්න පුලුවන්ද කියල. මේකට කොම්පැනියෙන් ඔව් කියල යාළුවා ඔයාට කියනවා මෙහෙම ජොබ් එකක් තියනවා එන්න පුළුවන් කියල. හැබැයි ඔයාට තියෙන්නේ තනියම ඉගෙනගත්ත දැනුමක් සහ ලංකාවේ ආයතනයකින් දෙන ඩිප්ලෝමා එකක් නම්, අර ජපානේ තියන කොම්පැනි එක කැමති උනත් ඔයාට ජපානෙට එන්න වීසා ගන්න බෑ. මොකද ඔයාට ජපන් රජය මගින් ඒ වීසා එකට අදාලව ඉල්ලලා තියන සුදුසුකම් නැති නිසා. ජපන් රැකියාවකට යන්න ජපන් භාෂාව අත්‍යාවශ්‍යයි ද? අත්‍යාවශ්‍ය නෑ (මේ කියන්නේ SSW හෝ Trainee වීසා ගැන නෙවෙයි) මම උඩින් කිව්වනේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකකට ජපන් රජය මොනවගේ සුදුසුකම් ද ඉල්ලලා තියෙන්නේ කියලා. එතන ජපන් භාෂාව කියන එක ඇතුලත් වෙලා නෑ. ඒ කියන්නේ වීසා එක සඳහා ජපන් භාෂාව අවශ්‍ය නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කොම්පැනි එකේ වැඩකරන්න ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල. හරි අපි මෙහෙම හිතමු. ඔයා ඉන්ටර්නෙට් එකේ හොයලා හරි යාලුවෙක් මාර්ගයෙන් හරි ජපානේ තියන ජොබ් එකකට අයදුම් කරනවා. වීසා එකට අදාළ සුදුසුකම් සියල්ල ඔයාට තියනවා, ඒ කියන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් සහ යම් රැකියා පළපුරුද්දක්. ඔයා ජපානයේ අයදුම් කරපු රැකියාවට ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල කොම්පැනියෙන් කියනවා. එහෙනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයට ඇවිත් රැකියාව කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලට ජපන් භාෂාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයකට වීසා වලට අයදුම් කරලා COE එක ගන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. මෙන්න මේ කාලේදී ඔයාට පුළුවන් ජපන් පොඩ්ඩක් ඉගෙනගන්න. ජපානයේ රැකියාවක් කරන්න අමාරුයි, වැඩ විතරයි, රොබෝලා වගේ. ගන්න පඩිය වියදම් වෙනවා, ඉතුරුවක් නෑ. මෙන්න මේ වගේ කතා ඇත්තද? මේකට සරල පිළිතුරක් දෙන්නම්, ජපානේ ඉන්න ඕනෑම කෙනෙක් තව කෙනෙකුට කියන්නේ එයාගේ අත්දැකීම් හෝ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් දෙයක්. ඒක නිසා කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරලා තීරණ ගන්න එපා. මේ උඩින් කියල තියන දේවල් බොරු නෙවෙයි හැබැයි 100% එහෙම නෙවෙයි. ජපානයේ ඔයා කරන රැකියාව අනුව ඉහල පඩි ගන්න පුළුවන් විශේෂයෙන් IT, construction, engineering ක්ෂේත්‍ර වල අයට පඩි වැඩියි. ඉතින් ඔයාට හොඳ සුදුසුකම් තියනවා නම් බය වෙන්න දෙයක් නෑ. අනිත් කාරණේ තමයි work culture එක. 100% ජපන් කොම්පැනි වල නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි ඔයා රැකියාවකට යන්නේ international කොම්පැනියකට, එහෙම නැත්තන් විශාල ජපන් ආයතනයකට (Toyota, Mitsubishi, etc..) හෝ, IT ක්ෂේත්රයේ රැකියාවකට නම් බය වෙන්න එපා. බොහෝ ආයතන වල දැන් තියෙන්නේ USA, Eurpoe වල තියන work culture එක. Work from Home, Flexible Working Hours, Hybrid work වගේ දේවල් තියනවා. මේවා ඉතින් කරන රැකියාව අනුව වෙනස් වෙනවා. ජපානයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. වෙනත් රටවල් වගේ ජපානයේ රැකියාවකට යන්න ලේසි නෑ. මේකට ප්‍රධාන හේතුවක් තමයි භාෂාව සහ කොම්පැනි වලින් වෙනත් රටක කෙනෙක් sponsor කරලා ඒ පුද්ගලයාගේ වගකීම ගන්න මැලි වීම. මේකට ලොකු හේතුවක් තමයි ජපානේ Labor Laws හරි බලවත් වීම. ඒ කියන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එහෙම නඩු දැම්මොත් බොහෝ වෙලාවට වාසිය තියෙන්නේ රැකියාව කරපු කෙනාට. හැබැයි, දැන් දැන් ජපන් ආයතන වලින් වෙනත් රටවල් වලින් රැකියාවලට බඳවා ගන්න එක වැඩි වෙලා තියනවා, විශේෂයෙන් IT, Engineering වගේ ක්ෂේත්‍ර වලට. මේ වගේ රැකියා වලට ජපන් භාෂාව ඉල්ලන්නෙත් නෑ. ඒක නිසා සුදුසුකම් තියනවා නම් එන්න පුළුවන්, ඉතින් මේ රැකියාවක් හොයාගන්න ක්‍රම දෙක තුනක් තියනවා. ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයල කෙලින්ම අයදුම් කරන්න. එහෙම නැත්තන් Recruiting Agency එකක් හරහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් හොඳට හොයල බලන්න ඕන, සමහර රැකියා තියනවා contract එකට දෙන, මේවගේ ගිවිසුම් එහෙම හොඳට බලන්න ඕන. සමහර Recruiting Agency තියනවා කොම්පැනි එක්ක සම්බන්ධවෙලා වසර දෙකකට වගේ ගිවිසුම් හදල වෙන රටවල් වල ඉඳන් රැකියාවට ගන්නවා. හැබැයි පඩිය ඒ අදාළ රැකියාවට සාමාන්‍යයෙන් දෙනවට වඩා අඩුයි. ඉතින් ඔයාලත් ජපානයේ රැකියාවක් හොයනවා නම් මෙන්න මේ පහලින් තියන websites වලටත් ගිහින් පොඩ්ඩක් බලන්න. සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න. වෙනත් රටවල් වලින් ගන්නවා කියල සඳහන් කරලා නැත්නම් ඊමේල් එකක් දාල අහන්න. කිසිම දෙයක් කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන්නේ නෑ න්, ඒක නිසා පුළුවන් තරම් උත්සහ කරන්න. හැමෝටම ජය වේවා. [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fgitcareer.resocia.jp%2F%3Ffbclid%3DIwAR2h40tA8L-wQxvAn5wuBYBq1vGWFsdj8V7edewNwzdcTAe6O9HLkGY6hwQ&h=AT1J24GcnUXhhSupiOjYed2SkGYWYiSr8cms7FlN9RnvdLJrivKnQhqkzoifGUSQ5iLZgzaKa2XxQxVQLEGvaxT6zMRU3o0EPRYC9rW4-Td0IECIMbT49B5KB6AZhpeQyVonoWfE9JCuvyre-Q&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://gitcareer.resocia.jp/[/URL] [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.robertwalters.co.jp%2Fen%2F%3Ffbclid%3DIwAR1EbCtj9EjGE70DMdPltjMv9wrWaMj4QdyCmRCeji8U9n3UqrASumnAM6Y&h=AT0dMpdeYrE5mSe-1CH5o29lGcEo8fPJIVBQa4vXM93kouCPMPISi4B2_0ot7FDIOII-1i5JPHqgWRj2gP_zpKT1WRtCQdaEO4SAOkWNePXTG1OPle9EIXWk28-5ed1_sgNDdoFhir1RVVe3vA&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://www.robertwalters.co.jp/en/[/URL] [URL]https://www.skillhouse.co.jp/en[/URL] [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fjobsinjapan.com%2Fjobs%2F%3F_noo_job_field_overseas_applicant%3D1005%26fbclid%3DIwAR0fkgT2zfva132cJOFTfMIvShZOpV5Ahf9FvK9QT6xIy-9hEEJjBaHJnTg&h=AT3ilDd95K7mxqlrV8dxvPhSJycgWlwsZgh7Yjc2sR5yTKc_h7TWjZe6oa5Lf3Vv6xQrHnWzBOABGJGR4c5yMnCGjr08kAhHZhH6UTA44tDQCfr6h4Z5OjQEMguakwu2M6XKYkTcEVG8CFQ70w&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://jobsinjapan.com/jobs/...[/URL] [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.daijob.com%2Fen%2Fjobs%2Fsearch_result%3Fability_of_language%3D48%26levels_of_language[0]%3D1%26job_search_form_hidden%3D1%26company_features[0]%3D32768%26fbclid%3DIwAR1AEXWN5mwlqRBq5BoIKe2cHaOlnxVTI-emm3B5KG-rtyNlUiQ4Xp77OT8&h=AT144bBCV-IUAYc_pysc0wKDlaNSRILCNFwd2Sn1dCV0Clq9RVCakUzsTvoDXSYFeGbkodUr4qGbhUKgOZoZeUGhV7sy1hEIs9q7S8rrZO9t1zeI9gL3zlHwBDCuDtnfFpxkVQRzz1PvSDZ7Kw&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://www.daijob.com/en/jobs/search_result?ability_of_language=48&levels_of_language[]=1&job_search_form_hidden=1&company_features[]=32768[/URL] [URL='https://www.active-connector.com/jobs/allsearch.php?freeword&jlevel=10535&career[11074]=2&searchbtn=ALL%20SEARCH%20JOB&jobtype&fbclid=IwAR1ZsT-UO87dUrfbsWl1D8GIWlS4AA7VtHHIahiFzciLB-rjoJ7H8JFB3Nk']https://www.active-connector.com/jobs/allsearch.php?freeword=&jlevel=10535&career%5B11074%5D=2&searchbtn=ALL+SEARCH+JOB&jobtype=[/URL] [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.careercross.com%2Fen%2Fjob-search%2Fresult%2F72095312%3Ffbclid%3DIwAR2EHJsDicZxwTC_AqjL91MG-LEDL-9ugqp1xWBm318yB6r7KX0Q0xz0g7k&h=AT1I129VruTqX5VGjsEiqblbUJ6qCbgtangpI9QWvbhdRk1TP_mLZ_HjmEf2qddxgbz4Fs55p3nop9j8gRXbuXwyHdORmWrFCuGkCJk0Dg0dhvrr9TmMTWQwKG9_B471rDKQEWn2hfGTTu4NaA&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://www.careercross.com/en/job-search/result/72095312[/URL] [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.gittap.jp%2Fjobs%3Ffbclid%3DIwAR201pHYKDlSXwaoyFiduDkJNjTESzsdW-2setieT2ZlPm7WjSnxtk6hMyk&h=AT07q2H4_t2pm7HEL34kZjcMtXHUkS2UnsyswwqDp8IFXvAD7VIu2St2GULXQ8xXnbAZZKzup3e2kDqUuX8x5S9p3R-30tNlBoshqj12fOpQHe5Wli0Fv0BGigftDLp6toUQ7GNxUNl18XnwGg&__tn__=-UK-R&c[0]=AT0mUMUV36PprXX5pFebcLXJgirzffvnUbUnK1cx_7ctjp6xCgDZ4Bt_Y5FjpNTWyg8QsWgx_pxNfTHSwK3eMV2c-8Zf_xnM3-iU3La1UsuJfDPv_qZYrhvr_cqL1s6mlDWP7b8qwcWLGTqeqYNBmtCUsvsKwqUrqFQpIG-y73kgfvlvz2JryartiHh5HITZbSFgd3DtqHSJK9YwJJuOyUgTVw']https://www.gittap.jp/jobs[/URL] තව, LinkedIn ජොබ්ස් වලත් බලන්න. [URL='http://www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl']www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom