Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ රැකියාවකට යන ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ රැකියාවකට යන ආකාරය

මේ post එක දන්නේ ලංකාවේ කොල්ලොන්ගෙන් ගාන කපලා ජපානෙට ගෙනහල්ල අතහරින agency කරන වැඩේම තනියම කර ගන්නනේ කොහොමද කයන්න ඕන නිසා. පොඩ්ඩක් හොයල බැලුවම ගොඩක් වැඩ තනියම කර ගන්න පුළුවන්

අනික තම මේක අවුරුදු දෙකක commitement එකක් , එක කරන්න බේරී නම් වැඩේ අතහරින එක තම හොද

අද මම කතා කරන්නේ ජපානයේ යන ආකාරය. දැන් මේක බලල මගෙන් ජපානයට ගෙන්න ගන්න කියල කියන්න එපා.

මුලින්ම බලමු අපි ජපානයට එන්න හේතුව ,

1) හොද ගානක් ගෙවන රක්සවක් කරන්න

2) වාහන business එකක් පටන් ගන්න

3) ලංකාවෙන් පනින්න්න

සාමාන්යෙන් ලංකාවෙන් ජපානයට එන විදි අපි දෙන බලමු.

1) Student visa අරන් ඇවිත් නතර වෙන කටිඉය

2) JICA training ඇවිත් නතර වෙන කට්ටිය

3) business විස අරන් එන සෙට් එක

4) Government Officer විදිහට ඇවිත් නතර වෙන කට්ටිය

අද මම කියන්නම් තනියෙම කාටවත් සල්ලි නොගෙවා තනියම student visa අරගෙන ජපානයට එන විදිහ

මුලින්ම කියන්න ඕන මේක අවුරුද්දක් විතර යන process එකක්. එහෙම නැතුව කරනවවනම් visa හදල දෙන institute එකකට ගිහින් කරගන්න පුළුවන් . නමුත් ලක්ෂ 10-15 යනවා .

1) ස්ටුදෙන්ට් විස ගන්න පුළුවන් ක්‍රම 3ක් තියනව . ජපන් භාෂාව උගන්වන පාසලකට , විශ්වවිද්‍යාලයකට , එහෙමත් නෙත්නම් තාක්ෂණික ආයතනයකට .

ජපන් භාෂාව උගන්වන පාසලකට - Japanese language school

විශ්වවිද්‍යාලයකට - Univesity or Daigaku

තාක්ෂණික ආයතනයකට - senmon gakko, technical college/Vocational training institute

2) එලගට අවශ්‍ය දේ තමා උනන්දුව. ඒ කියන්නේ මහන්ස්හි වෙලා ලංකාව ඇතුලේ ජපන් භාෂාව ඉගෙන ගැනීම. මේක කොළොඹ තියන සසකවා ආයතනයේ කරන්න පුළුවන්. මුලික පාටමාලාව ඉවර කරලා JLPT (Japanese-Language Proficiency Test - 日本語能力試験) N5 සමත් වෙන්න ඕන. ඕක කලට පස්සේ ජපානයේ තියන ජපන් භාෂාව උගන්වන පාසලකට අයදුම් කරන්න පුළුවන්. සාමාන්යෙන් ඉංග්‍රීසි මාධයෙන් මේ වේදේ කරන්න පුළුවන්.

3) ජපන් භාෂව උගන්වන පාසලෙන් ලබා ගන්න අයදුම් පත පුරවා යැවූ පසු ඔවුන් ඔබට සහතික පතක් දෙනු ඇත.

4) මෙම සහතික පත සමග අනෙකුත් අදාල ලියකියවිලි (උප්පැන සහතිකය , වසර 12 පාසැල හැර යාමේ සහතිකය සහ වත්කම පෙන්වීමේ සහතිකය ) .

5) වත්කම පෙන්වීම සදහා බැංකු ගිණුමක ඇති ලංක්ෂ 25 ක මුදලක් ප්‍රමාණවත් වේ.

ගෙවීම්

1) ජපන් භාෂව උගන්වන පාසල හෝ විශ්වවිද්‍යාලයෙන් සහතිකය ලබා ගෙනීමට admisson fee 250000යෙන්

2) පළමු අද්යන කාර්තුව සදහා 250000 යෙන්

3) විසා සදහා 10000-25000 LKR

4) නවතන් සදහා මාස හයකට 30000 X 6 180000 (පසුව ගෙවිය හැක)

අදායම

1) අද්යාපනය ලබන කාලය තුල සතියට පැය 28 partime jobak කල හැක මසකට 110000-120000 ලබා ගත හැක .

වසරකට පසුව ජපන් භාෂා ප්රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත.

මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක

[QUOTE="nethdeco, post: 20783866, member: 420009"] [b]ජපානයේ රැකියාවකට යන ආකාරය[/b] මේ post එක දන්නේ ලංකාවේ කොල්ලොන්ගෙන් ගාන කපලා ජපානෙට ගෙනහල්ල අතහරින agency කරන වැඩේම තනියම කර ගන්නනේ කොහොමද කයන්න ඕන නිසා. පොඩ්ඩක් හොයල බැලුවම ගොඩක් වැඩ තනියම කර ගන්න පුළුවන් අනික තම මේක අවුරුදු දෙකක commitement එකක් , එක කරන්න බේරී නම් වැඩේ අතහරින එක තම හොද අද මම කතා කරන්නේ ජපානයේ යන ආකාරය. දැන් මේක බලල මගෙන් ජපානයට ගෙන්න ගන්න කියල කියන්න එපා. මුලින්ම බලමු අපි ජපානයට එන්න හේතුව , 1) හොද ගානක් ගෙවන රක්සවක් කරන්න 2) වාහන business එකක් පටන් ගන්න 3) ලංකාවෙන් පනින්න්න සාමාන්යෙන් ලංකාවෙන් ජපානයට එන විදි අපි දෙන බලමු. 1) Student visa අරන් ඇවිත් නතර වෙන කටිඉය 2) JICA training ඇවිත් නතර වෙන කට්ටිය 3) business විස අරන් එන සෙට් එක 4) Government Officer විදිහට ඇවිත් නතර වෙන කට්ටිය අද මම කියන්නම් තනියෙම කාටවත් සල්ලි නොගෙවා තනියම student visa අරගෙන ජපානයට එන විදිහ මුලින්ම කියන්න ඕන මේක අවුරුද්දක් විතර යන process එකක්. එහෙම නැතුව කරනවවනම් visa හදල දෙන institute එකකට ගිහින් කරගන්න පුළුවන් . නමුත් ලක්ෂ 10-15 යනවා . 1) ස්ටුදෙන්ට් විස ගන්න පුළුවන් ක්‍රම 3ක් තියනව . ජපන් භාෂාව උගන්වන පාසලකට , විශ්වවිද්‍යාලයකට , එහෙමත් නෙත්නම් තාක්ෂණික ආයතනයකට . ජපන් භාෂාව උගන්වන පාසලකට - Japanese language school විශ්වවිද්‍යාලයකට - Univesity or Daigaku තාක්ෂණික ආයතනයකට - senmon gakko, technical college/Vocational training institute 2) එලගට අවශ්‍ය දේ තමා උනන්දුව. ඒ කියන්නේ මහන්ස්හි වෙලා ලංකාව ඇතුලේ ජපන් භාෂාව ඉගෙන ගැනීම. මේක කොළොඹ තියන සසකවා ආයතනයේ කරන්න පුළුවන්. මුලික පාටමාලාව ඉවර කරලා JLPT (Japanese-Language Proficiency Test - 日本語能力試験) N5 සමත් වෙන්න ඕන. ඕක කලට පස්සේ ජපානයේ තියන ජපන් භාෂාව උගන්වන පාසලකට අයදුම් කරන්න පුළුවන්. සාමාන්යෙන් ඉංග්‍රීසි මාධයෙන් මේ වේදේ කරන්න පුළුවන්. 3) ජපන් භාෂව උගන්වන පාසලෙන් ලබා ගන්න අයදුම් පත පුරවා යැවූ පසු ඔවුන් ඔබට සහතික පතක් දෙනු ඇත. 4) මෙම සහතික පත සමග අනෙකුත් අදාල ලියකියවිලි (උප්පැන සහතිකය , වසර 12 පාසැල හැර යාමේ සහතිකය සහ වත්කම පෙන්වීමේ සහතිකය ) . 5) වත්කම පෙන්වීම සදහා බැංකු ගිණුමක ඇති ලංක්ෂ 25 ක මුදලක් ප්‍රමාණවත් වේ. ගෙවීම් 1) ජපන් භාෂව උගන්වන පාසල හෝ විශ්වවිද්‍යාලයෙන් සහතිකය ලබා ගෙනීමට admisson fee 250000යෙන් 2) පළමු අද්යන කාර්තුව සදහා 250000 යෙන් 3) විසා සදහා 10000-25000 LKR 4) නවතන් සදහා මාස හයකට 30000 X 6 180000 (පසුව ගෙවිය හැක) අදායම 1) අද්යාපනය ලබන කාලය තුල සතියට පැය 28 partime jobak කල හැක මසකට 110000-120000 ලබා ගත හැක . වසරකට පසුව ජපන් භාෂා ප්රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත. මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom