Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානයේ ස්ථිර පදිංචිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ ස්ථිර පදිංචිය

ජපානයේ දැනට ජීවත් වන හෝ ජපානයට පැමිනීමට අපේක්ශාවෙන් සීටින ඔබ දීර්ඝ කාලයක් ජපානයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, සුදුසුකම් ලද විගස ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම ඉතාමත් යෝග්‍ය වේ.

ස්ථිර පදිංචිය යනු නිශ්චිත කාල සීමාවක් නොමැතිව ජපානයේ රැඳී සිටීමට අවසරය ලැබීමයි. මෙහිදී කිසිදු අවහිරතාවයකින් තොරව ඔබට කැමති ආකාරයේ රැකියාවක නිරත විය හැකි අතර වීසා අලුත් කිරීමක් නැත. ස්ථිර පදිංචිය සඳහා වන බලපත්‍රය ජීවිත කාලය සඳහා වලංගු වේ. නමුත් ඔබ වසරකට වැඩි කාලයක් ජපානයෙන් පිටත සිටින්නේ නම් නේවාසික කාඩ්පත අළුත් කිරීමට සිදුවන අතර නැවත රට තුලට ඇතුලත් වීමේ බලපත්‍රයක් ලබාගත යුතුය. එසේම, ජපන් බැංකුවලින් ණය ලබා ගැනීම පහසු වන අතර ඉතාමත් අඩු ලියකියවිලි වලින් ඔබට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරගැනීමට අවස්තාව ලැබේ. ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් ඇතිවන අවාසියක් වන්නේ බදු අයකරගැනීම සඳහා වන නීති ස්වල්ප වශයෙන් වෙනස් වීමයි .

ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පහත පරිදි වේ.

යහපත් හැසිරීම සහ කල්ක්‍රියාව (අපරාධ වාර්තා, බදු ගෙවීම පැහැරහැරීම්, දඩ හෝ සිරගත කිරීමක් නොමැතිවීම)

ප්‍රමාණවත් වත්කමක් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබීම (ස්ථාවර රැකියාවක්, ප්‍රමාණවත් මුදල් ඉතිරියක්)

වර්තමාන වීසා තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සියලු අවශ්‍යතා සපුරාලීම (රැකියා වීසා බලපත්‍රලාභියෙකු නම් එම රැකියාව ඉදිරියට පවත්වා ගැනීම, විවාහ වී කලත්‍රයා මාර්ගයෙන් රැඳී සිටින්නේ නම්, ස්ථාවර විවාහයක් පවත්වා ගැනීම)

ජපානයේ වසර 10 ක අඛණ්ඩ පදිංචිය, මෙම කාලය තුල රැකියා වීසා බලපත්‍රයක් (Technical Intern Training and Specified Skilled Worker (i) යන වීසා අදාල නොවේ) යටතේ වසර 5 ක පදිංචිය හෝ පවුල් තත්ත්වය අනුව ලබා දෙන වීසා මත වසර 5 ක පදිංචිය (Spouse of a Japanese national, Long Term Resident, etc..)

දැනට ජපානයේ ජීවත්වීමට තිබෙන වීසා එම ඛාණ්ඩය යටතේ ලබාගත හැකි උපරිම කාලය තෙක් ලබාසිටීම (බොහෝ අවස්ථාවල අවුරුදු 3 ක්)

ජපානයේ රැඳී සිටි කාල සීමාව තුළ සමාජ ආරක්ෂණ පද්ධතියට අදාල බදු සහ දායක මුදල් (සෞඛ්‍ය රක්ෂණාවරණය, විශ්‍රාම වැටුප්, ආදායම් බදු) ගෙවීම් කාල සීමාව තුල පියවා තිබීම.

අවශ්‍ය සියලු දැනුම්දීම් ආගමන විගමන කාර්යාලයට නියමිත කාල සීමාවන් තුල ඉදිරිපත් කර තිබීම (සේවා යෝජකයින් වෙනස් කිරීම, සමාගම් ලිපිනය වෙනස් කිරීම ආදිය වැනි)

ස්ථිර පදිංචිය ලබාගැනීමට සහාය වීම සඳහා ඇපකරුවෙකු සිටීම (ජපන් ජාතික හෝ ස්ථිර පදිංචිය දරන්නෙකු)

අයදුම් කිරීමට පෙර සහ අයදුම් කිරීමෙන් පසු මාස 6 කට වඩා වැඩි කාලයක් ජපානය තුල රැඳී සිටීම (මාස 12 ක කාලයක් තුළ)

ඉහත සඳහන් කර ඇති වසර 10 ක අඛණ්ඩ පදිංචි වී සිටීම පහත සඳහන් කාරණා වලදී අවශ්‍ය නොවේ.

ජපාන ජාතිකයෙක් හෝ ස්ථිර පදිංචිකරුවකු සමඟ විවාහ වී වසර 3 කට වැඩි කාලයක් එකට ජීවත් වී තිබීම සහ වසරකට වැඩි කාලයක් නොකඩවා ජපානයේ ජීවත් වී සිටීම.

ජපාන පුරවැසියකුගේ හෝ ස්ථිර පදිංචිකරුවකුගේ දරුවකු වීම සහ වසරකට වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.

දිගු කාලීන නේවාසික වීසා බලපත්‍ර මත හෝ සරණාගත වීසා මත අඛණ්ඩව වසර 5 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.

පහත සඳහන් කර ඇති ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 70 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසර 3 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.

ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 80 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසරකට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.

http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_point_calculation_forms.pdf

මෙලෙස ලකුණු 80 ක් හෝ ඊට වැඩි දක්ෂතා ඇති වෘත්තිකයෙකු ලෙස වසරකට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ රැඳී සිටින අයෙකුට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දුන්නද, ඔහුගේ / ඇයගේ කලත්‍රයාට සහ දරුවන්ට එකවර ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා නොදේ. . ඔවුන් වසර 3 කට වැඩි කාලයක් ජපානයේ අඛණ්ඩව වාසය කිරීමෙන් පසු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

රාජ්‍ය තාන්ත්‍රික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්රයන්හි ජපානයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවට පිළිගත් අය වසර 5 කට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ පදිංචිව සිටීම.

සැලකිය යුතු කාරණා

ස්ථිර පදිංචිය ලබාගැනීමට අයදුම් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ජපානයේ පදිංචි වී සිටි අදුරුදු ගණන සනාත කිරීමට නගර ශාලාවෙන් අදාල ලියකියවිලි ලබාගත යුතුය.

අදාල කාල සීමාව තුළ ඔබගේ ආදායම අඩු නම් (විරැකියාව, පාර්ට් ටයිම් රැකියා පමණක් කිරීම, බදු නොගෙවා මුදල් අතට ගන්නා රැකියා කිරීම--මෙහිදී නගර ශාලාව හරහා ඔබගේ ආදායම පෙන්වීම අපහසු වේ), අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

ආගමන විගමන කාර්යාලය මගින් ඔබ ජපානයේ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයකට බැඳී සිටින බවට සාක්ෂි සොයා බලන අතර එහිදී ඔබ ජපානයේ ජීවත්ව සිටි කාලය තුල සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයකට බැඳී නොසිටි බවට හෝ අදාල සාමාජික මුදල් නොගෙවා තිබෙන බවට විස්තර ලැබුනහොත් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

දැනුමට යමක් එකතු උනා කියල හිතෙනවා නම් මෙන්න මෙතෙනට ගිහිල්ල පොඩි ලයික් එකක් දාල එන්න.

https://www.facebook.com/guideme2japan

[QUOTE="අල මල්ලි, post: 25503979, member: 414869"] [B]ජපානයේ ස්ථිර පදිංචිය[/B] ජපානයේ දැනට ජීවත් වන හෝ ජපානයට පැමිනීමට අපේක්ශාවෙන් සීටින ඔබ දීර්ඝ කාලයක් ජපානයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, සුදුසුකම් ලද විගස ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම ඉතාමත් යෝග්‍ය වේ. ස්ථිර පදිංචිය යනු නිශ්චිත කාල සීමාවක් නොමැතිව ජපානයේ රැඳී සිටීමට අවසරය ලැබීමයි. මෙහිදී කිසිදු අවහිරතාවයකින් තොරව ඔබට කැමති ආකාරයේ රැකියාවක නිරත විය හැකි අතර වීසා අලුත් කිරීමක් නැත. ස්ථිර පදිංචිය සඳහා වන බලපත්‍රය ජීවිත කාලය සඳහා වලංගු වේ. නමුත් ඔබ වසරකට වැඩි කාලයක් ජපානයෙන් පිටත සිටින්නේ නම් නේවාසික කාඩ්පත අළුත් කිරීමට සිදුවන අතර නැවත රට තුලට ඇතුලත් වීමේ බලපත්‍රයක් ලබාගත යුතුය. එසේම, ජපන් බැංකුවලින් ණය ලබා ගැනීම පහසු වන අතර ඉතාමත් අඩු ලියකියවිලි වලින් ඔබට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරගැනීමට අවස්තාව ලැබේ. ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් ඇතිවන අවාසියක් වන්නේ බදු අයකරගැනීම සඳහා වන නීති ස්වල්ප වශයෙන් වෙනස් වීමයි . ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පහත පරිදි වේ. [LIST] [*]යහපත් හැසිරීම සහ කල්ක්‍රියාව (අපරාධ වාර්තා, බදු ගෙවීම පැහැරහැරීම්, දඩ හෝ සිරගත කිරීමක් නොමැතිවීම) [*]ප්‍රමාණවත් වත්කමක් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබීම (ස්ථාවර රැකියාවක්, ප්‍රමාණවත් මුදල් ඉතිරියක්) [*]වර්තමාන වීසා තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සියලු අවශ්‍යතා සපුරාලීම (රැකියා වීසා බලපත්‍රලාභියෙකු නම් එම රැකියාව ඉදිරියට පවත්වා ගැනීම, විවාහ වී කලත්‍රයා මාර්ගයෙන් රැඳී සිටින්නේ නම්, ස්ථාවර විවාහයක් පවත්වා ගැනීම) [*]ජපානයේ වසර 10 ක අඛණ්ඩ පදිංචිය, මෙම කාලය තුල රැකියා වීසා බලපත්‍රයක් (Technical Intern Training and Specified Skilled Worker (i) යන වීසා අදාල නොවේ) යටතේ වසර 5 ක පදිංචිය හෝ පවුල් තත්ත්වය අනුව ලබා දෙන වීසා මත වසර 5 ක පදිංචිය (Spouse of a Japanese national, Long Term Resident, etc..) [*]දැනට ජපානයේ ජීවත්වීමට තිබෙන වීසා එම ඛාණ්ඩය යටතේ ලබාගත හැකි උපරිම කාලය තෙක් ලබාසිටීම (බොහෝ අවස්ථාවල අවුරුදු 3 ක්) [*]ජපානයේ රැඳී සිටි කාල සීමාව තුළ සමාජ ආරක්ෂණ පද්ධතියට අදාල බදු සහ දායක මුදල් (සෞඛ්‍ය රක්ෂණාවරණය, විශ්‍රාම වැටුප්, ආදායම් බදු) ගෙවීම් කාල සීමාව තුල පියවා තිබීම. [*]අවශ්‍ය සියලු දැනුම්දීම් ආගමන විගමන කාර්යාලයට නියමිත කාල සීමාවන් තුල ඉදිරිපත් කර තිබීම (සේවා යෝජකයින් වෙනස් කිරීම, සමාගම් ලිපිනය වෙනස් කිරීම ආදිය වැනි) [*]ස්ථිර පදිංචිය ලබාගැනීමට සහාය වීම සඳහා ඇපකරුවෙකු සිටීම (ජපන් ජාතික හෝ ස්ථිර පදිංචිය දරන්නෙකු) [*]අයදුම් කිරීමට පෙර සහ අයදුම් කිරීමෙන් පසු මාස 6 කට වඩා වැඩි කාලයක් ජපානය තුල රැඳී සිටීම (මාස 12 ක කාලයක් තුළ) [/LIST] ඉහත සඳහන් කර ඇති වසර 10 ක අඛණ්ඩ පදිංචි වී සිටීම පහත සඳහන් කාරණා වලදී අවශ්‍ය නොවේ. [LIST] [*]ජපාන ජාතිකයෙක් හෝ ස්ථිර පදිංචිකරුවකු සමඟ විවාහ වී වසර 3 කට වැඩි කාලයක් එකට ජීවත් වී තිබීම සහ වසරකට වැඩි කාලයක් නොකඩවා ජපානයේ ජීවත් වී සිටීම. [*]ජපාන පුරවැසියකුගේ හෝ ස්ථිර පදිංචිකරුවකුගේ දරුවකු වීම සහ වසරකට වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම. [*]දිගු කාලීන නේවාසික වීසා බලපත්‍ර මත හෝ සරණාගත වීසා මත අඛණ්ඩව වසර 5 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම. [*]පහත සඳහන් කර ඇති ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 70 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසර 3 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම. [*]ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 80 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසරකට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම. [LIST] [*][URL]http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_point_calculation_forms.pdf[/URL] [*]මෙලෙස ලකුණු 80 ක් හෝ ඊට වැඩි දක්ෂතා ඇති වෘත්තිකයෙකු ලෙස වසරකට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ රැඳී සිටින අයෙකුට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දුන්නද, ඔහුගේ / ඇයගේ කලත්‍රයාට සහ දරුවන්ට එකවර ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා නොදේ. . ඔවුන් වසර 3 කට වැඩි කාලයක් ජපානයේ අඛණ්ඩව වාසය කිරීමෙන් පසු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. [/LIST] [*]රාජ්‍ය තාන්ත්‍රික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්රයන්හි ජපානයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවට පිළිගත් අය වසර 5 කට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ පදිංචිව සිටීම. [/LIST] සැලකිය යුතු කාරණා ස්ථිර පදිංචිය ලබාගැනීමට අයදුම් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ජපානයේ පදිංචි වී සිටි අදුරුදු ගණන සනාත කිරීමට නගර ශාලාවෙන් අදාල ලියකියවිලි ලබාගත යුතුය. අදාල කාල සීමාව තුළ ඔබගේ ආදායම අඩු නම් (විරැකියාව, පාර්ට් ටයිම් රැකියා පමණක් කිරීම, බදු නොගෙවා මුදල් අතට ගන්නා රැකියා කිරීම--මෙහිදී නගර ශාලාව හරහා ඔබගේ ආදායම පෙන්වීම අපහසු වේ), අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. ආගමන විගමන කාර්යාලය මගින් ඔබ ජපානයේ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයකට බැඳී සිටින බවට සාක්ෂි සොයා බලන අතර එහිදී ඔබ ජපානයේ ජීවත්ව සිටි කාලය තුල සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයකට බැඳී නොසිටි බවට හෝ අදාල සාමාජික මුදල් නොගෙවා තිබෙන බවට විස්තර ලැබුනහොත් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. දැනුමට යමක් එකතු උනා කියල හිතෙනවා නම් මෙන්න මෙතෙනට ගිහිල්ල පොඩි ලයික් එකක් දාල එන්න. [URL]https://www.facebook.com/guideme2japan[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom