Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+++ ජපානය~Winaasai +++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක 4 ප්‍රතික්‍රියාකාරකයේ ජල බිංදුවක්වත් නැහැ - ඇමෙරිකාව

- විකිරණශීලිත්වයේ පරිමාව අධිකයි. ලෝක ව්‍යසනයක් ද විය හැකි බවට අනතුරු ඇඟවීම්

ජපාන ෆුකුෂීමා දායිචි (Daiichi) අංක එක න්‍යෂ්ඨික බලාගාරයේ සතර වන ප්‍රතික්‍රියාකාරක පද්ධතියේ එකදු වතුර බිංදුවක්වත් මේ වන විට නොමැති බව ඇමෙරිකානු න්‍යෂ්ඨික බලශක්ති නීති ක්රියාකාරීත්වයේ ප්‍රධානී ග්‍රේගරි ජජ්කෝ (Gregory Jaczko) විසින් අනාවරණය කරමින් ප්‍රකාශ කර සිටියි. මෙම තත්ත්වය තුළ ඉතා විශාල ව්‍යසනයක් මෙමඟින් සිදු විය හැකි බවත් එය කිසිලෙසකින්වත් සුළුවෙන් තැකිය නොහැකි බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. මේ වන විට ජපාන ජනතාවද, න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ ව්‍යසනයේ නිසි තතු හෙළි නොකිරීම පිළිබඳව ජපාන පාලනය කෙරෙහි විශාල වෛරයකින් පසුවන බවද සඳහන් වේ.

ජපාන බලධාරීන්ට ලෝක මට්ටමින් දෝෂාරෝපනද එල්ල වෙමින් පවති. මම ව්‍යසනයේ නියම තතු ලෝකයාට හෙළි කර ලෝක ප්‍රජාවගෙන් මුලදීම ආධාර ලබා ගත්තේ නම් මෙම ව්‍යසනයෙන් වන හානීය අවම කර ගැනීමට තිබු බව සඳහන් කරමින් ලොව නන්දෙසින් ජපන් බලධාරීන් වෙත විරෝධය එල්ල වෙමින් පවති.

ජපාන සුනාමිය සිදු වූ පසු දිනම රුසියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් මෙම න්‍යෂ්ඨික ව්‍යසනය අවම කර ගැනීම සඳහා විශේෂඥයින්ව ලබා දීමට ඉදිරි පත් වූ අතර ඒ කිසිවක් ජපාන බලධාරීන් විසින් ගණන් නොගත් බවටද චෝදනා එල්ල වෙමින් පවතී.

ජපාන බලධාරීන්ගේ නොසැළකිල්ලේ පරිමාව කොතරම්ද යත් ජපානයේ ළඟම මිතුරා වන ඇමෙරිකාවෙන් සහායෝගයේ දැත් ප්‍රථමයෙන්ම දිගු වෙද්දීත් ජපාන බලධාරීන් විසින් ඔවුන්වද ප්‍රතිෂේප කර සිටි බව සඳහන් වේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය විසින් ජපාන සුනාමියෙන් පසු දිනම ප්‍රතික්‍රියාකාරක පද්ධතියට අවශ්‍යය සිසිලන පද්ධතියක් වහා එවන්නදැයි ඇසු කල ජපාන බලධාරීන් විසින් එයද ප්‍රතිෂේප කර තිබිණි. මෙවැනි ව්‍යසන අවස්ථාවකදීත් ජපාන්නුගේ මහන්තත්ත්වය යැයි ඇය විසින් චෝදනා මුඛයන් ප්‍රකාශ කරද සිටියා ය.

දැන් දැන් මෙම විකිරණ කාන්දු වීම ජපානයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ ඇලස්කාව, ඇමෙරිකාව යන ප්‍රදේශ කරාද පැතිර යා හැකි බවට අනතුරු ඇඟවීම් ද කර ඇත.

ආසියාවේ ද විශාල ප්‍රදේශ ප්‍රමාණයකට මෙම විකිරණ පැතිරයාම සිදු විය හැකි බවටද සඳහන් වේ. නැඟෙනහිර රුසියාව, කොරියානු අර්ධද්වීපය, චීනය යන ජපානය අවට පිහිටි සියළුම රටවලට මෙම විකිරණ පැතිරීම ඝෘජුවම සිදු විය හැකි බව සඳහන් වේ.

ජපාන සෙන්දායි (Sendai) ප්‍රදේශයේ සේවයේ නියුතු ප්‍රංශ සහායෝගි කණ්ඩායමට ෆුකුෂීමා ප්‍රදේශයෙන් අවම වශයෙන් කිලෝමිටර 350 ක දුරින්වත් සිටන ලෙසට ප්‍රංශ බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇති අතර ප්‍රංශ වැසියන් නැවත ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා දෙකක්ද ප්‍රංශ විසින් ජපානයට යවා ඇත.

ජපාන ආර්ථිකයට හානී විය හැකි බැවින් ජපාන බලධාරීන් විසින් සැබැ තතු ලෝකයෙන් වසන් කරමින් සිටින බවට න්‍යෂ්ඨික විකිරණ පිළිබඳව ඇමෙරිකානු විශේෂඥයෝ පිරිසක් විසින් ද ජපානයට චෝදනා කර සිටිති.

[QUOTE="shenl, post: 9645911, member: 309104"] [B][SIZE=5] අංක 4 ප්‍රතික්‍රියාකාරකයේ ජල බිංදුවක්වත් නැහැ - ඇමෙරිකාව [/SIZE][/B] [SIZE=4][B][COLOR=#008000][B][I]- විකිරණශීලිත්වයේ පරිමාව අධිකයි. ලෝක ව්‍යසනයක් ද විය හැකි බවට අනතුරු ඇඟවීම්[/I][/B][/COLOR][/B] ජපාන ෆුකුෂීමා දායිචි (Daiichi) අංක එක න්‍යෂ්ඨික බලාගාරයේ සතර වන ප්‍රතික්‍රියාකාරක පද්ධතියේ එකදු වතුර බිංදුවක්වත් මේ වන විට නොමැති බව ඇමෙරිකානු න්‍යෂ්ඨික බලශක්ති නීති ක්රියාකාරීත්වයේ ප්‍රධානී ග්‍රේගරි ජජ්කෝ (Gregory Jaczko) විසින් අනාවරණය කරමින් ප්‍රකාශ කර සිටියි. මෙම තත්ත්වය තුළ ඉතා විශාල ව්‍යසනයක් මෙමඟින් සිදු විය හැකි බවත් එය කිසිලෙසකින්වත් සුළුවෙන් තැකිය නොහැකි බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. මේ වන විට ජපාන ජනතාවද, න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ ව්‍යසනයේ නිසි තතු හෙළි නොකිරීම පිළිබඳව ජපාන පාලනය කෙරෙහි විශාල වෛරයකින් පසුවන බවද සඳහන් වේ. ජපාන බලධාරීන්ට ලෝක මට්ටමින් දෝෂාරෝපනද එල්ල වෙමින් පවති. මම ව්‍යසනයේ නියම තතු ලෝකයාට හෙළි කර ලෝක ප්‍රජාවගෙන් මුලදීම ආධාර ලබා ගත්තේ නම් මෙම ව්‍යසනයෙන් වන හානීය අවම කර ගැනීමට තිබු බව සඳහන් කරමින් ලොව නන්දෙසින් ජපන් බලධාරීන් වෙත විරෝධය එල්ල වෙමින් පවති. ජපාන සුනාමිය සිදු වූ පසු දිනම රුසියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් මෙම න්‍යෂ්ඨික ව්‍යසනය අවම කර ගැනීම සඳහා විශේෂඥයින්ව ලබා දීමට ඉදිරි පත් වූ අතර ඒ කිසිවක් ජපාන බලධාරීන් විසින් ගණන් නොගත් බවටද චෝදනා එල්ල වෙමින් පවතී. ජපාන බලධාරීන්ගේ නොසැළකිල්ලේ පරිමාව කොතරම්ද යත් ජපානයේ ළඟම මිතුරා වන ඇමෙරිකාවෙන් සහායෝගයේ දැත් ප්‍රථමයෙන්ම දිගු වෙද්දීත් ජපාන බලධාරීන් විසින් ඔවුන්වද ප්‍රතිෂේප කර සිටි බව සඳහන් වේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය විසින් ජපාන සුනාමියෙන් පසු දිනම ප්‍රතික්‍රියාකාරක පද්ධතියට අවශ්‍යය සිසිලන පද්ධතියක් වහා එවන්නදැයි ඇසු කල ජපාන බලධාරීන් විසින් එයද ප්‍රතිෂේප කර තිබිණි. මෙවැනි ව්‍යසන අවස්ථාවකදීත් ජපාන්නුගේ මහන්තත්ත්වය යැයි ඇය විසින් චෝදනා මුඛයන් ප්‍රකාශ කරද සිටියා ය. දැන් දැන් මෙම විකිරණ කාන්දු වීම ජපානයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ ඇලස්කාව, ඇමෙරිකාව යන ප්‍රදේශ කරාද පැතිර යා හැකි බවට අනතුරු ඇඟවීම් ද කර ඇත. ආසියාවේ ද විශාල ප්‍රදේශ ප්‍රමාණයකට මෙම විකිරණ පැතිරයාම සිදු විය හැකි බවටද සඳහන් වේ. නැඟෙනහිර රුසියාව, කොරියානු අර්ධද්වීපය, චීනය යන ජපානය අවට පිහිටි සියළුම රටවලට මෙම විකිරණ පැතිරීම ඝෘජුවම සිදු විය හැකි බව සඳහන් වේ. ජපාන සෙන්දායි (Sendai) ප්‍රදේශයේ සේවයේ නියුතු ප්‍රංශ සහායෝගි කණ්ඩායමට ෆුකුෂීමා ප්‍රදේශයෙන් අවම වශයෙන් කිලෝමිටර 350 ක දුරින්වත් සිටන ලෙසට ප්‍රංශ බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇති අතර ප්‍රංශ වැසියන් නැවත ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා දෙකක්ද ප්‍රංශ විසින් ජපානයට යවා ඇත. ජපාන ආර්ථිකයට හානී විය හැකි බැවින් ජපාන බලධාරීන් විසින් සැබැ තතු ලෝකයෙන් වසන් කරමින් සිටින බවට න්‍යෂ්ඨික විකිරණ පිළිබඳව ඇමෙරිකානු විශේෂඥයෝ පිරිසක් විසින් ද ජපානයට චෝදනා කර සිටිති. [/SIZE] [CENTER][CENTER][IMG]http://www.lankacnews.com/sinhala/images/stories/2011_march/fukoshima_4.jpg[/IMG][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom