Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

Honda Vezel එක ලංකාවේ ජනප්‍රිය වෙනවත් එක්කම අළුත් Honda Vezel මොඩ්ල් එකකුත් හැම තැනම පැතිරෙනවා. ඒ තමා Honda Vezel Gold බැජ් model එක. Car Sale වල internet එකේ හැම තැනම අපිට මේ අළුත් model එක ගැන ads බලාගන්න පුළුවන්. සමහර sale වලින් මේ Gold බැජ් model එක වඩාත් උසස් model එකක් කියල වැඩි ගානකුත් අයකරනවලු. මොකද්ද මේ Gold බැජ් model එක? මොකද්ද ඒකේ තියෙන වෙනස?

ඇත්තටම Honda Vezel Gold බැජ් model කියලා Honda Vezel model එකක් නැහැ. ජපානේ ගිහිල්ලා ඇහුවොත් ඒගොල්ලන් එහෙම model එකක් නැහැ කියල කියයි. මේක Honda Vezel එකට එන accessory (අතිරේකයක්) විතරයි. Honda එකෙන් එක හඳුන්වන්නේ Kit Gold Emblem ලෙසයි. අපි දන්න තරමට මේකේ නිල Honda part number එක O8F20-T7A -000. මේකෙ තියෙන්නේ ඉදිරිපස හා පසුපස Honda H අකුර සහ VEZEL නාම ලාංචනය Gold (රත්තරන්) පාටින් නිමවූ බැජ් පමණයි. සාමාන්‍යයෙන් ගොඩක් Honda කාර් වලට මේ බැජ් ලබාගත හැකියි.

ලංකාවේ මේ Gold බැජ් එක රුපියල් 14000 ඉඳල 20000 විතර වෙනකන් එක එක තැන්වල තියෙනවා. ඉතින් මේ accessory එක දැම්මට කමක් නැහැ ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත. නමුත් සමහර තැන් වල එහෙම කරලා ඒක අලුත් model එකක් සේ පෙන්වන එක නම් වැරදි බවයි මගේ අදහස. ඕගොල්ලෝ මොකද හිතන්නේ?

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17472804, member: 496236"] [b]ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model[/b] [IMG]http://tek.lk/wp-content/uploads/2014/09/featured-image1.jpg[/IMG] [COLOR="Orange"][SIZE="5"]Honda Vezel එක ලංකාවේ ජනප්‍රිය වෙනවත් එක්කම අළුත් Honda Vezel මොඩ්ල් එකකුත් හැම තැනම පැතිරෙනවා. ඒ තමා Honda Vezel Gold බැජ් model එක. Car Sale වල internet එකේ හැම තැනම අපිට මේ අළුත් model එක ගැන ads බලාගන්න පුළුවන්. සමහර sale වලින් මේ Gold බැජ් model එක වඩාත් උසස් model එකක් කියල වැඩි ගානකුත් අයකරනවලු. මොකද්ද මේ Gold බැජ් model එක? මොකද්ද ඒකේ තියෙන වෙනස? ඇත්තටම Honda Vezel Gold බැජ් model කියලා Honda Vezel model එකක් නැහැ. ජපානේ ගිහිල්ලා ඇහුවොත් ඒගොල්ලන් එහෙම model එකක් නැහැ කියල කියයි. මේක Honda Vezel එකට එන accessory (අතිරේකයක්) විතරයි. Honda එකෙන් එක හඳුන්වන්නේ Kit Gold Emblem ලෙසයි. අපි දන්න තරමට මේකේ නිල Honda part number එක O8F20-T7A -000. මේකෙ තියෙන්නේ ඉදිරිපස හා පසුපස Honda H අකුර සහ VEZEL නාම ලාංචනය Gold (රත්තරන්) පාටින් නිමවූ බැජ් පමණයි. සාමාන්‍යයෙන් ගොඩක් Honda කාර් වලට මේ බැජ් ලබාගත හැකියි. ලංකාවේ මේ Gold බැජ් එක රුපියල් 14000 ඉඳල 20000 විතර වෙනකන් එක එක තැන්වල තියෙනවා. ඉතින් මේ accessory එක දැම්මට කමක් නැහැ ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත. නමුත් සමහර තැන් වල එහෙම කරලා ඒක අලුත් model එකක් සේ පෙන්වන එක නම් වැරදි බවයි මගේ අදහස. ඕගොල්ලෝ මොකද හිතන්නේ? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom