Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි

ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන Vehicle accessories (විතරක් නෙවෙයි ඕනේ දෙයක්) ගෙන්නගන්න පුළුවන් http://www.fromjapan.co.jp සයිට් එක හරහා

ගෙවීම් කරන්න තියෙන්නේ Paypal වලින් නිසා වැඩේ පහසුයි.

http://www.amazon.co.jp

http://www.rakuten.co.jp

http://shopping.yahoo.co.jp

http://kakaku.com

http://zozo.jp

https://calamel.jp

http://www.7netshopping.jp වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා.

එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ fromjapan.co.jp සයිට් එකටයි. ඒ වෙනුවට එයාලා අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා. හැබැයි Free shipping නෑ.

English වලින් සර්ච් කලත් එනවා. ඒත් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ තමන්ට අවශ්‍ය දේ ජපන් වලට හරවලා සර්ච් කලාම පෙන්නන item ගණන වැඩියි. (මේ සයිට් එක හරහා පෙන්නන අනිත් සයිට් වල තියන අයිටම් ගොඩක ඩිස්ක්රිප්ෂන් තියෙන්නේ ජපන් වලින් නිසා.)

උදාහරනයක් විදිහට LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා アクア用LEDウェルカムランプ කියලා සර්ච් කලාම අයිටම් ගොඩක් එනවා මෙහෙම

http://www.fromjapan.co.jp/s/search/list?/s/trans/=&lang=en&word=アクア用LEDウェルカムランプ&category=All&auction=1&shopping=1&auction_site=yahoo&shopping_site=yahoo,rakuten,amazon&price_min=2&fromlang=ja&sort_order=price_asc&in_stock_shopping_yahoo=1

ඔතන පෙන්නනවා amazon.co.jp, rakuten.co.jp, shopping.yahoo.co.jp වගේ සයිට් කිහිපයක තියන අයිටම්

කැමති සයිට් එකකින් අයිටම් එක සිලෙක්ට් කරලා ඕඩර් එක දාන්න තියෙන්නේ. එතකොට අපි ගෙවන්නේ මේ අයිටම් එක ඒ සයිට් එකෙන් fromjapan.co.jp වල warehouse එකට ගෙන්නගන්න ඒ අයිටම් එකට ගෙවන්න ඕනේ ගානයි. (ඒක Payment -1)

ඒ ගෙවලා ඉවර වෙලා අපිට තෝරගන්න පුළුවන් මේක shipping කරන්න ඕනේ කොහොමද කියන එක.

ඔය ටික කරලා සතියක් බලාගන ඉන්න ඕනේ ඔය අයිටම් එක එයාලගේ warehouse එකට එනකම්. එතකම් පෙන්නන්නේ Order in transit to FJ කියලා මෙහෙමයි.

සතියකින් විතර පස්සේ අපිට මේල් එකක් එවනවා අයිටම් එක ආවා, ඒකට යන shipping charges මෙහෙමයි කැමති විදිහක් තෝරගන්න කියලා. මේ වගේ. :

එතනින් අපි තෝරගන්න විදිහ අනුව shipping වලට යන මුළු මුදල පෙන්නනවා මෙහෙම. ඊට පස්සේ ඒ ගාන Paypal වලින් ගෙවන්න තියෙන්නේ. (ඒක Payment -2)

ඔතනදී මුලින් එයාලා ගෙන්නගන්න අයිටම් එක එහෙම්මම එවනවද?, එහෙම නැත්නම් කවර් එක ගලවලා වෙනම බොක්ස් එකක දාලා එවනවද කියලා තෝරගන්න තියනවා.

වෙනම බොක්ස් එකක දානවා නම් ඒකට ¥500ක් ගන්නවා.

තව ඔප්ෂන් එකක් තියනවා අපි තෝරගත්ත අයිටම් එකමද කියලා චෙක් කරලා අපිට එවන සීන් එකක්.

එහෙම චෙක් කරන්න දැම්මොත් තවත් ¥150ක් ද කොහෙද ගන්නවා. මේ වගේ.

(ඔතනදී Shipping Invoice එකේ පෙන්නන්න ඕනේ ගාන අපිට වෙනස් කරන්න පුළුවන්. කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා නම් ඒක අඩුකරගන්න. මේ වගේ)

ඊට පස්සේ පෙන්නනවා Queued for shipping කියලා මෙහෙම

පහුවදාම උදේම අයිටම් එක එයාලා ෂිප් කලාට පස්සේ ට්‍රැකින් නම්බර් එකක් එනවා මේල් එකකින්. ඒක ට්‍රැක් කරන්න තියෙන්නේ එනකම්

http://www.post.japanpost.jp/int/ems/index_en.html

[QUOTE="Hipapotemas, post: 18803051, member: 385626"] [b]ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි[/b] [SIZE="4"]ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන Vehicle accessories (විතරක් නෙවෙයි ඕනේ දෙයක්) ගෙන්නගන්න පුළුවන් [url]http://www.fromjapan.co.jp[/url] සයිට් එක හරහා :D:D ගෙවීම් කරන්න තියෙන්නේ Paypal වලින් නිසා වැඩේ පහසුයි. :rofl::rofl: [IMG]http://i.imgur.com/bODiw0R.jpg[/IMG] [url]http://www.amazon.co.jp[/url] [url]http://www.rakuten.co.jp[/url] [url]http://shopping.yahoo.co.jp[/url] [url]http://kakaku.com[/url] [url]http://zozo.jp[/url] [url]https://calamel.jp[/url] [url]http://www.7netshopping.jp[/url] වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා. :nerd: එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ fromjapan.co.jp සයිට් එකටයි. ඒ වෙනුවට එයාලා අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා. හැබැයි Free shipping නෑ. :angry::angry: English වලින් සර්ච් කලත් එනවා. ඒත් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ තමන්ට අවශ්‍ය දේ ජපන් වලට හරවලා සර්ච් කලාම පෙන්නන item ගණන වැඩියි. (මේ සයිට් එක හරහා පෙන්නන අනිත් සයිට් වල තියන අයිටම් ගොඩක ඩිස්ක්රිප්ෂන් තියෙන්නේ ජපන් වලින් නිසා.) උදාහරනයක් විදිහට LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා アクア用LEDウェルカムランプ කියලා සර්ච් කලාම අයිටම් ගොඩක් එනවා මෙහෙම :P:P [url]http://www.fromjapan.co.jp/s/search/list?%2Fs%2Ftrans%2F=&lang=en&word=%E3%82%A2%E3%82%AF%E3%82%A2%E7%94%A8LED%E3%82%A6%E3%82%A7%E3%83%AB%E3%82%AB%E3%83%A0%E3%83%A9%E3%83%B3%E3%83%97&category=All&auction=1&shopping=1&auction_site=yahoo&shopping_site=yahoo%2Crakuten%2Camazon&price_min=2&fromlang=ja&sort_order=price_asc&in_stock_shopping_yahoo=1[/url] ඔතන පෙන්නනවා amazon.co.jp, rakuten.co.jp, shopping.yahoo.co.jp වගේ සයිට් කිහිපයක තියන අයිටම් කැමති සයිට් එකකින් අයිටම් එක සිලෙක්ට් කරලා ඕඩර් එක දාන්න තියෙන්නේ. එතකොට අපි ගෙවන්නේ මේ අයිටම් එක ඒ සයිට් එකෙන් fromjapan.co.jp වල warehouse එකට ගෙන්නගන්න ඒ අයිටම් එකට ගෙවන්න ඕනේ ගානයි. (ඒක Payment -1) ඒ ගෙවලා ඉවර වෙලා අපිට තෝරගන්න පුළුවන් මේක shipping කරන්න ඕනේ කොහොමද කියන එක. ඔය ටික කරලා සතියක් බලාගන ඉන්න ඕනේ ඔය අයිටම් එක එයාලගේ warehouse එකට එනකම්. එතකම් පෙන්නන්නේ Order in transit to FJ කියලා මෙහෙමයි. :frown::frown: [IMG]http://i.imgur.com/Yxlz145.jpg[/IMG] [IMG]http://i.imgur.com/80pKKHa.jpg[/IMG] සතියකින් විතර පස්සේ අපිට මේල් එකක් එවනවා අයිටම් එක ආවා, ඒකට යන shipping charges මෙහෙමයි කැමති විදිහක් තෝරගන්න කියලා. මේ වගේ. ::rolleyes: [IMG]http://i.imgur.com/W9jDCyR.jpg[/IMG] එතනින් අපි තෝරගන්න විදිහ අනුව shipping වලට යන මුළු මුදල පෙන්නනවා මෙහෙම. ඊට පස්සේ ඒ ගාන Paypal වලින් ගෙවන්න තියෙන්නේ. (ඒක Payment -2) [IMG]http://i.imgur.com/DV0hbjz.jpg[/IMG] ඔතනදී මුලින් එයාලා ගෙන්නගන්න අයිටම් එක එහෙම්මම එවනවද?, එහෙම නැත්නම් කවර් එක ගලවලා වෙනම බොක්ස් එකක දාලා එවනවද කියලා තෝරගන්න තියනවා. වෙනම බොක්ස් එකක දානවා නම් ඒකට ¥500ක් ගන්නවා. තව ඔප්ෂන් එකක් තියනවා අපි තෝරගත්ත අයිටම් එකමද කියලා චෙක් කරලා අපිට එවන සීන් එකක්. එහෙම චෙක් කරන්න දැම්මොත් තවත් ¥150ක් ද කොහෙද ගන්නවා. මේ වගේ.:angry::angry: [IMG]http://i.imgur.com/6RMdCBX.jpg[/IMG] (ඔතනදී Shipping Invoice එකේ පෙන්නන්න ඕනේ ගාන අපිට වෙනස් කරන්න පුළුවන්. කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා නම් ඒක අඩුකරගන්න. මේ වගේ) :rofl::rofl: [IMG]http://i.imgur.com/w50VbkV.jpg[/IMG] ඊට පස්සේ පෙන්නනවා Queued for shipping කියලා මෙහෙම :love: [IMG]http://i.imgur.com/tLAqnLM.jpg[/IMG] පහුවදාම උදේම අයිටම් එක එයාලා ෂිප් කලාට පස්සේ ට්‍රැකින් නම්බර් එකක් එනවා මේල් එකකින්. ඒක ට්‍රැක් කරන්න තියෙන්නේ එනකම් :D:D:D [url]http://www.post.japanpost.jp/int/ems/index_en.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom