Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානේ අය විදේශ සිසුන්ට සලකන්නේ මේ විදියටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="reuse" data-source="post: 28763588" data-attributes="member: 200727"><p>වීසා ඉවර උනාම ලංකාවට යන්න ඕන.ඒක තමයි නීතිය .ලංකාවේ වගේ සෙල්ලම් බෑ වෙන රටවල්වල .එයා රිෆියුජී ඉල්ලලා තියෙනවා .ඒ රිෆියුජී ඉන්ටවිව් එකේදි රිෆියුජී ඉල්ලන හේතුව ඉදිරිපත් කරන්න බැරි උනොත් එයා fail. රිෆියුජී කොලේ දෙන්නේ නෑ . immigration එකෙන් කියනවා දවස් හතක් ඇතුලත රටෙන් පිටවෙන්න කියලා .එහෙමත් පිට නොවී අහු උනොත් බරපතළකම තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ට ...තදබල නීති විරෝධී වැඩක් ඒක.මොකද immigration ලට හොරෙන් ඉදලා අහු උනාම එයාලා computer එක බලපු ගමන් ඔක්කොම details එනවා. එයාට වීසත් නෑ . එයාගේ රිෆියුජීත් reject එයාට රටෙන් පිටවෙන්න කියලා තියෙද්දිත් එයා ඒ රටේ නීතියට ගරු කරලා නෑ කියලා .එහෙම අහු උනොත් ඉතිං කාටත් ඔය සෙතේ තමයි වෙන්නේ...එයාව රෝහලකට ගෙනියපු නැති එක වරදක් කියන අයට මම කියන්නේ .පිටරටවල health insurance card එක නැත්නම් රෝහලකට ඇතුල් කරන්න බෑ .මේ ලමයට වීසා නෑ කියන්නේ health insurance එක cancel . ඒ නිසා වෙන්න ඕනි immigration එකෙන් ගිනිහින් නැත්තේ. මග මැරුනත් insurance card එක නැත්නම් රෝහලට බාරගන්නේ නෑ .ඒවා තමයි පිටරටවල හැටි. ලංකාවට ආදරේ කරන්න .ලංකාව උතුම් රටක් කියන්නේ ඒකයි. immigration හිතන්නේ බොරුවට ලෙඩ වගේ රගපාලා රෝහලෙනුත් පනී කියලා . Immigration එක හිතන්නෙම හොරෙක් විදිහටම තමයි ... ඒකයි සමහර රටවල්වල අල්ලපු ගමන් කකුල්වලට මාංචු දාන්නේ දුවන්න බැරිවෙන්න.. එයාට තිබුනා සල්ලි නැත්නම් ටිකට් එක ගන්න ශෝශල් මීඩියාවල පෝස්ට් එකක් දාලා ජපානේ ඉන්න අයගෙන් මුදල් එකතු කරගන්න . අපේ ලංකාවේ මිනිස්සු ඒ වගේ අවශ්තා වලදි උදව් කරනවා ඕන තරම් . ඔය කදවුරු කිව්වට ඕවා jail. හිරකාරයෝ විදිහට තමයි සළකන්නේ. හිරකාරයෝ විදිහට තියන්නේ. නීති විරෝධී දෙයක් කරලා නීතියේ පිහිට ලැබෙයිද කියන්න නම් අමාරුයි. ( මොකද ලංකාව නෙවෙයි නේ ) රටවල්වලට ගියා වගේ නෙවෙයි ඒවායේ නීති දැනගෙන මේ අපේ රට නෙවෙයි කියන හැගීමෙන් ඉන්න දැනගන්න ඕනි. ඔය ශෝශල් මීඩියා වල පෙන්නන සුරංගනා ලෝකය කොහොමද කියලා අහන්න ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න ඕන උනාම සැප කොහොමද කියලා ..බහුතරයක් ඇත්ත කියන්නේ නෑ ඒත් අවංකව එක් කෙනෙක් හරි කියයි. අහලා දැනගෙන රටකට යන්න යනකොට ...හරිම කණගාටුයි ඉතිං .</p><p>Copied</p></blockquote><p></p>
[QUOTE="reuse, post: 28763588, member: 200727"] වීසා ඉවර උනාම ලංකාවට යන්න ඕන.ඒක තමයි නීතිය .ලංකාවේ වගේ සෙල්ලම් බෑ වෙන රටවල්වල .එයා රිෆියුජී ඉල්ලලා තියෙනවා .ඒ රිෆියුජී ඉන්ටවිව් එකේදි රිෆියුජී ඉල්ලන හේතුව ඉදිරිපත් කරන්න බැරි උනොත් එයා fail. රිෆියුජී කොලේ දෙන්නේ නෑ . immigration එකෙන් කියනවා දවස් හතක් ඇතුලත රටෙන් පිටවෙන්න කියලා .එහෙමත් පිට නොවී අහු උනොත් බරපතළකම තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ට ...තදබල නීති විරෝධී වැඩක් ඒක.මොකද immigration ලට හොරෙන් ඉදලා අහු උනාම එයාලා computer එක බලපු ගමන් ඔක්කොම details එනවා. එයාට වීසත් නෑ . එයාගේ රිෆියුජීත් reject එයාට රටෙන් පිටවෙන්න කියලා තියෙද්දිත් එයා ඒ රටේ නීතියට ගරු කරලා නෑ කියලා .එහෙම අහු උනොත් ඉතිං කාටත් ඔය සෙතේ තමයි වෙන්නේ...එයාව රෝහලකට ගෙනියපු නැති එක වරදක් කියන අයට මම කියන්නේ .පිටරටවල health insurance card එක නැත්නම් රෝහලකට ඇතුල් කරන්න බෑ .මේ ලමයට වීසා නෑ කියන්නේ health insurance එක cancel . ඒ නිසා වෙන්න ඕනි immigration එකෙන් ගිනිහින් නැත්තේ. මග මැරුනත් insurance card එක නැත්නම් රෝහලට බාරගන්නේ නෑ .ඒවා තමයි පිටරටවල හැටි. ලංකාවට ආදරේ කරන්න .ලංකාව උතුම් රටක් කියන්නේ ඒකයි. immigration හිතන්නේ බොරුවට ලෙඩ වගේ රගපාලා රෝහලෙනුත් පනී කියලා . Immigration එක හිතන්නෙම හොරෙක් විදිහටම තමයි ... ඒකයි සමහර රටවල්වල අල්ලපු ගමන් කකුල්වලට මාංචු දාන්නේ දුවන්න බැරිවෙන්න.. එයාට තිබුනා සල්ලි නැත්නම් ටිකට් එක ගන්න ශෝශල් මීඩියාවල පෝස්ට් එකක් දාලා ජපානේ ඉන්න අයගෙන් මුදල් එකතු කරගන්න . අපේ ලංකාවේ මිනිස්සු ඒ වගේ අවශ්තා වලදි උදව් කරනවා ඕන තරම් . ඔය කදවුරු කිව්වට ඕවා jail. හිරකාරයෝ විදිහට තමයි සළකන්නේ. හිරකාරයෝ විදිහට තියන්නේ. නීති විරෝධී දෙයක් කරලා නීතියේ පිහිට ලැබෙයිද කියන්න නම් අමාරුයි. ( මොකද ලංකාව නෙවෙයි නේ ) රටවල්වලට ගියා වගේ නෙවෙයි ඒවායේ නීති දැනගෙන මේ අපේ රට නෙවෙයි කියන හැගීමෙන් ඉන්න දැනගන්න ඕනි. ඔය ශෝශල් මීඩියා වල පෙන්නන සුරංගනා ලෝකය කොහොමද කියලා අහන්න ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න ඕන උනාම සැප කොහොමද කියලා ..බහුතරයක් ඇත්ත කියන්නේ නෑ ඒත් අවංකව එක් කෙනෙක් හරි කියයි. අහලා දැනගෙන රටකට යන්න යනකොට ...හරිම කණගාටුයි ඉතිං . Copied [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom