ජපාන-අගමැති-ඉල්ලා-අස්වේ
Source: www.Lankacnews.com:yes:
විවේචන පිළිගත් ජපාන අගමැති ඉල්ලා ඉල්ලා අස්වේ
පසුගිය මාර්තු මස ජපානයට බලපෑ ප්‍රබල භූ චලනයෙන් හා දරුණු සුනාමි ව්‍යසනයෙන් පසු එරට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීම හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍ය නාටෝ ඛාන් පාලක පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ අනුව වසර 5ක් තුළ ජපානයට 6 වැනි අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීමට නියමිතය. නව අගමැතිවරයා ලබන සඳුදා වන විට ප්‍රකාශ කරනු ඇතැයි ටෝකියෝ වාර්තා සඳහන් කරයි.
%%රනීල්
?%%

Last edited: