Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ජබොක් නොවන ජොබක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජබොක් නොවන ජොබක්

රැකියාවක් කියන්නේ අපි හුගාක් අයගේ ජීවිතයේ හුගක් වැදගත් සංදිස්ථානයක්/ දෙයක් කියන්න පුලුවන්. ඒ වගේම වෘතීමය දියුනුව කියන එක රැකියාවක අත්‍යවශ්‍යම කාරනයක්. අපි පොඩ්ඩක් ඒ ගැන කතාකරල බලමු

විවිද අය විවිද ආකාර වලට රැකියා වලට යොමු වෙනවා

1. පූර්ණ අද්යාපනයකින් පසුව

2. අර්ධ අද්යාපනයකින් පසුව රැකියාව කරන අතර තුර අද්යාපන අවශ්‍යතා සම්පූර්න කරගන්නා අරමුනින්

3. ආර්තික අපහසුතා හමුවේ හුදෙක් යම් මුදලක් ලබා ගැනීමේ අරමුනෙන්

4.දෙමව්පියෝ උගන්නලා ඉගෙනගත්ත ලබ්බකුත් නැති හිගාකන්න ලෙඩක් අතපයක ආබාදෙකුත් නැති බස් එකක සින්දුවක් කියන්න කටහඩකුත් නැති උනන්දුවක් උත්සාහයක් නැති නියපොත්තේ සිට කාලකන්නි ගෙදරට වෙලා ඉන්නකොට මහ උන් පන්න තත්වය මත කුමක් හෝ රැකියාවක්

තුන්වෙනි කාන්ඩය ගැන විය්‍යාපාරික අදහස් ගැන ලියවෙච්ච ත්‍රෙඩ් වල කිය උන නිසා හතර වෙනි කාන්ඩය වැලලිලාම පල කියලා එක දෙක කාන්ඩ ගැන පොඩ්ඩක් කතාකරමු.

පූර්න හෝ අර්ධ පූර්න අද්යාපනේකින් පසුව යන කෙනෙක්ට හුගාක් වෙලාවට සාර්තක වෙන්නේ තුන්වෙනි හතර වෙනි රැකියාව කියලයි මම හිතන්නේ. පූර්න අද්යාපනයක් ලබන කෙනෙක්ට එක් විශයයකට විශේශ දැනුමක් ලබාගෙන රැකියාවට පිවිසෙන්න පුලුවන් වගේම අර්ද පූර්න අද්යාපනයක් ලබලා රැකියාවකට යන කෙනෙක්ට ඒ රැකියාවට අදාලව උසස් අද්යාපනය කරන්න අවශ්‍ය දැනුම, තොරතුරු ලබාගැනීමේදී විශේශ වාසියක් සැලසෙනවා

පූර්න අද්යාපනයකින් පසුව යන්නෙන් විශ්වවිද්‍යාල මොනයම් උපාදියකින් පසුව ආන්ඩුවේ පත්වීමකින් ආන්ඩුවේ ජොබකට රිංගීම මම අදහස් කරන්නේ නෑ. මේ කාලේ අනුව ආන්ඩුවේ රස්සාවකට යනවා කියන්නේ ලැබුන මනුස්ස ජීවිතේ කොටින්ම කෙලවා ගැනීමක්. රැකියාවක් යනු හම්බවෙන පලමු ආන්ඩුවේ පත්වීමේ එල්ලී සිට පැන්ශන් යන දාට දෙන පොඩි මුදලින් ඇල්ටෝ එකකට ඩිපෝසිට් බැදීම නොවේ. අන් අයුරකින් පැන්ශන් එකක වටිනාකම අව්රුදු විසි ගනන් වලදී යම් අයෙක් බලනවනම් ඌ තරම් කම්මැලියෙක් අපතයෙක් තවත් ඇතැයි මම හිතන්නේ නෑ. අපේ අම්මලා තාත්තලාට තාම අන්ඩුවේ රස්සා මැජික් වෙන්නේ ඒ කාලේ ඒ අයගේ හීන තුල තිබිච්ච නිසා. ඇත්ත.. වැලි කියුබ් එක රුපියල් 300ට තිබ්බ ඒ යුගේ ඒ අය 1000ක් 2000ක් පඩි ගත්තා ලිපිකරුවකු හෝ ගුරුවරයකු ලෙස. ඒත් වැලි කියුබ් එක 15000ක් වෙච්ච අද දවසේ ගුරුවරයෙක් ලිපිකරුවෙක්ගේ මූලික වැටුප ඊටත් අඩුයි. ඉතින් කවද්ද ගෙයක් දෝරක් වත් හදාගන්නේ? රැකියාවට යන මුල් දවසේම කිව්වහැකි ජීවිත කාලෙම හම්බකරන මුලු ගාන ගනනය කරලා

හැකි තාක් දුරට "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව ඉතාම අඩු පඩියකට හෝ ආරම්භ කරන්න. වැටුප නොසලකා හරින්න. මොකද ඒ වගේ ආයතන හරහා අව්රුදු එකහමාරක් දෙකක් ඇතුලත ඇතිවෙන අවස්තා (ඇතුලත පිටත ) ආන්ඩුවේ ජොබ් කට්ටකින් සියවසකින් හෝ බලාපොරොත්තු විය නොහැකියි. ඒ කාලය තුල ඔබට මාසෙකට වෙන පාඩුව කවදා හෝ යම් අයෙක් පැය 8ටේ ඕටී එකක් ලෙස ඔබට ගෙවාවි.. අව්රුදු එකහමාරකින් පසුව ඉහලට යා නොහැකිනම් රැකියාව අත හැර හැකිතාක්  මද්යම මට්ටමේ රැකියාවකට උතසහ කරන්න. ඒ අතර තුර තමාගේ අද්යාපන සුදුසුකම් ඉහල නංවා ගැනීම ඉතාමත්ම වැදගත්

මද්යම මට්ටමේ රැකියාවකට හෝ දෙවෙනි රැකියාවට යොමුවීමෙන් පසු අනිවාරෙන් ඒ රැකියාවේ අනාගතය ගැන බලන්න. ඔබට වයස අව්රුදු 28යි නම් ඔබේ සම මට්ටමේ වැඩිහිටි සේවකයන්ගේ ජීවන තත්වය අද්‍යනය කරන්න. තැපැල් නයින්ටියෙන් මරුටියට මාරුවෙන්න තාම හීන දකිනවවානම්, උදේ හවස රැකියා ස්තානයට සීසන් එකෙන්, බස් එකෙන් දාඩිය දාන් තවම ගාටනවනම්, ලමයින්ගේ ටියුශන් පීස් ගෙවන්න පඩිය එනකන් බලන් ඉන්නවනම්, පඩි දවස සතියකින් ලන්වෙනකොට වටේ උන්ගෙන් දාහ දාහ ඉල්ලා ගන්නවනම් එතන ඇත්තේ උබේ අව්රුදු 40දී 45දී ජීවන තත්වයේ උදාහරනයයි...හැකි ඉක්මනින් අද්දැකීම් අරගෙන අද්යාපන මට්ටම තව දියුනු කරගනිමින් එතනින් පිටවන්න

බොහෝ දුරට තෙවන හෝ සිව්වන රැකියාවට ඔබ පිවිසෙන විට ඔබ අදාල ශේත්රයේ ප්රවීනයකු වී හමාරයි. අද්යාපන සුදුසු කම් වලින් අනූන පුද්ගලයෙක්. තමන්ගේ ඔෆර් එකට අදාල ආයතනය ඔබට රැකියාව ලබාදෙන තත්වයට ඔබ පත්වී හමාරයි. මතක තබාගන්න වෘතීමය ජීවිතය යනු ලැබුනු රැකියාවේ ලබ්බ බැස තට්ටේ පෑදෙන තුරු එල්ලී සිටීම නොවේ... වෘතීමය ජීවිතයක දියුනුව යනු නිවැරදි අවස්තාවේ අත්හැරීම සහ නිවැරදි අවස්තාවේ අල්ලා ගැනීමයි.

පවතින සමාජ මට්ටමට අනුව ඔබේ ආදායම මදිනම්/ පවතින සමාජ මට්ටමට අනුව ජීවත් වීමට ඔබට අපහසුනම් ඒ 99.99%ක් ඔබේ වරදයි. ඔබේම වරදයි. ඉතියෝපියාවේ සෝමාලියාවේද තුන්වේල හරියට කන ලිමෝසින් පාවිච්චි කරන උන් ඉන්නා බව මතක තබාගන්න

ත්‍රෙඩ් එක කියවන ආදරනීය පොඩි මල්ලියේ අද්යාපනය 99.99% දුරට ඔබේ අනාගතයයි, ඔබේ අනාගතය සකසා ගැනීම ඇත්තේ ඔබ මතයි. කැපවීමෙන් අද්යාපන කටයුතු වල නියැලෙන්න..

100%ට 100%ක් මගේ අද්දැකීම් මත මගේ අදහස් පමනි. පිලි ගැනීම නොගැනීම බැහැර කිරීම ඔබ සතුයි,

මේ මහ පොලව මත ඇති කිසිමම දෙයක් හීන නොවේ....

[QUOTE="රත්තරං, post: 19050014, member: 391748"] [b]ජබොක් නොවන ජොබක්[/b] [CENTER][B][SIZE=3]රැකියාවක් කියන්නේ අපි හුගාක් අයගේ ජීවිතයේ හුගක් වැදගත් සංදිස්ථානයක්/ දෙයක් කියන්න පුලුවන්. ඒ වගේම වෘතීමය දියුනුව කියන එක රැකියාවක අත්‍යවශ්‍යම කාරනයක්. අපි පොඩ්ඩක් ඒ ගැන කතාකරල බලමු[/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.google.com/url?sa=i&source=imgres&cd=&ved=0CAYQjBwwAGoVChMI5O_qvo2jyAIVQUsaCh2QEQ1L&url=http%3A%2F%2Fevelynolivares.com.au%2Fwp-content%2Fuploads%2F2014%2F05%2FCareer-Management.jpg&psig=AFQjCNEjBpDXvvCC-QNfo8-gtzfJAqSD5Q&ust=1443851867981616[/IMG][/SIZE][/B] [B][SIZE=3]විවිද අය විවිද ආකාර වලට රැකියා වලට යොමු වෙනවා[/SIZE][/B] [B][SIZE=3]1. පූර්ණ අද්යාපනයකින් පසුව[/SIZE][/B] [B][SIZE=3]2. අර්ධ අද්යාපනයකින් පසුව රැකියාව කරන අතර තුර අද්යාපන අවශ්‍යතා සම්පූර්න කරගන්නා අරමුනින්[/SIZE][/B] [B][SIZE=3]3. ආර්තික අපහසුතා හමුවේ හුදෙක් යම් මුදලක් ලබා ගැනීමේ අරමුනෙන්[/SIZE][/B] [B][SIZE=3]4.දෙමව්පියෝ උගන්නලා ඉගෙනගත්ත ලබ්බකුත් නැති හිගාකන්න ලෙඩක් අතපයක ආබාදෙකුත් නැති බස් එකක සින්දුවක් කියන්න කටහඩකුත් නැති උනන්දුවක් උත්සාහයක් නැති නියපොත්තේ සිට කාලකන්නි ගෙදරට වෙලා ඉන්නකොට මහ උන් පන්න තත්වය මත කුමක් හෝ රැකියාවක්[/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.alexsarchives.org/wp-content/uploads/2013/02/Fotolia_43362365_XS.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3]තුන්වෙනි කාන්ඩය ගැන විය්‍යාපාරික අදහස් ගැන ලියවෙච්ච ත්‍රෙඩ් වල කිය උන නිසා හතර වෙනි කාන්ඩය වැලලිලාම පල කියලා එක දෙක කාන්ඩ ගැන පොඩ්ඩක් කතාකරමු.[/SIZE][/B] [B][SIZE=3]පූර්න හෝ අර්ධ පූර්න අද්යාපනේකින් පසුව යන කෙනෙක්ට හුගාක් වෙලාවට සාර්තක වෙන්නේ තුන්වෙනි හතර වෙනි රැකියාව කියලයි මම හිතන්නේ. පූර්න අද්යාපනයක් ලබන කෙනෙක්ට එක් විශයයකට විශේශ දැනුමක් ලබාගෙන රැකියාවට පිවිසෙන්න පුලුවන් වගේම අර්ද පූර්න අද්යාපනයක් ලබලා රැකියාවකට යන කෙනෙක්ට ඒ රැකියාවට අදාලව උසස් අද්යාපනය කරන්න අවශ්‍ය දැනුම, තොරතුරු ලබාගැනීමේදී විශේශ වාසියක් සැලසෙනවා[/SIZE][/B] [B][SIZE=3][IMG]http://s3-static-ak.buzzfed.com/static/campaign_images/webdr05/2013/5/21/11/what-the-job-search-after-college-graduation-is-l-1-29740-1369151376-38_big.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3]පූර්න අද්යාපනයකින් පසුව යන්නෙන් විශ්වවිද්‍යාල මොනයම් උපාදියකින් පසුව ආන්ඩුවේ පත්වීමකින් ආන්ඩුවේ ජොබකට රිංගීම මම අදහස් කරන්නේ නෑ. මේ කාලේ අනුව ආන්ඩුවේ රස්සාවකට යනවා කියන්නේ ලැබුන මනුස්ස ජීවිතේ කොටින්ම කෙලවා ගැනීමක්. රැකියාවක් යනු හම්බවෙන පලමු ආන්ඩුවේ පත්වීමේ එල්ලී සිට පැන්ශන් යන දාට දෙන පොඩි මුදලින් ඇල්ටෝ එකකට ඩිපෝසිට් බැදීම නොවේ. අන් අයුරකින් පැන්ශන් එකක වටිනාකම අව්රුදු විසි ගනන් වලදී යම් අයෙක් බලනවනම් ඌ තරම් කම්මැලියෙක් අපතයෙක් තවත් ඇතැයි මම හිතන්නේ නෑ. අපේ අම්මලා තාත්තලාට තාම අන්ඩුවේ රස්සා මැජික් වෙන්නේ ඒ කාලේ ඒ අයගේ හීන තුල තිබිච්ච නිසා. ඇත්ත.. වැලි කියුබ් එක රුපියල් 300ට තිබ්බ ඒ යුගේ ඒ අය 1000ක් 2000ක් පඩි ගත්තා ලිපිකරුවකු හෝ ගුරුවරයකු ලෙස. ඒත් වැලි කියුබ් එක 15000ක් වෙච්ච අද දවසේ ගුරුවරයෙක් ලිපිකරුවෙක්ගේ මූලික වැටුප ඊටත් අඩුයි. ඉතින් කවද්ද ගෙයක් දෝරක් වත් හදාගන්නේ? රැකියාවට යන මුල් දවසේම කිව්වහැකි ජීවිත කාලෙම හම්බකරන මුලු ගාන ගනනය කරලා [/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.google.com/url?sa=i&source=imgres&cd=&ved=0CAYQjBwwAGoVChMIl5jWqY6jyAIVDO4aCh30owNp&url=http%3A%2F%2Fwww.careerealism.com%2Fwp-content%2Fuploads%2F2012%2F08%2FUseless-Job-Search-Activities-Featured.png&psig=AFQjCNHS7zFRB7y6PTIEw7CkjuDx11t7Eg&ust=1443852092057584[/IMG][/SIZE][/B] [B][SIZE=3]හැකි තාක් දුරට "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව [COLOR=Red]ඉතාම අඩු පඩියකට [/COLOR]හෝ ආරම්භ කරන්න. [COLOR=Red]වැටුප නොසලකා හරින්න[/COLOR]. මොකද ඒ වගේ ආයතන හරහා අව්රුදු එකහමාරක් දෙකක් ඇතුලත ඇතිවෙන අවස්තා (ඇතුලත පිටත ) ආන්ඩුවේ ජොබ් කට්ටකින් සියවසකින් හෝ බලාපොරොත්තු විය නොහැකියි. ඒ කාලය තුල ඔබට මාසෙකට වෙන පාඩුව කවදා හෝ යම් අයෙක් පැය 8ටේ ඕටී එකක් ලෙස ඔබට ගෙවාවි.. අව්රුදු එකහමාරකින් පසුව ඉහලට යා නොහැකිනම් රැකියාව අත හැර [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]හැකිතාක් [/SIZE][/B] මද්යම මට්ටමේ රැකියාවකට උතසහ කරන්න. ඒ අතර තුර තමාගේ අද්යාපන සුදුසුකම් ඉහල නංවා ගැනීම ඉතාමත්ම වැදගත්[/SIZE][/B] [B][SIZE=3][IMG]http://beta.mevvy.com/wp-content/uploads/2012/10/11-Lessons-I-Have-Learned-By-Working-In-Big-Corporations-And-Small-Businesses-500x338.png[/IMG][/SIZE][/B] [B][SIZE=3]මද්යම මට්ටමේ රැකියාවකට හෝ දෙවෙනි රැකියාවට යොමුවීමෙන් පසු අනිවාරෙන් ඒ රැකියාවේ අනාගතය ගැන බලන්න. [COLOR=Red]ඔබට වයස අව්රුදු 28යි නම් ඔබේ සම මට්ටමේ වැඩිහිටි සේවකයන්ගේ ජීවන තත්වය අද්‍යනය කරන්න. තැපැල් නයින්ටියෙන් මරුටියට මාරුවෙන්න තාම හීන දකිනවවානම්, උදේ හවස රැකියා ස්තානයට සීසන් එකෙන්, බස් එකෙන් දාඩිය දාන් තවම ගාටනවනම්, ලමයින්ගේ ටියුශන් පීස් ගෙවන්න පඩිය එනකන් බලන් ඉන්නවනම්, පඩි දවස සතියකින් ලන්වෙනකොට වටේ උන්ගෙන් දාහ දාහ ඉල්ලා ගන්නවනම් එතන ඇත්තේ උබේ අව්රුදු 40දී 45දී ජීවන තත්වයේ උදාහරනයයි...[/COLOR]හැකි ඉක්මනින් අද්දැකීම් අරගෙන අද්යාපන මට්ටම තව දියුනු කරගනිමින් එතනින් පිටවන්න[/SIZE][/B] [B][SIZE=3]බොහෝ දුරට තෙවන හෝ සිව්වන රැකියාවට ඔබ පිවිසෙන විට ඔබ අදාල ශේත්රයේ ප්රවීනයකු වී හමාරයි. අද්යාපන සුදුසු කම් වලින් අනූන පුද්ගලයෙක්. තමන්ගේ ඔෆර් එකට අදාල ආයතනය ඔබට රැකියාව ලබාදෙන තත්වයට ඔබ පත්වී හමාරයි. මතක තබාගන්න වෘතීමය ජීවිතය යනු ලැබුනු රැකියාවේ ලබ්බ බැස තට්ටේ පෑදෙන තුරු එල්ලී සිටීම නොවේ... [COLOR=Red]වෘතීමය ජීවිතයක දියුනුව යනු නිවැරදි අවස්තාවේ අත්හැරීම සහ නිවැරදි අවස්තාවේ අල්ලා ගැනීමයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3]පවතින සමාජ මට්ටමට අනුව ඔබේ ආදායම මදිනම්/ පවතින සමාජ මට්ටමට අනුව ජීවත් වීමට ඔබට අපහසුනම් ඒ 99.99%ක් ඔබේ වරදයි. ඔබේම වරදයි. ඉතියෝපියාවේ සෝමාලියාවේද තුන්වේල හරියට කන ලිමෝසින් පාවිච්චි කරන උන් ඉන්නා බව මතක තබාගන්න[/SIZE][/B] [B][SIZE=3]ත්‍රෙඩ් එක කියවන ආදරනීය පොඩි මල්ලියේ අද්යාපනය 99.99% දුරට ඔබේ අනාගතයයි, ඔබේ අනාගතය සකසා ගැනීම ඇත්තේ ඔබ මතයි. කැපවීමෙන් අද්යාපන කටයුතු වල නියැලෙන්න.. [/SIZE][/B] [B][SIZE=3]100%ට 100%ක් මගේ අද්දැකීම් මත [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]මගේ[/SIZE][/B] අදහස් පමනි. පිලි ගැනීම නොගැනීම බැහැර කිරීම ඔබ සතුයි,:)[/SIZE][/B] [B][SIZE=6][COLOR=Red]මේ මහ පොලව මත ඇති කිසිමම දෙයක් හීන නොවේ....[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom