Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජබොස් ලේන්...Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කථා අංක එක.... උපන්දින පාටිය

කථා අංක එක.... උපන්දින පාටිය

[FONT=&quot]මේක අපි පොඩි කාලෙ උන කථාවක්.... [/FONT]

[FONT=&quot]

ඔන්න දවසක් අපි හතර දෙනා සෙල්ලං කර කර ඉන්නකොට අම්මේ කියාගෙන නැන්දාගේ ලොකු දුව දුවගෙන ගියා ගෙට...... හොදට හිටිය ඒ අක්කට මොන මල යකා ගැහුවද කියලා බලාන්ට අපිත් දිව්වා රොයිටර්ලා වගේ ගෙට.... අම්මටසිරි අපි යනකොට නැන්දා හිටු කියලා ගෙවල් දොරවල් වහනවා.... මතියටත් කට තියං ඉන්ඩම බෑ නෙ... ගත් කටටම උ අහපි ... නැන්දෙ තාම ලෑ වෙලා නැතුව මොතද ඔය දනෙල් දොලවල් වහන්නෙ??? මදුරු හප්පියො එනවටද නැන්දෙ.... ?

තොට වැඩක් නෑ නෙ ඒවා... ගෙහිං එන්න කියාපිය අම්මන්ඩිට... ඔය අනිත් තුන් කට්ටුවටත් එක්ක කීවෙ මං..... නැන්දා අන දුන්නා....

මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද බං මේ වෙන්න යන්නේ .. අද ජාතික මව් වරුන්ගේ සමුළුවද ??

මවි කිරි දිනයද ?? ( එහෙම එකක් නෑ නෙ ) මව් පිය උපහාරද ?? ( ඒක හැමදාම වෙනවා නේ .. තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම ) මොකක්ද මේ සීන් එක....

මමත් ඕන ඝන සෙන්ටිමීටරයක් වෙන්ටයි කියලා ගිහිං කිව්වා අපේ අම්මට... අම්මත් ඉතිං පනිවිඩ කාරයගෙං ව්ස්තර ටිකක් අහලා එහෙම... කරුනු කාරනා ටිකක් දැනගෙන ... මව් යානය පිකප් වෙලා ඇරියා හැටට හැටේ නැන්දලාගෙ ගෙදරට. අප්පා.. එදා හවස් වෙනකම්ම මව්වරු ඔක්කෝම නැන්දාගේ ගේ ඇතුලේ.... කිසි හාවක් හූවක් නෑ.... දොර ජනෙල් වහගෙන... මොන ගිනි විජ්ජුම්බරයක් කරනවාද මන්දා... අපි හතර දෙනාටත් හෙන අප්සට් වැඩේට...

මෙතන මොකක් වෙන්ට ඇතිද ? අපි හතර දෙනා අපේ නිගමන ඉදිරිපත් කලා...

මතියා කියනවා... අල අක්කා දූගෙන දූගෙන ගිහිං සිහි නැති වෙලා ඇති.. අම්මලා තික අක්කත සීය ගන්ට ට්රයි කරනවා ඇති....

පාං කියනවා... නෑ නෑ... අක්කා අක්කට තාත්තා ගෙනත් දීපු ටොපි ටික කනවා ඇති... තනියෙං කන්ඩ හොද නැති හින්දා දමයි අම්මලාව ගෙන්නගෙන තියෙන්නේ.... අනේ අම්මපා මෙහෙමත් අම්මලා අක්කලා....අපිට තමයි පැනිරස හොද නෑ... දත් පනුවො කනවා කිය කිය කෑ ගහන්නේ.... එතකොට ඒ අයගෙ දත් පනුවො කන්නේ නෑ... උන්ගේ දත් යකඩ.... අනෙ මගෙ කට...

රොටියා ටිකක් අභිරහස් වලට කැමති පොර... උ ගත් කටටම කිව්වා... අක්කා වත්ත පහල දැක්ක කෘර මිනීමරුවෙක් එක්ක දරුණු සටනක් කරලා ජය අරං ගෙදර ඇවිත් දැං රස කර කර අම්මලාට කියනවා ඇති..... අනේ මටත් යන්න තිබ්බා නං...

මම කොහොමත් ඉස්සර ඉදංම ඔය හතර දෙනාගෙං යමක් කමක් දන්න , විද්වත් , උගත් මනසක් තියෙන පොර නේ... කොහොමත් පොඩි කාලේ කියලා වෙනසක් නෑ..... දුන්නා ලෙක්චර් එකක් මම.... අඩෝ... ඕවා එකක් වත් නෙවෙයි බං.....අර රූපවාහිනියේ යන්නේ ඉස්පෙල්බයින්ඩර්....

අන්න ඒකෙ ලෝක වලට මාරු වෙන ගැජට් එක හම්බෙලා ඔය අක්කට.... තනියෙං යන්ඩ බැරි නිසයි අම්මලා සෙට් එකත් එක්ක ගියෙ... දැං ඉතිං අශ්කා ගිනි බෝල ගහනවා ඇති හිටු කියලා අපේ කට්ටියට..... ඔන්න සන් වත් හිටියා නං මට ශේප් එකක් දාලා දෙන්න තිබ්බා... උත් නෑ වෙලාවටම මේ ටිකේ.... නිවාඩු ගිහිං...

මල්ලිලා..... ඔන්න අද ඉදං අපි බේරුනා... උදෙම්ම නැගිටින්න ඕනෙ නෑ... දත් මදින්න ඕනෙ නෑ... මූන හෝද හොද ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙන්න ඕනෙ නෑ.... තාත්තලා වගේ අර කූරු ජාතිය කඩෙන් ගෙනල්ලා බෝතලේ තියෙන වතුර බොන්න පුළුවන් චියර්ස් කියලා... යේ.............................. ජය වේවා....

[/FONT]

[QUOTE="Dinushasankalpa, post: 10271408, member: 169735"] [b]කථා අංක එක.... උපන්දින පාටිය[/b] [CENTER][U][SIZE=6][COLOR=Red]කථා අංක එක.... උපන්දින පාටිය[/COLOR][/SIZE][/U][COLOR=Red] [/COLOR][LEFT] [SIZE=4][FONT="]මේක අපි පොඩි කාලෙ උන කථාවක්.... [/FONT][/SIZE] [FONT="] [SIZE=4]ඔන්න දවසක් අපි හතර දෙනා සෙල්ලං කර කර ඉන්නකොට අම්මේ කියාගෙන නැන්දාගේ ලොකු දුව දුවගෙන ගියා ගෙට...... හොදට හිටිය ඒ අක්කට මොන මල යකා ගැහුවද කියලා බලාන්ට අපිත් දිව්වා රොයිටර්ලා වගේ ගෙට.... අම්මටසිරි අපි යනකොට නැන්දා හිටු කියලා ගෙවල් දොරවල් වහනවා.... මතියටත් කට තියං ඉන්ඩම බෑ නෙ... ගත් කටටම උ අහපි ... නැන්දෙ තාම ලෑ වෙලා නැතුව මොතද ඔය දනෙල් දොලවල් වහන්නෙ??? මදුරු හප්පියො එනවටද නැන්දෙ.... ? තොට වැඩක් නෑ නෙ ඒවා... ගෙහිං එන්න කියාපිය අම්මන්ඩිට... ඔය අනිත් තුන් කට්ටුවටත් එක්ක කීවෙ මං..... නැන්දා අන දුන්නා.... මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද බං මේ වෙන්න යන්නේ .. අද ජාතික මව් වරුන්ගේ සමුළුවද ?? මවි කිරි දිනයද ?? ( එහෙම එකක් නෑ නෙ ) මව් පිය උපහාරද ?? ( ඒක හැමදාම වෙනවා නේ .. තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම ) මොකක්ද මේ සීන් එක.... මමත් ඕන ඝන සෙන්ටිමීටරයක් වෙන්ටයි කියලා ගිහිං කිව්වා අපේ අම්මට... අම්මත් ඉතිං පනිවිඩ කාරයගෙං ව්ස්තර ටිකක් අහලා එහෙම... කරුනු කාරනා ටිකක් දැනගෙන ... මව් යානය පිකප් වෙලා ඇරියා හැටට හැටේ නැන්දලාගෙ ගෙදරට. අප්පා.. එදා හවස් වෙනකම්ම මව්වරු ඔක්කෝම නැන්දාගේ ගේ ඇතුලේ.... කිසි හාවක් හූවක් නෑ.... දොර ජනෙල් වහගෙන... මොන ගිනි විජ්ජුම්බරයක් කරනවාද මන්දා... අපි හතර දෙනාටත් හෙන අප්සට් වැඩේට... මෙතන මොකක් වෙන්ට ඇතිද ? අපි හතර දෙනා අපේ නිගමන ඉදිරිපත් කලා... මතියා කියනවා... අල අක්කා දූගෙන දූගෙන ගිහිං සිහි නැති වෙලා ඇති.. අම්මලා තික අක්කත සීය ගන්ට ට්රයි කරනවා ඇති.... පාං කියනවා... නෑ නෑ... අක්කා අක්කට තාත්තා ගෙනත් දීපු ටොපි ටික කනවා ඇති... තනියෙං කන්ඩ හොද නැති හින්දා දමයි අම්මලාව ගෙන්නගෙන තියෙන්නේ.... අනේ අම්මපා මෙහෙමත් අම්මලා අක්කලා....අපිට තමයි පැනිරස හොද නෑ... දත් පනුවො කනවා කිය කිය කෑ ගහන්නේ.... එතකොට ඒ අයගෙ දත් පනුවො කන්නේ නෑ... උන්ගේ දත් යකඩ.... අනෙ මගෙ කට... රොටියා ටිකක් අභිරහස් වලට කැමති පොර... උ ගත් කටටම කිව්වා... අක්කා වත්ත පහල දැක්ක කෘර මිනීමරුවෙක් එක්ක දරුණු සටනක් කරලා ජය අරං ගෙදර ඇවිත් දැං රස කර කර අම්මලාට කියනවා ඇති..... අනේ මටත් යන්න තිබ්බා නං... මම කොහොමත් ඉස්සර ඉදංම ඔය හතර දෙනාගෙං යමක් කමක් දන්න , විද්වත් , උගත් මනසක් තියෙන පොර නේ... කොහොමත් පොඩි කාලේ කියලා වෙනසක් නෑ..... දුන්නා ලෙක්චර් එකක් මම.... අඩෝ... ඕවා එකක් වත් නෙවෙයි බං.....අර රූපවාහිනියේ යන්නේ ඉස්පෙල්බයින්ඩර්.... අන්න ඒකෙ ලෝක වලට මාරු වෙන ගැජට් එක හම්බෙලා ඔය අක්කට.... තනියෙං යන්ඩ බැරි නිසයි අම්මලා සෙට් එකත් එක්ක ගියෙ... දැං ඉතිං අශ්කා ගිනි බෝල ගහනවා ඇති හිටු කියලා අපේ කට්ටියට..... ඔන්න සන් වත් හිටියා නං මට ශේප් එකක් දාලා දෙන්න තිබ්බා... උත් නෑ වෙලාවටම මේ ටිකේ.... නිවාඩු ගිහිං... මල්ලිලා..... ඔන්න අද ඉදං අපි බේරුනා... උදෙම්ම නැගිටින්න ඕනෙ නෑ... දත් මදින්න ඕනෙ නෑ... මූන හෝද හොද ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙන්න ඕනෙ නෑ.... තාත්තලා වගේ අර කූරු ජාතිය කඩෙන් ගෙනල්ලා බෝතලේ තියෙන වතුර බොන්න පුළුවන් චියර්ස් කියලා... යේ.............................. ජය වේවා.... [/SIZE] [/FONT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom