Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!

ඉස්සර 8, 9 පන්තිවලදී කෙල්ලෝ එක පාරට මිසින් වන්නෝය. සතියක් හෝ ඊට වැඩි කාලයක් පාසල් නොපැමිණෙන ඔවුන් ඊට පසුව පාසලට එන්නේ කේක් පෙට්ටියක් හෝ, සාරියක් හෝ, කුමක් හෝ තෑග්ගක අතැතිවය. උදේම එය ටීචර් අතට දී බිම දණ ගසා වඳින අතර සමහර විටක එදිනට ඔවුන්ගේ දෙමව්පියෝද පැමිණෙන්නෝය. මේ සිද්ධ වන්නේ කුමක්ද? ඔවුන් එකපාරට අතුරුදහන් වූයේ කොහේද? තෑගි අරන් පාසල් ආවේ ඇයිද? යන කරුණු ඒ කාලයේ අපේ සිත් තුල කැකෑරෙමින් තිබුණු බව නම් සැබෑය. එහෙත් බහුතරයක් නොදත්, දැන සිටි එවුන් සිනාසුණු, දැන සිටි තවත් අය නිහඩව සිටි ඒ කරුණු අපට වැටහුණේ ටිකක් කල් ගිය විටය.

පසු කාලීනව අපේ උන් ඒවාට නියම නම් කියන්නට වූවෝය. ජම්බු ගහෙන් වැටීම, ලොකු ලමයි වීම, නැතහොත් ඒකි වැටිලා බං කියා හෝ භාවිත කරන්නට පටන් ගත් නිසා සීන් එක සාමාන්‍යකරණය වූයේය. ඒ අපේ පාසල මිශ්‍ර එකක් වූ නිසාය. සමහර දාට කෙල්ලන්ව පාර්සල් කොට පන්තියෙන් එළියට රැගෙන යන්නේ ටීචර්ලි විසින්ය. සමහරදාට මුත්තරා කරන්නට ටොයිලට් ගිය කෙල්ලන් පන්තියට එන්නේ අමුතු සීන් එකෙන්ය. ඉන්පසු ටීචර්ට හෝ තම මිතුරියන්ට කනට කොට යමක් පවසා ඇය එදිනම පන්තියෙන් ඉවත්ව යන්නේ නිවාඩුවක් ගත කරන්නටය. අපේ එවුන් ඒ ලමයාට සිද්ධ වූයේ කුමක්දැයි හොයන්නට නොයන්නේ සිද්ධිය වටහා ගත් නිසාය. පුංචි කාලේ දිනක් කොල්ලෝ සැට් එකම පන්තියෙන් එළියට දමන්නට තරම් අපේ ගුරුතුමියක් කුරිරු වූවාය. එදා ආතල් එකේ එළියට පැන්න අපි සෙල්ලම් කරන අතරතුර ටීචර් අර කෙල්ලව පාර්සල් කොට හොදින් ආවරණය කරගෙන ගෙදර යැව්වාය. බොහෝ විට වල් කොල්ලන් යැයි, පැහිච්ච එවුන් යැයි හංවඩු ගැසෙන කොල්ලෝ ඒ කාලේ මේවා නොදන්නෝය. එහෙත් කෙල්ලෝ දන්නේය. ඒ අතින් බලන විට කෙල්ලෝ කොල්ලන්ට කලින් පරිතනත වන බවක් හැගෙන්නේය. ඒත් බබාසේ හැසිරෙන්නේද උන්මය.

උක්ත අකරතැබ්බය සිදුවූ පසුව කෙල්ලව කොල්ලන්ට නෙපෙනෙන ලෙස සඟවන්නේ මන්දැයි මගේ සිත තවමත් ප්‍රශ්න කරන්නේය. එසේ සඟවාගෙන ගෙදර ගෙනියන ඇයව පිරිමි පාර්ශවයට නොපෙනෙන ලෙස කාමරයක සිරකර තැබෙන්නේය. එසේ තබා සතියකින් හෝ එළැඹෙන නැකැත් දිනයකදී එළියට ගන්නේ හොඳින් නාවාය. එලෙස තැබීමේ පරමාර්ථය මා දන්නේ නැතිය. බටහිර රටවල පවා මෙවන් චාරිත්‍රයක් නැතිය. මේ සම්බන්ධව දැන උගත් මිතුරෙකුගෙන් විමසා සිටි කළ ඌ කියා සිටියේ මෙවැනි චාරිත්‍ර අතීතයේ සිරිලංකාවේ කළේ රජතුමාට අන්ත: පුරයට කාන්තාවන් වැඩි කර ගත යුතු නිසාය. මෙවැනි චාරිත්‍රයක් මඟින් අලුත යොවුන් වියට පා තැබූ කෙල්ලන් හඳුනාගත හැකි බවත් එමඟින් රජා ඒ කෙල්ලව උස්සාගෙන එන බවත් කියා සිටියේය.

ගහෙන් වැටුනු පසු, සිදුවූ හානිය සුවපත් වනතුරු කාමරයක රඳවා ගන්නා කෙල්ලන් කොල්ලෝ දැකීම නරකද? යන කාරණාව පිළිබඳව මා සොයා බැලුවෙමි. බොහෝ විට එලෙස කාමර ගත වන්නා වූ කෙල්ල කාමරයේ සිටින්නේ කම්මැලිකමෙන්ය. කරන්නට දෙයක් නැති නිසා කාමරයට රිංගන කෙල්ලන් සමඟ කියවීම කළ හැකිය. එයද වැඩි දවසක් කළ නොහැකි නිසා ගෙදර තිබෙන ටීවී එක කාමරයට අඳන්නේය. ඉන්පසු කෙල්ල කාමරයට වී ටීවී එක බලන්නීය. එවිට ටීවී එකේ සිටින පිරිමින් දෙස ඇය නොබලා සිටින්නේද? එය ආතල්ම කාරණයක්ය. පුංචි කාලේ දවසක් සෑමා මේ කිසිවක් නොදැන කොටහළු ගෙදරකට ගියේය. අම්මා, අක්කා, සමඟ ඒ ගෙදරට ගිය සෑමා අම්මා පස්සේම ගොස් කොටහළු කෑල්ල සිටි කාමරයටම ගියේය. කාමරය ඇතුලේ ගෑණු විමානයක්ය. ඒ අතර සෑමාද හිඳගන්නට තැනක් නොමැතිව හිඳගත්තේ කොටහළු කෑල්ලගේ ඇඳමතය. විනාඩි කිහිපයකින් ඒ කෑල්ලගේ අම්මා “අඩේ.. මේ කොල්ලත් මේක ඇතුලට ඇවිත්..“ කියමින් සෑමාව එළියට ඇඳ දැම්මාය. කිසිත් නොදත් සෑමා එළියට විත් කල්පනා කළේ “යකෝ ඒක ඇතුලේ බලන්න තරම් දෙයක් නැතුව.. මාව මොන බම්බුවට එළියට දැම්මාද“ කියාය.

ඉස්සර කෙල්ලෙක් ගහෙන් වැටුනාම ඒ ගැන තැන තැන කියවන්නේද නැතිය. බොහෝවිට අඩු වයසින් වැටුණු විට එහි රහස්‍ය බව පිළිබඳව හෙන සැලකිල්ලක් දක්වන්නේය. ඒ කාළයේ එලෙස තිබූ තත්වය දැන් වෙනස්ය. කෙල්ලෙක් වැටුණු විට හත් ගමටම මඟුල් කීමට තරම් අඬබෙර ගැසෙන්නේය. බොහෝ විට කාඩ් පවා ප්‍රින්ට් කර ජනතා සතු කරන්නේ පාටියට එන්න කියමින්ය. ඉස්සර කාඩ් ගැසුවේ මඟුල් වලට පමණක්ය. දැන් වෙඩින් මඟුල් වලට පවා කාඩ් ගැසෙන්නේය. වෙඩින් මඟුල් යන අනුවර්ථනාමය භාවිත කරන්නේද කොටහළු ඒවාටය. එලෙස ප්‍රසිද්ධ කරමින් මඟුල් කන්නට තරම් ලොකු දෙයක් ලෙස සමහරු ගහෙන් වැටීමේ සංසිද්ධිය භාවිත කරන්නෝය.

මෙම මාතෘකාව පිළබඳව සහ ඒ අත්දැකීම් පිළිබඳව හොඳින් කතා කළ හැකේකේ ගහෙන් කෙල්ලෙක්ට මිස අන් කවර අයෙකුට වත් නොවේ. මේ පිළිබඳව පිටස්තරව සිට ලිපියක් ලියූවා සේම, මේ පිළිබඳ ගැඹුරින් හඳාරා අත්දැකීම් ගත් කෙල්ලෙක්ට ලිපියක් ලිවීමට පසුබිම මින් සකසා දෙන්නෙමි.

පලි -

මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දි මට මතක් වූයේ ඉංගිරිසි ගීතයක්ය. මාතෘකාව කෙහෙත්ම අදාල නැති වූවද, එහි ගහෙන් වැටීම ගැන සඳහන් නොවුනද, මුල් වචන පේලිය ආතල්ය.

I'm a big big girl

In a big big world

It's not a big big thing if you leave me

But I do do feel

That I do do will

Miss you much

Miss you much

සැම් ගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="s.a.s, post: 15913499, member: 215786"] [b]ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !![/b] [CENTER][IMG]http://2.bp.blogspot.com/-d3eRvZJzLfA/Uol95imdnjI/AAAAAAAADTo/F2h_mqtln3Y/s400/670px-Enjoy-Being-Young-Step-1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"]ඉස්සර 8, 9 පන්තිවලදී කෙල්ලෝ එක පාරට මිසින් වන්නෝය. සතියක් හෝ ඊට වැඩි කාලයක් පාසල් නොපැමිණෙන ඔවුන් ඊට පසුව පාසලට එන්නේ කේක් පෙට්ටියක් හෝ, සාරියක් හෝ, කුමක් හෝ තෑග්ගක අතැතිවය. උදේම එය ටීචර් අතට දී බිම දණ ගසා වඳින අතර සමහර විටක එදිනට ඔවුන්ගේ දෙමව්පියෝද පැමිණෙන්නෝය. මේ සිද්ධ වන්නේ කුමක්ද? ඔවුන් එකපාරට අතුරුදහන් වූයේ කොහේද? තෑගි අරන් පාසල් ආවේ ඇයිද? යන කරුණු ඒ කාලයේ අපේ සිත් තුල කැකෑරෙමින් තිබුණු බව නම් සැබෑය. එහෙත් බහුතරයක් නොදත්, දැන සිටි එවුන් සිනාසුණු, දැන සිටි තවත් අය නිහඩව සිටි ඒ කරුණු අපට වැටහුණේ ටිකක් කල් ගිය විටය. පසු කාලීනව අපේ උන් ඒවාට නියම නම් කියන්නට වූවෝය. ජම්බු ගහෙන් වැටීම, ලොකු ලමයි වීම, නැතහොත් ඒකි වැටිලා බං කියා හෝ භාවිත කරන්නට පටන් ගත් නිසා සීන් එක සාමාන්‍යකරණය වූයේය. ඒ අපේ පාසල මිශ්‍ර එකක් වූ නිසාය. සමහර දාට කෙල්ලන්ව පාර්සල් කොට පන්තියෙන් එළියට රැගෙන යන්නේ ටීචර්ලි විසින්ය. සමහරදාට මුත්තරා කරන්නට ටොයිලට් ගිය කෙල්ලන් පන්තියට එන්නේ අමුතු සීන් එකෙන්ය. ඉන්පසු ටීචර්ට හෝ තම මිතුරියන්ට කනට කොට යමක් පවසා ඇය එදිනම පන්තියෙන් ඉවත්ව යන්නේ නිවාඩුවක් ගත කරන්නටය. අපේ එවුන් ඒ ලමයාට සිද්ධ වූයේ කුමක්දැයි හොයන්නට නොයන්නේ සිද්ධිය වටහා ගත් නිසාය. පුංචි කාලේ දිනක් කොල්ලෝ සැට් එකම පන්තියෙන් එළියට දමන්නට තරම් අපේ ගුරුතුමියක් කුරිරු වූවාය. එදා ආතල් එකේ එළියට පැන්න අපි සෙල්ලම් කරන අතරතුර ටීචර් අර කෙල්ලව පාර්සල් කොට හොදින් ආවරණය කරගෙන ගෙදර යැව්වාය. බොහෝ විට වල් කොල්ලන් යැයි, පැහිච්ච එවුන් යැයි හංවඩු ගැසෙන කොල්ලෝ ඒ කාලේ මේවා නොදන්නෝය. එහෙත් කෙල්ලෝ දන්නේය. ඒ අතින් බලන විට කෙල්ලෝ කොල්ලන්ට කලින් පරිතනත වන බවක් හැගෙන්නේය. ඒත් බබාසේ හැසිරෙන්නේද උන්මය. උක්ත අකරතැබ්බය සිදුවූ පසුව කෙල්ලව කොල්ලන්ට නෙපෙනෙන ලෙස සඟවන්නේ මන්දැයි මගේ සිත තවමත් ප්‍රශ්න කරන්නේය. එසේ සඟවාගෙන ගෙදර ගෙනියන ඇයව පිරිමි පාර්ශවයට නොපෙනෙන ලෙස කාමරයක සිරකර තැබෙන්නේය. එසේ තබා සතියකින් හෝ එළැඹෙන නැකැත් දිනයකදී එළියට ගන්නේ හොඳින් නාවාය. එලෙස තැබීමේ පරමාර්ථය මා දන්නේ නැතිය. බටහිර රටවල පවා මෙවන් චාරිත්‍රයක් නැතිය. මේ සම්බන්ධව දැන උගත් මිතුරෙකුගෙන් විමසා සිටි කළ ඌ කියා සිටියේ මෙවැනි චාරිත්‍ර අතීතයේ සිරිලංකාවේ කළේ රජතුමාට අන්ත: පුරයට කාන්තාවන් වැඩි කර ගත යුතු නිසාය. මෙවැනි චාරිත්‍රයක් මඟින් අලුත යොවුන් වියට පා තැබූ කෙල්ලන් හඳුනාගත හැකි බවත් එමඟින් රජා ඒ කෙල්ලව උස්සාගෙන එන බවත් කියා සිටියේය. ගහෙන් වැටුනු පසු, සිදුවූ හානිය සුවපත් වනතුරු කාමරයක රඳවා ගන්නා කෙල්ලන් කොල්ලෝ දැකීම නරකද? යන කාරණාව පිළිබඳව මා සොයා බැලුවෙමි. බොහෝ විට එලෙස කාමර ගත වන්නා වූ කෙල්ල කාමරයේ සිටින්නේ කම්මැලිකමෙන්ය. කරන්නට දෙයක් නැති නිසා කාමරයට රිංගන කෙල්ලන් සමඟ කියවීම කළ හැකිය. එයද වැඩි දවසක් කළ නොහැකි නිසා ගෙදර තිබෙන ටීවී එක කාමරයට අඳන්නේය. ඉන්පසු කෙල්ල කාමරයට වී ටීවී එක බලන්නීය. එවිට ටීවී එකේ සිටින පිරිමින් දෙස ඇය නොබලා සිටින්නේද? එය ආතල්ම කාරණයක්ය. පුංචි කාලේ දවසක් සෑමා මේ කිසිවක් නොදැන කොටහළු ගෙදරකට ගියේය. අම්මා, අක්කා, සමඟ ඒ ගෙදරට ගිය සෑමා අම්මා පස්සේම ගොස් කොටහළු කෑල්ල සිටි කාමරයටම ගියේය. කාමරය ඇතුලේ ගෑණු විමානයක්ය. ඒ අතර සෑමාද හිඳගන්නට තැනක් නොමැතිව හිඳගත්තේ කොටහළු කෑල්ලගේ ඇඳමතය. විනාඩි කිහිපයකින් ඒ කෑල්ලගේ අම්මා “අඩේ.. මේ කොල්ලත් මේක ඇතුලට ඇවිත්..“ කියමින් සෑමාව එළියට ඇඳ දැම්මාය. කිසිත් නොදත් සෑමා එළියට විත් කල්පනා කළේ “යකෝ ඒක ඇතුලේ බලන්න තරම් දෙයක් නැතුව.. මාව මොන බම්බුවට එළියට දැම්මාද“ කියාය. ඉස්සර කෙල්ලෙක් ගහෙන් වැටුනාම ඒ ගැන තැන තැන කියවන්නේද නැතිය. බොහෝවිට අඩු වයසින් වැටුණු විට එහි රහස්‍ය බව පිළිබඳව හෙන සැලකිල්ලක් දක්වන්නේය. ඒ කාළයේ එලෙස තිබූ තත්වය දැන් වෙනස්ය. කෙල්ලෙක් වැටුණු විට හත් ගමටම මඟුල් කීමට තරම් අඬබෙර ගැසෙන්නේය. බොහෝ විට කාඩ් පවා ප්‍රින්ට් කර ජනතා සතු කරන්නේ පාටියට එන්න කියමින්ය. ඉස්සර කාඩ් ගැසුවේ මඟුල් වලට පමණක්ය. දැන් වෙඩින් මඟුල් වලට පවා කාඩ් ගැසෙන්නේය. වෙඩින් මඟුල් යන අනුවර්ථනාමය භාවිත කරන්නේද කොටහළු ඒවාටය. එලෙස ප්‍රසිද්ධ කරමින් මඟුල් කන්නට තරම් ලොකු දෙයක් ලෙස සමහරු ගහෙන් වැටීමේ සංසිද්ධිය භාවිත කරන්නෝය. මෙම මාතෘකාව පිළබඳව සහ ඒ අත්දැකීම් පිළිබඳව හොඳින් කතා කළ හැකේකේ ගහෙන් කෙල්ලෙක්ට මිස අන් කවර අයෙකුට වත් නොවේ. මේ පිළිබඳව පිටස්තරව සිට ලිපියක් ලියූවා සේම, මේ පිළිබඳ ගැඹුරින් හඳාරා අත්දැකීම් ගත් කෙල්ලෙක්ට ලිපියක් ලිවීමට පසුබිම මින් සකසා දෙන්නෙමි[/COLOR][/SIZE].[/CENTER] [SIZE="3"][SIZE="4"]පලි - මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දි මට මතක් වූයේ ඉංගිරිසි ගීතයක්ය. මාතෘකාව කෙහෙත්ම අදාල නැති වූවද, එහි ගහෙන් වැටීම ගැන සඳහන් නොවුනද, මුල් වචන පේලිය ආතල්ය. [/SIZE] I'm a big big girl In a big big world It's not a big big thing if you leave me But I do do feel That I do do will Miss you much Miss you much [/SIZE] [RIGHT][RIGHT][COLOR="Blue"]සැම් ගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී[/COLOR][/RIGHT][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom