Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ලියා ඇති සමහර කරුණු පිළිබදව මගේ විරෝධයක් ඇත. පලමු විරෝධය ඔබ වසර බර ගනනක සම්පුදායක් සහිත අනන්‍යතාවයක් එසේ නොවන බටහිර සමග ලඝු කිරීම පිළිබද වය.

ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමට අපේ සම්ප්රදායේ උත්සවයක් පවත්වන්නේ ඇයි? ඒ මාතෘත්වය දැරීමට සුදුසු වීම යනු අපට සතුටුවන්නට කරුණක් වන නිසාය. ඒ මාතෘත්වය අපට උත්තරීතර වීම නිසාය. එවැන්නකට පත්වන්නට හැකි වන සේ දැරියක් විය පැමිණිම, අපට තුටු වීමට කරුණකි. මාතෘත්වයේ නිරුවත වුව අළෙවි කරන බටහිරට එය එතරම් දෙයක් නොවන්නට පුළුවන.

උත්සවයක් පැවැත්වීමේ අරමුණ ප්‍රීතිවීම පමණක් ද? නැත. ඒ කරන්නේ ඇය ව සමාජයට හදුන්වාදීමකි. ඇය වඩාත් ආරක්ෂාකල යුතු අයෙතු බවත්, මාතෘත්වයට සුදුසු කෙනෙකු බවටත් කරන අදුන්වා දීමකි ඒ උත්සවය. (අප තරුණියන් ආරක්ෂා නොකිරීම සහ මසට ලොබ බැදීම වෙන කතාවකි. බුදුන්වහන්සේ වදාලේ නොපැරදවිය හැකි වජ්ජීන් ආරක්ෂා කරන එක් සප්ත අපරිහාණිය ධර්මයක් වන්නේ කුළ කුමරියන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම ලෙසය)

නැහැවීමේ අරමුණ කුමක් ද? අපිරිසිදු දේ ඉවත් කිරීමයි. එපමණක් නොව මාස් ශුද්ධිය සිදු වූ අවස්ථාවල දී වුවත් කාන්තාවන් හට රාගාන්විත හැලිම් පහල වන බව දන්නා කරුණකි. සිය දිවියෙ හි පළමු වරට වන දෙයින් මෙසේ මනස් ආකූලවීම වලක්වා ගන්නට ඇය පිරිමින් නොදකින්නට තබනවා නොවේ ද?

සහෝදරයා....අපේ සම්ප්රදාය පිටුපස මහා විද්‍යාවක් ඇති බවත්, ඒය මෙවැන්නක් ලිවීමට පෙර ඔබ අධ්‍යයනය කළ යුතු බවත් මම සිතමි.

එකකට එකල වෙමි.....රටටම පේන ලෙස උත්සව පැවැත්වීම නම් අතිශය ලොල් සහගතයැ...............

[QUOTE="dath kimbula, post: 15914064, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]ඔබ ලියා ඇති සමහර කරුණු පිළිබදව මගේ විරෝධයක් ඇත. පලමු විරෝධය ඔබ වසර බර ගනනක සම්පුදායක් සහිත අනන්‍යතාවයක් එසේ නොවන බටහිර සමග ලඝු කිරීම පිළිබද වය. ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමට අපේ සම්ප්රදායේ උත්සවයක් පවත්වන්නේ ඇයි? ඒ මාතෘත්වය දැරීමට සුදුසු වීම යනු අපට සතුටුවන්නට කරුණක් වන නිසාය. ඒ මාතෘත්වය අපට උත්තරීතර වීම නිසාය. එවැන්නකට පත්වන්නට හැකි වන සේ දැරියක් විය පැමිණිම, අපට තුටු වීමට කරුණකි. මාතෘත්වයේ නිරුවත වුව අළෙවි කරන බටහිරට එය එතරම් දෙයක් නොවන්නට පුළුවන. උත්සවයක් පැවැත්වීමේ අරමුණ ප්‍රීතිවීම පමණක් ද? නැත. ඒ කරන්නේ ඇය ව සමාජයට හදුන්වාදීමකි. ඇය වඩාත් ආරක්ෂාකල යුතු අයෙතු බවත්, මාතෘත්වයට සුදුසු කෙනෙකු බවටත් කරන අදුන්වා දීමකි ඒ උත්සවය. (අප තරුණියන් ආරක්ෂා නොකිරීම සහ මසට ලොබ බැදීම වෙන කතාවකි. බුදුන්වහන්සේ වදාලේ නොපැරදවිය හැකි වජ්ජීන් ආරක්ෂා කරන එක් සප්ත අපරිහාණිය ධර්මයක් වන්නේ කුළ කුමරියන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම ලෙසය) නැහැවීමේ අරමුණ කුමක් ද? අපිරිසිදු දේ ඉවත් කිරීමයි. එපමණක් නොව මාස් ශුද්ධිය සිදු වූ අවස්ථාවල දී වුවත් කාන්තාවන් හට රාගාන්විත හැලිම් පහල වන බව දන්නා කරුණකි. සිය දිවියෙ හි පළමු වරට වන දෙයින් මෙසේ මනස් ආකූලවීම වලක්වා ගන්නට ඇය පිරිමින් නොදකින්නට තබනවා නොවේ ද? සහෝදරයා....අපේ සම්ප්රදාය පිටුපස මහා විද්‍යාවක් ඇති බවත්, ඒය මෙවැන්නක් ලිවීමට පෙර ඔබ අධ්‍යයනය කළ යුතු බවත් මම සිතමි. එකකට එකල වෙමි.....රටටම පේන ලෙස උත්සව පැවැත්වීම නම් අතිශය ලොල් සහගතයැ...............[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom