*# ඉදිරියෙන් ඉන්දීය රෝ ඔත්තු සේවා තහාවුරු කරයි*
*=====================*
මෙවර ජනාධිපතිවරණයෙන් ### පොහොට්ටුවේ ජන්ද බහුතරය ලබා ගනිමින් ජයග්‍රහණය කරන බව ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව තහාවුරු කර ඇත. ඊයේ රාත්‍රියේ ශ්‍රි ලංකාවට පැමිණි රෝ ඔත්තු සේවා ප්‍රධානියෙක් මෙම තොරතුරු අනාවරණය කර ඇත. නාමල් රාජපක්ෂ මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේම පොහොට්ටුවෙන් ###ට ජන්ද වලක්වා සජිත් ප්‍රේමදාස දිනවීමටය. ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා වට කීපයක් හිරු නාලිකා ප්‍රධානි රේනෝ සිල්වාගේ නිවසේ සජිත් හා නාමල් අතර පැවති බව මාධ්‍ය අනාවරණය කලේය. එහෙත් එම කුමන්ත්‍රණ පරදවමින් පොහොට්ටුවේ බහුතර කැමැත්තෙන් ### දිනන බව රෝ ඔත්තු සේවා අනාවරණය කිරිමත් සමගම 20 වන දින අළුයම එමිරේට්ස් (EK 649) ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ඇමරිකාව බලා ගොස් ඇත. ගෝඨාභය රාජපක්ෂ ද ඊට පෙර දින රටින් බැහැරව ගොස් ඇති අතර අද (20) දින පෙරවරුවේ නාමල් රාජපක්ෂ තම දරුවන්, බිරිදගේ මව හා පියා මෙරටින් බැහැර කිරීමට කටයුතු කර ඇත. මීට අමතරව හෙට දින ජන්දය ප්‍රකාශ කිරිමෙන් පසු නාමල් හා ඔහුගේ බිරිද ද මෙරටින් පිටවීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් වෙන් කර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරියෙක් ප්‍රකාශ කර ඇත.
රාජපක්ෂවරුන්ගේ මෙම පාවාදීම හමුවේ අසරණ වුණු නාමල් රාජපක්ෂට සහය පළ කල පිරිස් ###ට සහය පල කරන පොහොට්ටුවේ මැතිඇමතිවරුන් අමතා තම අසරණභාවය ප්‍රකාශ කරමින් තමන්ව ආරාක්ෂා කර දෙන ලෙස ආයාචනා කර ඇත. ඒ අනුව ###ට සහය පල කරන පොහොට්ටුවේ මැතිඇමතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ මොනම තත්වයක් තුළ වූවද පොහොට්ටු පාක්ෂිකයන් අත්නොහරින බවත්, ඒ සදහා තමන්ගේ ප්‍රාදේශීය නායකයන් සමග එක්ව කටයුතු කර ###ගේ ජයග්‍රහණය විජයග්රහණයක්