Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයග්රහණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමගම හඬා වැටෙමින්, මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි දෝෂාරෝපනය කරන, සිංහල බෞද්ධයින්යැයි කියාගන්නා මිතුරනි. මමද සිංහල බෞද්ධයෙක්මි. මට ඔබගෙන් අසන්නට ඇත්තේ.. ඇයි උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නෙවෙයිද? ඇයි උතුරු නැගෙනහිර මිනිසුන්ට ඡන්ද අයිතියක් නැද්ද? ඇයි උතුරු නැගෙනහිර මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නෙ නැද්ද? නිකමට හිතන්න.. සිංහල බෞද්ධ අපි, උතුරු නැගෙනහිරත් මේ රටේම කොටසක් විදිහට පිළිගනිද්දි ඔබම නේද උතුරු නැගෙනහිර, අපේ රටෙන් වෙනම කොටසක් සේ සිතා කථාකරන්නේ..? ඇයි ඔබ හඬන්නේ.. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්, තමන්ට එරෙහිව මැතිවරණයකට ඉදිරිපත්වීමේ වරදට, රට බේරාගැනීමට දිවි හිමියෙන් කැපවී කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සිරගත කළා සේ, මෛත්රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාට අබමල් රේණුවක තරමින්වත් හිරිහැරයක් කළාද? වචනෙකින්වත් හිරිහැරයක් කළාද? නිකමට සිතන්න.. මහින්ද රාජපක්ෂ මහතා ජයග්රහණය කළානම්, අද මෛත්රීපාල සිරිසේන මහතාට වන්නේද එදා සරත් ෆොන්සේකා මහතාටම වූ දේම නොවේද? සිංහලද, දමිළද, මුස්ලිම්ද කියා ගැටළුවක් නැත. මෛත්රීපාල සිරිසේන මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ හතර හමාරකින් ජයග්රහණය කළේ මේ රටේ ඡන්ද අයිතිය හිමි බහුතර ජනතාවගේ ඡන්දයෙනි. බෞද්ධයින් වශයෙන් අපි දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරමු. ඔබට නිකමට සිතුනාද.. මීට වසර පහකට පමණ පෙර යුධ ජයග්රහණය හිමිකරගැනීමේදී රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්රහණයක් ලැබුවද, වසර පහකින් පසු, එදා එතුමන්ට ඡන්දය දුන් රටේ ජනතාවම අද එතුමන්ව පැරදවූයේ ඇයි කියා.. එදා කිසිදු වරදක් නොමැතිව සියළු තනතුරුද අහිමිව, සිරගතවන්නට සිදුවූ සරත් ෆොන්සේකා මහතාට, අද යළි සිය ගෞරවය හිමිකරදීමට රටේ ජනතාව කටයුතු කර ඇත්තේ ඇයි කියා... දැන් මෛත්රීපාල සිරිසේන මැතිතුමන් දුන් පොරොන්දු ඉටුකරන තුරු, ඔබට මට බලාසිටින්නට හැකිය.. එතුමන් ඊයේ දිනයේදීම ආදර්ශමත් ක්රියා කිහිපයක්ම කළේය. එතුමන්ගේ දිවුරුම්දීම සඳහා වැය වී තිබුණේ රුපියල් 6000ක් පමණි. හිතන්න මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම්දීමේ උත්සවයකට රුපියල් කෝටි කීයක්නම් වැයවනවාද..? එමෙන්ම මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ එතුමන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ එක් වරක් පමණක් බවය.. අපි බලා සිටිමු.. එතුමන් දුන් පොරොන්දු ඉටු නොකළහොත් එතුමන්ටද, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වූ දේම සිදුවනු නොඅනුමානය...

මෛත්රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්රමාණ බලන්න.

රටේ නැති ජාති වාද ප්රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්රී දේශපාලනයක් සඳහා කැපවෙමු.

[QUOTE="PMUB, post: 17716005, member: 398311"] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/p403x403/10690191_893943017302920_5646056538994657617_n.jpg?oh=112f25c93fb17c2556967ac55e593cf1&oe=553D42EB[/IMG] [INDENT][SIZE="4"]මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමගම හඬා වැටෙමින්, මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි දෝෂාරෝපනය කරන, සිංහල බෞද්ධයින්යැයි කියාගන්නා මිතුරනි. මමද සිංහල බෞද්ධයෙක්මි. මට ඔබගෙන් අසන්නට ඇත්තේ.. ඇයි උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නෙවෙයිද? ඇයි උතුරු නැගෙනහිර මිනිසුන්ට ඡන්ද අයිතියක් නැද්ද? ඇයි උතුරු නැගෙනහිර මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නෙ නැද්ද? නිකමට හිතන්න.. සිංහල බෞද්ධ අපි, උතුරු නැගෙනහිරත් මේ රටේම කොටසක් විදිහට පිළිගනිද්දි ඔබම නේද උතුරු නැගෙනහිර, අපේ රටෙන් වෙනම කොටසක් සේ සිතා කථාකරන්නේ..? ඇයි ඔබ හඬන්නේ.. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්, තමන්ට එරෙහිව මැතිවරණයකට ඉදිරිපත්වීමේ වරදට, රට බේරාගැනීමට දිවි හිමියෙන් කැපවී කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සිරගත කළා සේ, මෛත්රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාට අබමල් රේණුවක තරමින්වත් හිරිහැරයක් කළාද? වචනෙකින්වත් හිරිහැරයක් කළාද? නිකමට සිතන්න.. මහින්ද රාජපක්ෂ මහතා ජයග්රහණය කළානම්, අද මෛත්රීපාල සිරිසේන මහතාට වන්නේද එදා සරත් ෆොන්සේකා මහතාටම වූ දේම නොවේද? සිංහලද, දමිළද, මුස්ලිම්ද කියා ගැටළුවක් නැත. මෛත්රීපාල සිරිසේන මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ හතර හමාරකින් ජයග්රහණය කළේ මේ රටේ ඡන්ද අයිතිය හිමි බහුතර ජනතාවගේ ඡන්දයෙනි. බෞද්ධයින් වශයෙන් අපි දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරමු. ඔබට නිකමට සිතුනාද.. මීට වසර පහකට පමණ පෙර යුධ ජයග්රහණය හිමිකරගැනීමේදී රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්රහණයක් ලැබුවද, වසර පහකින් පසු, එදා එතුමන්ට ඡන්දය දුන් රටේ ජනතාවම අද එතුමන්ව පැරදවූයේ ඇයි කියා.. එදා කිසිදු වරදක් නොමැතිව සියළු තනතුරුද අහිමිව, සිරගතවන්නට සිදුවූ සරත් ෆොන්සේකා මහතාට, අද යළි සිය ගෞරවය හිමිකරදීමට රටේ ජනතාව කටයුතු කර ඇත්තේ ඇයි කියා... දැන් මෛත්රීපාල සිරිසේන මැතිතුමන් දුන් පොරොන්දු ඉටුකරන තුරු, ඔබට මට බලාසිටින්නට හැකිය.. එතුමන් ඊයේ දිනයේදීම ආදර්ශමත් ක්රියා කිහිපයක්ම කළේය. එතුමන්ගේ දිවුරුම්දීම සඳහා වැය වී තිබුණේ රුපියල් 6000ක් පමණි. හිතන්න මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම්දීමේ උත්සවයකට රුපියල් කෝටි කීයක්නම් වැයවනවාද..? එමෙන්ම මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ එතුමන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ එක් වරක් පමණක් බවය.. අපි බලා සිටිමු.. එතුමන් දුන් පොරොන්දු ඉටු නොකළහොත් එතුමන්ටද, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වූ දේම සිදුවනු නොඅනුමානය...[/SIZE][/INDENT] [SIZE="4"]මෛත්රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!! ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්රමාණ බලන්න. රටේ නැති ජාති වාද ප්රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා.. රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්රී දේශපාලනයක් සඳහා කැපවෙමු. [/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/10302552_721760911265046_7184956899219232295_n.jpg?oh=5b3b9293a21cc40d588178cb07a68e7e&oe=552B9CF1&__gda__=1428606016_d5fcceace0d5513b139d3e2d8e907799[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom