Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයග්‍රහණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැක්කා දෙමළ ,මුස්ලිම් කියකිය ගොනු රැලක් FB එකේ photos share කරනවා ,, පිස්සු හුත්තලා....

මහින්ද අනාගතපරම්පරාවට පවා ජාති ,ආගම් බේදය බෙදලා තියෙනවා හොදට ,,

දේශපාලකයන් තමයි මේ ජාතිබේද ආගම් බේද ඇදලා රට අස්ථාවර කරලා තමන්ගේ බලය රැක ගන්න කුහක උස්සහයක නිරිත වෙන්නේ ,, මහින්ද එදාත් එහෙමයි අදත් එහෙමයි කාලකන්ණි පරයා රටේ තියෙන සමගියට කෙලලා ආණ්ඩුව බකල්කරන වැඩපිලිවලක් තමයි ඔය ගෙනියන්නේ එත් ඕවා බංකොලොත් බන් බහුතරයක් උගත් ජනතාවක් රටේ ඉන්නවා කියලා ජනතාව 8වෙනිදා ඔප්පුකරලා තිබුනා ,, නමුත් ඔය දෙන්නෙක් 03ක් ඉන්නවා සක්කිලි හැත්ත නුගත් ගොන්නු උන්ට හිතන් තරම් මොලයක් නැ ජාතකේ වරදක් තියෙන්නේ ,,

දෙමල මුස්ලිම් ජනතාව මහින්ද ප්‍රතික්ෂේප කලේ රටේ කැල්ලක් ගන්න නෙවේ එමිනිස්සුන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනවා ඒ මිනිස්සු ජිවත් වෙන්නෙත් ලංකාවේ උපත ලංකාවේ , ජිවන බර දැනෙනවා ,මහින්ද හොරා ගසාකනවා , රට එකාධිපතිපාලනයකට ගෙනියනවා , මේවා දැනෙනවා , එවගේම රැකියා ප්‍රශ්ණ , මේවා පොදු කරුණු මහින්දගේ හෙන්චයියලා නටන නැටුම් ඒ මිනිස්සුත් දන්නවා ,,, මහින්ද කයිය ගැහුවාට මහින්දට ලොකු පරතරයකින් හම්බන්තොටවත් දිනන්න බැරි උනා එකට හේතුව දෙමල , මුස්ලිම්න් ජ්න්දද ? මහින්දට අඩුම තරමේ තැපැල් ජ්න්දවත් වැටිලා තිබුනාද .. මිනිස්සු පැහැදිලිවම මහින්දගේ ක්‍රමය ප්‍රතික්ෂේප කළා මහින්ද අනිතිම කාලේ බොරුවට සහන දුන්නාට මිනිස්සු ඒවා පිළිගත්තේ නැ ... මහින්දට කෙල වෙන්න හේතුව මහින්ද යහපාලනය වෙනුවට අයතාපලනය ක්‍රියාත්මක කරන බවට මිනිස්සුන්ට දැනුන නිසා , ඒවගේම තරුණ ප්‍රජාව මහින්දව තරයේ ප්‍රතික්ෂේප කළා එකට හේතුව තරුණ පිරිස සැම විටම යැපෙන්නේ සත්‍ය තොරතුරු සහා කාලි තොරතුරු මතන නමුත් ගමේ ගොඩේ වයසක සෙට් එක යැපෙන්නේ මහින්දගේ හෙන්චයියලා ගෙන් ලැබෙන තොරතුරු මත උන්ට ඇති රටබෙදනවා කියන වචනේ ඇහුන ගමන් මහින්දට කතිරේ ගහනවා උන්ට බුද්දියක් නැ එහෙම වෙන්නේ කොහොමද ඇයි එහෙම කරන්නේ කියලා අහන්න තරම් මොලයක් නැ තමන්ගෙන්ම බුද්දියෙන් විමසන්න තරම්වත් දැනුමක් නැ අන්න එකයි වත්මන් ජනාධිපතිවරයා නගර වල ජන්ද වැඩි වැඩියෙන් දිනුවේ, මහින්ද වැඩි වැඩියෙන් දිනුවේ පිටිසර ගම්බද කොට්ටාස වල එකට හේතුව තමයි මම කියලා තියෙන්නේ දැනුමත් එක්ක හැසිරෙන මිනිස්සු බුද්දියෙන් සිතලා තීරණ අරගෙන තියෙනවා ,, මහින්ද විශාල ජන්ද ප්‍රමාණයකින් ගියවතාවේ දිනපු දිස්ත්‍රික්ක මේ පාර පරාදයි එහෙමත් නැත්නම් ඉතාම අඩු ජන්ද ප්‍රමාණයකින් තමයි දිනලා තියෙන්නේ ... මහින්දට විරුද්දව ජන්දේ බාවිතාකරන්න ඕන තරම් හේතු මේපාර ජනතාවට තිබුනා ,, මැතිවරණ සමයේ පවා මහින්ද ආණ්ඩුව මිලිජ්ජක්රියා සිදුකලා ,මාධ්‍ය වාරණය ඒවගේම සිසුන්ට පහර දීම , විපක්ෂයට නොයෙකුත් බලපෑම් සිදුකිරීම මේවා ලොකුවට බලපෑවා මහින්දගේ පරාදයට ඒවගේම අන්තර්ජාලය නිසිලෙස ක්‍රියා උනා මහින්දට ලොකුම පාර වැදුනේ අන්තර්ජාලය හරහා වෙන්නත් පුළුවන් ..

[QUOTE="LoriyaK, post: 17716261, member: 514512"] [SIZE="4"][COLOR="Red"][B][I]මමත් දැක්කා දෙමළ ,මුස්ලිම් කියකිය ගොනු රැලක් FB එකේ photos share කරනවා ,, පිස්සු හුත්තලා.... මහින්ද අනාගතපරම්පරාවට පවා ජාති ,ආගම් බේදය බෙදලා තියෙනවා හොදට ,, දේශපාලකයන් තමයි මේ ජාතිබේද ආගම් බේද ඇදලා රට අස්ථාවර කරලා තමන්ගේ බලය රැක ගන්න කුහක උස්සහයක නිරිත වෙන්නේ ,, මහින්ද එදාත් එහෙමයි අදත් එහෙමයි කාලකන්ණි පරයා රටේ තියෙන සමගියට කෙලලා ආණ්ඩුව බකල්කරන වැඩපිලිවලක් තමයි ඔය ගෙනියන්නේ එත් ඕවා බංකොලොත් බන් බහුතරයක් උගත් ජනතාවක් රටේ ඉන්නවා කියලා ජනතාව 8වෙනිදා ඔප්පුකරලා තිබුනා ,, නමුත් ඔය දෙන්නෙක් 03ක් ඉන්නවා සක්කිලි හැත්ත නුගත් ගොන්නු උන්ට හිතන් තරම් මොලයක් නැ ජාතකේ වරදක් තියෙන්නේ ,, දෙමල මුස්ලිම් ජනතාව මහින්ද ප්‍රතික්ෂේප කලේ රටේ කැල්ලක් ගන්න නෙවේ එමිනිස්සුන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනවා ඒ මිනිස්සු ජිවත් වෙන්නෙත් ලංකාවේ උපත ලංකාවේ , ජිවන බර දැනෙනවා ,මහින්ද හොරා ගසාකනවා , රට එකාධිපතිපාලනයකට ගෙනියනවා , මේවා දැනෙනවා , එවගේම රැකියා ප්‍රශ්ණ , මේවා පොදු කරුණු මහින්දගේ හෙන්චයියලා නටන නැටුම් ඒ මිනිස්සුත් දන්නවා ,,, මහින්ද කයිය ගැහුවාට මහින්දට ලොකු පරතරයකින් හම්බන්තොටවත් දිනන්න බැරි උනා එකට හේතුව දෙමල , මුස්ලිම්න් ජ්න්දද ? මහින්දට අඩුම තරමේ තැපැල් ජ්න්දවත් වැටිලා තිබුනාද .. මිනිස්සු පැහැදිලිවම මහින්දගේ ක්‍රමය ප්‍රතික්ෂේප කළා මහින්ද අනිතිම කාලේ බොරුවට සහන දුන්නාට මිනිස්සු ඒවා පිළිගත්තේ නැ ... මහින්දට කෙල වෙන්න හේතුව මහින්ද යහපාලනය වෙනුවට අයතාපලනය ක්‍රියාත්මක කරන බවට මිනිස්සුන්ට දැනුන නිසා , ඒවගේම තරුණ ප්‍රජාව මහින්දව තරයේ ප්‍රතික්ෂේප කළා එකට හේතුව තරුණ පිරිස සැම විටම යැපෙන්නේ සත්‍ය තොරතුරු සහා කාලි තොරතුරු මතන නමුත් ගමේ ගොඩේ වයසක සෙට් එක යැපෙන්නේ මහින්දගේ හෙන්චයියලා ගෙන් ලැබෙන තොරතුරු මත උන්ට ඇති රටබෙදනවා කියන වචනේ ඇහුන ගමන් මහින්දට කතිරේ ගහනවා උන්ට බුද්දියක් නැ එහෙම වෙන්නේ කොහොමද ඇයි එහෙම කරන්නේ කියලා අහන්න තරම් මොලයක් නැ තමන්ගෙන්ම බුද්දියෙන් විමසන්න තරම්වත් දැනුමක් නැ අන්න එකයි වත්මන් ජනාධිපතිවරයා නගර වල ජන්ද වැඩි වැඩියෙන් දිනුවේ, මහින්ද වැඩි වැඩියෙන් දිනුවේ පිටිසර ගම්බද කොට්ටාස වල එකට හේතුව තමයි මම කියලා තියෙන්නේ දැනුමත් එක්ක හැසිරෙන මිනිස්සු බුද්දියෙන් සිතලා තීරණ අරගෙන තියෙනවා ,, මහින්ද විශාල ජන්ද ප්‍රමාණයකින් ගියවතාවේ දිනපු දිස්ත්‍රික්ක මේ පාර පරාදයි එහෙමත් නැත්නම් ඉතාම අඩු ජන්ද ප්‍රමාණයකින් තමයි දිනලා තියෙන්නේ ... මහින්දට විරුද්දව ජන්දේ බාවිතාකරන්න ඕන තරම් හේතු මේපාර ජනතාවට තිබුනා ,, මැතිවරණ සමයේ පවා මහින්ද ආණ්ඩුව මිලිජ්ජක්රියා සිදුකලා ,මාධ්‍ය වාරණය ඒවගේම සිසුන්ට පහර දීම , විපක්ෂයට නොයෙකුත් බලපෑම් සිදුකිරීම මේවා ලොකුවට බලපෑවා මහින්දගේ පරාදයට ඒවගේම අන්තර්ජාලය නිසිලෙස ක්‍රියා උනා මහින්දට ලොකුම පාර වැදුනේ අන්තර්ජාලය හරහා වෙන්නත් පුළුවන් ..[/I][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom