Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයග්රහනයේ සංකේතය Triumph Street Triple 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ වන්ඩිය............. ආහ් මේ තියෙන්නෙ දිලිසි දිලිසි

ඕන එකෙක්ට බයික් එක දැක්ක ගමන් අනිත් බයික් වලින් වෙන් කරලා අඳුර ගන්න පුලුවන් වෙනස්කමක් තියනවා.ඒ තමයි Headlights .දැන් එන හුඟක් bikes වල තියන Single Headlight system එක වෙනුවට මෙතනට Dual /twin lamp system එකක් භාවිතා කරලා තියනවා.

ඉස්සරවෙලාම බහිමු මේකෙ මෝල පැත්තට

Engine

675 cc engine capacity එකක් තියන මෝලක් එක්ක තමයි මේ බයික් එක එන්නෙ.

In Line 3 Cylinder engine එකක් තියෙන මේ වන්ඩිය 12 valve DOHC valve system (Double OverHead Camshaft valvetrain layout ) එකක් යටතේ ක්රියාත්මකයි

74.0 x 52.3 mm Bore/Stroke එකක,

Multipoint sequential electronic fuel injection with SAI Fuel System එකක් මේ බයික් එක සතුයි.

ඒ වගේම 3 into 1 Stainless Steel Exhaust system ( 3 inline cylinders Combined) එකක් මේ වන්ඩියට තියෙනවා.

මල නොබැඳෙන වානෙ වලින් නිපදවලා තියෙන Silencer එක මෙහි අනෙක් සංස්කරණ වලට වඩා පහලින් පිහිටා තිබෙනවා.මේ අලුත් Design එක නිසා එහි ගුරුත්ව කේන්ද්රයේ පිහිටීම අලුතෙන් සකස් කර වන්ඩිය සමබර කිරීමට පහසුවක් මෙන්ම ස්තාවර පහසු පැදවීමකට ඉඩ ලබා දෙනවා

Wet Multiplate Clutch System එකක් වගේම 6 Speed Gear box එකකින් ද සමන්විතයි

Final Drive O-ring chain ක්රමවේදයකින් ක්රියාත්මක වෙනවා

මේකට එන්ජින් ඔයිල් එබුවම 3.4 l ක් යනවා කියලා තමයි කියන්නෙ

මේකෙ මෝලෙන් වන්ඩියට 78kW(105bhp) @ 11850 rpm ක උපරිම ක්ෂමතාවක් ලබා දෙන්න පුළුවන් වගේම 68Nm @ 9750 rpmක උපරිම ව්යාවර්ථයක් යොදන්න පුළුවන්

මේකෙ Exhaust noise එක නැත්තම් Beat එක triumph වලටම ආවේණිකයි.

[YOUTUBE]HMTH78gqXgc[/YOUTUBE]

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13800509, member: 407865"] [CENTER][SIZE=3]කෝ වන්ඩිය............. ආහ් මේ තියෙන්නෙ දිලිසි දිලිසි [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQ9b1239T4hyl4Q39xrO-Qk9plHWpNGKTb5fi27GYDIHG3iVLB0[/IMG] ඕන එකෙක්ට බයික් එක දැක්ක ගමන් අනිත් බයික් වලින් වෙන් කරලා අඳුර ගන්න පුලුවන් වෙනස්කමක් තියනවා.ඒ තමයි Headlights .දැන් එන හුඟක් [SIZE=3]bikes[/SIZE] වල තියන Single Headlight system එක වෙනුවට මෙතනට Dual /twin lamp system එකක් භාවිතා කරලා තියනවා. ඉස්සරවෙලාම බහිමු මේකෙ මෝල පැත්තට [U][SIZE=4][COLOR=Red]Engine[/COLOR][/SIZE][/U] 675 cc engine capacity එකක් තියන මෝලක් එක්ක තමයි මේ බයික් එක එන්නෙ. In Line 3 Cylinder engine එකක් තියෙන මේ වන්ඩිය 12 valve DOHC valve system (Double OverHead Camshaft valvetrain layout ) එකක් යටතේ ක්රියාත්මකයි 74.0 x 52.3 mm Bore/Stroke එකක, Multipoint sequential electronic fuel injection with SAI Fuel System එකක් මේ බයික් එක සතුයි. ඒ වගේම 3 into 1 Stainless Steel Exhaust system ( 3 inline cylinders C[SIZE=3]o[/SIZE]mbined) එකක් මේ වන්ඩියට තියෙනවා. මල නොබැඳෙන වානෙ වලින් නිපදවලා තියෙන Silencer එක මෙහි අනෙක් සංස්කරණ වලට වඩා පහලින් පිහිටා තිබෙනවා.මේ අලුත් Design එක නිසා එහි ගුරුත්ව කේන්ද්රයේ පිහිටීම අලුතෙන් සකස් කර වන්ඩිය සමබර කිරීමට පහසුවක් මෙන්ම ස්තාවර පහසු පැදවීමකට ඉඩ ලබා දෙනවා Wet Multiplate Clutch System එකක් වගේම 6 Speed Gear box එකකින් ද සමන්විතයි Final Drive O-ring chain ක්රමවේදයකින් ක්රියාත්මක වෙනවා මේකට එන්ජින් ඔයිල් එබුවම 3.4 l ක් යනවා කියලා තමයි කියන්නෙ මේකෙ මෝලෙන් වන්ඩියට 78kW(105bhp) @ 11850 rpm ක උපරිම ක්ෂමතාවක් ලබා දෙන්න පුළුවන් වගේම 68Nm @ 9750 rpmක උපරිම ව්යාවර්ථයක් යොදන්න පුළුවන් මේකෙ Exhaust noise එක නැත්තම් Beat එක triumph වලටම ආවේණිකයි. [YOUTUBE]HMTH78gqXgc[/YOUTUBE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom