Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයමල්ල තවත් වැඩිවෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල් ඉකුත් වූ ලොතරැයි වල දිනුම් මුදල් හොරට අරන්..

ඉන් ප්‍රධාන දූෂනයක් නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල විසින් මෑතක දී ඔහුගේ හිතවත් පුද්ගලයෙක් වන ඩී. සී. අයිලප්පෙරුම නමැත්තාව සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ලෙස පත් කරගෙන, තවත් ඔහුගේ සමිපතමයෙක් වන නියෝජය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසුරිය හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න සම්බන්ධ කර ගනිමින් කල් ඉකුත් වූ ලොතරැයි ස්කෑන් කරමින් මුදල් කූඨ ලෙස ලබා ගෙන තිබේ. මෙය වරක් නොව කිහිප වරක්ම සිදු කරමින් දිනුම් ලබා නොගන්නා ජයග්‍රාහකයන් ගේ ලොතරැයි වල දිනුම් මෙම දූෂිතයෝ හොරට ලබා ගනිමින් සිටිති.

(එම මුදල් ලබා ගත් බවට සාක්ෂි සහිත ලිපි සහ එකී ලොතරැයි පත් ඉහත ඉමේජ වල දැක්වේ.)

සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ගැහිල්ල..

අජිත් නාරගල ගේ අනෙක් දූෂන අතර සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ජාවාරම ප්‍රධාන තැනක් ගනී. සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ නමුත් හොඳ ගානක් ගසා කෑමේ අරමුණින් ඒ වෙනුවෙන් මේ වසරේ විශාල මුදලක් වියදම් කර ඇත. ලෙටර් හෙඩ් එකේ සිට අලෙවි කුටි ස්ටිකර් කිරීම දක්වා වෙනස් කිරීමට මෙම රී බ්‍රෑන්ඩ් එකේ දී අති විශාල මුදලක් වැය කර ඇත. එම මුදල් වක්‍රාකාරයෙන් තමන් අතටම පැමිණෙන ලෙස සියලු කොන්ත්‍රාත්තු තම හෙංචයියන්ට අහස පොළොව නුහුලනා ගණන් වලට ලබා දී තිබේ.

අනෙක් අතින් මුදල් අමාත්‍යාංශය මගින් ආයතනික මුදල් මගින් උත්සව පැවැත්වීම සීමා කර තිබිය දී උත්සව ශාලා වෙන් කරමින් "සංවර්ධන අභිමන්" නමින් රට පුරා රැස්වීම් පවත්වයි. (එහි ලේඛනයක් මෙහි දැක්වේ)

මානසික රෝගියෙකුගේ තරම..! නාරගලගේ ප්‍රතිරූපය නැංවීමට මණ්ඩලේ මුදලින් සඟරා ගහලා....

හොඳම විහිළුව සහ දූෂනය නම් සභාපති නාරගලගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම වෙනුවෙන් කියා ආයතනයේ මුදල් යොදවා ඔහුගේ විශාල ප්‍රමාණයේ සේයාරූ සමග පුද්ගලික විස්තර යෙදූ සඟරා නිර්මාණය කරමින් සිටීමයි. බංකොලොත් රටක මෙවැනි දූෂිත වැඩ කරන තවත් සභාපතිලා නම් අප නොදනී. සභාපතිගේ ප්‍රතිරූපය නැංවීමෙන් ලොතරැයි අලෙවිය වැඩි වන රටක් අප නම් අසා නැත. මෙය මේ මානසික රෝගී දූෂිත සභාපතියාගේ බරපතලම දූෂනයක් වේ. (ඉන් එක් සඟරාවක් මෙහි ඉමේජ වල දැක්වේ)

වාහන අවභාවිතාව..

පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල වලට සහභාගී වීමට ආයතනයේ මුදල් යොදවා ආයතනයේ වාහන අවභාවිතා කරමින් සිටී. සභාපතිවරයාට හිමි එක් වාහනයක් වුවද ඔහුගේ නිවසේ භාවිතයට රියැදුරෙක් සමග තවත් වාහනයක් යොදවා ඇත.

සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී හිතවතුන් බඳවා ගනී..

මුදල් අමාත්‍යාංශය මගින් සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී ඔහුගේ හිතවතුන්ට සහකාර සාමාන්‍යාධිකාරී තනතුරු ලබා දීමට අයැදුම්පත් කැඳවා ඇත. මීට පෙරද මෙලෙ තනතුරු සඳහා බඳවා ගැනීමට ගිය අවස්ථාවේදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු හෙළිකරමින් ප්‍රශ්න කළ නිසා බඳවා ගැනීම නවතා දැමුවද දැන් යලිත් බඳවා ගැනීම් ආරම්භ කර ඇත.

සංවර්ධන ලොතරැයියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීමට පොදු ජන පෙරමුණේ දේශපාලකයන් සහභාගී කර ගනිමින් ඒවාට ද විශාල මුදලක් වියදම් කරයි.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් මේකා ගැන තව දුරටත් අහක බලාගෙන සිටීනම් රනිල්ටත් අබ සරණය..!

[QUOTE="Chimpanzee Putha, post: 29236391, member: 583472"] කල් ඉකුත් වූ ලොතරැයි වල දිනුම් මුදල් හොරට අරන්.. ඉන් ප්‍රධාන දූෂනයක් නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල විසින් මෑතක දී ඔහුගේ හිතවත් පුද්ගලයෙක් වන ඩී. සී. අයිලප්පෙරුම නමැත්තාව සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ලෙස පත් කරගෙන, තවත් ඔහුගේ සමිපතමයෙක් වන නියෝජය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසුරිය හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න සම්බන්ධ කර ගනිමින් කල් ඉකුත් වූ ලොතරැයි ස්කෑන් කරමින් මුදල් කූඨ ලෙස ලබා ගෙන තිබේ. මෙය වරක් නොව කිහිප වරක්ම සිදු කරමින් දිනුම් ලබා නොගන්නා ජයග්‍රාහකයන් ගේ ලොතරැයි වල දිනුම් මෙම දූෂිතයෝ හොරට ලබා ගනිමින් සිටිති. (එම මුදල් ලබා ගත් බවට සාක්ෂි සහිත ලිපි සහ එකී ලොතරැයි පත් ඉහත ඉමේජ වල දැක්වේ.) සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ගැහිල්ල.. අජිත් නාරගල ගේ අනෙක් දූෂන අතර සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ජාවාරම ප්‍රධාන තැනක් ගනී. සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ නමුත් හොඳ ගානක් ගසා කෑමේ අරමුණින් ඒ වෙනුවෙන් මේ වසරේ විශාල මුදලක් වියදම් කර ඇත. ලෙටර් හෙඩ් එකේ සිට අලෙවි කුටි ස්ටිකර් කිරීම දක්වා වෙනස් කිරීමට මෙම රී බ්‍රෑන්ඩ් එකේ දී අති විශාල මුදලක් වැය කර ඇත. එම මුදල් වක්‍රාකාරයෙන් තමන් අතටම පැමිණෙන ලෙස සියලු කොන්ත්‍රාත්තු තම හෙංචයියන්ට අහස පොළොව නුහුලනා ගණන් වලට ලබා දී තිබේ.  අනෙක් අතින් මුදල් අමාත්‍යාංශය මගින් ආයතනික මුදල් මගින් උත්සව පැවැත්වීම සීමා කර තිබිය දී උත්සව ශාලා වෙන් කරමින් "සංවර්ධන අභිමන්" නමින් රට පුරා රැස්වීම් පවත්වයි. (එහි ලේඛනයක් මෙහි දැක්වේ) මානසික රෝගියෙකුගේ තරම..! නාරගලගේ ප්‍රතිරූපය නැංවීමට මණ්ඩලේ මුදලින් සඟරා ගහලා.... හොඳම විහිළුව සහ දූෂනය නම් සභාපති නාරගලගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම වෙනුවෙන් කියා ආයතනයේ මුදල් යොදවා ඔහුගේ විශාල ප්‍රමාණයේ සේයාරූ සමග පුද්ගලික විස්තර යෙදූ සඟරා නිර්මාණය කරමින් සිටීමයි. බංකොලොත් රටක මෙවැනි දූෂිත වැඩ කරන තවත් සභාපතිලා නම් අප නොදනී. සභාපතිගේ ප්‍රතිරූපය නැංවීමෙන් ලොතරැයි අලෙවිය වැඩි වන රටක් අප නම් අසා නැත. මෙය මේ මානසික රෝගී දූෂිත සභාපතියාගේ බරපතලම දූෂනයක් වේ. (ඉන් එක් සඟරාවක් මෙහි ඉමේජ වල දැක්වේ)  වාහන අවභාවිතාව.. පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල වලට සහභාගී වීමට ආයතනයේ මුදල් යොදවා ආයතනයේ වාහන අවභාවිතා කරමින් සිටී. සභාපතිවරයාට හිමි එක් වාහනයක් වුවද ඔහුගේ නිවසේ භාවිතයට රියැදුරෙක් සමග තවත් වාහනයක් යොදවා ඇත. සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී හිතවතුන් බඳවා ගනී.. මුදල් අමාත්‍යාංශය මගින් සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී ඔහුගේ හිතවතුන්ට සහකාර සාමාන්‍යාධිකාරී තනතුරු ලබා දීමට අයැදුම්පත් කැඳවා ඇත. මීට පෙරද මෙලෙ තනතුරු සඳහා බඳවා ගැනීමට ගිය අවස්ථාවේදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු හෙළිකරමින් ප්‍රශ්න කළ නිසා බඳවා ගැනීම නවතා දැමුවද දැන් යලිත් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. සංවර්ධන ලොතරැයියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීමට පොදු ජන පෙරමුණේ දේශපාලකයන් සහභාගී කර ගනිමින් ඒවාට ද විශාල මුදලක් වියදම් කරයි. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් මේකා ගැන තව දුරටත් අහක බලාගෙන සිටීනම් රනිල්ටත් අබ සරණය..! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom