Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයරත්න අවමංගල්‍ය සමාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයරත්න අවමංගල්‍ය සමාගම

ඩඩ්ලි දේහය රැගත් රන්සිවි ගේ එළවන කොට මට වයස දාහතයි

ගාමිණි ජයරත්න

Chairman / CEO - ජයරත්න අවමංගල්‍ය සමාගම

ජයරත්න... ඇසූ සැණින් හිතට තරමක චකිතයක් දැනෙන නමක් නේද...

මරණය පිළිබඳ මෙනෙහි වන නිසා සමහරවිට එහෙම දැනෙනවා ඇති. නමුත් දුකේදිත් සැපේදිත් ළඟ ම ඉන්න මිතුරා අපි. “මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්...’ ඒ කාලෙ පටන් අපිව හැඳින්වූවේ ඒ විදියට. අදත් ජයරත්න නම බොහෝ අයගේ මතකයේ රැඳී තිබෙන්නෙ ඔය හැඳින්වීමෙන්.

ජයරත්න හිමිකරු කියන කාරණාව පැත්තකින් තැබුවොත් ඔබ කොහොම මනුෂ්‍යයෙක් ද...

මේක බොහොම සංවේදී ව්‍යාපාරයක්. ඒ නිසා ව්‍යාපාරයේ හැටියට වුණත් නිවිච්චිකම තිබිය යුතුයි. මං කොහොමටත් කලබලකාරයෙක් නෙවෙයි. ජීවිතය දිහා බොහොම සන්සුන්ව නිවුණු සිතිවිලි ඇතිව බලන කෙනෙක්.

ඒ වුණත් කරන්නෙ ව්යාපාරයක්නේ. ඔය කියන නිවුණුකම බිස්නස්කාරයකුට ගැළපෙනවද...

ව්‍යාපාරයක් වගේ ම මේක සේවාවක්. උදේ හිට හවස් වෙනකල් මෙතැනට එන්නෙ දුකට පත් වූ මිනිසුන්. ඒ අය ගැන පාරිභෝගිකයා කියන ඇහෙන් ඔබ්බට ගිහින් බලන්න වෙනවා. අනෙක් ව්‍යාපාරිකයන්ට වඩා මං වෙනස් වෙන්නෙ ඒ නිසා.

අද ජයරත්න වෙතින් අවසන් ගමන් යන්න සැරසෙන්න පුළුවන් සල්ලිකාරයන්ට විතරයි... ඇත්තද මේ කතාව...

එහෙම නැහැ. මෙතැනට හැම පන්තියක ම අය එනවා. ඒ හැමෝ ම වෙනුවෙන් දරාගත හැකි පැකේජ තිබෙනවා. අවසන් කටයුතු කරගන්න අමාරු දුප්පතුන්ට මං අනන්තවත් උදව් කරනවා.

මේ පවුලේ ව්‍යාපාරයක් ද...

මගේ තාත්තා ඉන්න කාලෙම ව්‍යාපාරය දරුවන්ට බෙදා හදා දුන්නා. ඒ අනුව මගේ මල්ලි කරන්නේ මල් අංශයේ ව්‍යාපාර පමණයි. මම අවමංගල්‍ය අධ්යක්ෂ සමාගම සහ තවත් ව්‍යාපාර කිහිපයක් කරගෙන යනවා. මගේ තාත්තා දුර දක්නා නුවණක් ඇති කෙනෙක්. සමහර පැරැණි ව්‍යාපාර වගේ, පවුලේ ආරවුල් ඇතිවෙලා කඩා වැටෙනවට වඩා ව්‍යාපාරය ඉදිරියට පවතින්න ඕනෙ විදියයි තාත්තා කල්පනා කළේ. අපේ ව්‍යාපාර කවදාවත් කඩා වැටෙන්නෙ නැහැ, තාත්තා ගත් ඒ තිරණය නිසා.

මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර...

ප්‍රධාන ව්‍යාපාරයට අමතරව, Jayaratne Funeral parlours, J. Orchids, J. Stud and Agriculture farms. Jayaratne Stables, Jayaratne flora, Agro tec and Nurseries….. කියන ව්‍යාපාර අටක්. නුවර එළියේ දැවැන්ත මල් වතු, දඹුල්ලේ ඕකිඩ් වගාව, සමරු සිහිවටන ඵලක නිර්මාණය, නුවර එළියේ තුරඟ තරගවලට අශ්වයින් ලබා දීම, අශ්ව පැටව් බෝ කර විකිණීම...., මේ ව්‍යාපාරවලින් කෙරෙන දේ.

කොයිතරම් අශ්වයෝ ප්‍රමාණයක් ඔබට ඉන්නවද...

විසිපහක් විතර. තුරඟ තරගවලට වගේ ම හෝටල්වල මංගල උත්සව වලටත්, Riding School වලටත් තමයි වැඩිම ඉල්ලුම. නුවරඑළියේ පාක් එකට දාන්නෙ බොහෝවිට රේස් පැදලා විශ්‍රාම ගිය අශ්වයෝ. ඒ වගේ ම VIP අවමංගල රථවල ඉදිරියෙන් යන්නත් අවශ්‍ය අයට අශ්වයෝ සපයනවා.

මොකක්ද ඔබට තුරග තරග එක්ක තිබෙන සම්බන්ධය...

1990 පටන් මං ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් ආයතනයේ නිලධාරි මඬුල්ලේ සිටිනවා. කලින් සභාපතිවරයකු ලෙසත් හිටියා. ඉතින් 1990 පටන් සෑම අප්‍රේල් තුරඟ තරග සැණකෙළියකදී ම ඒ තරගවලට සහභාගිවෙලා තිබෙනවා.

ඔබත් මේ තරගවලට අශ්වයො පැදලා තිබෙනවද...

නැහැ. මට අශ්වයෝ පදින්න පුළුවන්. මං ඒකට කැමැතියි. නමුත් රේස් පැදලා නැහැ. ඒකට මගේ කැමැත්තකුත් නැහැ.

ඔබ ළඟ ඉන්න හොඳ ම අශ්වයා කොයිතරම් වටිනවද...

‘ගවනර්ස් කප්’ කුසලානය දෙපාරක් දිනපු අශ්වයො දෙන්නගෙන් එක්කෙනෙක් තව ම ඉන්නවා. ඒ, ‘ඇට්ලන්ටස්’. අවුරුදු එකොළහයි. දැන් වයස නිසා රේස් පදින්නෙ නැහැ. වටිනාකම රුපියල් ලක්ෂ පහළොවක් විතර. කොහොමටත් අපි ඉන්දියාවෙන් ගේන අශ්වයෝ රුපියල් ලක්ෂ පහේ ඉඳන් ලක්ෂ දොළහ දක්වා වටිනා සතුන්.

මේ ඔබට ලැබුණු පවුල් උරුමයක්... ව්‍යාපාරයක් ගොඩනඟන්න කළ යුතු කැපවීම් - මහන්සිය ඔබට දැනිලා තිබෙනවද...

මං 1973 මේ ව්‍යාපාරයට ආවේ සාමාන්‍ය පෙළ ලියපු ගමන්. තාත්තා නිතර ලෙඩ වුණා. මට ඉස්කෝලෙ ජීවිතේ අතෑරලා ව්‍යාපාරය ගැන හිතන්න වුණා. මං වගේ ම තාත්තත් ඉගෙන ගත්තෙ කොළඹ ආනන්දයේ. මං ඉස්කෝලෙන් අස්වුණේ ආසාවෙන් නෙවෙයි. නමුත් ව්‍යාපාරය වෙනුවෙන් එසේ කළ යුතු වුණා. එතැන් පටන් අවුරුදු නවයක් මං තාත්තා එක්ක වැඩ කළා. නිතර අසනීප වූ නිසා තාත්තා මට හැම රාජකාරියක් ම පැවරුවා. මං බිස්නස් ඉගෙන ගත්තෙ ප්‍රායෝගිකව. ඒ තුළ කළ කැපකිරීම් අනන්තයි. මහන්සිය එමටයි.

ව්‍යාපාරික ඥානය... ව්‍යාපාරික උණ එන්නෙ ඇඟෙන්... මේ කතාවට ඔබ එකඟ ද...

යමක් වෙනුවෙන් කැපවෙන්න ඒ පිළිබඳ උනන්දුව ආසාව තිබෙන්න ඕනේ. මගේ තාත්තා මට හැමදේම කියලා දුන්නත් මා තුළ ඒ උණ නොතිබුණා නම් මේ තරම් අතුපතර විහිදූ සමාගම් සමූහයක් බිහිවෙන්නේ නැහැ. විශේෂයෙන් සේවාවන් එක්ක යන ව්‍යාපාර. මේවා බොහොම පරිස්සමට කළ යුතු දේ. මොකද මනුෂ්‍ය හැඟීම් එක්කයි අපේ ගනුදෙනුව. මා තුළ යම් හැකියාවක් තිබුණ ද ඒවා මා විසින් ම දියුණු කරගත් ඒවා. තාත්තා හිතපු තැනටත් වඩා හොඳ තැනකට මං ව්‍යාපාරය අරගෙන ගියා.

මොනවද ඔබ අදත් සුරකින, තාත්තගෙන් ඉගෙන ගත් හොඳ ව්‍යාපාරික ප්‍රතිපත්ති...

දවසකට මරණ ගෙවල් හයක් අපි කරනවා නම් අඩු ම තරමේ ඒ පහකටවත් මං සහභාගිවිය යුතුයි..., ඒ හැම කෙනාගෙම අඩුපාඩු අවශ්‍යතා සොයා බැලිය යුතුයි. මිනිස්සු හැඳින ගත යුතුයි කියන කාරණා. ඒ පටන්ගැන්මෙදි කළා වගේ ම අදත් මට පුළුවන් හැටියට මළ ගෙවල්වලට යනවා. කනත්තටත් යනවා. ඒක මං සලකන්නෙ යුතුකමක් විදියට.

ගැළපෙන හොඳම තැනක ස්ථානගත වීමත් ව්‍යාපාරයක දියුණුවට බලපානවා. ඒ අතින් ජයරත්න සමාගම සාර්ථකයි නේද...

1952 තාත්තා බිස්නස් එක පටන් ගත්තෙ ඇස්වාට්ටුවට ඉස්සරහා මල්කඩ පේළියේ ‘ජයරත්න මල්’ නමින්. කළේ මල්වඩම් සහ මල් බොකේ ඇතුළු මලින් කරන වැඩ පමණයි. 1967 තමයි මරදානේ ඩීන්ස් පාරේ ෆාතිමා පල්ලිය ළඟ, ජයරත්න අවමංගල අධ්යක්ෂවරු... කියන බිස්නස් එක පටන් ගත්තෙ. පස්සෙ කාලෙක පාර පළල් කරද්දි අපේ බිල්ඩිමත් කැඩෙනවා. ඒ වෙනුවට තමයි බොරැල්ල කනත්ත ඉස්සරහා, මේ තැන දීර්ඝ කාලීන බද්දට අපිට ලැබෙන්නේ. මොකද ඩීන්ස් පාරෙ තැන කැඩෙද්දි අපිට වන්දියක් ලැබුණෙ නැති නිසා. කොහොම වුණත් මෙතැන වැඩි ම පහසුව තිබෙන්නෙ අපේ සේවාදායකයන්ට.

තාත්තා නැතිවුණේ ඩීන්ස් පාරේ ව්‍යාපාරය තිබුණු කාලේ. 1987 මං මෙතැනට ගෙනාවේ තිබුණා වගේ කිහිප ගුණයක් විශාල ව්‍යාපාරයක්.

මොනවද ඔබ සමාගමට එක් කළ විශේෂ දේ...

මං නිතර පිටරට ගියාම හොයන්නෙ බලන්නෙ ඒ රටවල මේ ක්ෂේත්රයේ සිදු වන අලුත් වෙනස්කම්. ඒවා මං අපේ ව්‍යාපාරයට එකතු කරනවා. ජයරත්න VIP සේවාවත්, Flower car, Family car…. වගේ දේ හඳුන්වලා දුන්නෙත් ඒ අනුව.

ඔබ VIP තීරණය කරන්නෙ කොහොම පදනමකින්ද...

වියදම් කරන්න පුළුවන් ඕනෑම කෙනකුට පුළුවන් අවසන් මොහොතේ හරි VIP වෙන්න. ඒකට ප්‍රමිතියත් - තත්වයත් - තරාතිරමත් තියාගන්න බැහැ. මුදල් ගෙවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා වෙනුවෙන් VIP සේවාව දෙන්න අපි බැඳිලා ඉන්නවා.

ඔබ මේ ෆීල්ඩ් එකේ හැමදේම දන්නවද...

මං එම්බාම් නොකළට ඒක වෙන්න ඕනෙ විදිය දන්නවා. මිනී පෙට්ටි නොහැදුවට ඒකෙ කොලිටිය දන්නවා. හැමදේම කරවා ගන්න පිරිස ඉන්නවා. මං කැමැති පරිපාලනයට. මෙහෙයවීමට.

අඩුම තරමේ මල් පොකුරක - මල් වඩමක පාට ගළපන්න, මල් වඩමක් හදන්නවත් ඔබ කැමැති නැද්ද...

තාත්තා ළඟ වැඩකරපු මුල් කාලෙ ඔය කොයිදේත් ටික ටික කළා. ඒ වුණාට ඒ වැඩවලට මං එච්චර කැමැති නැහැ.

ඒ කියන්නෙ ඔබ අවමංගල රථයක්වත් පදවා නැතිද...

එහෙම ම කියන්න බැහැ. මට අවුරුදු දාහතේදී විතර තමයි ඩඩ්ලි සේනානායක අගමැතිතුමා නැති වුණේ. රන්සිවි ගෙයි කටයුතු කළේ අපි. මං තාත්තට කිව්වා, මට රන්සිවි ගේ පදවන්න ඕනෙමයි කියලා. එතුමාගේ වුඩ්ලන්ඩ්ස් නිවෙසේ ඉඳන් නිදහස් චතුරස්‍රය දක්වා මං දේහය සහිත රන්සිවි ගේ පදවාගෙන ගියා. ඒක අඩියෙන් අඩියට හිමින් වාහනය පැදවිය යුතු ක්‍රමයක්. මං ඒක බොහොම උනන්දුවෙන් කළා. අදත් ඒ කෙටි චිත්‍රපටය බැලුවොත් පෙනෙයි පොඩි ළමයෙක් වාහනය පදවාගෙන යනවා. ඒ මම.

ඔබ පවුලේ කී වැනියද...

අක්කට පස්සෙ මං. මට පස්සෙ නංගියි, මල්ලියි. අක්කයි නංගියි වෙනත් ව්‍යාපාර කරනවා. මල්ලියි මායි තමයි තාත්තගෙන් උරුම වූ ව්‍යාපාර කරන්නේ.

පුංචි කාලෙ ඔබට තිබුණු හීන... අරමුණු මොනවද...

අඩුපාඩුවක් නැති පවුලක ඉපදුණු නිසා ජීවිතේ ලොකු බරක් දැනුණෙ නැහැ. නමුත් වගකීමක් ගන්න මට සිදුවුණේ ළමයෙක් කාලෙමයි. තාත්තාගෙ අසනීපෙ නිසා මං ඉගෙනීම අත්හැරියා.

එතැන් පටන් මං වැඩ කළේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්. මට තිබුණු අරමුණත් හොඳින් වැඩ කිරීම පමණයි. තාත්තා මට පඩි ගෙව්වෙ නැහැ. ඒ වුණත් මං මගේ දේ විදියට ම වැඩ කළා.

එම්බාමින්... කියන්නෙ කලාවක්. හැදෑරිය යුතු විෂයයක්. ඔබේ දරුවෙක්වත් මේ ගැන උනන්දු නැද්ද...

මගේ පුතාත් කැමැති Management වලට. එයා කරලා තියන්නෙත් Business Management. පුතා නම් ව්‍යාපාරයට සම්බන්ධයි. දුව නම් නීතිපති දෙපාර්තමේන්තුවේ. බිරියත් ගිණුම් අංශයෙන් උදව් කරනවා. අපිට එම්බාමින් වාගේ දේට පුහුණු ශිල්පීන් ඉන්නවා. අනෙක් සියලු දේ සඳහා සැපයුම්කරුවන් පිරිසක් අපිට ඉන්නවා.

අවසන් ගමන් යන්න ජයරත්න වෙතින් සැරසෙන්න ආ ප්‍රභූවරුන් මතකද...

ප්‍රේමදාස ජනාධිපතිතුමා, අනුර බණ්ඩාරනායක මහත්මයා වගේ දේශපාලනඥයෝ බොහොමයක් ඉන්නවා. මර්වින් සිල්වා මහත්මයා නම් කල් ඇතිව සල්ලි බැඳලා තියෙන්නෙ. යුද්දෙ කාලෙ තමයි අපිට වැඩ වැඩිම වූ යුගය. යුද්දෙන් මිය ගිය රණවිරුවන් සියයට අනූපහකට වැඩිය ගෙනාවෙ මෙතැනට. ඒ වගේමයි කලාකරුවෝ.

කල් ඇතිව මුදල් ගෙවීමේ ක්‍රමය ආයතනයට වාසියක් නේද...

සමහර වෙලාවට අවාසියක්. අද තිබෙන මිල ගණන් නෙවෙයි තව අවුරුදු පහකින් දහයකින් තිබෙන්නේ. නමුත් සල්ලි බැන්දොත් අපි ඒ පාඩුව දරාගෙන හෝ ඒ මරණෙ කටයුතු කළ යුතුයි. ඒ නිසා අපි ඒ සේවාව දැන් දෙන්නේ විශේෂ අවශ්‍යතාවක් වුණොත් පමණයි. විශේෂයෙන් අඩු වයසෙ අයව බඳවා ගන්නෙ නැහැ. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තිහක් විතර. ඒ කාලෙ බාර ගත්තු එහෙම කේස් අවුරුදු තිහකට පස්සෙත් රුපියල් දෙතුන් දාහට කරන්න වූ අවස්ථා තිබුණා. ලක්ෂයක් හමාරක් යන කටයුතු එහෙම කරන්න අමාරුයි. ඒ නිසා ඒ සේවාව අපි වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නැහැ.

හැමදාමත් මරණය මතක් කරවමින් දවස අරඹන රස්සාවක්. ඔබට කලකිරීමක් එපා වීමක් නැද්ද...

අපි දැන් මේ ජීවිතේට පුරුදුවෙලා. ව්‍යාපාරයක් වගේම මේක සේවාවක් කිව්වෙ ඒ නිසා. මේක බිස්නස් එකක් වුණත් දුකේදි කෙනෙක් සනසවන්න ලැබෙන අවස්ථාවක්. ඔවුන්ගේ මිය ගිය ඥාතියා ආදරණීයයා ලස්සන කරන වගකීමයි අපි දරන්නෙ. ඒ කටයුත්ත ඉතා හොඳින් කළොත් තමයි, ඒ අවසන් හෝරා කිහිපය හරි තමන්ගෙ කෙනාව ලස්සනට දකින්න පුළුවන් වෙන්නේ. මරණය කියන පොදු කාරණාවට දවසක අපි හැමෝ ම නතු වෙනවනේ. ඒ නිසා විශේෂ දුකක් හෝ කලකිරීමක් මට නැහැ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - විමල් කරුණාතිලක

[QUOTE="ben, post: 20297448, member: 9884"] [b]ජයරත්න අවමංගල්‍ය සමාගම[/b] [SIZE="3"]ඩඩ්ලි දේහය රැගත් රන්සිවි ගේ එළවන කොට මට වයස දාහතයි ගාමිණි ජයරත්න Chairman / CEO - ජයරත්න අවමංගල්‍ය සමාගම [IMG]http://www.silumina.lk/2016/06/19/jayaratne-chairman-1.jpg[/IMG] ජයරත්න... ඇසූ සැණින් හිතට තරමක චකිතයක් දැනෙන නමක් නේද... මරණය පිළිබඳ මෙනෙහි වන නිසා සමහරවිට එහෙම දැනෙනවා ඇති. නමුත් දුකේදිත් සැපේදිත් ළඟ ම ඉන්න මිතුරා අපි. “මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්...’ ඒ කාලෙ පටන් අපිව හැඳින්වූවේ ඒ විදියට. අදත් ජයරත්න නම බොහෝ අයගේ මතකයේ රැඳී තිබෙන්නෙ ඔය හැඳින්වීමෙන්. ජයරත්න හිමිකරු කියන කාරණාව පැත්තකින් තැබුවොත් ඔබ කොහොම මනුෂ්‍යයෙක් ද... මේක බොහොම සංවේදී ව්‍යාපාරයක්. ඒ නිසා ව්‍යාපාරයේ හැටියට වුණත් නිවිච්චිකම තිබිය යුතුයි. මං කොහොමටත් කලබලකාරයෙක් නෙවෙයි. ජීවිතය දිහා බොහොම සන්සුන්ව නිවුණු සිතිවිලි ඇතිව බලන කෙනෙක්. ඒ වුණත් කරන්නෙ ව්යාපාරයක්නේ. ඔය කියන නිවුණුකම බිස්නස්කාරයකුට ගැළපෙනවද... ව්‍යාපාරයක් වගේ ම මේක සේවාවක්. උදේ හිට හවස් වෙනකල් මෙතැනට එන්නෙ දුකට පත් වූ මිනිසුන්. ඒ අය ගැන පාරිභෝගිකයා කියන ඇහෙන් ඔබ්බට ගිහින් බලන්න වෙනවා. අනෙක් ව්‍යාපාරිකයන්ට වඩා මං වෙනස් වෙන්නෙ ඒ නිසා. අද ජයරත්න වෙතින් අවසන් ගමන් යන්න සැරසෙන්න පුළුවන් සල්ලිකාරයන්ට විතරයි... ඇත්තද මේ කතාව... එහෙම නැහැ. මෙතැනට හැම පන්තියක ම අය එනවා. ඒ හැමෝ ම වෙනුවෙන් දරාගත හැකි පැකේජ තිබෙනවා. අවසන් කටයුතු කරගන්න අමාරු දුප්පතුන්ට මං අනන්තවත් උදව් කරනවා. මේ පවුලේ ව්‍යාපාරයක් ද... මගේ තාත්තා ඉන්න කාලෙම ව්‍යාපාරය දරුවන්ට බෙදා හදා දුන්නා. ඒ අනුව මගේ මල්ලි කරන්නේ මල් අංශයේ ව්‍යාපාර පමණයි. මම අවමංගල්‍ය අධ්යක්ෂ සමාගම සහ තවත් ව්‍යාපාර කිහිපයක් කරගෙන යනවා. මගේ තාත්තා දුර දක්නා නුවණක් ඇති කෙනෙක්. සමහර පැරැණි ව්‍යාපාර වගේ, පවුලේ ආරවුල් ඇතිවෙලා කඩා වැටෙනවට වඩා ව්‍යාපාරය ඉදිරියට පවතින්න ඕනෙ විදියයි තාත්තා කල්පනා කළේ. අපේ ව්‍යාපාර කවදාවත් කඩා වැටෙන්නෙ නැහැ, තාත්තා ගත් ඒ තිරණය නිසා. මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර... ප්‍රධාන ව්‍යාපාරයට අමතරව, Jayaratne Funeral parlours, J. Orchids, J. Stud and Agriculture farms. Jayaratne Stables, Jayaratne flora, Agro tec and Nurseries….. කියන ව්‍යාපාර අටක්. නුවර එළියේ දැවැන්ත මල් වතු, දඹුල්ලේ ඕකිඩ් වගාව, සමරු සිහිවටන ඵලක නිර්මාණය, නුවර එළියේ තුරඟ තරගවලට අශ්වයින් ලබා දීම, අශ්ව පැටව් බෝ කර විකිණීම...., මේ ව්‍යාපාරවලින් කෙරෙන දේ. කොයිතරම් අශ්වයෝ ප්‍රමාණයක් ඔබට ඉන්නවද... විසිපහක් විතර. තුරඟ තරගවලට වගේ ම හෝටල්වල මංගල උත්සව වලටත්, Riding School වලටත් තමයි වැඩිම ඉල්ලුම. නුවරඑළියේ පාක් එකට දාන්නෙ බොහෝවිට රේස් පැදලා විශ්‍රාම ගිය අශ්වයෝ. ඒ වගේ ම VIP අවමංගල රථවල ඉදිරියෙන් යන්නත් අවශ්‍ය අයට අශ්වයෝ සපයනවා. මොකක්ද ඔබට තුරග තරග එක්ක තිබෙන සම්බන්ධය... 1990 පටන් මං ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් ආයතනයේ නිලධාරි මඬුල්ලේ සිටිනවා. කලින් සභාපතිවරයකු ලෙසත් හිටියා. ඉතින් 1990 පටන් සෑම අප්‍රේල් තුරඟ තරග සැණකෙළියකදී ම ඒ තරගවලට සහභාගිවෙලා තිබෙනවා. ඔබත් මේ තරගවලට අශ්වයො පැදලා තිබෙනවද... නැහැ. මට අශ්වයෝ පදින්න පුළුවන්. මං ඒකට කැමැතියි. නමුත් රේස් පැදලා නැහැ. ඒකට මගේ කැමැත්තකුත් නැහැ. ඔබ ළඟ ඉන්න හොඳ ම අශ්වයා කොයිතරම් වටිනවද... ‘ගවනර්ස් කප්’ කුසලානය දෙපාරක් දිනපු අශ්වයො දෙන්නගෙන් එක්කෙනෙක් තව ම ඉන්නවා. ඒ, ‘ඇට්ලන්ටස්’. අවුරුදු එකොළහයි. දැන් වයස නිසා රේස් පදින්නෙ නැහැ. වටිනාකම රුපියල් ලක්ෂ පහළොවක් විතර. කොහොමටත් අපි ඉන්දියාවෙන් ගේන අශ්වයෝ රුපියල් ලක්ෂ පහේ ඉඳන් ලක්ෂ දොළහ දක්වා වටිනා සතුන්. මේ ඔබට ලැබුණු පවුල් උරුමයක්... ව්‍යාපාරයක් ගොඩනඟන්න කළ යුතු කැපවීම් - මහන්සිය ඔබට දැනිලා තිබෙනවද... මං 1973 මේ ව්‍යාපාරයට ආවේ සාමාන්‍ය පෙළ ලියපු ගමන්. තාත්තා නිතර ලෙඩ වුණා. මට ඉස්කෝලෙ ජීවිතේ අතෑරලා ව්‍යාපාරය ගැන හිතන්න වුණා. මං වගේ ම තාත්තත් ඉගෙන ගත්තෙ කොළඹ ආනන්දයේ. මං ඉස්කෝලෙන් අස්වුණේ ආසාවෙන් නෙවෙයි. නමුත් ව්‍යාපාරය වෙනුවෙන් එසේ කළ යුතු වුණා. එතැන් පටන් අවුරුදු නවයක් මං තාත්තා එක්ක වැඩ කළා. නිතර අසනීප වූ නිසා තාත්තා මට හැම රාජකාරියක් ම පැවරුවා. මං බිස්නස් ඉගෙන ගත්තෙ ප්‍රායෝගිකව. ඒ තුළ කළ කැපකිරීම් අනන්තයි. මහන්සිය එමටයි. ව්‍යාපාරික ඥානය... ව්‍යාපාරික උණ එන්නෙ ඇඟෙන්... මේ කතාවට ඔබ එකඟ ද... යමක් වෙනුවෙන් කැපවෙන්න ඒ පිළිබඳ උනන්දුව ආසාව තිබෙන්න ඕනේ. මගේ තාත්තා මට හැමදේම කියලා දුන්නත් මා තුළ ඒ උණ නොතිබුණා නම් මේ තරම් අතුපතර විහිදූ සමාගම් සමූහයක් බිහිවෙන්නේ නැහැ. විශේෂයෙන් සේවාවන් එක්ක යන ව්‍යාපාර. මේවා බොහොම පරිස්සමට කළ යුතු දේ. මොකද මනුෂ්‍ය හැඟීම් එක්කයි අපේ ගනුදෙනුව. මා තුළ යම් හැකියාවක් තිබුණ ද ඒවා මා විසින් ම දියුණු කරගත් ඒවා. තාත්තා හිතපු තැනටත් වඩා හොඳ තැනකට මං ව්‍යාපාරය අරගෙන ගියා. මොනවද ඔබ අදත් සුරකින, තාත්තගෙන් ඉගෙන ගත් හොඳ ව්‍යාපාරික ප්‍රතිපත්ති... දවසකට මරණ ගෙවල් හයක් අපි කරනවා නම් අඩු ම තරමේ ඒ පහකටවත් මං සහභාගිවිය යුතුයි..., ඒ හැම කෙනාගෙම අඩුපාඩු අවශ්‍යතා සොයා බැලිය යුතුයි. මිනිස්සු හැඳින ගත යුතුයි කියන කාරණා. ඒ පටන්ගැන්මෙදි කළා වගේ ම අදත් මට පුළුවන් හැටියට මළ ගෙවල්වලට යනවා. කනත්තටත් යනවා. ඒක මං සලකන්නෙ යුතුකමක් විදියට. ගැළපෙන හොඳම තැනක ස්ථානගත වීමත් ව්‍යාපාරයක දියුණුවට බලපානවා. ඒ අතින් ජයරත්න සමාගම සාර්ථකයි නේද... 1952 තාත්තා බිස්නස් එක පටන් ගත්තෙ ඇස්වාට්ටුවට ඉස්සරහා මල්කඩ පේළියේ ‘ජයරත්න මල්’ නමින්. කළේ මල්වඩම් සහ මල් බොකේ ඇතුළු මලින් කරන වැඩ පමණයි. 1967 තමයි මරදානේ ඩීන්ස් පාරේ ෆාතිමා පල්ලිය ළඟ, ජයරත්න අවමංගල අධ්යක්ෂවරු... කියන බිස්නස් එක පටන් ගත්තෙ. පස්සෙ කාලෙක පාර පළල් කරද්දි අපේ බිල්ඩිමත් කැඩෙනවා. ඒ වෙනුවට තමයි බොරැල්ල කනත්ත ඉස්සරහා, මේ තැන දීර්ඝ කාලීන බද්දට අපිට ලැබෙන්නේ. මොකද ඩීන්ස් පාරෙ තැන කැඩෙද්දි අපිට වන්දියක් ලැබුණෙ නැති නිසා. කොහොම වුණත් මෙතැන වැඩි ම පහසුව තිබෙන්නෙ අපේ සේවාදායකයන්ට. තාත්තා නැතිවුණේ ඩීන්ස් පාරේ ව්‍යාපාරය තිබුණු කාලේ. 1987 මං මෙතැනට ගෙනාවේ තිබුණා වගේ කිහිප ගුණයක් විශාල ව්‍යාපාරයක්. මොනවද ඔබ සමාගමට එක් කළ විශේෂ දේ... මං නිතර පිටරට ගියාම හොයන්නෙ බලන්නෙ ඒ රටවල මේ ක්ෂේත්රයේ සිදු වන අලුත් වෙනස්කම්. ඒවා මං අපේ ව්‍යාපාරයට එකතු කරනවා. ජයරත්න VIP සේවාවත්, Flower car, Family car…. වගේ දේ හඳුන්වලා දුන්නෙත් ඒ අනුව. ඔබ VIP තීරණය කරන්නෙ කොහොම පදනමකින්ද... වියදම් කරන්න පුළුවන් ඕනෑම කෙනකුට පුළුවන් අවසන් මොහොතේ හරි VIP වෙන්න. ඒකට ප්‍රමිතියත් - තත්වයත් - තරාතිරමත් තියාගන්න බැහැ. මුදල් ගෙවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා වෙනුවෙන් VIP සේවාව දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඔබ මේ ෆීල්ඩ් එකේ හැමදේම දන්නවද... මං එම්බාම් නොකළට ඒක වෙන්න ඕනෙ විදිය දන්නවා. මිනී පෙට්ටි නොහැදුවට ඒකෙ කොලිටිය දන්නවා. හැමදේම කරවා ගන්න පිරිස ඉන්නවා. මං කැමැති පරිපාලනයට. මෙහෙයවීමට. අඩුම තරමේ මල් පොකුරක - මල් වඩමක පාට ගළපන්න, මල් වඩමක් හදන්නවත් ඔබ කැමැති නැද්ද... තාත්තා ළඟ වැඩකරපු මුල් කාලෙ ඔය කොයිදේත් ටික ටික කළා. ඒ වුණාට ඒ වැඩවලට මං එච්චර කැමැති නැහැ. ඒ කියන්නෙ ඔබ අවමංගල රථයක්වත් පදවා නැතිද... එහෙම ම කියන්න බැහැ. මට අවුරුදු දාහතේදී විතර තමයි ඩඩ්ලි සේනානායක අගමැතිතුමා නැති වුණේ. රන්සිවි ගෙයි කටයුතු කළේ අපි. මං තාත්තට කිව්වා, මට රන්සිවි ගේ පදවන්න ඕනෙමයි කියලා. එතුමාගේ වුඩ්ලන්ඩ්ස් නිවෙසේ ඉඳන් නිදහස් චතුරස්‍රය දක්වා මං දේහය සහිත රන්සිවි ගේ පදවාගෙන ගියා. ඒක අඩියෙන් අඩියට හිමින් වාහනය පැදවිය යුතු ක්‍රමයක්. මං ඒක බොහොම උනන්දුවෙන් කළා. අදත් ඒ කෙටි චිත්‍රපටය බැලුවොත් පෙනෙයි පොඩි ළමයෙක් වාහනය පදවාගෙන යනවා. ඒ මම. ඔබ පවුලේ කී වැනියද... අක්කට පස්සෙ මං. මට පස්සෙ නංගියි, මල්ලියි. අක්කයි නංගියි වෙනත් ව්‍යාපාර කරනවා. මල්ලියි මායි තමයි තාත්තගෙන් උරුම වූ ව්‍යාපාර කරන්නේ. පුංචි කාලෙ ඔබට තිබුණු හීන... අරමුණු මොනවද... අඩුපාඩුවක් නැති පවුලක ඉපදුණු නිසා ජීවිතේ ලොකු බරක් දැනුණෙ නැහැ. නමුත් වගකීමක් ගන්න මට සිදුවුණේ ළමයෙක් කාලෙමයි. තාත්තාගෙ අසනීපෙ නිසා මං ඉගෙනීම අත්හැරියා. එතැන් පටන් මං වැඩ කළේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්. මට තිබුණු අරමුණත් හොඳින් වැඩ කිරීම පමණයි. තාත්තා මට පඩි ගෙව්වෙ නැහැ. ඒ වුණත් මං මගේ දේ විදියට ම වැඩ කළා. එම්බාමින්... කියන්නෙ කලාවක්. හැදෑරිය යුතු විෂයයක්. ඔබේ දරුවෙක්වත් මේ ගැන උනන්දු නැද්ද... මගේ පුතාත් කැමැති Management වලට. එයා කරලා තියන්නෙත් Business Management. පුතා නම් ව්‍යාපාරයට සම්බන්ධයි. දුව නම් නීතිපති දෙපාර්තමේන්තුවේ. බිරියත් ගිණුම් අංශයෙන් උදව් කරනවා. අපිට එම්බාමින් වාගේ දේට පුහුණු ශිල්පීන් ඉන්නවා. අනෙක් සියලු දේ සඳහා සැපයුම්කරුවන් පිරිසක් අපිට ඉන්නවා. අවසන් ගමන් යන්න ජයරත්න වෙතින් සැරසෙන්න ආ ප්‍රභූවරුන් මතකද... ප්‍රේමදාස ජනාධිපතිතුමා, අනුර බණ්ඩාරනායක මහත්මයා වගේ දේශපාලනඥයෝ බොහොමයක් ඉන්නවා. මර්වින් සිල්වා මහත්මයා නම් කල් ඇතිව සල්ලි බැඳලා තියෙන්නෙ. යුද්දෙ කාලෙ තමයි අපිට වැඩ වැඩිම වූ යුගය. යුද්දෙන් මිය ගිය රණවිරුවන් සියයට අනූපහකට වැඩිය ගෙනාවෙ මෙතැනට. ඒ වගේමයි කලාකරුවෝ. කල් ඇතිව මුදල් ගෙවීමේ ක්‍රමය ආයතනයට වාසියක් නේද... සමහර වෙලාවට අවාසියක්. අද තිබෙන මිල ගණන් නෙවෙයි තව අවුරුදු පහකින් දහයකින් තිබෙන්නේ. නමුත් සල්ලි බැන්දොත් අපි ඒ පාඩුව දරාගෙන හෝ ඒ මරණෙ කටයුතු කළ යුතුයි. ඒ නිසා අපි ඒ සේවාව දැන් දෙන්නේ විශේෂ අවශ්‍යතාවක් වුණොත් පමණයි. විශේෂයෙන් අඩු වයසෙ අයව බඳවා ගන්නෙ නැහැ. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තිහක් විතර. ඒ කාලෙ බාර ගත්තු එහෙම කේස් අවුරුදු තිහකට පස්සෙත් රුපියල් දෙතුන් දාහට කරන්න වූ අවස්ථා තිබුණා. ලක්ෂයක් හමාරක් යන කටයුතු එහෙම කරන්න අමාරුයි. ඒ නිසා ඒ සේවාව අපි වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. හැමදාමත් මරණය මතක් කරවමින් දවස අරඹන රස්සාවක්. ඔබට කලකිරීමක් එපා වීමක් නැද්ද... අපි දැන් මේ ජීවිතේට පුරුදුවෙලා. ව්‍යාපාරයක් වගේම මේක සේවාවක් කිව්වෙ ඒ නිසා. මේක බිස්නස් එකක් වුණත් දුකේදි කෙනෙක් සනසවන්න ලැබෙන අවස්ථාවක්. ඔවුන්ගේ මිය ගිය ඥාතියා ආදරණීයයා ලස්සන කරන වගකීමයි අපි දරන්නෙ. ඒ කටයුත්ත ඉතා හොඳින් කළොත් තමයි, ඒ අවසන් හෝරා කිහිපය හරි තමන්ගෙ කෙනාව ලස්සනට දකින්න පුළුවන් වෙන්නේ. මරණය කියන පොදු කාරණාවට දවසක අපි හැමෝ ම නතු වෙනවනේ. ඒ නිසා විශේෂ දුකක් හෝ කලකිරීමක් මට නැහැ. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom