Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජයලලිතාට වසර හතරක සිර දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 4 ක සිර දඬුවමක් බැංගලෝර්හී විශේෂ අධිකරණයක් මගින් නියම කෙරුණි.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබුනේ ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂය විසිනි.

වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ චෝදනා නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශ කිරීමත් සමග ජයලලිතාගේ පක්ෂයත් DMK පක්ෂයේ ආධාර කරුවනුත් අතර මේවනවිට උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

ජයලලිතාගේ නඩු තීන්දුව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු

ජයලලිතා චෙන්නායි සිට බැන්ගලෝර් දක්වා අද දිනයේ නඩු ඇසීමට පැමිණ ඇති අතර නඩු තීන්දුවෙන් අනතුරුව බැංගලෝර් හි මධ්‍යම සිපිරිගෙට ගෙන යාමට සූදානම් වුවත් රෝහල් ගත කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

වසර 18 කට පෙර මෙම නඩුව පවරනු ලැබුවේ මේවනවිට භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන සුබ්‍රමනියම් සාමි විසිනි.

DMK පක්ෂය බලයට පත්වීමත් සමග එම නඩුව ඇසීම ඉක්මන්කොට ඇති අතර ඒ අනුව ජයලලිතාගේ සහයිකාව වන සසිකලා නටරාජන් හටද දඬුවම් ලැබී ඇත.

DMK පක්ෂයේ අධාරකරුවන් හා ජයලලිතාගේ පක්ෂයේ ආධාරකරුවන් අතර මේවනවිටත් දරුණු ගැටුම් හටගෙන තිබේ.

1991 වසරේ සිට 1996 දක්වා පළමු මහා ඇමතිනිය ලෙස කටයුතු කරන ලද කාලයේ යතා ලෙස එක්රැස් කරන ලද ධනය පිළිබඳව මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණි.

මහ ඇමතිනිය ලෙස පත්වූ යුගයේ (1991) ඇය වේතනය ඉන්දියානු රුපියලක් වුවත් අවරුදු හයක් තුල කෝටි 66 ක් උපයා තිබීම පිලිබඳ ඇයට චෝදනා එල්ලව තිබුණි.

අක්කර 2000 ක ඉඩමක් , කිලෝ 30 ක රත්තරන්, සාරි 12,000 ක් අනිසිව උපයාගත් වත්කම් අතර වේ.

ජයලලිතා විසින් මෙම නඩුවේදී ප්‍රකාශ කොට තිබුනේ මෙය තමාගේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් එල්ලකරන චෝදනාවක් ලෙසය.

[QUOTE="hemalsilva, post: 17189381, member: 7335"] [SIZE="4"][CENTER]තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 4 ක සිර දඬුවමක් බැංගලෝර්හී විශේෂ අධිකරණයක් මගින් නියම කෙරුණි. තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබුනේ ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂය විසිනි. වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ චෝදනා නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශ කිරීමත් සමග ජයලලිතාගේ පක්ෂයත් DMK පක්ෂයේ ආධාර කරුවනුත් අතර මේවනවිට උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. ජයලලිතාගේ නඩු තීන්දුව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු ජයලලිතා චෙන්නායි සිට බැන්ගලෝර් දක්වා අද දිනයේ නඩු ඇසීමට පැමිණ ඇති අතර නඩු තීන්දුවෙන් අනතුරුව බැංගලෝර් හි මධ්‍යම සිපිරිගෙට ගෙන යාමට සූදානම් වුවත් රෝහල් ගත කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. වසර 18 කට පෙර මෙම නඩුව පවරනු ලැබුවේ මේවනවිට භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන සුබ්‍රමනියම් සාමි විසිනි. DMK පක්ෂය බලයට පත්වීමත් සමග එම නඩුව ඇසීම ඉක්මන්කොට ඇති අතර ඒ අනුව ජයලලිතාගේ සහයිකාව වන සසිකලා නටරාජන් හටද දඬුවම් ලැබී ඇත. DMK පක්ෂයේ අධාරකරුවන් හා ජයලලිතාගේ පක්ෂයේ ආධාරකරුවන් අතර මේවනවිටත් දරුණු ගැටුම් හටගෙන තිබේ. 1991 වසරේ සිට 1996 දක්වා පළමු මහා ඇමතිනිය ලෙස කටයුතු කරන ලද කාලයේ යතා ලෙස එක්රැස් කරන ලද ධනය පිළිබඳව මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණි. මහ ඇමතිනිය ලෙස පත්වූ යුගයේ (1991) ඇය වේතනය ඉන්දියානු රුපියලක් වුවත් අවරුදු හයක් තුල කෝටි 66 ක් උපයා තිබීම පිලිබඳ ඇයට චෝදනා එල්ලව තිබුණි. අක්කර 2000 ක ඉඩමක් , කිලෝ 30 ක රත්තරන්, සාරි 12,000 ක් අනිසිව උපයාගත් වත්කම් අතර වේ. ජයලලිතා විසින් මෙම නඩුවේදී ප්‍රකාශ කොට තිබුනේ මෙය තමාගේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් එල්ලකරන චෝදනාවක් ලෙසය. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom