Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජයලලිතාට වසර හතරක සිර දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසට දෙපාරක් හඳහන බලවා ගත් කෝටි 66කට වැඩි මුදලක් මාටියා ගැසූ ලලිතා…

ඉන්දීය රුපියල් කෝටි හැටහයකට අධික මුදලක් නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වරදකාරිය යෑයි තීරණය කළ බැංගලෝර්හි විශේෂ අධිකරණය පෙරේදා (27 වැනිදා) ඇයට සිව් වසරක සිර දඬුවමක් සහ රුපියල් කෝටි සියයක දඩයක්ද නියම කළේය.

තමන්ගේ කල දසාව පිළිබඳව විශේෂ අවධානයකින් සිටි ඇය දවසට දෙවරක් (උදය සහ සවස) තම හඳහන ජ්යෙdතීර් වේදීන් ලවා බලාගත් අතර, විශේෂ අධිකරණ විනිසුරු මයිකල් ඩි කුන්හා ඇයට දඬුවම් නියම කරමින් කියා සිටියේ ජයලලිතාගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නඩරාජන් ඇගේ ඥති දියණියක් වූ ඉලවරාශී සහ ජයලලිතා විසින් හදාවඩා ගත් පුත්රයා වන සුදර්කන් ද මෙම දූෂණ ක්රියාවල වරදකරුවන් බවයි.

මෙම පිරිසට ද වසර හතරක සිර දඬුවමක් සහ කෝටි විසිපහ බැගින් දඩ මුදල් නියම කෙරිණි. මෙකී සිර දඬුවම නිසා ජයලලිතාට මහ ඇමැති ධුරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලය තුළ ජයලලිතා ඉඩම් අක්කර දෙසීයක්, රත්රං කිලෝ තිස්දෙකක් සාරි 12,000 ක් සහ පාවහන් ජෝඩු 750 කට වැඩි ප්රමාණයක් නීති විරෝධී ගනුදෙනුවලින් ලබාගෙන තිබූ බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දූෂණ චෝදනා මත සිව් වසරක සිර දඬුවම් නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් පර්විනා බන්ධනාගාරය වෙත ගෙන ගොස් සිරගත කර ඇත.

සම්භාවනීය අමුත්තන් රඳවන සිරකුටියක් ඇයට ලබාදී තිබේ. සිරකාරියගේ අංකය 7402 ලෙස සඳහන් වේ. ජයලලිතාට හිරගෙදරදී ලබාදුන් ආහාරය ඇය ප්රතික්ෂේප කර තිබේ.

මේ අතර ජයලලිතාගේ හදාගත් පුත්රයා වන සුදාකරන් සහ අනෙකුත් මිතුරියන් දෙදෙනාද ඊට සමීප සිරකුටිවල රඳවා තිබේ. ජයලලිතාගේ නීතිඥයන් පවසන්නේ සිරදඬුවමට එරෙහිව අද (29 වැනිදා) අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. මෙම සිරදඬුවම නිසා ඇයට දසවසරකට ඡන්දය ඉල්ලීමට නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් ඇගේ ආධාරකරුවන් පවසන්නේ ජයලලිතා පසුබිමේ සිට සිය පක්ෂය මෙහෙයවන බවයි. මෙම නඩු තීන්දුව සම්බන්ධව ප්රකාශයක් කරන සුබ්රමනියම් ස්වාමි බැංගලෝර් අධිකරණය යුක්තිය ඉෂ්ට කර ඇතැයි කියා සිටියේය.

කර්නාටක ප්රාන්ත රජය ජයලලිතාට විරුද්ධව මෙම දූෂණ ක්රියා විමර්ශනය කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර තිබේ.

මෙම තීන්දුව පිළිබඳව හිටපු මහ ඇමැති කරුණානිධිගේ ආධාරකරුවෝ ප්රීතිඝෝෂා පවත්වමින් සිටිති.

ජයලලිතාට හිතවත් පිරිස් කලබලකාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සාහ කරන බවද ආරංචි මාර්ග කියයි.

බැංගලෝර් අධිකරණය විසින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට සිර දඬුවමක් නියම කිරීම නිසා කුපිත වූ අන්නා ඩී. එම්. කේ. පක්ෂයේ ආධාරකරුවෝ පෙරේදා (27 වැනිදා) සවස බස් රථ ගිනි තැබූහ. හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි හා ඔහුගේ පුත්ර ස්ටාර්ලින් භාරතීය ජනතා පක්ෂ නායකයකු වූ සුබ්රමනියම් ස්වාමිගේ නිවසට ගල් මුල් ගසමින් කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබේ.

එකී තත්ත්වය මත තමිල්නාඩුවේ ප්රදේශ රැසක වෙළෙඳසල් වසා දමා තිබේ.

චෙන්නායි සහ මදුරේ නගරවලදී කරුණානිධිගේ පිළිරූ රැසක් පුළුස්සා දමා තිබේ. තමිල්නාඩුවේ ප්රදේශ පහක මෙම කලබලකාරී තත්ත්වය ඇතිවී තිබෙන බව ද වෙළෙඳසල් රැසක් කොල්ලකා ඇතැයිද තමිල්නාඩුවෙන් වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීමට 2000 ක පොලිස් බළකායක් එකී ප්රදේශයට එවා තිබේ.

[QUOTE="hemalsilva, post: 17193842, member: 7335"] [CENTER][SIZE="6"]දවසට දෙපාරක් හඳහන බලවා ගත් කෝටි 66කට වැඩි මුදලක් මාටියා ගැසූ ලලිතා…[/SIZE] [SIZE="3"]ඉන්දීය රුපියල් කෝටි හැටහයකට අධික මුදලක් නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වරදකාරිය යෑයි තීරණය කළ බැංගලෝර්හි විශේෂ අධිකරණය පෙරේදා (27 වැනිදා) ඇයට සිව් වසරක සිර දඬුවමක් සහ රුපියල් කෝටි සියයක දඩයක්ද නියම කළේය. තමන්ගේ කල දසාව පිළිබඳව විශේෂ අවධානයකින් සිටි ඇය දවසට දෙවරක් (උදය සහ සවස) තම හඳහන ජ්යෙdතීර් වේදීන් ලවා බලාගත් අතර, විශේෂ අධිකරණ විනිසුරු මයිකල් ඩි කුන්හා ඇයට දඬුවම් නියම කරමින් කියා සිටියේ ජයලලිතාගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නඩරාජන් ඇගේ ඥති දියණියක් වූ ඉලවරාශී සහ ජයලලිතා විසින් හදාවඩා ගත් පුත්රයා වන සුදර්කන් ද මෙම දූෂණ ක්රියාවල වරදකරුවන් බවයි. මෙම පිරිසට ද වසර හතරක සිර දඬුවමක් සහ කෝටි විසිපහ බැගින් දඩ මුදල් නියම කෙරිණි. මෙකී සිර දඬුවම නිසා ජයලලිතාට මහ ඇමැති ධුරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලය තුළ ජයලලිතා ඉඩම් අක්කර දෙසීයක්, රත්රං කිලෝ තිස්දෙකක් සාරි 12,000 ක් සහ පාවහන් ජෝඩු 750 කට වැඩි ප්රමාණයක් නීති විරෝධී ගනුදෙනුවලින් ලබාගෙන තිබූ බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. දූෂණ චෝදනා මත සිව් වසරක සිර දඬුවම් නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් පර්විනා බන්ධනාගාරය වෙත ගෙන ගොස් සිරගත කර ඇත. [B][U][I]සම්භාවනීය අමුත්තන් රඳවන සිරකුටියක් ඇයට ලබාදී තිබේ. සිරකාරියගේ අංකය 7402 ලෙස සඳහන් වේ.[/I][/U][/B] ජයලලිතාට හිරගෙදරදී ලබාදුන් ආහාරය ඇය ප්රතික්ෂේප කර තිබේ. මේ අතර ජයලලිතාගේ හදාගත් පුත්රයා වන සුදාකරන් සහ අනෙකුත් මිතුරියන් දෙදෙනාද ඊට සමීප සිරකුටිවල රඳවා තිබේ. ජයලලිතාගේ නීතිඥයන් පවසන්නේ සිරදඬුවමට එරෙහිව අද (29 වැනිදා) අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. මෙම සිරදඬුවම නිසා ඇයට දසවසරකට ඡන්දය ඉල්ලීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් ඇගේ ආධාරකරුවන් පවසන්නේ ජයලලිතා පසුබිමේ සිට සිය පක්ෂය මෙහෙයවන බවයි. මෙම නඩු තීන්දුව සම්බන්ධව ප්රකාශයක් කරන සුබ්රමනියම් ස්වාමි බැංගලෝර් අධිකරණය යුක්තිය ඉෂ්ට කර ඇතැයි කියා සිටියේය. කර්නාටක ප්රාන්ත රජය ජයලලිතාට විරුද්ධව මෙම දූෂණ ක්රියා විමර්ශනය කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර තිබේ. මෙම තීන්දුව පිළිබඳව හිටපු මහ ඇමැති කරුණානිධිගේ ආධාරකරුවෝ ප්රීතිඝෝෂා පවත්වමින් සිටිති. ජයලලිතාට හිතවත් පිරිස් කලබලකාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සාහ කරන බවද ආරංචි මාර්ග කියයි. බැංගලෝර් අධිකරණය විසින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට සිර දඬුවමක් නියම කිරීම නිසා කුපිත වූ අන්නා ඩී. එම්. කේ. පක්ෂයේ ආධාරකරුවෝ පෙරේදා (27 වැනිදා) සවස බස් රථ ගිනි තැබූහ. හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි හා ඔහුගේ පුත්ර ස්ටාර්ලින් භාරතීය ජනතා පක්ෂ නායකයකු වූ සුබ්රමනියම් ස්වාමිගේ නිවසට ගල් මුල් ගසමින් කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබේ. එකී තත්ත්වය මත තමිල්නාඩුවේ ප්රදේශ රැසක වෙළෙඳසල් වසා දමා තිබේ. චෙන්නායි සහ මදුරේ නගරවලදී කරුණානිධිගේ පිළිරූ රැසක් පුළුස්සා දමා තිබේ. තමිල්නාඩුවේ ප්රදේශ පහක මෙම කලබලකාරී තත්ත්වය ඇතිවී තිබෙන බව ද වෙළෙඳසල් රැසක් කොල්ලකා ඇතැයිද තමිල්නාඩුවෙන් වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට 2000 ක පොලිස් බළකායක් එකී ප්රදේශයට එවා තිබේ.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom