ජයලාල් රෝහණ - මසුරං කියුම් ටික.....

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    ජයලාල් රෝහණ - මසුරං කියුම් ටික.....

    :):)ඇත්තටම අදකාලයේ මිනිසුන් කරන විකාර වැඩවලට ජයලාල් රෝහණයන් ඉතා වටිනා අදහස් කිහිපයක් මෑතකදි විකාශය වු දොරමඩලාව වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කලා... :rolleyes::rolleyes:මෙම විඩියෝ කිහිපය නරඹා අඩුම තරමින් තමන්ගේ ජිවිතය ගැන නිසි අවබෝධයක් හෝ ඇති කර ගනිත්වා....!!!! :rolleyes::rolleyes:


    කහ කුඩු , මිරිස් කුඩු සහ ළමා චිත්‍රපටි හදන හැටි



    මම හරි ලොකු පොරක්



    පිරිමින්ගේ ලිංගික දෝෂයට කොන්ඩ වැවීම



    පිරිමි මායම් සහ ටීයුබ් ලයිට් පාසැල් මිතුරා



    ම්බාගේ පාද හතරම කැපු කල කණ නොඇසේ



    ලංකාවේ මොන්ටිසෝරි සහ රුසියාවේ චිල්රන්ස් පැලස්



    එදා විලාසිතා සභ අද කාලේ විලාසිතා ගැන කියන කතා