Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයවේවා.........රනිල් වික්‍රමසිංහ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයවේවා.........රනිල් වික්‍රමසිංහ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක්

මේකෙන් වෙන්නේ සුළු පක්ෂවලට ආණ්ඩු hijack කරන්න බැරි වීම. මේක නීති ගත කරොත් හොදයි. රටට යහපතක් වෙනවනම් එච්චරයි. ජයවේවා.

copyright : Ada Derana

මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි.

ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්රජාතන්ත්රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.

එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[QUOTE="BINGU_PUTHA, post: 18095646, member: 469273"] [b]ජයවේවා.........රනිල් වික්‍රමසිංහ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![/b] [SIZE="6"][COLOR="Red"]ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක්[/COLOR][/SIZE] [SIZE="4"] මේකෙන් වෙන්නේ සුළු පක්ෂවලට ආණ්ඩු hijack කරන්න බැරි වීම. මේක නීති ගත කරොත් හොදයි. රටට යහපතක් වෙනවනම් එච්චරයි. ජයවේවා. copyright : Ada Derana මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි. ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය. මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්රජාතන්ත්රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය. එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom