Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයවේවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගජබා , සිංහ රෙජිමේන්තුවල නායකයන් සෙවූ ඔබට දැන් විශේෂ බලකායේ නායකත්වයක් ලැබී ඇත.

අවුරුදු හැත්තෑවේ අසූවේ නායකයන් සෙවූ ඔබට දැන් ඉතාමත්ම සුදුසු වයසේ නායකත්වයක් ලැබී ඇත.

ලුතිනන් කර්නල් ලා සෙවූ ඔබට දැන් ජෙනරාල් කෙනෙකු ලැබී ඇත.

හමුදාව හැර වෙන රටකට ගොස් පදිංචි වූවෙකු නොව විශ්රාම යන තුරු රට රැකි අයෙකු දැන් ඔබට ලැබී ඇත.

තියෙන option වලින් හොඳම option එක සෙවූ ඔබට දැන් වඩාත්ම හොඳ option එකක් ලැබී ඇත.

225 එපා කියූ නුඹට , ඒ පාහර ප්රධාන පක්ෂ වල සොරුන් මිනීමරුවන්, කුඩු එතනෝල් වෙළෙන්දන් , මැරයන් පිරිවරා නොගත් එහෙත් මේ රටේ බිහිවූ උගතුන් බුදුධිමතුන් පිරිවරාගත් අලුත් නායකත්වයක් ලැබී ඇත.

මේ වෙලාවේ security first යැයි ආරක්ෂාවට මුල් තැන දිය යුතු යැයි සිතූ ඔබට වඩාත් විනය ගරුක නීතී ගරුක ආරක්ෂාව පිළිබඳව වඩාත් සහතික විය හැකි නායකත්වයක් දැන් ලැබී ඇත.

වැඩ කරන දක්ෂයෙකු , විනය ගරුක නායකයෙකු සෙවූ ඔබට දැන් දක්ෂ විනයගරුක නායෙකයෙකු ලැබී ඇත.

මිනී නොමරන, සොරකම් නොකරන කෙනෙක් ඔබ සෙවුවේය. රාජ්ය සේවයේ වසර තිහක් තුල හොරකම් කර නොමැති චෝදනා නොමැති ශ්රි ලාංකිකයෙකු ඔබට ලැබී ඇත.

ඡන්දයට හොඳ මිනිස්සු ඉදිරිපත් වී නැතැයි ඔබ චෝදනා කලේය. දැන් ඒ හොඳ මිනිස්සු එකතු වී හොඳ මිනිසෙකු ඉදිරිපත් කර ඇත....

දින 52 කේ දේශපාලන කුමන්ත්රණය වෙලාවේදි හමුදාව රට භාර ගෙන පාලනය කලා නම් හොඳයි කී ඔබට, ඒ වෙලාවේ නොසැලී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කල හමුදා නායකයා ඔබේ ඡන්ද බලයෙන් ප්රජාතන්ත්රවාදීව පත් කර ගැනීමට අවස්ථාව දී ඇත.

කවුරු ජනපති උනත් රනිල් අගමැති නොවෙන, UNP ය බලයට නොඑන කෙනෙක් ඔබ සෙව්වේය; ඔව් දැන් ඔබට රනිල් පමණක් නොව දෙපැත්තේම සිටින 225 අමන රැල එලවා දැමීමට හැකි ආරම්භයක් ලබා ගැනීමට හැකි අවස්ථාවක් ලැබී ඇත.

2015 ජනවාරි 8 ඡන්දයෙන් පැරදී සිය තනතුරෙන් නික්ම ගිය ආරක්ෂක ලේඛම් වරයා නැවත් ඡන්දයකට එනතුරු මිනිස්සු වෙනුවෙන් ඉටු කළ යුතුකමක් නැත. මිනිස්සුන්ගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වී නොමැත, පාරට බැස නැත, කතා කර නැත. එහෙත්, එම ලේඛම් වරයා විසින් හේතුවක් නැතුව අත්තනෝමතිකව හදිසියේ හමුදා රැකියාවෙන් පහ කල නිලධාරියෙකු පසුව පැමිණ ලංකාවේ යුද හමුදාපති වරයා බවට ද පත්වෙයි...

ඔහු රට දමා ගොස් නැත, වෙන රටක පදිංචි වී නොමැත. දැන් ඔහු ඔබ ඉදිරියේ රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි.

තේරීම ඔබ සතුය...

ඔබ සූදානම් ද???

හිටපු හමුදාපති මහේෂ් සේනානායක වටා එකතු වෙලා ඉන්න පිරිස හැමෝම උගත් බුද්ධිමත් මිනිස්සු. පැරදුනත් ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මොකද කඩේ ගියේ වැදගත් මිනිස්සු ටිකකට.

ඔබට ජය!!!!

[QUOTE="Banned!, post: 24825034, member: 479346"] [CENTER][IMG]https://i.imgur.com/SXNGSLr.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]👉ගජබා , සිංහ රෙජිමේන්තුවල නායකයන් සෙවූ ඔබට දැන් විශේෂ බලකායේ නායකත්වයක් ලැබී ඇත. 👉අවුරුදු හැත්තෑවේ අසූවේ නායකයන් සෙවූ ඔබට දැන් ඉතාමත්ම සුදුසු වයසේ නායකත්වයක් ලැබී ඇත. 👉ලුතිනන් කර්නල් ලා සෙවූ ඔබට දැන් ජෙනරාල් කෙනෙකු ලැබී ඇත. 👉හමුදාව හැර වෙන රටකට ගොස් පදිංචි වූවෙකු නොව විශ්රාම යන තුරු රට රැකි අයෙකු දැන් ඔබට ලැබී ඇත. 👉තියෙන option වලින් හොඳම option එක සෙවූ ඔබට දැන් වඩාත්ම හොඳ option එකක් ලැබී ඇත. 👉225 එපා කියූ නුඹට , ඒ පාහර ප්රධාන පක්ෂ වල සොරුන් මිනීමරුවන්, කුඩු එතනෝල් වෙළෙන්දන් , මැරයන් පිරිවරා නොගත් එහෙත් මේ රටේ බිහිවූ උගතුන් බුදුධිමතුන් පිරිවරාගත් අලුත් නායකත්වයක් ලැබී ඇත. 👉මේ වෙලාවේ security first යැයි ආරක්ෂාවට මුල් තැන දිය යුතු යැයි සිතූ ඔබට වඩාත් විනය ගරුක නීතී ගරුක ආරක්ෂාව පිළිබඳව වඩාත් සහතික විය හැකි නායකත්වයක් දැන් ලැබී ඇත. 👉 වැඩ කරන දක්ෂයෙකු , විනය ගරුක නායකයෙකු සෙවූ ඔබට දැන් දක්ෂ විනයගරුක නායෙකයෙකු ලැබී ඇත. 👉 මිනී නොමරන, සොරකම් නොකරන කෙනෙක් ඔබ සෙවුවේය. රාජ්ය සේවයේ වසර තිහක් තුල හොරකම් කර නොමැති චෝදනා නොමැති ශ්රි ලාංකිකයෙකු ඔබට ලැබී ඇත. 👉ඡන්දයට හොඳ මිනිස්සු ඉදිරිපත් වී නැතැයි ඔබ චෝදනා කලේය. දැන් ඒ හොඳ මිනිස්සු එකතු වී හොඳ මිනිසෙකු ඉදිරිපත් කර ඇත.... 👉 දින 52 කේ දේශපාලන කුමන්ත්රණය වෙලාවේදි හමුදාව රට භාර ගෙන පාලනය කලා නම් හොඳයි කී ඔබට, ඒ වෙලාවේ නොසැලී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කල හමුදා නායකයා ඔබේ ඡන්ද බලයෙන් ප්රජාතන්ත්රවාදීව පත් කර ගැනීමට අවස්ථාව දී ඇත. 👉 කවුරු ජනපති උනත් රනිල් අගමැති නොවෙන, UNP ය බලයට නොඑන කෙනෙක් ඔබ සෙව්වේය; ඔව් දැන් ඔබට රනිල් පමණක් නොව දෙපැත්තේම සිටින 225 අමන රැල එලවා දැමීමට හැකි ආරම්භයක් ලබා ගැනීමට හැකි අවස්ථාවක් ලැබී ඇත. 👉 2015 ජනවාරි 8 ඡන්දයෙන් පැරදී සිය තනතුරෙන් නික්ම ගිය ආරක්ෂක ලේඛම් වරයා නැවත් ඡන්දයකට එනතුරු මිනිස්සු වෙනුවෙන් ඉටු කළ යුතුකමක් නැත. මිනිස්සුන්ගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වී නොමැත, පාරට බැස නැත, කතා කර නැත. එහෙත්, එම ලේඛම් වරයා විසින් හේතුවක් නැතුව අත්තනෝමතිකව හදිසියේ හමුදා රැකියාවෙන් පහ කල නිලධාරියෙකු පසුව පැමිණ ලංකාවේ යුද හමුදාපති වරයා බවට ද පත්වෙයි... ඔහු රට දමා ගොස් නැත, වෙන රටක පදිංචි වී නොමැත. දැන් ඔහු ඔබ ඉදිරියේ රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි. තේරීම ඔබ සතුය... ඔබ සූදානම් ද??? හිටපු හමුදාපති මහේෂ් සේනානායක වටා එකතු වෙලා ඉන්න පිරිස හැමෝම උගත් බුද්ධිමත් මිනිස්සු. පැරදුනත් ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මොකද කඩේ ගියේ වැදගත් මිනිස්සු ටිකකට. ඔබට ජය!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom