Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන තරම් අධර්මයක්ද මේ ප්රකාශය!

නිවැරදි වදන් භාවිතාකර අර්ථ සහිතව රචනාකර ඇති සිංදුවක් උනත් මුලින්ම අර්ථය නොදන්නා අයෙක් නැවත නැවත ගායනා කලොත් යම් විටෙක එහි අර්ථය අවබෝධ කරගන්නවා කියන එක සිදුවන දෙයක්.

ධර්මය අඩංගු සූත්ර ආදිය සජ්ජායනා කිරීම හේතුවෙන් ධර්මාවබෝධය ලැබීම බුද්ධ කාලයේ පටන් පැවතෙන ආකාරයක්. එය එසේ තිබියදී "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි පැවසීම අඥානකමක්මයි.

ධර්මය සජ්ජායනා කිරීම ධර්මය මතක තබා ගැනීමට රුකුල් දෙන කරුණක්. මතක තබා ගන්නා යමක් පහසුවෙන්ම විමසනවා යන්නත් සිදුවන දෙයක්. විමසනවා යන්න අවබෝධයටත් හේතුවක්. මේ කාරණයෙනුත් ධර්මය සජ්ජායනා කිරීම ධර්මාවබෝධයට හේතුවක් ලෙස වටහා ගත හැකියී.

ධර්මය සජ්ජායනා කිරීම ධර්මය සමාජයේ පැවැත්මටත් රුකුල් දෙන කරුණක්. එනම් එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. එයටත් අකුල් හෙලා මේ තියෙන ටිකත් නැති කරන්නද ඔබ හදන්නේ?

මේසා වටිනාකමක් ඇති ධර්මාවබෝධයට හේතුවන ධර්මය අඩංගු සූත්ර ආදිය ගැන "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි කීමෙන් නිවන් මඟ වැසෙනවානේ. පැහැදිලිව පවතින මඟක් නොමගක් ලෙසින් පැවසීමනේ ඔබ කරන්නේ. ඔබ ධර්මය මෙන් අධර්මය පැවසීම නිසා කී දෙනෙකුට ඉන් අයහපතක් සිදුවෙනවාද? කී දෙනෙක් ඔබ නිසා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවාද? කී දෙනෙක් ඔබ නිසා ආලෝකයෙන් අන්ධකාරයට යනවාද?

ඔබ මේ කරන්නේ සම්මා සම්බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමයි. ඔබ මෙසේත් නිවන් මඟ වසනවා, සංඝ භේදයට කටයුතු කරනවා. ඔබ වැන්නන්ට ඇත්තේ මොන ධර්ම ඥානයක්ද? ඔබ වැන්නන්ට ඇත්තේ මොන දහම් ඇසක්ද? ඔබට මාර්ඟඵල ලාබී භික්ෂූවක් සක්සුදක් සේ දකින්නත් පුළුවන් කීවා නේද? ඔබ දක්වන ලද භික්ෂූවගේ අඥානකම නිසා, ඒ අඥාන ධර්මය සෙවීම නිසා, ඒ අධර්මයේ පිහිටි නිසා සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මනා සේ දේශනා කර ඇති පිවිතුරු සද්ධර්මය දොස් සහිත බව කියන්න තරම් ඔබේ අඥාන බව වැඩී තිබෙනවා.

[QUOTE="Skylark, post: 19745823, member: 266027"] [SIZE=3] මොන තරම් අධර්මයක්ද මේ ප්රකාශය! නිවැරදි වදන් භාවිතාකර අර්ථ සහිතව රචනාකර ඇති සිංදුවක් උනත් මුලින්ම අර්ථය නොදන්නා අයෙක් නැවත නැවත ගායනා කලොත් යම් විටෙක එහි අර්ථය අවබෝධ කරගන්නවා කියන එක සිදුවන දෙයක්. ධර්මය අඩංගු සූත්ර ආදිය සජ්ජායනා කිරීම හේතුවෙන් ධර්මාවබෝධය ලැබීම බුද්ධ කාලයේ පටන් පැවතෙන ආකාරයක්. එය එසේ තිබියදී "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි පැවසීම අඥානකමක්මයි. ධර්මය සජ්ජායනා කිරීම ධර්මය මතක තබා ගැනීමට රුකුල් දෙන කරුණක්. මතක තබා ගන්නා යමක් පහසුවෙන්ම විමසනවා යන්නත් සිදුවන දෙයක්. විමසනවා යන්න අවබෝධයටත් හේතුවක්. මේ කාරණයෙනුත් ධර්මය සජ්ජායනා කිරීම ධර්මාවබෝධයට හේතුවක් ලෙස වටහා ගත හැකියී. ධර්මය සජ්ජායනා කිරීම ධර්මය සමාජයේ පැවැත්මටත් රුකුල් දෙන කරුණක්. එනම් එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. එයටත් අකුල් හෙලා මේ තියෙන ටිකත් නැති කරන්නද ඔබ හදන්නේ? මේසා වටිනාකමක් ඇති ධර්මාවබෝධයට හේතුවන ධර්මය අඩංගු සූත්ර ආදිය ගැන "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි කීමෙන් නිවන් මඟ වැසෙනවානේ. පැහැදිලිව පවතින මඟක් නොමගක් ලෙසින් පැවසීමනේ ඔබ කරන්නේ. ඔබ ධර්මය මෙන් අධර්මය පැවසීම නිසා කී දෙනෙකුට ඉන් අයහපතක් සිදුවෙනවාද? කී දෙනෙක් ඔබ නිසා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවාද? කී දෙනෙක් ඔබ නිසා ආලෝකයෙන් අන්ධකාරයට යනවාද? ඔබ මේ කරන්නේ සම්මා සම්බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමයි. ඔබ මෙසේත් නිවන් මඟ වසනවා, සංඝ භේදයට කටයුතු කරනවා. ඔබ වැන්නන්ට ඇත්තේ මොන ධර්ම ඥානයක්ද? ඔබ වැන්නන්ට ඇත්තේ මොන දහම් ඇසක්ද? ඔබට මාර්ඟඵල ලාබී භික්ෂූවක් සක්සුදක් සේ දකින්නත් පුළුවන් කීවා නේද? ඔබ දක්වන ලද භික්ෂූවගේ අඥානකම නිසා, ඒ අඥාන ධර්මය සෙවීම නිසා, ඒ අධර්මයේ පිහිටි නිසා සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මනා සේ දේශනා කර ඇති පිවිතුරු සද්ධර්මය දොස් සහිත බව කියන්න තරම් ඔබේ අඥාන බව වැඩී තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom