Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත

ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපතිගේ මල් වට්ටියට වැටුණා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරි මා බෝධිය වදිද්දී ඉන් බෝ පතක් එතුමාගේ මල් වට්ටියට වැටුණ බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ‘රට රකින නිල් පවුර-සුරකිමු මව්බිම’ ජන හමුව අමතමින් ඔහු එසේ කීය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

‘හම්බන්තොට වරාය හදනවා කියන කොට ගලක් තියනවා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා. ගුවන් තොටුපළට මොනරු එනවා කියපු අය අපේ පැත්තට ඇවිත් කියනවා මොනරු එන්නේ නෑ කියලා.

සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න. ඒවාට නිවැරදි පිළිතුරු ඉදිරිපත් කරන්න අපි සූදානම්. අපිත් මේ මහ පොළවේ පය ගහලා සමාජය ගොඩනගන්නයි උත්සාහ කරන්නේ.මම කියන්නේ නෑ අපේ පැත්තෙ සර්වසම්පූර්ණ, අංග සම්පූර්ණ, සර්ව බලධාරීන් ඉන්නවා කියලා.

ජනාධිපතිතුමත් එක්ක පහුගිය දවසක මම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ආවා.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජනාධිපතිතුමා මල් වට්ටිය පූජා කරද්දීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ පතක් ඒ මල් වට්ටියට වැටුණා. ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය ස්ථීරයි’

අනේ ගොනෝ

[QUOTE="ලුකා බ්රාසි, post: 17258720, member: 505879"] [b]ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත[/b] [CENTER] [B][SIZE=4][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/123477/"]ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපතිගේ මල් වට්ටියට වැටුණා[/URL][/SIZE][/B] [SIZE=4]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරි මා බෝධිය වදිද්දී ඉන් බෝ පතක් එතුමාගේ මල් වට්ටියට වැටුණ බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනුරාධපුරයේ පැවති ‘රට රකින නිල් පවුර-සුරකිමු මව්බිම’ ජන හමුව අමතමින් ඔහු එසේ කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘හම්බන්තොට වරාය හදනවා කියන කොට ගලක් තියනවා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා කියපු කෙනා දැන් අපේ පැත්තට ඇවිත් කියනවා ගලක් නෑ කියලා. ගුවන් තොටුපළට මොනරු එනවා කියපු අය අපේ පැත්තට ඇවිත් කියනවා මොනරු එන්නේ නෑ කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න. ඒවාට නිවැරදි පිළිතුරු ඉදිරිපත් කරන්න අපි සූදානම්. අපිත් මේ මහ පොළවේ පය ගහලා සමාජය ගොඩනගන්නයි උත්සාහ කරන්නේ.මම කියන්නේ නෑ අපේ පැත්තෙ සර්වසම්පූර්ණ, අංග සම්පූර්ණ, සර්ව බලධාරීන් ඉන්නවා කියලා.[/SIZE] [SIZE=4]ජනාධිපතිතුමත් එක්ක පහුගිය දවසක මම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ආවා.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජනාධිපතිතුමා මල් වට්ටිය පූජා කරද්දීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ පතක් ඒ මල් වට්ටියට වැටුණා. ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය ස්ථීරයි’[/SIZE] [SIZE=4][SIZE=6][COLOR=Red]:D:D:D:Dඅනේ ගොනෝ :D:D:D[/COLOR][/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom