Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ජර්මන් කාර් ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්මන් කාර් ගන්න එපා

මේක මීට ටික කාලෙකට කලින් වෙච්ච සිද්දියක්. එලකිරියේ කිසිම තැනක මේග ගැන සදහනක් වත් කලේ නෑ එක පාරම දානවා කියල. මේ කතාව කියවන්න, කව්රුත් කියලා දෙන කතාවක් නෙමේ මේ. මේක ජීවිතේටම වැදගත් වෙයි. ජීවිතේ ලොන්තෙටම කෙලෝ ගත්ත අවස්තාවක් මේ.

100% අද්දැකීමකි

මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..

උබලට මතක ඇති මම මේකේ බීඑම්ඩබ්ලිව් ගැන හොය හොයා උන්න. මිනිස්සුන්ටත් සමහර වෙලාවට ස්ටේටස් පෙන්නන්න පුකේ අමාරු එනවා (අවන්කවම කතා කරන්නේ ) ඉතින් මොකද කලේ ජපන් වාහනම පැද්ද නිසා ජර්මන් හෝ ඉන්ග්ලිශ් එකක් බස්සනවා කියලා ලොකු අමාරුවක් ආවා. 2006-7න් එහා සේරම කාර් 50-60න් එහා. ඉතින් ඔය අමාරුවත් තියාන ඉද්දි මර්ස්ඩීස් එකක් සෙට් උනා 55කට. මම මොඩල් එක කියන්න යන්නේ නෑ මචන්. ඊ හෝ එස් ක්ලාස් එකක් කියල හිතාගනින්. වාහනේ සුපිරියටම තිබ්බ. ආයේ බලන්න දෙයක් නෑ. ඇන්ජිම ඇරියහමත් කොහොමත් බලන්න දෙයක් නෑනේ බන් මෙලෝ මගුලක් පෙන්නේ නෑනේ කොහොමත්. කාර් එක සුපිරි නිසාත් වටින්න හම්බ උන නිසාත් මම දන්න සියලුම ශිල්ප දාලා වාහනේ පරීක්ශා කල නිසාත් බය නැතුව උස්සන් ආවා.

ආයේ අහන්න දෙයක් නෑ... ඉලෙක්ට්‍රික් සීට් විත් මෙමරි මසාජ් සීට් සීට් ඒසී ඔන්න සීට් වල විතරක් ආතල් ටික. ජපන් ඇලියොන් එකක් එක්ක ගත්තහම මේක දිව්‍ය රතයක් වගේ. ජපනා තව අව්රුදු20කට වත් මේ වගේ මර්සිඩීස් එකක් හදන්නේ නෑ කියල හිතාන ඔන්න පදිනවා (මට ලන්කාවෙන් පිට රටක මර්සිඩීස් එකක් තමා පාවිච්චියට දුන්නේ, තාම දුවන්නෙත් ඒක. ඒ නිසාමයි මේ අමාරුව හැදුනේ ලන්කාවේ එකක් ගන්න ).

හරියටම සති තුනයි දිව්වේ. ආර්පිකෝ එකක කා පාක් එකට දාලා ඇතුලට ගියා බඩු වාගයක් ගන්න. ඇවිල්ලා රිවර්ස් කලා විතරයි මුලු පොලව පුරාම අලිගැටපේර බීම වගේ ජාතියක් හැලිලා. දෙලෝ රත් උනා. ඇරියා බොනට් එක, අම්ම ගහයි බැට් එකෙන් වෝටර් ර්සවේටර් එකේන් එකයි කහපාට ක්‍රීම් එකක්. මම හිතුවේ ගෑස්කට් ගිහින් රේඩියේටරේට ඇන්ජින් ඔයිල් මික්ස් වෙලා කියලා. ඒත් ඇන්ජින් ඔයිල් මිල්ක් ශේක් වගේ වෙන්නේ නෑ. ඔන්නදැන් හදන්න දාන්න තැනකුත් නෑ, ඩිමෝ එකට දෙනවා කියන්නේ ගෙදර ගෑනිව බැංකුවේ උගස් කරන්න වෙනවා. රිකවරියක පටවන් ගෙදර ගෙනාවා. වානනේ ඒත් ස්ටාර්ට් වෙනවා. ඒත් ස්ටාර්ට් කලේ නෑ.මේකේ ඔයිල් කූරක් එන්නේ නෑ. ඔයිල් ලෙවල් එක පෙන්නන්නේ ඩිස්ප්ලේ එකේ. පස්සේ දිග 1044 කම්බියක් හොයාන ඇන්ජිම ඇතුලට ඔබල බැලුවා. ඇන්ජින් ඔයිල් අව්ලක් නෑ. කෝකටත් කියලා ගියර් බොක්ස් එකටත් එබුවා. කොරල තියෙයි ගියර් බොක්ස් එක ඇතුලත් එහෙමමයි. කහම කහ පාටයි, මුලු සරුවාන්ගෙම සීතල උනා. දැන් මොකද කරන්නේ, ශුවර් එකට රේඩියේටරේ ඇතුලේ තියෙන ගියර් බොක්ස් කූලරේ ගිහින්.

මර්සිඩීස් වල එන වොසෙන් වගේ නමක් තියෙන රේඩියේටරේ ඕක ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්. පස්සේ රේඩියේටරේ එලියට ඇදල දැම්ම. දැන් මේකට දානවනම් අප්ඩේටඩ් "බෙහර් හෙල්ලා" රේඩියේටරේ දාන්න ඕනේ කියල නෙට් එකේ හෙව්වහම කිව්වා. රේඩියේටරේ ඩිමෝ එකේ එක පනිනවා කිව්ව. කාලා වරෙන්කෝ. යාලුවෙක්ට කෝල් කරලා කිව්ව සිද්දිය, ඌ රටින් දාන්නම් කිව්ව රේඩියේටරේ. දැන් ප්‍රශ්නේ රේඩියේටරේ නෙමේ ගියර් බොක්ස් එක. ඕනේ මගුලක් කියල මගේ වාහන හදන මල්ලිවත් අල්ලන් බෑවා, පුලුවන් තරම් ගියර් බොක්ස් එක ගලව ගලව සුද්ද කලා. ඕකේ තියෙනවා ගියර් පොසිශන් වලට සෙන්ස් වෙන ඉලෙක්ට්‍රොනික් ප්ලේට් කියලා එකක්. ඒකත් ඔන්න කැඩුනා ගලවද්දි. කොහොමින් හරි ඕන් රේඩියේටරේ එනකන් වාහනේ කොට උඩ. පස්සේ මාසෙකට විතර පස්සේ රේඩියේටරේ දාලා ගියර් බොක්ස් එකත් හදලා හයිකලා. දැන් ගියර් මාරු වෙන්නේ නෑ. ලේලන්ඩ් එකක් වගේ මාරු වෙන්නේ. පස්සේ කම්පියුටරේ ගහලා රීසෙට් කරලා ඒක හදාගත්තා.

ඔන්න දැන් ඕකත් හදාන දවස් දෙක තුනක් දුවලා කඩවතට ගියා. සීඑස් කාර් සේල් එක පහු උනා විතරයි නිකන් ක්ලච් ප්ලේට් ගියා වගේ උනා. වාහනේ කෑගහනවා යන්නේ නෑ. මම හිතුවා ගියර් බොක්ස් එකට හරි කියලා. ගෙදර ඇවිත් ආයෙම කපියුටරේ ගහල බලද්දි පෙන්නනවා ගියර් ඔයිල් වර්ගය ගැලපෙන්නේ නෑ ප්‍රෙශර් කරන්න බෑ කියල (මර්සිඩීස් වල හොදකට තියෙන්නේ වාහනේ හදන හැටි සේරම පෙන්නනවා ) ඒත් 25000ක් විතර වියදම් කරලා දැම්මේ ඔරිජිනල් ඔයිල්. ආපහු වාහනේ ගියර් බොක්ස් එකේ සම්ප් එක ගලෙව්වා. කෙලියා ආයෙම ඔයිල් සුදුම සුදුයි,, බැලින්නම් ටෝක් කන්වර්ටරේ ඇතුලේ තිබ්බ ඒවා තවම එනවා එලියට. විස්වාස කරනවනම් කරපන් 6 පාරක් ගියර් ඔයිල් මාරු කලා ගියර් බොක්ස් එක බේරගන්න

ඔය අතර කූලින් සිස්ටම් එකට ගිය ඔයිල් ෆ්ලශ්කලා මැශින් දාලා ඒත් හීට් කෝර් එකේ තියෙන ඒවා රේඩියේටරේ අමතර ටැංකියට පිරෙනවා. දැන් දවසකට සැරයක් රේඩියේටරේ ෆ්ලශ් කර කරා දිව්වා. ඒත් වෙනසක් නෑ වගේ, මේ පාර ඔයිල් වල පාට ටිකක් තදයි. හුටා ඒ පාරනම් ශුවර් ඒ ඇන්ජින් ඔයිල්. ඇන්ජින් ඔයිල් කූලරේ අරන් ඒකත් දැම්මා. තව 35000කට කෙල උනා. ඔන්න ඒ පාර ඔයිල් එන එක නැවතුනා. සර්ෆෙක්සෙල් ලොකු පෙට්ටියක් දදා ආයෙම ගෙදරම ෆ්ලශ් කලා. මේ වෙද්දි ජර්මනියට පරමානු බෝම්බයක් දාන ගානට මල පැනල උන්නේ

මෙන්න ටික දවසක් දුවද්දි ආයේ එරර් එකක් ආවා"බ්රේක් වෙයාර් අවුට් විසිට් වර්ක් ශොප්" කියලා. එරර් කෝඩ් එක 249එෆ් කියන එක. ඕනේ කෙනෙක් සර්ච් කරල බලන්න, කෙලියා එස්බීසී යුනිට් එකට බඩු. මර්සිඩීස් වල මැනුවල් පම්ප් එක නෑ. ෆුල් ඉලෙක්ට්‍රොනික් පම්ප් එකක් තියෙන්නේ. ඒකට කියන්නේ එස්බීසී. පම්ප් එක ලන්කාවේ ලක්ශ දෙකහමාරක්, බීඩ් කරන ඩිමෝ එකේ 40ක් වත් ගන්නවා. මොකෝ මේක පාගලා බීඩ් කරන්න බෑ. ආයෙම මේක ගෙදර පස්සටම දාලා ටොයොටා ජීප් එක දුවන්න ගත්තා බෙල්ල කඩාගන්න බැරි නිසා. ආයෙම අර යාලුවට කියලා රුපියල් 130000කට යුනිට් එක ගෙනාවා.

ගරාජ් එකෙන් බීඩ් කරන මැසිම ඉල්ලන් ඕනේ මගුලක් කියල ගෙදරම බීඩ් කරන්න හිතාගත්තා. ඔය මැසිම මහ ලබ්බක් නෑ. බ්රේක් ඔයිල් ටික දාලා කම්ප්‍රේශර් එකෙන් හුලන් ගහලා බ්රේක් ඔයිල් ටැංකිය ප්‍රෙශර් කරලා කම්පියුරටේ ඊසීයූ එකට ගහලා ලැප් එකේ කියන කියන විදිහට රෝද වල්ලින් ඔයිල් අරින්නයි තියෙන්නේ. පස්සේ එක්ලක්ශ තිස්දාහක් දැලි පිහියෙන් කිරිකනවා වගේ මමම යුනිට් එක දාලා අර මල්ලි එක්ක බීඩ් කලා. යාන්තම් වැඩේ හරි.

ඔන්න ආයේ දවස් තුනයි දිව්වේ හරියටම ලේක් හවුස් එක ඉස්සරහදි මුලු කාර් එකේ පැනල් එකම රතු වෙලා හිටියා "බ්රේක් ඩිස්ටන්ස් රෙඩියුස්ට්ඩ්, ස්ටොප් වෙහිකල්" ඔන්න එරර් එක. කාලා වරෙන්කෝ. බ්රේක් බින්දුවක් නෑ. යාන්තම් බස් එකක් හප්පන්නේ නැතුව එතන කන්දට පින්සිද්ද වෙන්න නවත්ත ගත්තා. ආයෙම ගෙනාවා ගෙදර. බැලින්නම් රෝද හතරටම ප්‍රෙශර් නෑ කියලා පෙන්නනවා ලැප් එකේ. ආයෙම බීඩ් කරා. හරි ගියේ නෑ. පරන යුනිට් එකේ එරර් එකක් තිබ්බට බ්රේක් වැඩ. එක්ලක්ශ තිස්දාහක යුනිට් එක ගලවලා විසිකරලා පරන එක දැම්මා. දාලා බීඩ් කලා. බ්රේක් වැඩ. එරර් එක හෙම්මමයි. 249F කියන්නේ සර්විස් ත්රෙශෝල්ඩ් කියන එරර් එක. පස්සේ නෙට් එකෙන් හොයලා හොයලා ඒක රීසෙට් කරන්න ගැජට් එකක් ඊබේ එකෙන් ගෙනාවා (කාට හරි ඕනේනම් කියන්න ලින්ක් එක දෙන්නම් ). ඔන්න ආයේ ඒක එනකන් මාසයක් ගෙදර

වාහනේ ඔන්න හදාගත්තා ආයෙම. මේ පාර වාහනේ ගේට්ටුවෙන් එලියට දැම්මේ නෑ. මේ වෙද්දි මේක තලලා ලක්ශ 60ක් කපුටන්ට ආප්ප අරන්දුන්නා කියලා හිතාන මේ අටමගලේ කැලනි ගගට විසිකරන්න හිතිල තිබ්බේ. එන පලවෙනි ඔෆර් එකට දෙන්න හිතාන අඩුවටම දැම්මා ඉක්මන් එකේ ඇඩ් එකක් 50කට. 5ක් අඩුවෙන්. දවස් කිහිපයකින් ඔෆර් 4ක් ආවා. ඩොකෙක්, තව දෙන්නෙක්, හම්බයෙක්. හම්බයා මස් සප්ලයර් කෙනෙක් කිව්වා. ඌ ඉල්ලුවේ 45ට. ඩොකා ඉල්ලුවේ 48කට. අල්ලගේ කැමැත්ත අනුව සියල්ල සිදුවන ලෝකේ වාහනේ හම්බයට වික්කා 45කට.. තියන් ඉදලා දුන්නනම් මගේ ගේත් කඩන් වැටෙනවා මේකේ අපලෙට

මෙන්න සම්පූර්න අලාභය

ගත්මිල විකිනුම් මිල වෙනස = ලක්ශ 10යි

එස්බීසී එක = ලක්ශ 1.3 (ඩිමෝ එකේ 2.5යි )

6පාරක් මාරු කරපු ගියර් ඔයිල් සහ ඇන්ජින් ඔයිල්= ලක්ශ 1

ඉලෙක්ට්‍රික් ප්ලේට් = ලක්ශ .5

ඇන්ජින් ඔයිල් කූලරය = ලක්ශ .45

රේඩියේටරය = ලක්ශ .5 (ඩිමෝ එකේ ලක්ශයක් වගේ ඇති )

රෑට නින්ද නැතිවූ දින ගනන = දවස් 20කට වැඩී මගේ මුලු වැකේශන් එකක්ම විනාසම උනා

සම්පූර්න පාඩුව = ලක්ශ 13-14ක් පමන

ඩිමෝ එකෙන් කලානම් සම්පූරන පාඩුව ලක්ශ 20ක් පමන

මාස 4කටම වාහනේ දිව්වේ දවස් ගානයි. මම වාහන ගැන යන්තම් දන්න නිසා හොදයි නොදන්න එකෙක් නම් ඩිමෝ එකට වැඩ කුලිය අඩුම ලක්ශ 5ක් වත් ගෙවන්න වෙනවා

මේ කතාව පරනම කාර් එකක් නෙමේ 2006-7 මොඩලයක කාර් එකක්.. අනික්වා ගැන කුමන කතාද

උබලට දෙන උපදෙස--

ලන්කාවේ වාහන ගන්නවනම්, ලක්ශ 25-30ක් ගින්නක් නැතුව විසිකරන්න බැරි තත්වෙකනම් ඉන්නේ

සෙකන්ඩ් හෑන්ඩ් මර්සිඩීස් , BMW, පර්ජෝ, ඕපල්, අව්ඩි දිහා හැරිලවත් බලන්න එපා. ඕවගේ ලස්සන සහ ඔප්ශන් වලට යටින් ලොකූ සල්ලි වලක් තියෙනවා. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ

වෙන රටක උන්නනම් මේ ලෙඩ ටික ලක්ශ 6ක් විසි කලානම් නිට්ටාවටම හදාගන්න තිබ්බ වොරන්ටි එක්ක. ඒ නිසා මම කියන එක තේරුම් ගන්න මේවා නරකයි කියනවා නෙමේ ලංකාවට මේවා ඉතාම නරකයි කියලයි කියන්නේ

ලන්කාවේ වාහන ගන්නවනම් -

1. ටොයොටා

2. ටොයොටා

3. ටොයොටා /ඩයිහට්සු

4. ටොයොටා / ඩයිහට්සු

5. නිසාන්

6. නිසාන්

7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා

ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ

ඩිමෝ එකේවත් නෑ බ්රේක් බීඩ් කරන්න "හරිහමන් ඉලෙට්‍රික්" මැසිමක්... අනික්වා ගැන කුමන කතාද

ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ

වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි.

සැ. යු-

දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.

මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.

[QUOTE="රත්තරං, post: 18528536, member: 391748"] [b]ජර්මන් කාර් ගන්න එපා[/b] [B][SIZE=3]මේක මීට ටික කාලෙකට කලින් වෙච්ච සිද්දියක්. එලකිරියේ කිසිම තැනක මේග ගැන සදහනක් වත් කලේ නෑ එක පාරම දානවා කියල. මේ කතාව කියවන්න, කව්රුත් කියලා දෙන කතාවක් නෙමේ මේ. මේක ජීවිතේටම වැදගත් වෙයි. ජීවිතේ ලොන්තෙටම කෙලෝ ගත්ත අවස්තාවක් මේ. 100% අද්දැකීමකි මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ.. උබලට මතක ඇති මම මේකේ බීඑම්ඩබ්ලිව් ගැන හොය හොයා උන්න. මිනිස්සුන්ටත් සමහර වෙලාවට ස්ටේටස් පෙන්නන්න පුකේ අමාරු එනවා (අවන්කවම කතා කරන්නේ ) ඉතින් මොකද කලේ ජපන් වාහනම පැද්ද නිසා ජර්මන් හෝ ඉන්ග්ලිශ් එකක් බස්සනවා කියලා ලොකු අමාරුවක් ආවා. 2006-7න් එහා සේරම කාර් 50-60න් එහා. ඉතින් ඔය අමාරුවත් තියාන ඉද්දි මර්ස්ඩීස් එකක් සෙට් උනා 55කට. මම මොඩල් එක කියන්න යන්නේ නෑ මචන්. ඊ හෝ එස් ක්ලාස් එකක් කියල හිතාගනින්. වාහනේ සුපිරියටම තිබ්බ. ආයේ බලන්න දෙයක් නෑ. ඇන්ජිම ඇරියහමත් කොහොමත් බලන්න දෙයක් නෑනේ බන් මෙලෝ මගුලක් පෙන්නේ නෑනේ කොහොමත්. කාර් එක සුපිරි නිසාත් වටින්න හම්බ උන නිසාත් මම දන්න සියලුම ශිල්ප දාලා වාහනේ පරීක්ශා කල නිසාත් බය නැතුව උස්සන් ආවා. ආයේ අහන්න දෙයක් නෑ... ඉලෙක්ට්‍රික් සීට් විත් මෙමරි මසාජ් සීට් සීට් ඒසී ඔන්න සීට් වල විතරක් ආතල් ටික. ජපන් ඇලියොන් එකක් එක්ක ගත්තහම මේක දිව්‍ය රතයක් වගේ. ජපනා තව අව්රුදු20කට වත් මේ වගේ මර්සිඩීස් එකක් හදන්නේ නෑ කියල හිතාන ඔන්න පදිනවා (මට ලන්කාවෙන් පිට රටක මර්සිඩීස් එකක් තමා පාවිච්චියට දුන්නේ, තාම දුවන්නෙත් ඒක. ඒ නිසාමයි මේ අමාරුව හැදුනේ ලන්කාවේ එකක් ගන්න ). හරියටම සති තුනයි දිව්වේ. ආර්පිකෝ එකක කා පාක් එකට දාලා ඇතුලට ගියා බඩු වාගයක් ගන්න. ඇවිල්ලා රිවර්ස් කලා විතරයි මුලු පොලව පුරාම අලිගැටපේර බීම වගේ ජාතියක් හැලිලා. දෙලෝ රත් උනා. ඇරියා බොනට් එක, අම්ම ගහයි බැට් එකෙන් වෝටර් ර්සවේටර් එකේන් එකයි කහපාට ක්‍රීම් එකක්. මම හිතුවේ ගෑස්කට් ගිහින් රේඩියේටරේට ඇන්ජින් ඔයිල් මික්ස් වෙලා කියලා. ඒත් ඇන්ජින් ඔයිල් මිල්ක් ශේක් වගේ වෙන්නේ නෑ. ඔන්නදැන් හදන්න දාන්න තැනකුත් නෑ, ඩිමෝ එකට දෙනවා කියන්නේ ගෙදර ගෑනිව බැංකුවේ උගස් කරන්න වෙනවා. රිකවරියක පටවන් ගෙදර ගෙනාවා. වානනේ ඒත් ස්ටාර්ට් වෙනවා. ඒත් ස්ටාර්ට් කලේ නෑ.මේකේ ඔයිල් කූරක් එන්නේ නෑ. ඔයිල් ලෙවල් එක පෙන්නන්නේ ඩිස්ප්ලේ එකේ. පස්සේ දිග 1044 කම්බියක් හොයාන ඇන්ජිම ඇතුලට ඔබල බැලුවා. ඇන්ජින් ඔයිල් අව්ලක් නෑ. කෝකටත් කියලා ගියර් බොක්ස් එකටත් එබුවා. කොරල තියෙයි ගියර් බොක්ස් එක ඇතුලත් එහෙමමයි. කහම කහ පාටයි, මුලු සරුවාන්ගෙම සීතල උනා. දැන් මොකද කරන්නේ, ශුවර් එකට රේඩියේටරේ ඇතුලේ තියෙන ගියර් බොක්ස් කූලරේ ගිහින්. මර්සිඩීස් වල එන වොසෙන් වගේ නමක් තියෙන රේඩියේටරේ ඕක ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්. පස්සේ රේඩියේටරේ එලියට ඇදල දැම්ම. දැන් මේකට දානවනම් අප්ඩේටඩ් "බෙහර් හෙල්ලා" රේඩියේටරේ දාන්න ඕනේ කියල නෙට් එකේ හෙව්වහම කිව්වා. රේඩියේටරේ ඩිමෝ එකේ එක පනිනවා කිව්ව. කාලා වරෙන්කෝ. යාලුවෙක්ට කෝල් කරලා කිව්ව සිද්දිය, ඌ රටින් දාන්නම් කිව්ව රේඩියේටරේ. දැන් ප්‍රශ්නේ රේඩියේටරේ නෙමේ ගියර් බොක්ස් එක. ඕනේ මගුලක් කියල මගේ වාහන හදන මල්ලිවත් අල්ලන් බෑවා, පුලුවන් තරම් ගියර් බොක්ස් එක ගලව ගලව සුද්ද කලා. ඕකේ තියෙනවා ගියර් පොසිශන් වලට සෙන්ස් වෙන ඉලෙක්ට්‍රොනික් ප්ලේට් කියලා එකක්. ඒකත් ඔන්න කැඩුනා ගලවද්දි. කොහොමින් හරි ඕන් රේඩියේටරේ එනකන් වාහනේ කොට උඩ. පස්සේ මාසෙකට විතර පස්සේ රේඩියේටරේ දාලා ගියර් බොක්ස් එකත් හදලා හයිකලා. දැන් ගියර් මාරු වෙන්නේ නෑ. ලේලන්ඩ් එකක් වගේ මාරු වෙන්නේ. පස්සේ කම්පියුටරේ ගහලා රීසෙට් කරලා ඒක හදාගත්තා. ඔන්න දැන් ඕකත් හදාන දවස් දෙක තුනක් දුවලා කඩවතට ගියා. සීඑස් කාර් සේල් එක පහු උනා විතරයි නිකන් ක්ලච් ප්ලේට් ගියා වගේ උනා. වාහනේ කෑගහනවා යන්නේ නෑ. මම හිතුවා ගියර් බොක්ස් එකට හරි කියලා. ගෙදර ඇවිත් ආයෙම කපියුටරේ ගහල බලද්දි පෙන්නනවා ගියර් ඔයිල් වර්ගය ගැලපෙන්නේ නෑ ප්‍රෙශර් කරන්න බෑ කියල (මර්සිඩීස් වල හොදකට තියෙන්නේ වාහනේ හදන හැටි සේරම පෙන්නනවා ) ඒත් 25000ක් විතර වියදම් කරලා දැම්මේ ඔරිජිනල් ඔයිල්. ආපහු වාහනේ ගියර් බොක්ස් එකේ සම්ප් එක ගලෙව්වා. කෙලියා ආයෙම ඔයිල් සුදුම සුදුයි,, බැලින්නම් ටෝක් කන්වර්ටරේ ඇතුලේ තිබ්බ ඒවා තවම එනවා එලියට. විස්වාස කරනවනම් කරපන් 6 පාරක් ගියර් ඔයිල් මාරු කලා ගියර් බොක්ස් එක බේරගන්න ඔය අතර කූලින් සිස්ටම් එකට ගිය ඔයිල් ෆ්ලශ්කලා මැශින් දාලා ඒත් හීට් කෝර් එකේ තියෙන ඒවා රේඩියේටරේ අමතර ටැංකියට පිරෙනවා. දැන් දවසකට සැරයක් රේඩියේටරේ ෆ්ලශ් කර කරා දිව්වා. ඒත් වෙනසක් නෑ වගේ, මේ පාර ඔයිල් වල පාට ටිකක් තදයි. හුටා ඒ පාරනම් ශුවර් ඒ ඇන්ජින් ඔයිල්. ඇන්ජින් ඔයිල් කූලරේ අරන් ඒකත් දැම්මා. තව 35000කට කෙල උනා. ඔන්න ඒ පාර ඔයිල් එන එක නැවතුනා. සර්ෆෙක්සෙල් ලොකු පෙට්ටියක් දදා ආයෙම ගෙදරම ෆ්ලශ් කලා. මේ වෙද්දි ජර්මනියට පරමානු බෝම්බයක් දාන ගානට මල පැනල උන්නේ මෙන්න ටික දවසක් දුවද්දි ආයේ එරර් එකක් ආවා"බ්රේක් වෙයාර් අවුට් විසිට් වර්ක් ශොප්" කියලා. එරර් කෝඩ් එක 249එෆ් කියන එක. ඕනේ කෙනෙක් සර්ච් කරල බලන්න, කෙලියා එස්බීසී යුනිට් එකට බඩු. මර්සිඩීස් වල මැනුවල් පම්ප් එක නෑ. ෆුල් ඉලෙක්ට්‍රොනික් පම්ප් එකක් තියෙන්නේ. ඒකට කියන්නේ එස්බීසී. පම්ප් එක ලන්කාවේ ලක්ශ දෙකහමාරක්, බීඩ් කරන ඩිමෝ එකේ 40ක් වත් ගන්නවා. මොකෝ මේක පාගලා බීඩ් කරන්න බෑ. ආයෙම මේක ගෙදර පස්සටම දාලා ටොයොටා ජීප් එක දුවන්න ගත්තා බෙල්ල කඩාගන්න බැරි නිසා. ආයෙම අර යාලුවට කියලා රුපියල් 130000කට යුනිට් එක ගෙනාවා. ගරාජ් එකෙන් බීඩ් කරන මැසිම ඉල්ලන් ඕනේ මගුලක් කියල ගෙදරම බීඩ් කරන්න හිතාගත්තා. ඔය මැසිම මහ ලබ්බක් නෑ. බ්රේක් ඔයිල් ටික දාලා කම්ප්‍රේශර් එකෙන් හුලන් ගහලා බ්රේක් ඔයිල් ටැංකිය ප්‍රෙශර් කරලා කම්පියුරටේ ඊසීයූ එකට ගහලා ලැප් එකේ කියන කියන විදිහට රෝද වල්ලින් ඔයිල් අරින්නයි තියෙන්නේ. පස්සේ එක්ලක්ශ තිස්දාහක් දැලි පිහියෙන් කිරිකනවා වගේ මමම යුනිට් එක දාලා අර මල්ලි එක්ක බීඩ් කලා. යාන්තම් වැඩේ හරි. ඔන්න ආයේ දවස් තුනයි දිව්වේ හරියටම ලේක් හවුස් එක ඉස්සරහදි මුලු කාර් එකේ පැනල් එකම රතු වෙලා හිටියා "බ්රේක් ඩිස්ටන්ස් රෙඩියුස්ට්ඩ්, ස්ටොප් වෙහිකල්" ඔන්න එරර් එක. කාලා වරෙන්කෝ. බ්රේක් බින්දුවක් නෑ. යාන්තම් බස් එකක් හප්පන්නේ නැතුව එතන කන්දට පින්සිද්ද වෙන්න නවත්ත ගත්තා. ආයෙම ගෙනාවා ගෙදර. බැලින්නම් රෝද හතරටම ප්‍රෙශර් නෑ කියලා පෙන්නනවා ලැප් එකේ. ආයෙම බීඩ් කරා. හරි ගියේ නෑ. පරන යුනිට් එකේ එරර් එකක් තිබ්බට බ්රේක් වැඩ. එක්ලක්ශ තිස්දාහක යුනිට් එක ගලවලා විසිකරලා පරන එක දැම්මා. දාලා බීඩ් කලා. බ්රේක් වැඩ. එරර් එක හෙම්මමයි. 249F කියන්නේ සර්විස් ත්රෙශෝල්ඩ් කියන එරර් එක. පස්සේ නෙට් එකෙන් හොයලා හොයලා ඒක රීසෙට් කරන්න ගැජට් එකක් ඊබේ එකෙන් ගෙනාවා (කාට හරි ඕනේනම් කියන්න ලින්ක් එක දෙන්නම් ). ඔන්න ආයේ ඒක එනකන් මාසයක් ගෙදර වාහනේ ඔන්න හදාගත්තා ආයෙම. මේ පාර වාහනේ ගේට්ටුවෙන් එලියට දැම්මේ නෑ. මේ වෙද්දි මේක තලලා ලක්ශ 60ක් කපුටන්ට ආප්ප අරන්දුන්නා කියලා හිතාන මේ අටමගලේ කැලනි ගගට විසිකරන්න හිතිල තිබ්බේ. එන පලවෙනි ඔෆර් එකට දෙන්න හිතාන අඩුවටම දැම්මා ඉක්මන් එකේ ඇඩ් එකක් 50කට. 5ක් අඩුවෙන්. දවස් කිහිපයකින් ඔෆර් 4ක් ආවා. ඩොකෙක්, තව දෙන්නෙක්, හම්බයෙක්. හම්බයා මස් සප්ලයර් කෙනෙක් කිව්වා. ඌ ඉල්ලුවේ 45ට. ඩොකා ඉල්ලුවේ 48කට. අල්ලගේ කැමැත්ත අනුව සියල්ල සිදුවන ලෝකේ වාහනේ හම්බයට වික්කා 45කට.. තියන් ඉදලා දුන්නනම් මගේ ගේත් කඩන් වැටෙනවා මේකේ අපලෙට මෙන්න සම්පූර්න අලාභය ගත්මිල විකිනුම් මිල වෙනස = ලක්ශ 10යි එස්බීසී එක = ලක්ශ 1.3 (ඩිමෝ එකේ 2.5යි ) 6පාරක් මාරු කරපු ගියර් ඔයිල් සහ ඇන්ජින් ඔයිල්= ලක්ශ 1 ඉලෙක්ට්‍රික් ප්ලේට් = ලක්ශ .5 ඇන්ජින් ඔයිල් කූලරය = ලක්ශ .45 රේඩියේටරය = ලක්ශ .5 (ඩිමෝ එකේ ලක්ශයක් වගේ ඇති ) රෑට නින්ද නැතිවූ දින ගනන = දවස් 20කට වැඩී මගේ මුලු වැකේශන් එකක්ම විනාසම උනා සම්පූර්න පාඩුව = ලක්ශ 13-14ක් පමන ඩිමෝ එකෙන් කලානම් සම්පූරන පාඩුව ලක්ශ 20ක් පමන මාස 4කටම වාහනේ දිව්වේ දවස් ගානයි. මම වාහන ගැන යන්තම් දන්න නිසා හොදයි නොදන්න එකෙක් නම් ඩිමෝ එකට වැඩ කුලිය අඩුම ලක්ශ 5ක් වත් ගෙවන්න වෙනවා මේ කතාව පරනම කාර් එකක් නෙමේ 2006-7 මොඩලයක කාර් එකක්.. අනික්වා ගැන කුමන කතාද උබලට දෙන උපදෙස-- ලන්කාවේ වාහන ගන්නවනම්, ලක්ශ 25-30ක් ගින්නක් නැතුව විසිකරන්න බැරි තත්වෙකනම් ඉන්නේ [COLOR=Red]සෙකන්ඩ් හෑන්ඩ් මර්සිඩීස් , BMW, පර්ජෝ, ඕපල්, අව්ඩි දිහා හැරිලවත් බලන්න එපා. ඕවගේ ලස්සන සහ ඔප්ශන් වලට යටින් ලොකූ සල්ලි වලක් තියෙනවා. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ [COLOR=Black]වෙන රටක උන්නනම් මේ ලෙඩ ටික ලක්ශ 6ක් විසි කලානම් නිට්ටාවටම හදාගන්න තිබ්බ වොරන්ටි එක්ක. ඒ නිසා මම කියන එක තේරුම් ගන්න මේවා නරකයි කියනවා නෙමේ ලංකාවට මේවා ඉතාම නරකයි කියලයි කියන්නේ[/COLOR] [/COLOR] [COLOR=Red]ලන්කාවේ වාහන ගන්නවනම් - 1. ටොයොටා 2. ටොයොටා 3. ටොයොටා /ඩයිහට්සු 4. ටොයොටා / ඩයිහට්සු 5. නිසාන් 6. නිසාන් 7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා[/COLOR] ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ ඩිමෝ එකේවත් නෑ බ්රේක් බීඩ් කරන්න "හරිහමන් ඉලෙට්‍රික්" මැසිමක්... අනික්වා ගැන කුමන කතාද ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි. සැ. යු- [COLOR=Red]දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්. මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Red][B][SIZE=3]චීන[/SIZE][/B] ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්. [/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom