Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජර්මානුවන් ගොනාට ඇන්දවූ "ලීයට ලීය" 💣🛩️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]135573[/ATTACH][ATTACH=full]135574[/ATTACH][ATTACH=full]135575[/ATTACH][ATTACH=full]135576[/ATTACH][ATTACH=full]135577[/ATTACH]ජර්මානුවන් ගොනාට ඇන්දවූ "ලීයට ලීය"

දෙවන ලෝක යුද්ධය යුරෝපය පුරා පැතිර යන විට, ජර්මනිය සිදු කරමින් සිටියේ පරාජිත සටනකි. මේ නිසා ඔවුන්ගේ යුධ බලය, තිබෙන මට්ටමට වඩා සතුරාට පෙන්වීම මගින් සතුරා අධෛර්යමත් කිරීමට ජර්මන් භටයින් විසින් උපක්‍රමයක් අනුගමනය කරන ලදී. ඒ අනුව ඔවුන් විසින් විශාල වශයෙන් ශ්‍රමය සහ ධනය වැයකොට, ලී භාවිතයෙන් ගුවන් පථ, ගුවන් යානා, ගොඩනැගිලි වැනි දෑ සතුරාට දර්ශනය වීම සඳහා සැකසීම ආරම්භ කෙරිණි. 1942 වසරේ ඔක්තෝබර් මාසයේ අග දිනයක ජර්මනියේ පොට්ස්ඩෑම් (Potsdam) නගරයට ආසන්නයේ මෙලෙස සාදා තිබූ ව්‍යාජ ගුවන් පථයක් අසල සිටි ජර්මානු භටයින්ට ලැබුණු පණිවිඩයකින් කියැවුණේ සතුරු ගුවන් යානා, ප්‍රහාරයක් සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව කරා පැමිණෙමින් සිටින බවයි. වහා ක්‍රියාත්මක වූ ජර්මානු භටයින්, ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී සාදා සූදානම් කරගෙන තිබූ ව්‍යාජ ලී ගුවන් යානා අනුරූ දහයක් පමණ ගුවන් පථයේ තැන් තැන් වල රඳවන ලදී. සතුරු ගුවන් යානා පැමිණි අතර, බෝම්බ දහයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් පථයට හෙලන ලදී. නමුන් ඒවා එකක්වත් පිපිරීමට ලක් වූයේ නැත. පසුව පරීක්ෂා කළ ජර්මානු භටයින්ට පෙනී ගියේ ඒවාද සත්‍ය බෝම්බ නොව, ලී වලින් තැනූ ව්‍යාජ බෝම්බ බවයි. එම බෝම්බ වල පිටතින් "ලීයට ලීය" (wood for wood) ලෙස හාස්‍යජනක වදනක්ද පින්තාරු කර තිබුණි. ජර්මානු භටයින්ගේ උපක්‍රමය, සතුරු හමුදාව විසින් ආරම්භයේ සිටම නිරීක්ෂණය කර තිබීම මෙයට හේතුව විය.

සටහන: Harshana Miyuranga Upulwehera(FB post)

[QUOTE="jeewan tk, post: 26657984, member: 336776"] [ATTACH type="full"]135573[/ATTACH][ATTACH type="full"]135574[/ATTACH][ATTACH type="full"]135575[/ATTACH][ATTACH type="full"]135576[/ATTACH][ATTACH type="full"]135577[/ATTACH]ජර්මානුවන් ගොනාට ඇන්දවූ "ලීයට ලීය" 💣🛩️ දෙවන ලෝක යුද්ධය යුරෝපය පුරා පැතිර යන විට, ජර්මනිය සිදු කරමින් සිටියේ පරාජිත සටනකි. මේ නිසා ඔවුන්ගේ යුධ බලය, තිබෙන මට්ටමට වඩා සතුරාට පෙන්වීම මගින් සතුරා අධෛර්යමත් කිරීමට ජර්මන් භටයින් විසින් උපක්‍රමයක් අනුගමනය කරන ලදී. ඒ අනුව ඔවුන් විසින් විශාල වශයෙන් ශ්‍රමය සහ ධනය වැයකොට, ලී භාවිතයෙන් ගුවන් පථ, ගුවන් යානා, ගොඩනැගිලි වැනි දෑ සතුරාට දර්ශනය වීම සඳහා සැකසීම ආරම්භ කෙරිණි. 1942 වසරේ ඔක්තෝබර් මාසයේ අග දිනයක ජර්මනියේ පොට්ස්ඩෑම් (Potsdam) නගරයට ආසන්නයේ මෙලෙස සාදා තිබූ ව්‍යාජ ගුවන් පථයක් අසල සිටි ජර්මානු භටයින්ට ලැබුණු පණිවිඩයකින් කියැවුණේ සතුරු ගුවන් යානා, ප්‍රහාරයක් සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව කරා පැමිණෙමින් සිටින බවයි. වහා ක්‍රියාත්මක වූ ජර්මානු භටයින්, ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී සාදා සූදානම් කරගෙන තිබූ ව්‍යාජ ලී ගුවන් යානා අනුරූ දහයක් පමණ ගුවන් පථයේ තැන් තැන් වල රඳවන ලදී. සතුරු ගුවන් යානා පැමිණි අතර, බෝම්බ දහයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් පථයට හෙලන ලදී. නමුන් ඒවා එකක්වත් පිපිරීමට ලක් වූයේ නැත. පසුව පරීක්ෂා කළ ජර්මානු භටයින්ට පෙනී ගියේ ඒවාද සත්‍ය බෝම්බ නොව, ලී වලින් තැනූ ව්‍යාජ බෝම්බ බවයි. එම බෝම්බ වල පිටතින් "ලීයට ලීය" (wood for wood) ලෙස හාස්‍යජනක වදනක්ද පින්තාරු කර තිබුණි. ජර්මානු භටයින්ගේ උපක්‍රමය, සතුරු හමුදාව විසින් ආරම්භයේ සිටම නිරීක්ෂණය කර තිබීම මෙයට හේතුව විය. සටහන: Harshana Miyuranga Upulwehera(FB post) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom