Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජලභීතිකාවෙන්_මැරුම්_කන්න_එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලභීතිකාවෙන්_මැරුම්_කන්න_එපා

ජලභීතිකාවට ගොඩ වෙදකම් නොකරනු. මව්බිම කතෘ රෝගීන් මරු තුරුලට යැවීමට මන් පෙත් විවර කරදෙයි.

අප සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා ජලභීතිකාව කියන්නේ මොකක්ද කියලා. ජලභීතිකාව තවත් වචනයකින්කි කියනවා එය පිස්සු බලු රෝගය වේ.

ජලභීතිකාව සැදුනහොත් රෝගියෙකු ගොඩ ගැනීමට අපහසුය. නමුත් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව වලක්වාගැනීම ඉතාමත් පහසුය. කොටින්ම කියනවනම් කිරි කජු කනවා වගේ වැඩක් ය.

ප්‍රථමයෙන්ම කිවයුත්තේ නොදන්නා සුනකයින් බළලුන් සුරතල් කිරීමට යාමෙන් වැළකීමය.

ගෙදර දොරේ වෙසෙන සුරතල් සුනකයින් සහ බළලුන් නියමිත කලට වෙලාවට එන්නත් කල යුතුය.

හදිසියෙවත් බල්ලෙකු හෝ ජලභීතිකාව වැළදුන සතෙකු සපා කෑ අවස්ථාවේ මුලින්ම කල යුත්තේ ගලා යන ජලයෙන් සබන් යොදා සේදීමය. දෙවෙනුව හැකි ඉක්මනින් ලගම තියන රෝහල වෙත යා යුතුය. කිසිසේත්ම මෙහිදී ගොඩ වෙදකම් සිදු නොකළ යුතුය. ඔබට රජයේ රෝහලකදී අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුව ලැබෙනු ඇත. එයට අමතර සපා කන ලද සුනකයා සති කිහිපයක් යන තුරු බැඳ දැමිය යුතුය. යම් හෙයකින් සතා මිය ගියහොත් පරීක්ෂණ කිහිපයක්ම සිදු කොට එම සතාට ජලභීතිකාව වලදී ඇති දැයි නිර්ණය කල යුතුම වේ.

නමුත් මාහට ලක්බිමෙහි ලිපියක් දක්නට ලැබුණි. ඒ ජලභීතිකාවට ආයුර්වේද ප්‍රතිකාරය. මෙවැනි යල් පැනගිය ප්‍රතිකාර මෙවැනි අනතුරු දායක තත්වයන් තුල කොහෙත්ම සිදු නොකළ යුතුය. අද නවීන තාක්ෂනය අනුව එන්නත් කිහිපයකින් ජලභීතිකාවෙන් වැළකිය හැකිය. එය කිරි කජු කනවා වැනි වැඩක් වේ.

එත් මිනිස්සුන්ව මුලාවේ දමා මෙවැනි ලිපි පලකරන මවුබිම පුවත්පත කරන්නේ රෝගීන් මාරු තුරුලට යැවීමය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුල වැරද්දක් නැත. නමුත් මෙවැනි අවදානම් සහගත තත්වයන් යටතේ මෙවැනි ප්‍රතිකර්ම කිරීමෙන් මරුවා වෙත මාවත ලේසියෙන්ම මග පෑදේ. එම මවු බිම ලිපිය පහත ලින්ක් එකෙන් බලන්න. කිසිසේත්ම කිසිම ගොඩ වෙදකමක් හෝ ආයුර්වේද වෙදකමක් වෙත යොමුවීමෙන් වැළකෙන්න. හැකි ඉක්මනින් ජලභීතිකාවට එරහි වන එන්නත් කිහිපය ලබා ගන්න.

http://www.mawbima.lk/117-96848-news-detail.html

[QUOTE="sudu asanka, post: 20390830, member: 558502"] [b]ජලභීතිකාවෙන්_මැරුම්_කන්න_එපා[/b] [SIZE="6"][COLOR="Navy"]ජලභීතිකාවට ගොඩ වෙදකම් නොකරනු. මව්බිම කතෘ රෝගීන් මරු තුරුලට යැවීමට මන් පෙත් විවර කරදෙයි.[/COLOR] [/SIZE] [IMG]http://www.mawbima.lk/img/logo.jpg[/IMG] [SIZE="4"]අප සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා ජලභීතිකාව කියන්නේ මොකක්ද කියලා. ජලභීතිකාව තවත් වචනයකින්කි කියනවා එය පිස්සු බලු රෝගය වේ. ජලභීතිකාව සැදුනහොත් රෝගියෙකු ගොඩ ගැනීමට අපහසුය. නමුත් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව වලක්වාගැනීම ඉතාමත් පහසුය. කොටින්ම කියනවනම් කිරි කජු කනවා වගේ වැඩක් ය. ප්‍රථමයෙන්ම කිවයුත්තේ නොදන්නා සුනකයින් බළලුන් සුරතල් කිරීමට යාමෙන් වැළකීමය. ගෙදර දොරේ වෙසෙන සුරතල් සුනකයින් සහ බළලුන් නියමිත කලට වෙලාවට එන්නත් කල යුතුය. හදිසියෙවත් බල්ලෙකු හෝ ජලභීතිකාව වැළදුන සතෙකු සපා කෑ අවස්ථාවේ මුලින්ම කල යුත්තේ ගලා යන ජලයෙන් සබන් යොදා සේදීමය. දෙවෙනුව හැකි ඉක්මනින් ලගම තියන රෝහල වෙත යා යුතුය. කිසිසේත්ම මෙහිදී ගොඩ වෙදකම් සිදු නොකළ යුතුය. ඔබට රජයේ රෝහලකදී අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුව ලැබෙනු ඇත. එයට අමතර සපා කන ලද සුනකයා සති කිහිපයක් යන තුරු බැඳ දැමිය යුතුය. යම් හෙයකින් සතා මිය ගියහොත් පරීක්ෂණ කිහිපයක්ම සිදු කොට එම සතාට ජලභීතිකාව වලදී ඇති දැයි නිර්ණය කල යුතුම වේ. [COLOR="Magenta"]නමුත් මාහට ලක්බිමෙහි ලිපියක් දක්නට ලැබුණි. ඒ ජලභීතිකාවට ආයුර්වේද ප්‍රතිකාරය. මෙවැනි යල් පැනගිය ප්‍රතිකාර මෙවැනි අනතුරු දායක තත්වයන් තුල කොහෙත්ම සිදු නොකළ යුතුය. අද නවීන තාක්ෂනය අනුව එන්නත් කිහිපයකින් ජලභීතිකාවෙන් වැළකිය හැකිය. එය කිරි කජු කනවා වැනි වැඩක් වේ. එත් මිනිස්සුන්ව මුලාවේ දමා මෙවැනි ලිපි පලකරන මවුබිම පුවත්පත කරන්නේ රෝගීන් මාරු තුරුලට යැවීමය. ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුල වැරද්දක් නැත. නමුත් මෙවැනි අවදානම් සහගත තත්වයන් යටතේ මෙවැනි ප්‍රතිකර්ම කිරීමෙන් මරුවා වෙත මාවත ලේසියෙන්ම මග පෑදේ. එම මවු බිම ලිපිය පහත ලින්ක් එකෙන් බලන්න. කිසිසේත්ම කිසිම ගොඩ වෙදකමක් හෝ ආයුර්වේද වෙදකමක් වෙත යොමුවීමෙන් වැළකෙන්න. හැකි ඉක්මනින් ජලභීතිකාවට එරහි වන එන්නත් කිහිපය ලබා ගන්න.[/COLOR] [/SIZE] [url]http://www.mawbima.lk/117-96848-news-detail.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom