Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජලභීතිකාව....මාරාන්තිකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලභීතිකාව....මාරාන්තිකයි

[FONT=&quot]ජලභීතිකාව යනු [FONT=&quot]Lyssavirus [/FONT][FONT=&quot]rabies[/FONT][FONT=&quot] නම් වෛරසය[/FONT] [FONT=&quot]ආසාදිත සතුන් මගින් තවත් සතෙකුට සම්ප්‍රේෂණය වන, මාරාන්තික රෝගයකි. [/FONT][FONT=&quot](Zoonotic Disease)[/FONT] [FONT=&quot] ඇතැම් අවස්ථාවලදී ආසාදිත සතුන් මගින් මිනිසාට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය.

[/FONT]

[FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් පෙන්වා ඇති ආකාරයට ලොව පුරා වසරකට පුද්ගලයින් 55,000 ක් මෙම රෝගය නිසා මිය යන අතර, ඉන් බහුතරයක් කුඩා ළමුන් වීමද විශේෂිතය. මෙහි ඇති බිහිසුනු තත්ත්වය වනුයේ රෝගය වැළදුනු පුද්ගලයින්ගෙන් 95% කට වඩා වැඩි ප්‍රතිශතයක් මරණයට පත්වීමයි.[/FONT]

[FONT=&quot]මේවන විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් හැරුණු විට මෙම රෝගය ලෝකයේ බොහොමයක් රටවල දක්නට ඇත. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ජලභීතිකා වෛරසය.[/FONT]

[FONT=&quot]සිලිණ්ඩරාකාර හැඩයක් ගන්නා මෙම වෛරසයේ ඍණ ආරෝපිත [FONT=&quot]RNA[/FONT] [FONT=&quot](Negative Sensed RNA) [/FONT][FONT=&quot]ජානමය ද්‍රව්‍ය ලෙස ඇත. [/FONT][FONT=&quot]Lyssavirus [/FONT][FONT=&quot]rabies[/FONT] [FONT=&quot]වෛරසය ස්නායු පද්ධතිය තුළ ගුණනය වීමක් වන හෙයින් මෙය [/FONT][FONT=&quot]Neurotropic[/FONT][FONT=&quot]Virus[/FONT] [FONT=&quot]එකක් ලෙස හැදින්වේ. විශේෂයෙන්ම මොළයේ පටක තුළදී ගුණනය වීම සිදු වෙයි.[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මිනිසාට වෛරසය සම්ප්‍රේෂණය වීම.[/FONT]

[FONT=&quot]වෛරසය ආසාදිත සතෙකු සපා කෑමෙන් මිනිස් සිරුරට ඇතුළු වන වෛරසය සිරුර තුළදී ප්‍රතිවලිත වීමෙන් සංඛ්‍යාත්මකව ඉහළ යන අතර, මිනිසාගේ ස්නායු පද්ධතියට ද එමගින් මොළයට ද ඇතුළු වී අවසානයේ දී අනෙකුත් ඉන්ද්‍රියන් කරා ද ගමන් කරයි.[/FONT]

[FONT=&quot]ගෘහාශ්‍රිතව හා වනයේ වෙසෙන ක්ෂීරපායී සතුන්ට මෙම රෝගය වැළදෙන අතර, එලෙස රෝගය වැළදුනු සතෙකු සපා කෑමෙන්, සීරීමෙන් ප්‍රධාන වශයෙන් වෛරසය මිනිස් සිරුරට ඇතුළු වෙයි. මීට අමතරව, ඉතා කලාතුරකින් සපා කෑමකින් හෝ සීරීමකින් තොරව එනම් සමෙහි වූ තුවාලයක් හෝ ශ්ලේෂ්මල සමග මිශ්‍ර වී ආසාදිත සතෙකුගේ ඛේටය ඇතුළු වීමෙන් රෝගය වැළදිය හැකි බව අනාවරණය වී ඇත.[/FONT]

[FONT=&quot]විශේෂයෙන්ම ගෘහාශ්‍රිතව වෙසෙන සුනඛයින්, බළලුන් වැනි ක්ෂාරපායීන්ද වනයේ සිටින නරියන්, උරුලෑවන්, මුගටියන්, වදුරන් වැනි ක්ෂීරපායීන් ද රෝග වාහකයින් ලෙස ක්‍රියා කරන අතර, ඇතැම්විට වවුලන් වැනි ක්ෂීරපායීන් [FONT=&quot]ගේ මළ ද්‍රව්‍ය[/FONT][FONT=&quot] ද [/FONT][FONT=&quot]මෙම රෝගය සම්ප්‍රේෂණයට හේතු වේ. ලංකාව වැනි රටක මෙම රෝගයේ ප්‍රධානතම රෝග වාහකයා වනුයේ, සුනඛයින්ය.[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෝගය ලක්ෂණ[/FONT]

[FONT=&quot]වෛරසය ශරීරගත වීමෙන් පසු දින 4 සිට සති 2 - 12ක් අතර බීජෞෂණ කාලයකින් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සපා කෑමට ලක් වූ ස්ථානය මත රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාලය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස මුහුණ, බෙල්ල වැනි මොළයට ආසන්න ස්ථානයක් නම් ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. බීජෞෂණ කාල සීමාව යනු ප්‍රතිකාර කිරීමේ දී ඉතාම වැදගත් වූවකි. හේතුව මෙම කාලය තුළදී පමණක් ප්‍රතිකාර කිරීමෙන් එහි සාර්ථකත්වය රදා පැවැත්මයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මූලිකම රෝග ලක්ෂණ ලෙස, සපා කන ලද ස්ථානය කැසීම, එම ස්ථානය තියුණු තුඩකින් අනින ආකාරයේ වේදනාවක් ගැනීම, උණ, හිසරදය වමනය, මහන්සිය, ආහාර අරුචිය, උගුරේ ඇති වන වේදනාව ආදිය වෙයි.[/FONT]

[FONT=&quot]ඊට අමතරව, රෝගය උච්ච තත්වයට පැමිණි පසු උගුරේ ඇති වන අධික වේදනාකාරී තත්ත්වය හා ගැස්ම හේතුවෙන් ගිලීමට ඇති අපහසුතාවයත් එමගින් ජලයට ඇති වන බිය [FONT=&quot]([/FONT][FONT=&quot]Hydrophobia)[/FONT][FONT=&quot]තත්වයත්, මොළයේ ඉදිමුම, කම්පනය, ශ්වසන අපහසුතා, පේශීවල ක්‍රියාකාරීත්වය අඩුවීම, කලහකාරී හැසිරීම් ස්වභාවය, උමතුබව වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ප්‍රතිකාර.[/FONT]

[FONT=&quot]මෙම ප්‍රතිකාර සදහා[FONT=&quot]විශාල මුදලක් වැය වන අතර,[/FONT][FONT=&quot]එහෙත් ජලභීතිකා රෝග වාහක සතෙකුගේ ග්‍රහණයට ලක් වුවහොත් නිසි ප්‍රතිකාර ලබා දිම ඉතාමත් ඉක්මනින් කළ යුතුය. සපා කෑමට ලක් වූ අවස්ථාවේ සිට පැය12ක කාලයක් තුලදී හෝ ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්ය. මෙහිදී සපා කෑමක් පමණක් නොව, සීරීමක් ඇතැම්විට ලේ ගැලීමක් නොවුව අවස්ථාවකදී වුවද ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්ය.[/FONT][/FONT]

[FONT=&quot]ප්‍රතිකාර සදහා යොමු වීමට ප්‍රථම මූලිකවම කළ යුත්තේ සීරීමට හෝ සපා කෑමට ලක් වූ ස්ථාන අවම වශයෙන් මිනිත්තු 15 ක් සබන් හෝ වෙනත් විෂබීජ නාශකයක් භාවිතා කොට ගලා යන ජලයෙන් සෝදා හැරීමයි.[/FONT]

[FONT=&quot]අනතුරුව, රෝහලකට යොමු වීම අනිවාර්්‍යය වේ.[/FONT]

[FONT=&quot]මීට අමතරව, දියුණු රටවල රෝගය ඇති වීමට ප්‍රථම එන්නත් භාවිතා කිරීමෙන්, ජලභීතිකාව ඇති වීම පාලනය කර ඇත.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෝගය වළකාලීම.[/FONT]

[FONT=&quot]සුනඛයින් සදහා ජලභීතිකා එන්නත් ලබා දීම මෙම රෝගය වලක්වා ලීමේ ප්‍රධානතම පියවරකි. විශේෂයෙන්ම ගෘහාශ්‍රිතව ඇති කරන බලු පැටවුන් සදහා වයස සති 9-16 ත් අතරදී එන්නත් ලබා දීම කළ යුතු අතර, පරිණත සුනඛයින් සදහා සෑම වසරකටම වරක්ම එන්නත් ලබා දීම කළ යුතුය.[/FONT]

[FONT=&quot]මීට අමතරව, ජලභීතිකා රෝගය හා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කිරීම මගින් රෝගය ඇති වීම පාලනය කළ හැකිය.[/FONT]

(Internet)

[QUOTE="saturn, post: 21220091, member: 529032"] [b]ජලභීතිකාව....මාරාන්තිකයි[/b] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ජලභීතිකාව යනු [/SIZE][/FONT][SIZE=4][I][FONT="]Lyssavirus [/FONT][/I][FONT="]rabies[/FONT][FONT="] නම් වෛරසය[/FONT] [FONT="]ආසාදිත සතුන් මගින් තවත් සතෙකුට සම්ප්‍රේෂණය වන, මාරාන්තික රෝගයකි. [/FONT][FONT="](Zoonotic Disease)[/FONT] [FONT="] ඇතැම් අවස්ථාවලදී ආසාදිත සතුන් මගින් මිනිසාට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][IMG]http://2.bp.blogspot.com/-XeRmSSqXTpY/VA_s7eXqYoI/AAAAAAAAADs/e5Kp7x7igj4/s1600/rabies.gif[/IMG] [/FONT][/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් පෙන්වා ඇති ආකාරයට ලොව පුරා වසරකට පුද්ගලයින් 55,000 ක් මෙම රෝගය නිසා මිය යන අතර, ඉන් බහුතරයක් කුඩා ළමුන් වීමද විශේෂිතය. මෙහි ඇති බිහිසුනු තත්ත්වය වනුයේ රෝගය වැළදුනු පුද්ගලයින්ගෙන් 95% කට වඩා වැඩි ප්‍රතිශතයක් මරණයට පත්වීමයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මේවන විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් හැරුණු විට මෙම රෝගය ලෝකයේ බොහොමයක් රටවල දක්නට ඇත. [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]ජලභීතිකා වෛරසය.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="http://1.bp.blogspot.com/-eiMq3Kgxl0M/VA_sntJF-cI/AAAAAAAAADk/mEG2XjghSXs/s1600/11.jpg"][IMG]http://1.bp.blogspot.com/-eiMq3Kgxl0M/VA_sntJF-cI/AAAAAAAAADk/mEG2XjghSXs/s1600/11.jpg[/IMG][/URL][FONT="]සිලිණ්ඩරාකාර හැඩයක් ගන්නා මෙම වෛරසයේ ඍණ ආරෝපිත [/SIZE][/FONT][SIZE=4][FONT="]RNA[/FONT] [FONT="](Negative Sensed RNA) [/FONT][FONT="]ජානමය ද්‍රව්‍ය ලෙස ඇත. [/FONT][I][FONT="]Lyssavirus [/FONT][/I][FONT="]rabies[/FONT] [FONT="]වෛරසය ස්නායු පද්ධතිය තුළ ගුණනය වීමක් වන හෙයින් මෙය [/FONT][FONT="]Neurotropic[/FONT][FONT="]Virus[/FONT] [FONT="]එකක් ලෙස හැදින්වේ. විශේෂයෙන්ම මොළයේ පටක තුළදී ගුණනය වීම සිදු වෙයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]මිනිසාට වෛරසය සම්ප්‍රේෂණය වීම.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වෛරසය ආසාදිත සතෙකු සපා කෑමෙන් මිනිස් සිරුරට ඇතුළු වන වෛරසය සිරුර තුළදී ප්‍රතිවලිත වීමෙන් සංඛ්‍යාත්මකව ඉහළ යන අතර, මිනිසාගේ ස්නායු පද්ධතියට ද එමගින් මොළයට ද ඇතුළු වී අවසානයේ දී අනෙකුත් ඉන්ද්‍රියන් කරා ද ගමන් කරයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ගෘහාශ්‍රිතව හා වනයේ වෙසෙන ක්ෂීරපායී සතුන්ට මෙම රෝගය වැළදෙන අතර, එලෙස රෝගය වැළදුනු සතෙකු සපා කෑමෙන්, සීරීමෙන් ප්‍රධාන වශයෙන් වෛරසය මිනිස් සිරුරට ඇතුළු වෙයි. මීට අමතරව, ඉතා කලාතුරකින් සපා කෑමකින් හෝ සීරීමකින් තොරව එනම් සමෙහි වූ තුවාලයක් හෝ ශ්ලේෂ්මල සමග මිශ්‍ර වී ආසාදිත සතෙකුගේ ඛේටය ඇතුළු වීමෙන් රෝගය වැළදිය හැකි බව අනාවරණය වී ඇත.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]විශේෂයෙන්ම ගෘහාශ්‍රිතව වෙසෙන සුනඛයින්, බළලුන් වැනි ක්ෂාරපායීන්ද වනයේ සිටින නරියන්, උරුලෑවන්, මුගටියන්, වදුරන් වැනි ක්ෂීරපායීන් ද රෝග වාහකයින් ලෙස ක්‍රියා කරන අතර, ඇතැම්විට වවුලන් වැනි ක්ෂීරපායීන්[/SIZE][/FONT][SIZE=4] [FONT="]ගේ මළ ද්‍රව්‍ය[/FONT][B][FONT="] ද [/FONT][/B][FONT="]මෙම රෝගය සම්ප්‍රේෂණයට හේතු වේ. ලංකාව වැනි රටක මෙම රෝගයේ ප්‍රධානතම රෝග වාහකයා වනුයේ, සුනඛයින්ය.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]රෝගය ලක්ෂණ[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වෛරසය ශරීරගත වීමෙන් පසු දින 4 සිට සති 2 - 12ක් අතර බීජෞෂණ කාලයකින් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සපා කෑමට ලක් වූ ස්ථානය මත රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාලය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස මුහුණ, බෙල්ල වැනි මොළයට ආසන්න ස්ථානයක් නම් ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. බීජෞෂණ කාල සීමාව යනු ප්‍රතිකාර කිරීමේ දී ඉතාම වැදගත් වූවකි. හේතුව මෙම කාලය තුළදී පමණක් ප්‍රතිකාර කිරීමෙන් එහි සාර්ථකත්වය රදා පැවැත්මයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මූලිකම රෝග ලක්ෂණ ලෙස, සපා කන ලද ස්ථානය කැසීම, එම ස්ථානය තියුණු තුඩකින් අනින ආකාරයේ වේදනාවක් ගැනීම, උණ, හිසරදය වමනය, මහන්සිය, ආහාර අරුචිය, උගුරේ ඇති වන වේදනාව ආදිය වෙයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ඊට අමතරව, රෝගය උච්ච තත්වයට පැමිණි පසු උගුරේ ඇති වන අධික වේදනාකාරී තත්ත්වය හා ගැස්ම හේතුවෙන් ගිලීමට ඇති අපහසුතාවයත් එමගින් ජලයට ඇති වන බිය [/SIZE][/FONT][SIZE=4][FONT="]([/FONT][FONT="]Hydrophobia)[/FONT][FONT="]තත්වයත්, මොළයේ ඉදිමුම, කම්පනය, ශ්වසන අපහසුතා, පේශීවල ක්‍රියාකාරීත්වය අඩුවීම, කලහකාරී හැසිරීම් ස්වභාවය, උමතුබව වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]ප්‍රතිකාර.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මෙම ප්‍රතිකාර සදහා[/SIZE][/FONT][SIZE=4][FONT="]විශාල මුදලක් වැය වන අතර,[/FONT][FONT="]එහෙත් ජලභීතිකා රෝග වාහක සතෙකුගේ ග්‍රහණයට ලක් වුවහොත් නිසි ප්‍රතිකාර ලබා දිම ඉතාමත් ඉක්මනින් කළ යුතුය. සපා කෑමට ලක් වූ අවස්ථාවේ සිට පැය12ක කාලයක් තුලදී හෝ ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්ය. මෙහිදී සපා කෑමක් පමණක් නොව, සීරීමක් ඇතැම්විට ලේ ගැලීමක් නොවුව අවස්ථාවකදී වුවද ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්ය.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ප්‍රතිකාර සදහා යොමු වීමට ප්‍රථම මූලිකවම කළ යුත්තේ සීරීමට හෝ සපා කෑමට ලක් වූ ස්ථාන අවම වශයෙන් මිනිත්තු 15 ක් සබන් හෝ වෙනත් විෂබීජ නාශකයක් භාවිතා කොට ගලා යන ජලයෙන් සෝදා හැරීමයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]අනතුරුව, රෝහලකට යොමු වීම අනිවාර්්‍යය වේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මීට අමතරව, දියුණු රටවල රෝගය ඇති වීමට ප්‍රථම එන්නත් භාවිතා කිරීමෙන්, ජලභීතිකාව ඇති වීම පාලනය කර ඇත.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]රෝගය වළකාලීම.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]සුනඛයින් සදහා ජලභීතිකා එන්නත් ලබා දීම මෙම රෝගය වලක්වා ලීමේ ප්‍රධානතම පියවරකි. විශේෂයෙන්ම ගෘහාශ්‍රිතව ඇති කරන බලු පැටවුන් සදහා වයස සති 9-16 ත් අතරදී එන්නත් ලබා දීම කළ යුතු අතර, පරිණත සුනඛයින් සදහා සෑම වසරකටම වරක්ම එන්නත් ලබා දීම කළ යුතුය.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මීට අමතරව, ජලභීතිකා රෝගය හා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කිරීම මගින් රෝගය ඇති වීම පාලනය කළ හැකිය.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [SIZE=2][I](Internet)[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom