Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජලභීතිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

# ජලභිතිකාව ගැන ඔබත් දැනුවත්ද?

# මෙම රෝගය මාරාන්තිකයි..!

# ඔබ කල යුත්තේ කුමක්ද?

මෙහි වාහකයන් - සුනකයින්(ප්‍රධානවම), බලලුන්,වදුරන්, මුගටියන්, ඌරුමීයන්, ගවයන්, නරියන්, දඩු ලේනන්, හාවන් ආදි සතුන්

සතෙක් සපා කෑ විට/ සීරීමකදි..

තුවාලය සබන් යොදා , ගලා යන ජලයෙන් මිනිත්තු 3-5 ක් සෝදන්න.

වහාම සතාගේ එන්නත් වාර්තා රැගෙන ලගම රජයේ රෝහලට ගොස් උපදෙස් ලබා ගන්න. මෙහිදි ඔබට සුදුසු පරිදි එන්නත් ලබාදීම සිදුවෙයි .

අනතුර සිදුවු දින සිට දින 14ක් ගතවන තුරු එම සතාව වගකිමෙන් රැක බලාගන්න

මෙම කලය තුලදි සතාව එන්නත් සදහා යොමු නොකරන්න

එම දින 14 තුල අදාල සත්ත්වයා ට පහත වෙනස්කම් සිදුවුවහොත් වෛද්‍යවරයා ට වහාම දැනුම් දෙන්න

හැසිරීම් වෙනසක්

කටින් සෙම වැගිරෙන/ බුරන ශබ්දයේ වෙනසක්

රෞද්‍ර හැසිරීම / නොසන්සුන් බව/ වලිප්පුව මෙන් වෙව්ලීම

මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම

කෑම නොගැනීම/ බියෙන් තැතිගන්නා බව

මලපහ කිරීමේ අසාමාන්‍යතාවක්

ගාත්රා අප්‍රාණික බව/ මුලුගන්වී සිටීම

දින 14ක් තුල ලෙඩ වී / හදිසි අනතුරකින් මියයාම

අදාල සතාව සොයාගැනීමට නොහැකි වීම

නිසි පරිදි එන්නත් නොකල සුනඛයෙකුනම්

දින 14 කාල සීමවෙන් පසු සුනඛයාට එන්නත් ලබාදීමට කටයුතු කරන්න

සතා මිය ගිය හොත්

ඉක්මනින් හිස කදින් වෙන්කොට හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරුමක දමා පැය8ක් ඇතුලත වෛද්‍ය පර්යේෂන ආයතනයට(MRI) භාර දෙන්න. නැතිනම් පොලිතීන් කවරයක දමා එය අයිස් කැට දමන ලද පෙට්ටිය ක අසුරා පැය 24ක් ඇතුලත භාර දි වාර්තාවක් ලබා ගන්න. මේ සදහා ආයතනය පැය 24ම විවෘතය

ඔබට එන්නත් ලබ දුන්නේ නම් එම කාඩ් පත් සුරක්ෂිතව තබා ගන්න. නැවත සතෙක් සපා කෑ විට මෙය වැදගත් ය

ඔබේ ආරක්ෂාව උදෙසා..

# ඔබේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී, ජලභිතිකා එන්නත් ලබාදෙන්න

!පලමු එන්නත වයස සති 5-6 අතර

!දෙවැන්න මාස3-6අතරත්

!ඉන්පසු වසරක් පාසා ..

# අසනීප/ හදිසි අනතුරු වලට ලක්වූ සතුනට සාත්තු කිරීමේදී ප්‍රවේශම් වන්න

# එන්නත් නොකල අනාරක්ශිත සතුන්/ පැටවුන් අසලට නොයන්න.

වෛද්‍ය පර්යෙශන ආයතනයෙන් ලබාගත් තොරතුරුද ඇතුලත් කරන ලදි..

[QUOTE="charith05, post: 22928755, member: 23982"] [CENTER][url=https://ibb.co/ioYTV7][img]https://preview.ibb.co/cPU2q7/rabies.jpg[/img][/url] [/CENTER] [B][SIZE="5"]# ජලභිතිකාව ගැන ඔබත් දැනුවත්ද? # මෙම රෝගය මාරාන්තිකයි..! # ඔබ කල යුත්තේ කුමක්ද? 🌟මෙහි වාහකයන් - සුනකයින්(ප්‍රධානවම), බලලුන්,වදුරන්, මුගටියන්, ඌරුමීයන්, ගවයන්, නරියන්, දඩු ලේනන්, හාවන් ආදි සතුන් 🌟සතෙක් සපා කෑ විට/ සීරීමකදි.. තුවාලය සබන් යොදා , ගලා යන ජලයෙන් මිනිත්තු 3-5 ක් සෝදන්න. වහාම සතාගේ එන්නත් වාර්තා රැගෙන ලගම රජයේ රෝහලට ගොස් උපදෙස් ලබා ගන්න. මෙහිදි ඔබට සුදුසු පරිදි එන්නත් ලබාදීම සිදුවෙයි . අනතුර සිදුවු දින සිට දින 14ක් ගතවන තුරු එම සතාව වගකිමෙන් රැක බලාගන්න මෙම කලය තුලදි සතාව එන්නත් සදහා යොමු නොකරන්න 🌟 එම දින 14 තුල අදාල සත්ත්වයා ට පහත වෙනස්කම් සිදුවුවහොත් වෛද්‍යවරයා ට වහාම දැනුම් දෙන්න හැසිරීම් වෙනසක් කටින් සෙම වැගිරෙන/ බුරන ශබ්දයේ වෙනසක් රෞද්‍ර හැසිරීම / නොසන්සුන් බව/ වලිප්පුව මෙන් වෙව්ලීම මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම කෑම නොගැනීම/ බියෙන් තැතිගන්නා බව මලපහ කිරීමේ අසාමාන්‍යතාවක් ගාත්රා අප්‍රාණික බව/ මුලුගන්වී සිටීම දින 14ක් තුල ලෙඩ වී / හදිසි අනතුරකින් මියයාම අදාල සතාව සොයාගැනීමට නොහැකි වීම 🌟නිසි පරිදි එන්නත් නොකල සුනඛයෙකුනම් දින 14 කාල සීමවෙන් පසු සුනඛයාට එන්නත් ලබාදීමට කටයුතු කරන්න 🌟සතා මිය ගිය හොත් ඉක්මනින් හිස කදින් වෙන්කොට හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරුමක දමා පැය8ක් ඇතුලත වෛද්‍ය පර්යේෂන ආයතනයට(MRI) භාර දෙන්න. නැතිනම් පොලිතීන් කවරයක දමා එය අයිස් කැට දමන ලද පෙට්ටිය ක අසුරා පැය 24ක් ඇතුලත භාර දි වාර්තාවක් ලබා ගන්න. මේ සදහා ආයතනය පැය 24ම විවෘතය 🌟 ඔබට එන්නත් ලබ දුන්නේ නම් එම කාඩ් පත් සුරක්ෂිතව තබා ගන්න. නැවත සතෙක් සපා කෑ විට මෙය වැදගත් ය 🌟ඔබේ ආරක්ෂාව උදෙසා.. # ඔබේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී, ජලභිතිකා එන්නත් ලබාදෙන්න !පලමු එන්නත වයස සති 5-6 අතර !දෙවැන්න මාස3-6අතරත් !ඉන්පසු වසරක් පාසා .. # අසනීප/ හදිසි අනතුරු වලට ලක්වූ සතුනට සාත්තු කිරීමේදී ප්‍රවේශම් වන්න # එන්නත් නොකල අනාරක්ශිත සතුන්/ පැටවුන් අසලට නොයන්න. වෛද්‍ය පර්යෙශන ආයතනයෙන් ලබාගත් තොරතුරුද ඇතුලත් කරන ලදි..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom