ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්

    ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්.:yes:

    download%2B(1).jpg



    • වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.



    • උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.



    • සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.



    • ජලය බොහෝ ප්‍රමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.



    • සාමාන්‍යයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.



    • පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පෘථිවි අභ්‍යන්තරයේ ඇත.
      download.jpg
    • පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.



    • පෘථීවියේ ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.



    • ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.



    • සාමාන්‍ය වශයෙන් ආසියාවේ හා අප්‍රිකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.
    10%2B(1).jpg


    ලොව පුරා ඇති වැසිකිලි සාමාන්‍යයෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D

    • අස්ථි වල 31%ක් ජලය ඇත.

    • පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.

    • සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.

    • ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.

    • පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.
      thumb125.jpg
    • ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.

    • ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.

    • පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.
      25.jpg



    • බිල් ගේට්ස්(මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්‍රහය දක්වයි.

    repost නම් sorry වෙන්න ඕනේ.
    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.