Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්

පොඩි එකෙක්ගේ ස්කුල් වැඩකට හොයල දෙන්න කිව්වෙ .. හිතුනා ඉතින් පොස්ට් කරන්න [/SIZE]

1.වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.

2. උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.

3. සෞඛ්යී සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.

4. ජලය බොහෝ ප්රයමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.

5. සාමාන්යෝයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.

6. පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්රීමාණයක් ජලය පෘථිවි අභ්යුන්තරයේ ඇත.

7. පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.

8. පෘථීවියේ ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.

9. ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.

10. සාමාන්යන වශයෙන් ආසියාවේ හා අප්රියකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.

11. ලොව පුරා ඇති වැසිකිලි සාමාන්යායෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි

12. ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත.

13. පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.

14. සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.

15. පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.

16. ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.

17. ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.

18. ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.

19. පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.

20. බිල් ගේට්ස්(මයික්රොකසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්රිහය දක්වයි.

උපුටා ගන්නත් එපාලුබං ...නඩු දාන්න එපා හොදේ...

*********** BUMP EKAKWATH DAPALLA *************

[QUOTE="r runner, post: 18355879, member: 534687"] [b]ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්[/b] [COLOR="Blue"][SIZE="6"]පොඩි එකෙක්ගේ ස්කුල් වැඩකට හොයල දෙන්න කිව්වෙ .. හිතුනා ඉතින් පොස්ට් කරන්න[/SIZE] [/COLOR][/SIZE] [COLOR="Green"]1.[SIZE="5"]වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ. 2. උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ. 3. සෞඛ්යී සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක. 4. ජලය බොහෝ ප්රයමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය. 5. සාමාන්යෝයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය. 6. පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්රීමාණයක් ජලය පෘථිවි අභ්යුන්තරයේ ඇත. 7. පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත. 8. පෘථීවියේ ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ. 9. ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි. 10. සාමාන්යන වශයෙන් ආසියාවේ හා අප්රියකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති. 11. ලොව පුරා ඇති වැසිකිලි සාමාන්යායෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D 12. ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත. 13. පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි. 14. සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ. 15. පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය. 16. ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය. 17. ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ. 18. ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය. 19. පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය. 20. බිල් ගේට්ස්(මයික්රොකසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්රිහය දක්වයි. [/SIZE][/COLOR] උපුටා ගන්නත් එපාලුබං ...නඩු දාන්න එපා හොදේ... *********** BUMP EKAKWATH DAPALLA *************:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom