Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!!

පානීය ජලයේ ඇති වැදගත්කම

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යය පෘථිවි පෘෂ්ටයෙන් 70% ක් පමණ ජලයෙන් වැසී පැවතියද බීමට ගතහැකි ජලය පවතිනුයේ ඉන්

ස්වල්ප ප්‍රමාණයක් පමණි. භූගත උල්පත් ජලය, මෙන්ම ගංඟා ඇල දොළ ආදියෙන් ලැබෙන ජලය මෙන්ම ශාක තුල ( උදා පතොක්)

එක්රැස්වී ඇති ජල සංචිතද මිනිසුන් භාවිතා කරති. ඇතැම් රටවල මුහුදු ජලය ගෙන ලවන ගතිය පිරිසිඳු කර පානය සඳහා යොදා ගනී.

සාමාන්‍යයෙන් දිනකට වැඩුනු පිරිමියෙකුට ( වයස අවුරුදු 18 ටවැඩි) වතුර ලීටර් 3.7 පමණද එවැනි ස්ත්‍රියකට ජලය ලීටර් 2.7

පමනද ලබාදිය යුතුය.

නමුත් අප භාවිතා කරන ජල ප්‍රභව මිනිසාගේ විවිධ පරිසර දුෂණය කරවන ක්‍රියාකාරකම් නිසා තදින් අපිරිසිඳුවී

පවතී මේ නිසාම පානීය ජලය නිසා වැළඳෙන ලෙඩ රෝගද රාශියකි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව 2006 වසරේදී

පමණක් මෙලෙස අපිරිසිඳු ජලය පානය කිරීම නිසා පුද්ගලයන් මිලියන 1.8 පමන මරණයට පත්වූ අතර, පිරිසිඳු ජලය නොමැතිකමින්

පානීය ජලය අවශ්‍යතා සඳහා ජලය සපයා ගත නොහැකිව තවත් බිලියන 1.1 පමණ පිරිසක් ලොව පුරා පීඩා විඳිති.

මේ නිසා සෑම රටකම ජලය පිරිසිඳු කිරීමට විවිධ ක්‍රම වේදයන් භාවිතා කරන අතර එමගින් වසරකට වැයවන මුදල අති විශාල වේ . මෙය

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තර්ජනයක් ඇති කරන්නේ එබැවිනි. ජලය පිරිසිඳු කිරීමටත් අපිරිසිඳු කිරීම

වැලැක්වීමටත් විවිධ නීති රෙගුලාසි අප රටේද ක්‍රියාත්මක කරවා ඇත.

අප භාවිතා කරන පානීය ජලය පිරිසිඳු කල යුත්තේ ඇයි

මිනිස් ක්‍රියාකාරකම් නිසා පානීය ජල ප්‍රභව වර්තමානයේ දැඩි අපිරිසිඳු වීම් වලට ලක්වේ. ආහාර හා වෙනත් ක්‍රම මගින් සිරුරට යම් ජල

ප්‍රමාණයක් ලැබුනද සිරුරට අවශ්‍ය මූලික ජල අවශ්‍යතා සැපයෙනුයේ පානීය ජලය මගින් නිසා මෙම තත්වය මිනිසුන්ට දැඩි බලපෑමක්

ඇති කර ඇත.

ජලය අපිරිසිඳු බවට බලපාන ක්ෂුද්‍ර ජීවී ආකාර හා රසායනික ද්‍රව්‍ය ලෙස ප්‍රධාන සාධක කොටස් දෙකකට බෙදා දැක්විය හැක. මිනිස් මළ

හා කැලිකසල ජලයට මුදා හැරීම නිසා විවිධ බැක්ටීරියා, ප්රොටසෝමා ජීවීන් ආකාර මෙන්ම වෛරසද ජලයට එකතුවේ. මෙලෙස සත්ව

මල මගින් සුලබව ජලයට එකතුවන බැක්ටීරියාවකි ඊ කෝලයි (E coli- Coliform Bacteria) ආසාදනය මීට අමතරව කොලරා රෝග

කාරක Vibrio Cholerae ද මෙලෙස වතුරට එකතුවන බැක්ටීරියාවකි. ජලය අපවිත්‍ර කරවන සුලභ ප්රෝටසෝමා Cryptosporidium

විශේෂ Giardia Lamblia හා Legionella විශේෂ ආදියයි. එමෙන්ම රොටා (Rota) වෛරසය ආදී වෛරස මගින්ද ජලය අපවිත්‍ර කරනු

ලබයි.

මෙම ක්ෂුද්‍ර ජීවී ආකාරවලට අමතරව රසායනික කර්මාන්තශාලා කම්හල් ආදිය මගින් විවිධ රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හරිනු ලබයි.

විවිධ බර ලෝහ අයන නයිට්රේට වර්ග ආසනික් වැනි විෂ මූල ද්‍රව්‍ය සංකීර්ණ කාබනික සංයෝග මෙන්ම විකිරණශීලි අයනද මෙලෙස

ජලයට එක්වේ. මෙම අපිරිසිඳු වීම් නිසා පාචන තත්වයන් මෙන්ම දරුණු වකුගඩු ආබාධ හා පිළිකා තත්ව වුවද වැළඳීමේ දැඩි අවදානමක්

පවතී.

පානීය ජලය පිරිසිඳු කරවන ක්‍රම වේදයන් මොනවාද?

භාවිතා කිරීමට පෙර ජලයේ සිටින ක්ෂ්ද්‍ර ජීවීන්ද විවිධ රසායනික ද්‍රව්‍යද ඉවත් කර ජලය පිරිසිඳු කිරීම විවිධ ලෙඩ රෝග වලක්වා ගැනීමට

ඇති හොඳම ක්රියාමාර්ගයකි. මේ සඳහා විවිධ ක්‍රම ඇති අතර ඒවා මොනවාදැයි සැකවින් විමසා බලමු.

1) වතුර ටික වේලාවක්වත් නටනතුරු රත්කර පානය කිරීම අප රටේ සුලබව භාවිතා වන ක්රමවේදයයි. නමුත් මේ සඳහි වර්ගමානයේ

විදුලිය, ගෑස් වැනි ශක්ති ප්‍රබව යොදාගැනීමට සිදු වීමත්, ඒවා මිල අධික වීමත් නිසා ඇතැමුන් ජලය රත් නොකරම හෝ මදක්

පමණක් රත්කර පානය කිරීමට පෙළඹීම නිසා මෙම ක්රමයද අසාර්ථක වෙමින් පවතී.

2) ක්ලෝරීන් වැනි විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය යොදා ජලය පිරිසිඳු කරීමද මෙරට රජය විසින් කරනු ලබන ඉතා ප්‍රයෝජනවත්

ක්‍රම වේදයකි.

3) ජලය පෙරා ඒ තුල ඇති බැක්ටීරියා හා කුඩා අංශුන් ඉවත් කල හැක.

4) අධෝරක්ත කිරණ (Ultra Violet Radios)පතිත වීමට සලස්වා ජලයේ ඇති විෂබීජ හරනය කිරීම කල හැක සූර්යය ආලෝකය

භාවිතාකර මෙම ක්‍රමය කල හැකි බැවින් මෙය අඩු වියදම් ක්‍රමයක් ලෙස ලොව බොහෝ රටවල් භාවිතා කරති.

5) මිනිසුන් ජල අවශ්‍යතා සඳහා යොදා ගන්නා ගංඟා ඇල දොල අපවිත්‍ර කිරීමට එරෙහිව නීති සම්පාදනය කිරීමත් පානීය ජලය

බෝතල් කර අලෙවිකරන ආයතන සඳහා නීති රෙගුලාසි පැනවීමත් මෙන්ම එම නීති කඩ කරන පුද්ගලයන්ට නිසි දඬුවම් පැනවීමත්

ජල පවිත්‍රතාව පවත්වා ගැනීමට ඉතා අත්‍යවශ්‍ය වේ.

6) එලෙස ජලය පිරිසිඳුව තබා ගැනීමේ වැදගත් කම හා එය කල හැකි ක්‍රම වේදයන් පිළිබඳවත් නිරතුරු ජනතාව දැනුවත් කිරීම

තුලින්ද රටක ජල පවිත්‍රතාව දිගුකලක් පවත්වාගත හැක.

ම්නිසාට ජලය උපකාර වන අවස්ථා.

පානීය ජලය

ජල ප්‍රවහනය

ගෘහස්ථ කටයුතු සදහා.

කෘෂිකර්ම්ක කටයුතු සදහා.

බලශක්ති උත්පදනය සදහා.

විනෝද කටයුතු සදහා.

පානීය ජලය මිනිස් සිරුරට අවශ්‍ය වන්නේ ඇයි?

මුත්‍රා, ප්රාශ්වාස වාතය, මලපහ, දහඩිය ලෙස ජලය නිරතුරු සිරුරෙන් ඉවත්වන අතර එම ජල ප්‍රමාණය නැවත සිරුරට ලබාගත යුතුවේ.

දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් ලීටර 0.5 – 1 පමණ අප ගන්නා ආහාර තුලින්ද ජල ලීටර 0.25 – 0.4 පමණ සිරුරේ වන පරිවෘත්තීය

ක්රියාමගින්ද නිපදවෙන නමුත් ඉතිරි ජල ප්‍රමාණය (එනම් වැඩුනු මිනිසෙකු ලීටර 2 – 3 පමණද ස්ත්‍රියක ලීටර 1 – 2 පමණද) බීම වැදගත්ය.

නමුත් යම් පුද්ගලයෙකු පානය කලයුතු සත්‍ය වතුර ප්‍රමාණය ඔහු සිටින ප්‍රදේශය, ඔහුගේ රැකියාව, ඔහුගේ බර, ආදී විවිධ සාධක මත රඳා

පවතී.

රුධිරය වසා වැනි තරල නිපදවීමද සෛල ප්ලාස්මාව සෑදීමටද ජලය සත්වයාට ඉතා වැදගත්ය. විවිධ පරිවෘත්තීය ක්රයාවලටද සිරුරට ජලය

ඉතා වැදගත්ය. ඇතම් ජල ද්‍රාව්‍ය ලවණ වර්ග හා අයන සිරුරට ලැබෙන ප්‍රධාන ක්‍රමය වනුයේ අප පානය කරන ජලයයි. මෙලෙස පානය

කරන ජලය සමග සිරුරට ප්රමුඛ ලෙස ලැබෙන අයන අතර කිහිපයක් නම් ෆ්ලෝරයිඩ්(F-), කැල්සියම් (Ca2+), සින්ක්, මැග්නීසියම්

, ෆොස්පරස්, සෝඩියම්ක්ලෝරයිඩ් හා පොටෑසියම් අයනයි. එම නිසා පානය කරන ජලය අඩු වුවහොත් ඉහත ලවන සිරුරට ඌන වී විවිධ

පරිවෘත්තීය ක්‍රියා අඩාල වී රෝගාබාධ වැළඳිය හැක.

සිරුරට ලැබෙන පානීය ජල ප්‍රමාණය හෝ එහි අඩංගු ලවණ ප්‍රමාණය වැඩිවීමෙන්ද විවිධ රෝගයන් ඇතිවේ. වැඩි ජල ප්‍රමාණයක් සුලු

කාලයක් තුල පානය කිරීමෙන් (Water Intoxication) රුධිරයේ සෝඩියම් සාන්ද්‍රණය එකවර අඩු වීමෙන් ක්ෂණිකව මරණය පවා

ඇතිවෙන අතර මේ නිසා සෑම විටම ජලය අවශ්‍ය තරමට පානය කිරීමටත්, පිරිසිඳු ජලය පානය කිරීමටත් වග බලාගත යුතුය.

[QUOTE="sirajstc, post: 13950672, member: 91140"] [b]ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!![/b] [SIZE=3][B][U][FONT=Iskoola Pota]පානීය ජලයේ ඇති වැදගත්කම [/FONT][/U][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [FONT=Iskoola Pota]ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යය පෘථිවි පෘෂ්ටයෙන් 70% ක් පමණ ජලයෙන් වැසී පැවතියද බීමට ගතහැකි ජලය පවතිනුයේ ඉන් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ස්වල්ප ප්‍රමාණයක් පමණි. භූගත උල්පත් ජලය, මෙන්ම ගංඟා ඇල දොළ ආදියෙන් ලැබෙන ජලය මෙන්ම ශාක තුල ( උදා පතොක්) [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එක්රැස්වී ඇති ජල සංචිතද මිනිසුන් භාවිතා කරති. ඇතැම් රටවල මුහුදු ජලය ගෙන ලවන ගතිය පිරිසිඳු කර පානය සඳහා යොදා ගනී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] සාමාන්‍යයෙන් දිනකට වැඩුනු පිරිමියෙකුට ( වයස අවුරුදු 18 ටවැඩි) වතුර ලීටර් 3.7 පමණද එවැනි ස්ත්‍රියකට ජලය ලීටර් 2.7 [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පමනද ලබාදිය යුතුය. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නමුත් අප භාවිතා කරන ජල ප්‍රභව මිනිසාගේ විවිධ පරිසර දුෂණය කරවන ක්‍රියාකාරකම් නිසා තදින් අපිරිසිඳුවී [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පවතී මේ නිසාම පානීය ජලය නිසා වැළඳෙන ලෙඩ රෝගද රාශියකි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව 2006 වසරේදී [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පමණක් මෙලෙස අපිරිසිඳු ජලය පානය කිරීම නිසා පුද්ගලයන් මිලියන 1.8 පමන මරණයට පත්වූ අතර, පිරිසිඳු ජලය නොමැතිකමින් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] පානීය ජලය අවශ්‍යතා සඳහා ජලය සපයා ගත නොහැකිව තවත් බිලියන 1.1 පමණ පිරිසක් ලොව පුරා පීඩා විඳිති.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ නිසා සෑම රටකම ජලය පිරිසිඳු කිරීමට විවිධ ක්‍රම වේදයන් භාවිතා කරන අතර එමගින් වසරකට වැයවන මුදල අති විශාල වේ . මෙය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තර්ජනයක් ඇති කරන්නේ එබැවිනි. ජලය පිරිසිඳු කිරීමටත් අපිරිසිඳු කිරීම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වැලැක්වීමටත් විවිධ නීති රෙගුලාසි අප රටේද ක්‍රියාත්මක කරවා ඇත.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [B][U][FONT=Iskoola Pota]අප භාවිතා කරන පානීය ජලය පිරිසිඳු කල යුත්තේ ඇයි[/FONT][/U][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මිනිස් ක්‍රියාකාරකම් නිසා පානීය ජල ප්‍රභව වර්තමානයේ දැඩි අපිරිසිඳු වීම් වලට ලක්වේ. ආහාර හා වෙනත් ක්‍රම මගින් සිරුරට යම් ජල [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ප්‍රමාණයක් ලැබුනද සිරුරට අවශ්‍ය මූලික ජල අවශ්‍යතා සැපයෙනුයේ පානීය ජලය මගින් නිසා මෙම තත්වය මිනිසුන්ට දැඩි බලපෑමක් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඇති කර ඇත.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ජලය අපිරිසිඳු බවට බලපාන ක්ෂුද්‍ර ජීවී ආකාර හා රසායනික ද්‍රව්‍ය ලෙස ප්‍රධාන සාධක කොටස් දෙකකට බෙදා දැක්විය හැක. මිනිස් මළ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]හා කැලිකසල ජලයට මුදා හැරීම නිසා විවිධ බැක්ටීරියා, ප්රොටසෝමා ජීවීන් ආකාර මෙන්ම වෛරසද ජලයට එකතුවේ. මෙලෙස සත්ව [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මල මගින් සුලබව ජලයට එකතුවන බැක්ටීරියාවකි ඊ කෝලයි ([/FONT]E coli- Coliform Bacteria)[FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]ආසාදනය මීට අමතරව කොලරා රෝග [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කාරක [/FONT]Vibrio Cholerae[FONT=Iskoola Pota] ද මෙලෙස වතුරට එකතුවන බැක්ටීරියාවකි. ජලය අපවිත්‍ර කරවන සුලභ ප්රෝටසෝමා[/FONT] Cryptosporidium[/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] විශේෂ [/FONT]Giardia Lamblia [FONT=Iskoola Pota]හා [/FONT]Legionella [FONT=Iskoola Pota]විශේෂ ආදියයි. එමෙන්ම රොටා ([/FONT]Rota)[FONT=Iskoola Pota] වෛරසය ආදී වෛරස මගින්ද ජලය අපවිත්‍ර කරනු [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ලබයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම ක්ෂුද්‍ර ජීවී ආකාරවලට අමතරව රසායනික කර්මාන්තශාලා කම්හල් ආදිය මගින් විවිධ රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හරිනු ලබයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]විවිධ බර ලෝහ අයන නයිට්රේට වර්ග ආසනික් වැනි විෂ මූල ද්‍රව්‍ය සංකීර්ණ කාබනික සංයෝග මෙන්ම විකිරණශීලි අයනද මෙලෙස [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ජලයට එක්වේ. මෙම අපිරිසිඳු වීම් නිසා පාචන තත්වයන් මෙන්ම දරුණු වකුගඩු ආබාධ හා පිළිකා තත්ව වුවද වැළඳීමේ දැඩි අවදානමක් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පවතී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B]පානීය ජලය පිරිසිඳු කරවන ක්‍රම වේදයන් මොනවාද?[/B][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]භාවිතා කිරීමට පෙර ජලයේ සිටින ක්ෂ්ද්‍ර ජීවීන්ද විවිධ රසායනික ද්‍රව්‍යද ඉවත් කර ජලය පිරිසිඳු කිරීම විවිධ ලෙඩ රෝග වලක්වා ගැනීමට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඇති හොඳම ක්රියාමාර්ගයකි. මේ සඳහා විවිධ ක්‍රම ඇති අතර ඒවා මොනවාදැයි සැකවින් විමසා බලමු.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1) [FONT=Iskoola Pota]වතුර ටික වේලාවක්වත් නටනතුරු රත්කර පානය කිරීම අප රටේ සුලබව භාවිතා වන ක්රමවේදයයි. නමුත් මේ සඳහි වර්ගමානයේ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]විදුලිය, ගෑස් වැනි ශක්ති ප්‍රබව යොදාගැනීමට සිදු වීමත්, ඒවා මිල අධික වීමත් නිසා ඇතැමුන් ජලය රත් නොකරම හෝ මදක් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පමණක් රත්කර පානය කිරීමට පෙළඹීම නිසා මෙම ක්රමයද අසාර්ථක වෙමින් පවතී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]2) [FONT=Iskoola Pota]ක්ලෝරීන් වැනි විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය යොදා ජලය පිරිසිඳු කරීමද මෙරට රජය විසින් කරනු ලබන ඉතා ප්‍රයෝජනවත් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ක්‍රම වේදයකි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]3) [FONT=Iskoola Pota]ජලය පෙරා ඒ තුල ඇති බැක්ටීරියා හා කුඩා අංශුන් ඉවත් කල හැක.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]4) [FONT=Iskoola Pota]අධෝරක්ත කිරණ ([/FONT]Ultra Violet Radios)[FONT=Iskoola Pota]පතිත වීමට සලස්වා ජලයේ ඇති විෂබීජ හරනය කිරීම කල හැක සූර්යය ආලෝකය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]භාවිතාකර මෙම ක්‍රමය කල හැකි බැවින් මෙය අඩු වියදම් ක්‍රමයක් ලෙස ලොව බොහෝ රටවල් භාවිතා කරති.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]5) [FONT=Iskoola Pota]මිනිසුන් ජල අවශ්‍යතා සඳහා යොදා ගන්නා ගංඟා ඇල දොල අපවිත්‍ර කිරීමට එරෙහිව නීති සම්පාදනය කිරීමත් පානීය ජලය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]බෝතල් කර අලෙවිකරන ආයතන සඳහා නීති රෙගුලාසි පැනවීමත් මෙන්ම එම නීති කඩ කරන පුද්ගලයන්ට නිසි දඬුවම් පැනවීමත් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ජල පවිත්‍රතාව පවත්වා ගැනීමට ඉතා අත්‍යවශ්‍ය වේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]6) [FONT=Iskoola Pota]එලෙස ජලය පිරිසිඳුව තබා ගැනීමේ වැදගත් කම හා එය කල හැකි ක්‍රම වේදයන් පිළිබඳවත් නිරතුරු ජනතාව දැනුවත් කිරීම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තුලින්ද රටක ජල පවිත්‍රතාව දිගුකලක් පවත්වාගත හැක.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][U]ම්නිසාට ජලය උපකාර වන අවස්ථා[/U][/B][B][U].[/U][/B][/SIZE] [LIST] [*][SIZE=3]පානීය ජලය[/SIZE] [*][SIZE=3]ජල ප්‍රවහනය[/SIZE] [*][SIZE=3]ගෘහස්ථ කටයුතු සදහා.[/SIZE] [*][SIZE=3]කෘෂිකර්ම්ක කටයුතු සදහා.[/SIZE] [*][SIZE=3]බලශක්ති උත්පදනය සදහා.[/SIZE] [*][SIZE=3]විනෝද කටයුතු සදහා.[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [SIZE=3] [B][U][FONT=Iskoola Pota]පානීය ජලය මිනිස් සිරුරට අවශ්‍ය වන්නේ ඇයි?[/FONT][/U][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මුත්‍රා, ප්රාශ්වාස වාතය, මලපහ, දහඩිය ලෙස ජලය නිරතුරු සිරුරෙන් ඉවත්වන අතර එම ජල ප්‍රමාණය නැවත සිරුරට ලබාගත යුතුවේ. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් ලීටර 0.5 – 1 පමණ අප ගන්නා ආහාර තුලින්ද ජල ලීටර 0.25 – 0.4 පමණ සිරුරේ වන පරිවෘත්තීය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ක්රියාමගින්ද නිපදවෙන නමුත් ඉතිරි ජල ප්‍රමාණය (එනම් වැඩුනු මිනිසෙකු ලීටර 2 – 3 පමණද ස්ත්‍රියක ලීටර 1 – 2 පමණද) බීම වැදගත්ය. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නමුත් යම් පුද්ගලයෙකු පානය කලයුතු සත්‍ය වතුර ප්‍රමාණය ඔහු සිටින ප්‍රදේශය, ඔහුගේ රැකියාව, ඔහුගේ බර, ආදී විවිධ සාධක මත රඳා [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පවතී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රුධිරය වසා වැනි තරල නිපදවීමද සෛල ප්ලාස්මාව සෑදීමටද ජලය සත්වයාට ඉතා වැදගත්ය. විවිධ පරිවෘත්තීය ක්රයාවලටද සිරුරට ජලය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉතා වැදගත්ය. ඇතම් ජල ද්‍රාව්‍ය ලවණ වර්ග හා අයන සිරුරට ලැබෙන ප්‍රධාන ක්‍රමය වනුයේ අප පානය කරන ජලයයි. මෙලෙස පානය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කරන ජලය සමග සිරුරට ප්රමුඛ ලෙස ලැබෙන අයන අතර කිහිපයක් නම් ෆ්ලෝරයිඩ්([/FONT]F-),[FONT=Iskoola Pota] කැල්සියම් ([/FONT]Ca2+),[FONT=Iskoola Pota] සින්ක්, මැග්නීසියම් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota], ෆොස්පරස්, සෝඩියම්ක්ලෝරයිඩ් හා පොටෑසියම් අයනයි. එම නිසා පානය කරන ජලය අඩු වුවහොත් ඉහත ලවන සිරුරට ඌන වී විවිධ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පරිවෘත්තීය ක්‍රියා අඩාල වී රෝගාබාධ වැළඳිය හැක.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සිරුරට ලැබෙන පානීය ජල ප්‍රමාණය හෝ එහි අඩංගු ලවණ ප්‍රමාණය වැඩිවීමෙන්ද විවිධ රෝගයන් ඇතිවේ. වැඩි ජල ප්‍රමාණයක් සුලු [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කාලයක් තුල පානය කිරීමෙන් ([/FONT]Water Intoxication) [FONT=Iskoola Pota]රුධිරයේ සෝඩියම් සාන්ද්‍රණය එකවර අඩු වීමෙන් ක්ෂණිකව මරණය පවා [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඇතිවෙන අතර මේ නිසා සෑම විටම ජලය අවශ්‍ය තරමට පානය කිරීමටත්, පිරිසිඳු ජලය පානය කිරීමටත් වග බලාගත යුතුය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom