Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලය අපේ ජීවයයි

ජලය අපේ ජීවයයි

ජලය අපේ ජීවයයි. ජලය නොමැතිව අපට ජීවිතයේ කිසිම කි‍්‍රයාකාරකමක් කරගැනීමට බැහැ. දූලා පුතාලා පුංචිම අවදියේ ඉගෙනගෙන ඇති අපට බීමට, නෑමට, ආහාර පිසීමට , රෙදි සේදීමට ජලය අවශ්‍ය බව අපට කෑම නැතිව දින කිහිපයක් ගත කළ හැකිවුවත් ජලය නැතිව දිනක්වත් ජීවත්වන්න බැරි බවත් ඔබ දන්නවා.ජලය ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුන යටතේම පවතිනවා. ඝන-අයිස්, ද්‍රව-ජලය , වායු - ජලවාෂ්ප එම අවස්ථා තුනයි. ඒවගේම පිරිසිදු ජලයට වර්ණයක් , රසක් ගන්ධයක් නැහැ.

ජලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කරදිය හා මිරිදිය වශයෙන් කරදිය - මුහුදු ජලය. මිරිදිය ළිං, පොකුණු, ඇළ ,දොළ ,ගංගා සැමතැන ඇති ජලයයි. මුහුද හා ගංගා අතර ඇති ජලය අප කිවුල් ජලය ලෙස හඳුන්වනවා. පෘතුවියේ බිමෙන් 97% ක්ම සාගරවලින් යටවී පවතිනවා. මිරිදිය වශයෙන් පවතින්නේ. සියයට තුනයි (3%). එයිනුත් ධ්රැව ආශි‍්‍රත ප්‍රදේශවල ජලය මිදී අයිස් තත්වයෙනුයි පවතින්නේ සත්වයින්ගේ ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයෙන් පවතින්නේ සියයට දශම .003 ක් පමණයි.ඈත සාගරයේ මාළු අල්ලන්න යන ධීවරයන් බීමට ජලය රැගෙන යන්නේ මහාසාගරයේ සිටියත් ඔවුන්ට කරදිය බීමට නොහැකි නිසයි. මහා සාගරයට වඩා පුංචි ළිඳක් වටින බව කියන්නේත් මේ නිසයි.දැන් පුංචි ඔබට වැටෙහෙනවා ඇති ලෝවැසියාට අයිති තමන්ගේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය මේ තරම් පුංචි ප්‍රමාණයක් නම්, එයම අපේ ජීවය නම්, අපි ජල සම්පත කෙලෙස රැක ගත යුතුද යන්න ජලය පූජනීය වස්තුවක් ලෙස රැකගත යුත්තේ ඒ නිසයි.

ජලය නාස්ති නොකොට පාවිච්චි කිරීමටත්, ජලය දූෂිත නොකොට රැක ගැනීමත් සඳහා පුංචි ඔබගේ දායකත්වය අවශ්‍යමයි. එසේම දානයකදී , පිරිතකදී , මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේද පැන් වැඩීමෙනි. සියලුම සත්ව හා ශාඛ විශේෂ නිර්මාණය වී තිබෙන්නේ සජීවී සෛල වලින්. මෙම සෛලයක 70% - 80% පමණම තිබෙන්නේ ජලයයි.

මිනිස් කළලය මවුකුස වැඩෙන්නේද ජලය තුළයි. මිනිසාට ජීවිතයේ සෑම කි්රයාවක් සඳහාම ජලය අවශ්‍ය වෙනවා. ආහාර ජීර්ණය වීමට ,සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමට , සමේ පටක මෘදුව තබාගැනීමට , ශරීරයේ සියලුම රසායනික කි‍්‍රයාවලියන් සඳහා ජලය අවශ්‍යයි.

පුද්ගලයෙකු දිනකට ජලය බෝතල 4 ක් පමණ පානය කළ යුතුයි.ඔබ ඉගෙනගෙන ඇති දිනකට ජලය වීදුරු 6 ක් පානය කළ යුතු බව හැමවිටම පිරිසිදු ජලය පානය කිරීම වැදගත්.

අපිරිසිදු ජලය පානය කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝග වලට ලක්වෙනවා. සැම විටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම ලෙඩ රෝගවලින් වැළකී සිටීමට උදවුවෙනවා.දහදිය , මළ , මුත්‍ර, කඳුළු හා ප්‍රශ්වාස වාතය මගින් අප සිරුරෙන් ජලය පිටවෙනවා. පෘථිවියෙන් 3/4 ක්ම ජලයෙන් පිරී තිබුණත් අපට පාවිච්චියට ගත හැකි ප්‍රමාණය ඉතා ස්වල්ප බව දන්නවා.

ලෝකයේ විවිධ රටවල් හා සැසදීමේදී ලංකාවේ ජල සම්පත අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් තිබෙනවා. එය අපේ වාසනාවක්. එහෙත් ඇතැම් පුද්ගලයන්ගේ නොදැනුවත්කම හා අපරික්ෂාකාරිබව නිසා ජලය නාස්තිවීම සිදුවෙනවා. නිවසේ ජලය පාවිච්චි කිරීමේදීත් නොදැනුවත්කම නිසා ජලය නාස්ති වෙනවා.

ගංගාවලින් ලබාගන්නා ජලය එක්වරම අපවෙත ලබාදෙන්නේ නැහැ. ගංගාවලින් ලබාගන්නා ජලය පරිභෝජනයට සුදුසු පරිදි විද්‍යානුකූලව පවිත්රකිරීම සිදුකරනවා.සෑම කාර්යයකදීම හොඳම සන්නිවේදකයා දරුවා . එබැවින් මේ පණිවිඩය නිවසට ලබාදීමට සුදුසුම පුද්ගලයන් දරුවන්. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමටත් , සනීපාරක්ෂාව රැක ගැනීමටත් ජලයේ ඇති වැදගත්කමක් දරුවන් අවබෝධ කර ගත යුතුයි. ඒ පණිවිඩය තම දෙමාපියන්හට නිසි පරිදි ලබාදීමත් දරුවන් වන ඔබගේ විශාල වගකීමක්. එය ඔබෙන් සමාජයට වන යුතුකමක් . ඔබේ නිවසේ ජල බිල්පත අඩු කර ගැනීම ආර්ථිකයටත් උපකාරයක් වේවි.

[QUOTE="sirajstc, post: 13950719, member: 91140"] [b]ජලය අපේ ජීවයයි[/b] [SIZE=3][/SIZE][CENTER][SIZE=3]ජලය අපේ ජීවයයි [/SIZE][/CENTER] [SIZE=3] ජලය අපේ ජීවයයි. ජලය නොමැතිව අපට ජීවිතයේ කිසිම කි‍්‍රයාකාරකමක් කරගැනීමට බැහැ. දූලා පුතාලා පුංචිම අවදියේ ඉගෙනගෙන ඇති අපට බීමට, නෑමට, ආහාර පිසීමට , රෙදි සේදීමට ජලය අවශ්‍ය බව අපට කෑම නැතිව දින කිහිපයක් ගත කළ හැකිවුවත් ජලය නැතිව දිනක්වත් ජීවත්වන්න බැරි බවත් ඔබ දන්නවා.ජලය ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුන යටතේම පවතිනවා. ඝන-අයිස්, ද්‍රව-ජලය , වායු - ජලවාෂ්ප එම අවස්ථා තුනයි. ඒවගේම පිරිසිදු ජලයට වර්ණයක් , රසක් ගන්ධයක් නැහැ. ජලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කරදිය හා මිරිදිය වශයෙන් කරදිය - මුහුදු ජලය. මිරිදිය ළිං, පොකුණු, ඇළ ,දොළ ,ගංගා සැමතැන ඇති ජලයයි. මුහුද හා ගංගා අතර ඇති ජලය අප කිවුල් ජලය ලෙස හඳුන්වනවා. පෘතුවියේ බිමෙන් 97% ක්ම සාගරවලින් යටවී පවතිනවා. මිරිදිය වශයෙන් පවතින්නේ. සියයට තුනයි (3%). එයිනුත් ධ්රැව ආශි‍්‍රත ප්‍රදේශවල ජලය මිදී අයිස් තත්වයෙනුයි පවතින්නේ සත්වයින්ගේ ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයෙන් පවතින්නේ සියයට දශම .003 ක් පමණයි.ඈත සාගරයේ මාළු අල්ලන්න යන ධීවරයන් බීමට ජලය රැගෙන යන්නේ මහාසාගරයේ සිටියත් ඔවුන්ට කරදිය බීමට නොහැකි නිසයි. මහා සාගරයට වඩා පුංචි ළිඳක් වටින බව කියන්නේත් මේ නිසයි.දැන් පුංචි ඔබට වැටෙහෙනවා ඇති ලෝවැසියාට අයිති තමන්ගේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය මේ තරම් පුංචි ප්‍රමාණයක් නම්, එයම අපේ ජීවය නම්, අපි ජල සම්පත කෙලෙස රැක ගත යුතුද යන්න ජලය පූජනීය වස්තුවක් ලෙස රැකගත යුත්තේ ඒ නිසයි. ජලය නාස්ති නොකොට පාවිච්චි කිරීමටත්, ජලය දූෂිත නොකොට රැක ගැනීමත් සඳහා පුංචි ඔබගේ දායකත්වය අවශ්‍යමයි. එසේම දානයකදී , පිරිතකදී , මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේද පැන් වැඩීමෙනි. සියලුම සත්ව හා ශාඛ විශේෂ නිර්මාණය වී තිබෙන්නේ සජීවී සෛල වලින්. මෙම සෛලයක 70% - 80% පමණම තිබෙන්නේ ජලයයි. මිනිස් කළලය මවුකුස වැඩෙන්නේද ජලය තුළයි. මිනිසාට ජීවිතයේ සෑම කි්රයාවක් සඳහාම ජලය අවශ්‍ය වෙනවා. ආහාර ජීර්ණය වීමට ,සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමට , සමේ පටක මෘදුව තබාගැනීමට , ශරීරයේ සියලුම රසායනික කි‍්‍රයාවලියන් සඳහා ජලය අවශ්‍යයි. [COLOR=Red]පුද්ගලයෙකු දිනකට ජලය බෝතල 4 ක් පමණ පානය කළ යුතුයි.ඔබ ඉගෙනගෙන ඇති දිනකට ජලය වීදුරු 6 ක් පානය කළ යුතු බව හැමවිටම පිරිසිදු ජලය පානය කිරීම වැදගත්. [/COLOR] [COLOR=Red]අපිරිසිදු ජලය පානය කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝග වලට ලක්වෙනවා. සැම විටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම ලෙඩ රෝගවලින් වැළකී සිටීමට උදවුවෙනවා.දහදිය , මළ , මුත්‍ර, කඳුළු හා ප්‍රශ්වාස වාතය මගින් අප සිරුරෙන් ජලය පිටවෙනවා. පෘථිවියෙන් 3/4 ක්ම ජලයෙන් පිරී තිබුණත් අපට පාවිච්චියට ගත හැකි ප්‍රමාණය ඉතා ස්වල්ප බව දන්නවා.[/COLOR] ලෝකයේ විවිධ රටවල් හා සැසදීමේදී ලංකාවේ ජල සම්පත අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් තිබෙනවා. එය අපේ වාසනාවක්. එහෙත් ඇතැම් පුද්ගලයන්ගේ නොදැනුවත්කම හා අපරික්ෂාකාරිබව නිසා ජලය නාස්තිවීම සිදුවෙනවා. නිවසේ ජලය පාවිච්චි කිරීමේදීත් නොදැනුවත්කම නිසා ජලය නාස්ති වෙනවා. ගංගාවලින් ලබාගන්නා ජලය එක්වරම අපවෙත ලබාදෙන්නේ නැහැ. ගංගාවලින් ලබාගන්නා ජලය පරිභෝජනයට සුදුසු පරිදි විද්‍යානුකූලව පවිත්රකිරීම සිදුකරනවා.සෑම කාර්යයකදීම හොඳම සන්නිවේදකයා දරුවා . එබැවින් මේ පණිවිඩය නිවසට ලබාදීමට සුදුසුම පුද්ගලයන් දරුවන්. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමටත් , සනීපාරක්ෂාව රැක ගැනීමටත් ජලයේ ඇති වැදගත්කමක් දරුවන් අවබෝධ කර ගත යුතුයි. ඒ පණිවිඩය තම දෙමාපියන්හට නිසි පරිදි ලබාදීමත් දරුවන් වන ඔබගේ විශාල වගකීමක්. එය ඔබෙන් සමාජයට වන යුතුකමක් . ඔබේ නිවසේ ජල බිල්පත අඩු කර ගැනීම ආර්ථිකයටත් උපකාරයක් වේවි. [/SIZE][CENTER]:):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom