ජල ගාස්තු ඉහල දමයි. 🔴 BREAKING

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ඔව් නේද?
    බාරතත් කියලා තිබ්බනම් හරි වෙන්න ඇති. 🤭

    තම ඩිස්ලයික් හම්බුනේ නැද්ද?
    බාරතයියා තාම බොටට dislike කමාන්ඩ් එක දීලා නෑ වගේ 🫣
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ස්ථාවර ගාස්තු විතරද වැඩි වෙන්නෙ? කොහොමද ඔය ස්ථාවර ගාස්තුව හොයාගන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක්කොම ඉහළ දාලත් රට දියුණු උනේ නැත්තෙ මොකද කියලා තැරි බයියො ටික බලයි 2025 දි 🤭🤭
    මිල ඉහල දැම්මත් ඒකකයකින් රුපියල් පහක් පාඩුයි කියල කියන්න තියාගෙන ගණන් වැඩි කරන්නේ ඒකයි. එතකොට කවදාවත් ඔය ප්‍රශ්නේ අහන්න බැහැ 😃
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    🔴 ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ.

    🔴 පලවැනිදා සිට ජල ගාස්තු ඉහලට.ස්ථාවර ගාස්තුව 600%කින්.

    සැප්තැම්බර් මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

    නව ගාස්තු නැංවීමෙන් ස්ථාවර ගාස්තුව හය ගුණයකින් ඉහල යාමට නියමිතව ඇත.
    water-bill.jpg

    A Gazette notification is to be issued today on increasing water tariffs, the National Water Supply and Drainage Board (NWSDB) said.

    The Water Board said that as per the Gazette, the water tariffs will be increased with effect from 01st September 2022.

    On 09th August, the Cabinet granted approval to revise the water charges at present.

    The government said at the time that permission has been granted so that the recurrent monitoring cost and the capital loan services responsibility of the National Water Supply and Drainage Board are covered.
    It has been recognized that a revision of charges to ensure the financial stability of the National Water Supply and Drainage Board, and the supply of water services to the public continuously and without any disturbance is required, it added.
    Thereby, the Cabinet of Ministers granted approval to the proposal submitted by the Minister of Water Supply
    sthaawara gaastuwa witrada wadi wenne. units walata nadda?